සමහරවිට එහෙම වෙන්නත් බැරි නෑ.....
![]()

මේ අපි....?? මේ බෝ පැල වගේ ඉන්න අපි එහෙම කරනවද.....??
![]()

ඉරට්ටක් කිව්වට ඉරට්ටක්ම නෙමෙයි, ඉරටු මිටියක්, ඒ කියන්නේ මේ දවස්වල තරින්දයට අක්කා ගහන්නේ ඉලපතෙන්,
පව් අහිංසකයා,
මූ නම් පිරිමි සන්හතියටම නින්දාවක්, මූ තරම් ගෑනුන්ගෙන් ගුටිකන් කෙනෙක් මිහිපිට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ මේ කපේදිනම්.

හෆොයි දෙයියනේ.... මේ කමෙන්ට් එක තරින්ද අංකල් දැක්කොත්, මී පාසානම් ටිකක් කනවා එකෙන්ම.... මී පාසානම් නැත්නම් ලිදේ පනියිද දන්නේ නෑ පොර මේක දැක්කොත් ..... 

oya facebook eke inne pora. monada wela thiyenne? wife porata elakiri tahanam karalada?
ඕකගේ හොර අල්ලන්න අක්කා තමා ඔය ෆේස්බුක් ලොග් වෙලා ඉන්නේ.....!! 
ඉරට්ටක් කිව්වට ඉරට්ටක්ම නෙමෙයි, ඉරටු මිටියක්, ඒ කියන්නේ මේ දවස්වල තරින්දයට අක්කා ගහන්නේ ඉලපතෙන්,
පව් අහිංසකයා,
මූ නම් පිරිමි සන්හතියටම නින්දාවක්, මූ තරම් ගෑනුන්ගෙන් ගුටිකන් කෙනෙක් මිහිපිට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ මේ කපේදිනම්.

පල පල ඩෝ
කවුද දන්නෑ උගේ ගෙදෙට්ට ගිහිං රෑ පාන්දර ජනේලෙට තට්ටු දාන්නේ![]()

හුටා ඒ මොකක්ද ඒ සීන් එක.....?? 

හුටා ඒ මොකක්ද ඒ සීන් එක.....??
![]()

මොකක් ද බං ලේඩේ.. ?
සුව කරන්න බැරි ලේඩක් වත් ද ? ඒඩ්ස් වත් ද ?
කොහොම වුනත් ඉක්මන් සුවය ප්රාර්ථනා කරනවා..

ඕකගේ හොර අල්ලන්න අක්කා තමා ඔය ෆේස්බුක් ලොග් වෙලා ඉන්නේ.....!!
![]()

ඕක මොරටුවේ දේවාලෙකට ගිහිං පොල් ගැහුවද දන්නෑ![]()
ඒකද දන්නේ නෑ තරින්ද අංකල්ට තවම අමාරු...... හැබැයි, අංකල් අසනීප වෙන්න කලින්, කාර් එකේ දාගෙන ගිහින් තියෙන්නේ ඔය lag8777 කියන එකා...... මට sure නැත්තේ, උගෙන්, තරින්ද අංකල්ට විෂබීජේ ගිහින්ද කියලයි......!! 

ඔය ලැග් කියන එකා තරියගේ ගෙවල් පැත්තේ රෑට කැරකි කැරකි උගේ ජනේලෙට තට්ටු කරනවලු![]()
ඒ උනාට ජනේලේ ඇරියේ උබනේ