![]()
![]()
:ශොcකෙඩ්:[/CEණ්ඨ්Eර්]
අද යන ගමන් පොලීසියේ පැමිණිල්ලක් දාගෙන යනවා..... තරින්ද67 කියලා කොහුවල අනාතයෙක්ගෙන් මට මරණ තර්ජන තියෙනවා කියලා.......!!අවුලක් නෑ.... ජී පී එස් එකට පෙන්වන්නේ නැති පාරක හිටියොත්, මූට මාව හොයාගෙන එන්න බෑ......!!
එල එල එහෙම කරපන් උබේ ආරක්ෂාවටත් හොදයි

අවුලක් නෑ.... ජී පී එස් එකට පෙන්වන්නේ නැති පාරක හිටියොත්, මූට මාව හොයාගෙන එන්න බෑ......!!



මම යනවා බං.... මේ ත්රෙඩ් එක ඩිලීට් කරලා, තරි අංකල්ගෙන් සමාව ඉල්ලමු.... බලපන්, ඌට wish කරන්න ත්රෙඩ් එකක් දාලා මට වෙච්ච දේ......!! 






