ඔන්න ඇම්ඩා දවස් ගානකට පස්සේ ඉස්කෝලේ ගියාලු.
නිකන් නෙමෙයි බුවාට ආරංචි උනා අලුතෙන් ඉංග්‍රීසි ටීචර් කෙනෙක් ඇවිත් කියල.. එකයි මු හානි හනිකේ ඉස්කෝලේ ගියේ.......
ඔන්න ඉතින් කාලය ගෙවී ගොස් ඉංග්‍රීසි කාල පරිච්චේදය පැමිනියාලු... ටීචර් පන්තියට ඇවිත් පාඩම පටන් ගත්තා.....
දන්නවනේ ඇම්ඩා මොකක් හරි දෙයක් ඕන උනොත් හරිම උනන්දු කාරයා කියල.........
පස්සේ ටීචර් කිව්වා ඉංග්‍රීසියෙන් කවියක් ලියාගෙන එන්න......... හොඳට ලියපු කෙනාට මගේ ගානේ අපේ ගෙදරින් කෑම වේලක් දෙනවා කියල.............
මුත් ගෙදර ගිහින් හානි හනිකේ කවියක් ලිව්වා... අය ලොවෙත් නැති වෙන්න...
පහුවෙනිදා මිස් ගේ හොඳම තේරීම උනේ ඇම්ඩාගේ කවිය..
ඔන්න ඉතින් ඉස්කෝලේ ඉවරවෙලා කෑම ගන්න ටීචර් ගේ ගෙදර යන්න දෙන්නම පිටත් උනා......
හරි වැඩේ..... යන්න තියන්නේ පොඩි දොළ පාරක් උඩින්, එක හරහා දාල තිබුණු ලී කොටය කැඩිලා ගිහන්, වතුරත් ටිකක් තියනවා...
ටීචර් කිව්වා.. හරි වැඩේ නේ ඇම්ඩෝ දැන් මොකද කරන්නේ?? කියල
ඇම්ඩා කිව්වා හරි අපි එහා පැත්තට පනිමු...... කියල..
ටීචර් කිව්වා එහෙනම් ඇම්ඩා ඔයා ඉස්සරලා පන්නින්න.... කියල
ඇම්ඩාත් හරි බරි ගැහිලා ඔන්න පැන්නා කියමුකෝ...
හපෝ මුට බැරි උනානේ ගෝල් එක ගහන්න.... තපස් .. බිමට






මු උඩුබැලි අතට වැටිලා උඩ බලාගෙන ඉන්නවා...........








ටීචර් ඇවිත් බලල හිනහ වෙලා කියනවා......... අයියෝ ඇම්ඩා.. ඔන්න බලන්නකෝ මගේ වැඩ.......
කියල ටීචර් ඇම්ඩාට උඩින් පැන්නේ නැතැ......




ටීචර් පැනල ඉවර වෙලා අහනවා ඇම්ඩා කොහොමද මගේ ජම්ප් එක???? කියල




ඇම්ඩා කියපි අනේ ටීචර් මම දන්න ජම්ප් එකක් නම් නැහැ අපේ පැත්තේ නම් ඕකට කියන්නේ කි + + කියල.............










කස්ටියට තේරුනාද දන්නේ නැ





මොනවා හරි කොටලා පලයව්.... නිකන්ම යන්නේ නැතුව
මේ මගේ අනිත් ඇම්ඩා ගේ කතා
ඇම්ඩා 01
ඇම්ඩා 02
ඇම්ඩා 03
ඇම්ඩා 04
ඇම්ඩා 05
Last edited:

