අපේ_පොලීසිය

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    :rofl:
    :rofl: ඔක්කොම චප්ප කරලා දායි බං :(

    ඔව් ඔව්:yes:

    ආ මචං කූල්. සැලෙන්න එපා බන්. මෙන්න මං ගානේ නියම ඔරිජිනල් " කොන්ලස් " සබන් කැටයක්. එසේ මෙසේ එකක් නෙවෙයි බන්. හලාල් සබන් කැටයක්. මේක උලලා හොදට අතුලගන්නින් කොල්ලෝ. ගලක උනත් කමක් නෑ බන්. ( කොන හොඳට අතුල්ලපන් බන්. නැත්නම් කපපු එකේ වැඩකුත් නෑ නේ, ලැජ්ජා වෙන්න එපා බන්. ඔහොම තමයි. අපල කාලෙට ඌරැ මසුත් හලාල් වෙනලුනේ බන්. නාගනින් පැටියෝ. පස්ස පැත්තත් හොඳට හෝද ගනින් මචෝ. නැත්තම් ඊලඟ දවසේ පොලෝසියට ඕක දීලා ෂේප් වෙන්න බැරි වෙයි. අනික මචෝ, පුලුවන් නම් මේ සබන් කෑල්ලෙන්ම පස්සට වස්ති පාරකුත් දාගනින්. එතකොට ලෙස්සලා යයි මචං.

    සරණයි මචං,
    මීට,
    ගොන් ජෝක්ස් සීසොන් 2
    බලන්න ආසා කොලුවෙක්. :sorry:

    Muslim_Soap.jpg
    :lol:
    patta kathawa huttho:lol:

    කතාව ඇත්තනෙ කොලුවො:yes:
    gta ගහනගමන් හිතන දේ.

    gtaiii.gif

    ඇත්තටම වෙන දේ

    ronald_mcdonald_arrested-12902.jpg

    එළකිරි එකේ දන දේ

    kick-police_1893008i.jpg
    :rofl::rofl::rofl::rofl:
    :lol::rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    eka porak usa porak anika kota mahatha ekek. mahaththayge dade one nam api gewannam kiyala thama salli gaththe,matath wela yana nisa deela giya,

    මොකක් ද මචන් උඹ කරපු වැරැද්ද ?
    නෑ, අරුන් දෙන්නාම කෙට්ටුයි,දෙන්නාම උස නෑ.. බැලුවාම හරි හැටි අධ්‍යාපනයක් ලබාපු නැති එවුන් වගේ තමයි පෙනුනේ...
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මොකක් ද මචන් උඹ කරපු වැරැද්ද ?
    නෑ, අරුන් දෙන්නාම කෙට්ටුයි,දෙන්නාම උස නෑ.. බැලුවාම හරි හැටි අධ්‍යාපනයක් ලබාපු නැති එවුන් වගේ තමයි පෙනුනේ...

    අනේ පල ටකරන් හම්බයා යන්න තෝ හරි අධ්‍යාපනයක් ලබපු එකෙක් නේ. ඒකනේ මේ වගේ මල් පොන්න කතා දාල බයිට් වෙන්නේ.

    තෝ එතකොට උන්ට පගාව දුන්නේ තෝ උපාදියක් අරන් ඉන්න නිසා වෙන්න ඇති. ගොබ්බ කතා නොකිය චූ කරලා නිදාගනින්.

    හෙට උදේ cd shop එකකට ගිහින් අලුත් ගේම් එකක් ඉල්ලගනින්

    තෝ තාම හරිහමන් පොලිස් කාරයෙක්ට අහුවෙලා නෑ අහු උනා නම් තොට දඩත් ගහලා , උසාවිත් දාල , පුකෙත් ඇරලා එවන්නේ

    Mozilla

    Well-known member
  • අනේ පල ටකරන් හම්බයා යන්න තෝ හරි අධ්‍යාපනයක් ලබපු එකෙක් නේ. ඒකනේ මේ වගේ මල් පොන්න කතා දාල බයිට් වෙන්නේ.

    තෝ එතකොට උන්ට පගාව දුන්නේ තෝ උපාදියක් අරන් ඉන්න නිසා වෙන්න ඇති. ගොබ්බ කතා නොකිය චූ කරලා නිදාගනින්.

    හෙට උදේ cd shop එකකට ගිහින් අලුත් ගේම් එකක් ඉල්ලගනින්

    තෝ තාම හරිහමන් පොලිස් කාරයෙක්ට අහුවෙලා නෑ අහු උනා නම් තොට දඩත් ගහලා , උසාවිත් දාල , පුකෙත් ඇරලා එවන්නේ

    :rofl::rofl: නැ බං මු ත්‍රාසයට කැමති එකනේ..
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    උබට උන් ලයිසන් එක ආපහු දුන්නානම් කොහොමද උසාවි දාන්නේ .. උප්පැන්න සහතිකේ මුල් පිටපතක් ඉල්ලගත්තද ? :shocked::shocked:
    එතකොටත් මු දඩ කොලයක් ලියල බොරුවටද කොහේදෝ. එකේ ගාන රු. 115 යි.:oo:

    polosiyata case ekak danna license eka oni naha
    vehicle eke no witharak athi:dull:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනේ පල ටකරන් හම්බයා යන්න තෝ හරි අධ්‍යාපනයක් ලබපු එකෙක් නේ. ඒකනේ මේ වගේ මල් පොන්න කතා දාල බයිට් වෙන්නේ.
    තෝ එතකොට උන්ට පගාව දුන්නේ තෝ උපාදියක් අරන් ඉන්න නිසා වෙන්න ඇති. ගොබ්බ කතා නොකිය චූ කරලා නිදාගනින්.
    හෙට උදේ cd shop එකකට ගිහින් අලුත් ගේම් එකක් ඉල්ලගනින්
    තෝ තාම හරිහමන් පොලිස් කාරයෙක්ට අහුවෙලා නෑ අහු උනා නම් තොට දඩත් ගහලා , උසාවිත් දාල , පුකෙත් ඇරලා එවන්නේ

    සහෝදරයාට පළපුරුදු තියෙනවා වගේ..:lol:
    අත් දැකිමෙන් වෙන්න ඇති මේ දේවල් හැම දෙයක් ම දැන හදුනාගෙන ඇත්තේ..:baffled::P
    කොහොම වුනත් කමක් නෑ, උඹ මෙතන වීරයා වෙන්නේ නැතුව හරියට කතා කරන්න ඉගෙන ගනින්....
    :rofl:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එතකොටත් මු දඩ කොලයක් ලියල බොරුවටද කොහේදෝ. එකේ ගාන රු. 115 යි.:oo:

    polosiyata case ekak danna license eka oni naha
    vehicle eke no witharak athi:dull:

    මුන්ට තේරුම් කලාත් වැඩක් නෑ.. තේරුම් ගන්නේ නැති එවුන් ටිකක් නේ ..
    පැටව් ගහගෙන ඉන්නේ මේ දවස් වල..
    එකෙක් බිරුවාම අනිත් හැමෝම එකතු වේලා බුරනවා..:baffled:
    ඒත් හේතුව හොයලා බලන්න යන්නේ නෑ.. සාධාරණ හේතුවකට ද බුරන්නේ කියලා..:no:
    ඒක ඉතින් අරුන්ගේ පුරුද්ද නේ.. ඒවා ඒ තරම් ගණන් ගන්න එපා මචන්..
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,903
    4,501
    113
    පගාව ගන්න එක වගේම දෙන එකත් වැරැද්දක්,

    PS

    මචන් හැම පොලිස් නිළදාරියෙක්ම ගොන් පාට් දාන්නෑ , මාව මුලින්ම පොලීසියෙන් ඇල්ලුවේ 11 වසරෙදි විතර , බයිසිකලේ ගිහින් , හෙල්මටුත් නෑ , ලයිසනුත් නෑ , මුකුත් නෑ . බයිසිකලේ පොලීසියට අරන් ගියා , දඩ ගැහැව්ව රු. 4000 විතර , යාන්තම් ණඩු නොදා අරන් ආව. මෑතකදි ලයිසන් තියෙද්දි වාහනේ පාලමක් උඩ නැවැත්තුවයි කියල ලයිසන් එක අරන් ගියා , දඩය රු.2000 ගෙවල ලයිසන් එක ගත්ත. පිටිපස්සෙ එකාට හෙල්මට් නැතුව රැ.500 , ඔය එකෙව්වත් මගෙන් ශේප් වෙන්න ගානක් ඉල්ලිවෙ නෑ , මම එහෙම දෙන්න ගියෙත් නෑ . ලංකාවේ පොලීසියේ සේරම ඔය වගේ නෑ , ඒක නිසා පොදුවේ දෙයක් ලියන්න කලින් පොඩ්ඩක් කල්පනාකරලා ඉදපන්

    tho salli nodi shape wenna yane athi. gon perethaya
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    සහෝදරයාට පළපුරුදු තියෙනවා වගේ..:lol:
    අත් දැකිමෙන් වෙන්න ඇති මේ දේවල් හැම දෙයක් ම දැන හදුනාගෙන ඇත්තේ..:baffled::P
    කොහොම වුනත් කමක් නෑ, උඹ මෙතන වීරයා වෙන්නේ නැතුව හරියට කතා කරන්න ඉගෙන ගනින්....
    :rofl:

    uu pala purudden nemei ban liyala tiyneny
    ara imzage weera katha kiyala pothak tiyenwa aaka kiyawala thama liyala tiyenny :P
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!

    සහෝදරයාට පළපුරුදු තියෙනවා වගේ..:lol:
    අත් දැකිමෙන් වෙන්න ඇති මේ දේවල් හැම දෙයක් ම දැන හදුනාගෙන ඇත්තේ..:baffled::P
    කොහොම වුනත් කමක් නෑ, උඹ මෙතන වීරයා වෙන්නේ නැතුව හරියට කතා කරන්න ඉගෙන ගනින්....
    :rofl:

    අනේ පල පිම්පියා යන්න ගමකට බයිට් වෙලා තෝ එනවද තවත් පොර ටෝල්ක් දෙන්න. දැන් ගිහින් නා ගනින්. :lol:
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!

