ආයේ කිසිම වෙනසක් නෑ මෙහෙමම තමයි ඇහුවෙ
"යූ ලවු මී" කියලද ඇහැව්වෙ????
අනේ වාසනාවන්!!!!

අනේ වාසනාවන්!!!!

ආයේ කිසිම වෙනසක් නෑ මෙහෙමම තමයි ඇහුවෙ

"යූ ලවු මී" කියලද ඇහැව්වෙ????
අනේ වාසනාවන්!!!!
කොහොමහරි ඔන්න දවසත් ටික ටික ආවා... ඒ වෙනකොට එයා නර්සරි එකක ට්‍රේනින් වගේ ගියා...ඉතින් එතන ඉන්න යාලුවො එක්ක සූ 

යන්න ප්ලෑන් කරල්ල තිබ්බා.. .. ඒ දවස හෙට නම් අද ඉතින් මට නින්ද යන් නෑ ...අද වගේ මතකය් ..මම රට ඉන්න අක්කා කෙනෙක් ට කෝල් කරලා හෙට හම්බ උනාම අතින් අල්ලන ඒකට පොඩි ප්ලෑන් එකකුත් ගැහුවා... 
මගේ මුල්ම ලව් එක ... මමත් තැලිලා පොඩි වෙලා කටු කාලා තිබුන් නෑ ඒ වෙනකොට .... 
කොහොමහරි මම එදා රෑ කෑවෙත් නෑ .. එහෙමම හීණ මව මවා නිදා ගන්න හැදුවා
අඩේ එලි වෙන්නෙත් නෑ ... නින්ද යන්නේත් නෑ ... ඔන්න කොහොම හරි දවසත් ආවා... මම තව යාලුවෝ දෙන්නෙක් එක්ක ගියා... 

යනකොට දැක්කා ඈත ඉන්නවා.... අම්මේ හාර්ට් එක දඩ දඩ ගාණවා..මට බයය් ..කෙල්ල ට ඇහෙය් කියලා සද්දේ 
ඒ තරම් පට්ට ශොක්ඩ් ! ඉතින් එදා මට පුලුවන් විදිහට එයාගේ යාලුවන්ටත් සලකලා ... එදා දවස ඉවර උනා... කොහොමහරි මට පුලුවන් උනා එයාගේ කම්මුලට උම්මා එකක් දෙන්නත්
... මම පොඩි තෑග්ගක් දීලා තමය් ඒක දුන්නේ .. එයත් මට දුන්නා.. ඉතින් ඔය විදිහට අපි හම්බ උනා... අපේ ලව් එක ටික ටික ඉස්සරහට ගියා.... දෙවෙනි දවසේ අපි ගියේ එක්සෙල් වර්ල්ඩ් අපි දෙන්නාටම එදා කිස් එකක් දෙන්න ඕනා උනත් එදා බැරි උනා... (ඇත්තටම මම කිස් දෙන්න දන් නෑ කලින් දීලා තිබුන් නැති නිසා...පොඩි කොල්ලා ඒ කාලේ මම එයාත් එහෙමය් ) කොහොමහරි 3වෙනි පාර නම් මම එයා ගාවට පච වගයක් කිය කිය ශේප් එකේ දුන්නා...අමතක වෙන් නෑ මචන් ...මට තාම මතකය් ... ඒ උනු දේ .ඇත්තටම ඒක කිස් එකක්මත් නෙමි ... 

එයාල්ගේ තොල් ගෑවෙනකොටම අහකට ගත්තා..ඒක උනේ බීච් එකේ දි..... කොහොම හරි අන්තිමට එයා ගේ යාලුවෙක් ගේ ගෙදරදි මම අපහු එයාව කිස් කරා ඒකනම් සැරටම උනා ද කොහෙද ...හරි ලොකුඉ ඉතින් 

ගෙදර ඇවිත් ඉතින් නිදා ගන්නත් බෑ ...එදා මම කිස් කරනකොට එයාගේ කොණ්ඩෙන් කෑල්ලක් කඩලා ගත්තා... 
අදටත් එයා දන්නෑ ඒක .. මම ගාව තාම තියනවා කෙස් ගස් 3 4 කැඩිලා ආවා... අපි පට්ට හොදට හිටියා.. කිසි දෙයක් නෑ ... හැමදේම මට කියනව... උදේට මැසේජස් ...ගුඩ් මෝර්නින්..දවල්ට පැය 2ක් විතර කතා කරනවා... රෑට චැට් .... එයා කියනව එයාගේ යාලුවන් කරන දේවල් ඒ අයගේ කොල්ලන් ට හොරෙන් ..පට්ට පැහැදීමක්.... මාර අන්ඩ්ර්ස්ටෑන්ඩින්..... හැමදේම ලස්සනට ගියා ... මට දැනූනේ ලෝකේ ඉන්න වාසනාවන්තම කොල්ලා මම කියලා ....... කාලෙත් එක්කම ...දවසක් ආවා... අපි ලග ලග හම්බ වෙන්න ගත්තා.... අපි සෑහෙන ඉක්මන් උනා... ඒ කිව්වේ ... කවදාවත් මීට කලින් සෙක්ස් නොකරපු මම .. 4වෙනි දවස වගේ වෙනකොට බාගයක් අක්‍රමණය කරන්න පුලුවන් උනා.... 5 6 වගේ යනකොට මුලු ඇගම 

... කොහොම උනත් ඒවා කොහොම උනාද කියලා මම දන් නෑ මොකද මගේ ජීවිතේ එහෙම අදහසක් තිබ්බේ නෑ .. ඒ වෙනකොට .. මම හැදිලා තිබ්බා රටාව එක්ක 
කොහොම හරි එක දවසක් ආවා ... ඒ දවස ඉදලා මේ කතාව ටිකක් විතර වෙනස් වෙනවා මචන් ලා.... ඔව් ලු බන්
ඉස්සර ඕව දන්නෙ නෑ නේ බන් හි හි
ඉස්සර ශිෂ්‍යත්ව ක්ලාස් යන එනවනෙ බන් එකට
එතකොට ඉතින් ඔය ලවු සෙල්ලම ජයට ගියා
හරියටම ඔය සෙල්ලම අදුරගන්න ටික කාලයක් ගියා

අඩෝ උඹ ශිෂත්වේ කලෙත් Love කරන ගමන්ද...???
![]()
![]()
![]()
![]()

ඇයි බන් 5 වසරෙදිනෙ ශිෂ්‍යත්වෙ ලියන්නෙ
උඹල ලිව්වෙ 5හ වසරෙදි නෙවෙයිද යෝදයො

නෑ බං...
ගැහැණිය කියන නිර්මාණය ගොඩාක් දුක් විදිනවා...
දැන් බලපං අපිට හැම දවසක්ම Normal...
හැබැයි කෙල්ලන්ට එහෙම නෑ...
ළමයෙක් ලැබෙද්දී දැනෙන වේදනාව කවදාවත් පිරිමියෙක්ට විදින්න බෑ...
අනික බං අම්මා කියන කෙනා නේද අපි වෙනුවෙන් ගොඩාක්ම දුක් විදින්නේ...
ඇයි බන් 5 වසරෙදිනෙ ශිෂ්‍යත්වෙ ලියන්නෙ
උඹල ලිව්වෙ 5හ වසරෙදි නෙවෙයිද යෝදයො

සිංහලෙන්ම ඒක තමා ඔයාගෙන් අහල තියෙන්නෙ...
ශිෂ්‍යත්වෙ ලිව්වෙත් love කරන ගමන්ද කියල...![]()

ඒ පැත්තෙන් හරි බන් ....... අනිත් එක එක පැත්තකින් කෙල්ලෝ මාට වාසනාවන්තය්...ඒත් දැන් ඉන්න ඇමරිකන් පත්තීණියෝ ගැන තමය් ප්‍රශ්නේ..උබේ කතාවට මම එකගය් .... !
තෙවන කොටස (3 )
....................
කොහොමහරි ඔන්න දවසත් ටික ටික ආවා... ඒ වෙනකොට එයා නර්සරි එකක ට්‍රේනින් වගේ ගියා...ඉතින් එතන ඉන්න යාලුවො එක්ක සූ
යන්න ප්ලෑන් කරල්ල තිබ්බා.. .. ඒ දවස හෙට නම් අද ඉතින් මට නින්ද යන් නෑ ...අද වගේ මතකය් ..මම රට ඉන්න අක්කා කෙනෙක් ට කෝල් කරලා හෙට හම්බ උනාම අතින් අල්ලන ඒකට පොඩි ප්ලෑන් එකකුත් ගැහුවා...
මගේ මුල්ම ලව් එක ... මමත් තැලිලා පොඩි වෙලා කටු කාලා තිබුන් නෑ ඒ වෙනකොට ....
කොහොමහරි මම එදා රෑ කෑවෙත් නෑ .. එහෙමම හීණ මව මවා නිදා ගන්න හැදුවා
අඩේ එලි වෙන්නෙත් නෑ ... නින්ද යන්නේත් නෑ ... ඔන්න කොහොම හරි දවසත් ආවා... මම තව යාලුවෝ දෙන්නෙක් එක්ක ගියා...
යනකොට දැක්කා ඈත ඉන්නවා.... අම්මේ හාර්ට් එක දඩ දඩ ගාණවා..මට බයය් ..කෙල්ල ට ඇහෙය් කියලා සද්දේ
ඒ තරම් පට්ට ශොක්ඩ් ! ඉතින් එදා මට පුලුවන් විදිහට එයාගේ යාලුවන්ටත් සලකලා ... එදා දවස ඉවර උනා... කොහොමහරි මට පුලුවන් උනා එයාගේ කම්මුලට උම්මා එකක් දෙන්නත්
... මම පොඩි තෑග්ගක් දීලා තමය් ඒක දුන්නේ .. එයත් මට දුන්නා.. ඉතින් ඔය විදිහට අපි හම්බ උනා... අපේ ලව් එක ටික ටික ඉස්සරහට ගියා.... දෙවෙනි දවසේ අපි ගියේ එක්සෙල් වර්ල්ඩ් අපි දෙන්නාටම එදා කිස් එකක් දෙන්න ඕනා උනත් එදා බැරි උනා... (ඇත්තටම මම කිස් දෙන්න දන් නෑ කලින් දීලා තිබුන් නැති නිසා...පොඩි කොල්ලා ඒ කාලේ මම එයාත් එහෙමය් ) කොහොමහරි 3වෙනි පාර නම් මම එයා ගාවට පච වගයක් කිය කිය ශේප් එකේ දුන්නා...අමතක වෙන් නෑ මචන් ...මට තාම මතකය් ... ඒ උනු දේ .ඇත්තටම ඒක කිස් එකක්මත් නෙමි ...
එයාල්ගේ තොල් ගෑවෙනකොටම අහකට ගත්තා..ඒක උනේ බීච් එකේ දි..... කොහොම හරි අන්තිමට එයා ගේ යාලුවෙක් ගේ ගෙදරදි මම අපහු එයාව කිස් කරා ඒකනම් සැරටම උනා ද කොහෙද ...හරි ලොකුඉ ඉතින්
ගෙදර ඇවිත් ඉතින් නිදා ගන්නත් බෑ ...එදා මම කිස් කරනකොට එයාගේ කොණ්ඩෙන් කෑල්ලක් කඩලා ගත්තා...
අදටත් එයා දන්නෑ ඒක .. මම ගාව තාම තියනවා කෙස් ගස් 3 4 කැඩිලා ආවා... අපි පට්ට හොදට හිටියා.. කිසි දෙයක් නෑ ... හැමදේම මට කියනව... උදේට මැසේජස් ...ගුඩ් මෝර්නින්..දවල්ට පැය 2ක් විතර කතා කරනවා... රෑට චැට් .... එයා කියනව එයාගේ යාලුවන් කරන දේවල් ඒ අයගේ කොල්ලන් ට හොරෙන් ..පට්ට පැහැදීමක්.... මාර අන්ඩ්ර්ස්ටෑන්ඩින්..... හැමදේම ලස්සනට ගියා ... මට දැනූනේ ලෝකේ ඉන්න වාසනාවන්තම කොල්ලා මම කියලා ....... කාලෙත් එක්කම ...දවසක් ආවා... අපි ලග ලග හම්බ වෙන්න ගත්තා.... අපි සෑහෙන ඉක්මන් උනා... ඒ කිව්වේ ... කවදාවත් මීට කලින් සෙක්ස් නොකරපු මම .. 4වෙනි දවස වගේ වෙනකොට බාගයක් අක්‍රමණය කරන්න පුලුවන් උනා.... 5 6 වගේ යනකොට මුලු ඇගම
... කොහොම උනත් ඒවා කොහොම උනාද කියලා මම දන් නෑ මොකද මගේ ජීවිතේ එහෙම අදහසක් තිබ්බේ නෑ .. ඒ වෙනකොට .. මම හැදිලා තිබ්බා රටාව එක්ක
කොහොම හරි එක දවසක් ආවා ... ඒ දවස ඉදලා මේ කතාව ටිකක් විතර වෙනස් වෙනවා මචන් ලා....
හෙට ඉතුරු කොටසෙන් දාන්නම් ... ජය වේවා!!!

සිංහලෙන්ම ඒක තමා ඔයාගෙන් අහල තියෙන්නෙ...
ශිෂ්‍යත්වෙ ලිව්වෙත් love කරන ගමන්ද කියල...![]()
මං උඹ වගේ එකෙක් ඇහුවමයි...
![]()
![]()
![]()
![]()
කොහෙද මූට එහෙම එකක් තේරෙන්නේ නෑ නේ...
![]()
![]()
![]()
![]()
එහෙනම් මචංලා මං කැපුනා...
කට්ටියටම GooD NigHT කිව්වා ඔන්න...
හෙට සෙට් වෙමූ...
![]()
කොල්ලාගේ පලවෙනි ආදරේ උනාට මාර ඉක්මනට Steps ටික ගිහින් නේ...
![]()
![]()
![]()
![]()
දෙන්නට දෙන්න තේරුම් අරන් නම් කමක් නෑ ඉතිං...
Cyber ලෝකේ සෙට් වෙලා උඹලා දෙන්නාගේ තිබ්බ අවබෝධය නම් හොදයි...
එහෙනම් හෙට සෙට් වෙමු බං...
මාත් දැන් කැපෙනවා...
අයේ ඉතින් හෙට හවස තමා මට එන්න වෙන්නේ...

ඒ නිසා තමා මාත් මේ බූට් බෝට්ටුවේ ඉන්නේ .,... නැත්තම් ..ලව් කරන එකෙක්ට කවදාවත් බූට් වදින් නෑ ...ලව් කරන්න..ඕන ලව් විතරය්,,..කෙල්ල හිටියත් නැතත් ඒක වැඩක් වෙන් නෑ 
ගුඩ් නය්ට් මචෝ !
ඔව් ලු බන්