මොන සමාවක්ද ? දැනට එක්දහස් හයසිය හැට එක් (1161) වතාවක් දරුණු ලෙස පහර දිලා තියෙනවා, පොඩි පොඩි කනේ පාරවල් හැර, තරින්දයා පැමිණිල්ලක් දාන්න ළමා හා කාන්තා කාර්යංශයට ගිහින්, එතනින් පැමිනිල්ල බාරගන්න බැහැයි කියලා, එතන බාරගන්නේ ළමයින්ගෙයි කාන්තාවන්ගෙයි පැමිණිලි විතරයිලු, ඇඳුමක් ඇදගෙන පොලිසියට ගිහින් පැමිණිල්ලක් දාන්න පුළුවන්ද මට ගෑනි ගැහුවා කියලා, අනේ මන්දා මූට කොහොම පිහිට වෙන්නද කියලා.



අපි එලකිරි සුබ සාදක සංගමයක්වත් පිහිටවා ගමු



ඈඩ්රස් සියල්ල නැති විය........!! 


ඔය ගානට බය වෙනවා නම් මදෑ...... 
බලපන්, දැන් ටිකකට කලිනුත් ඔන්ලයින්
උදව් කියලා මොකද අපි කරන්නේ......??
අක්කාගෙන් තමා අහන්න වෙන්නේ.......!!