Tharinda67 අංකල්

lag8777

Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :shocked: :shocked: :shocked: :ශොcකෙඩ්:[/CEණ්ඨ්Eර්‍]


    අද යන ගමන් පොලීසියේ පැමිණිල්ලක් දාගෙන යනවා..... තරින්ද67 කියලා කොහුවල අනාතයෙක්ගෙන් මට මරණ තර්ජන තියෙනවා කියලා.......!! :frown::growl: අවුලක් නෑ.... ජී පී එස් එකට පෙන්වන්නේ නැති පාරක හිටියොත්, මූට මාව හොයාගෙන එන්න බෑ......!! :lol:


    එල එල එහෙම කරපන් උබේ ආරක්ෂාවටත් හොදයි​
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    එල එල එහෙම කරපන් උබේ ආරක්ෂාවටත් හොදයි

    :oo: මම යනවා බං.... මේ ත්‍රෙඩ් එක ඩිලීට් කරලා, තරි අංකල්ගෙන් සමාව ඉල්ලමු.... බලපන්, ඌට wish කරන්න ත්‍රෙඩ් එකක් දාලා මට වෙච්ච දේ......!! :dull:
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,924
    1,190
    113
    192.168.1.1
    මෙන්න දැන් ලැබුණු පුවතක් !! :angry::angry::angry::angry:

    තරින්ද මහතා (සමාවන්න)තරින්ද මාමා තම නිවසේ ඇති පරණ මන්නයක් මුවහත් කරනු ඔහුගේ අසල්වාසියෙකු විසින් දැක ඇත, තවද ඔහු උමතුවෙන් මෙන් වචන කීපයක් මුමුණනු ඔහුට අසන්නට ලැබී ඇත, අපැහැදිලි වුවත් එම වචන අතර බස් රත්නේ සහ ලබ්** කපනවා යන වචන තිබූ බව එම අසල්වැසියා අප සමග පැවසුවේය
    :confused::confused::confused::confused:
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    මොකක් ද බං ලේඩේ.. ?
    සුව කරන්න බැරි ලේඩක් වත් ද ? ඒඩ්ස් වත් ද ?:rolleyes:
    කොහොම වුනත් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා..

    ඔන්න ඉතින් ගොන් ජෝක් දානවා.
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මූට කොලොස්ත්‍රෝල්ද නැත්නම් ඒඩ්ස් ද
    මොකද්ද මොනා උනත් අංකල්ට අපි ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමු
    අංකල්ට තෙරුවන් සරණයි,ජේසු පිහිටයි