    සහෝදරයාට පළපුරුදු තියෙනවා වගේ..:lol:
    අත් දැකිමෙන් වෙන්න ඇති මේ දේවල් හැම දෙයක් ම දැන හදුනාගෙන ඇත්තේ..:baffled::P
    කොහොම වුනත් කමක් නෑ, උඹ මෙතන වීරයා වෙන්නේ නැතුව හරියට කතා කරන්න ඉගෙන ගනින්....
    :rofl:

    එතකොටත් මු දඩ කොලයක් ලියල බොරුවටද කොහේදෝ. එකේ ගාන රු. 115 යි.:oo:

    polosiyata case ekak danna license eka oni naha
    vehicle eke no witharak athi:dull:

    මචං එතකොට පොලිසියට තියන සාක්කි මොනවද. එහෙම නොම්මරයක් තිබ්බ පලියට උසාවි දාන්න.. උසාවියෙදි අපි කිව්වොත් අපෙත් එක්ක තියන තරහකට මුන් නඩු දාල තියෙන්නෙ කියලා. මම නම් දන්න තරමින් ඕනම කේස් එකකදි උන් අපේ ඩොකියුමන්ට් ලයිසන් ගන්නවා උන්ට තියන සාක්කියක් විදියට, දඩ කොලයක් ලිව්වත් ලයිසන් එක උන් බාරයට ගන්නේ සාක්කියක් විදියට. උන් ලග අපේ කිසිදෙයක් නැතුව නඩු දාන්න බැහැ නීතියට උවමනා වෙන්නෙ සාක්කි.
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අනේ පල පිම්පියා යන්න ගමකට බයිට් වෙලා තෝ එනවද තවත් පොර ටෝල්ක් දෙන්න. දැන් ගිහින් නා ගනින්. :lol:

    කවුද කිව්වේ බයිට් වුනා කියලා..:rolleyes:
    උඹලා ම නේ කියන්නේ.. :baffled:
    මට නම් පෙන විදියට උඹලාම තමයි නිකන් තේරුමක් නැතිව බයිට් වේලා තියෙන්නේ කියලා..:lol:
    හරි අවුලක් නෑ.. මම නම් කාටත් මොනවාත් කියන්නේ නෑ..:no:
    මේ ඇවිත් උඹලාගේ විනෝදාංශය නේ එක එකාව කොටවන එක..
    කෙල්ලොන්ගේ ගති ලක්ෂණ උඹලාට එන එක ඉතින් අහන්නත් දෙයක් ද..
    :P
     
    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!

    කවුද කිව්වේ බයිට් වුනා කියලා..:rolleyes:
    උඹලා ම නේ කියන්නේ.. :baffled:
    මට නම් පෙන විදියට උඹලාම තමයි නිකන් තේරුමක් නැතිව බයිට් වේලා තියෙන්නේ කියලා..:lol:
    හරි අවුලක් නෑ.. මම නම් කාටත් මොනවාත් කියන්නේ නෑ..:no:
    මේ ඇවිත් උඹලාගේ විනෝදාංශය නේ එක එකාව කොටවන එක..
    කෙල්ලොන්ගේ ගති ලක්ෂණ උඹලාට එන එක ඉතින් අහන්නත් දෙයක් ද..
    :P

    අපිටනම් පේනවා කෙල්ලන්ගේ ගති ලක්ශන තියෙන්නෙ මොකාටද කියලා. නැත්තං ඉතිං බයිට වෙලා බැනුම් අහලා 1500කුත් දීලා නෝන්ඩිත් වෙලා ඇවිත් මෙහෙම කියවයිද (කොල්ලෙක් )

    අනික උබ දැන් කැමති ත්‍රාසයටනේ තව ටික දවසකින් භීතියටත් කැමති වෙයි :lol:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,898
    1
    9,696
    113
    Gampaha
    මොන ගොන්පාට් එකක්ද බන් මේ?:lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ඔව්, ඉතින් උඹලාට කොහෙන්ද ඒ වගේ දෙයක් කරන්න පුලුවන්..
    පොලිසිය දැක්කාම උඹලාගේ කලිසම තෙත් වෙන එකේ..
    :baffled::P
    ගොන් ආතල්

    තෝට ඉතින් පොලිස් කාරයක් ඇල්ලුවම නිකන් මැජික් වගේ ඇති නේ?:lol: මාව ඉස්සෙල්ලම පොලිස් කාරයෙක් ඇල්ලුවෙ 8 වසරෙදි:P මොන්ටිසොරි බබාලා වගේ උබන් උබලා:rofl::rofl:

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
    මුට පිස්සු ගොන් පාර්ට් පොස්ට් දානව.