කනප්පුවක් අවිදිනවා,,,,

TwoTone

Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    gurane kanappuwa aran yanne. :D video eka hondata balanna. :D

    මං වීඩියෝ එක බැලුවේ නෑ..එහෙම ගුරා අවිද්දවනවානම් ගුරා හොරා වීමේ සම්භාවී තාවය 80% ට එහා තියෙනවා ;) එහෙමනම් කනප්පුවක් මටත් අවිද්දවන්න පුලුවන් :rofl:

    මොකද මං දැකපු අපේ පැත්තේ නම් ගුරා අත තියන්න තියා කනප්පුව පස්සෙන් වත් යන්නෙ නෑ..ගුරා ගේම දෙන්නෙ ගෙයි ඇතුලේ තැනක ඉඳගෙනයි. කනප්පුවට යන ගමන් දුම් අල්ලනවා..ඒක කරන්නෙත් ගෙදර කෙනෙක් ;)... :yes:
     
    Marhaba

    Banned
    Feb 6, 2012
    383
    32
    0

    video proof thiyenawada ?
     
    iramusu

    Banned
    Feb 5, 2012
    248
    9

    ubata thama bari wunane "punuruthpaththiya" attha kiyala widyathmakawa oppu koranna :lol:
     
    Winthecse

    Member
    Feb 11, 2012
    483
    38
    0
    Gedara
    Malli mehema oya vid eka samahara wita boru wenna athi habai api buthayo ganan ganna oneth naha
    bt manthara kiyanne macho eke swara nisa ape hithama sawyan mohanayakata lak wenawa widiye maya eke inna kolla wage dial magic karanne adi manasika hakiyawan walin e manthara neme bawana wage ewa karala
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113

    ubata thama bari wunane "punuruthpaththiya" attha kiyala widyathmakawa oppu koranna :lol:

    mama scientist kenekda yako? :lol: dan inna scientist kenekuta gihin kiyapan. nathnam labana athmewath scientist kenek unoth api balamu :lol:

    science kiyanne minisaama hoyagaththa deyakne..science kiyana de hoyaagena iwarath na..umbata sinhalenma eda man pahadili karane. umbata sinhala bari ekayi awula:(
     
    wedagedara

    Member
    Oct 31, 2010
    312
    68
    0
    Abampola
    කනප්පුව නම යනවා, එත් එකෙන් හරි හොරා අහුවෙඉද කියල කියන්ඩ බෑ. මොකද කනප්පුව යවන්නේ භූතයෙක්. ඒ භුතයට හිතුනොත් කාගෙන් හරි පලිගන්ඩ , ඌ කනප්පුව එහාට යවනව. භූතයෝ කියන්නේ මිනිස්සුන්ටත් වඩා කපටි කට්ටියක්. එවුන් කියන කරන ඒවා පිළිගන්ඩ එපා. උසාවියක උනත් ඒවා පිළිගන්නේ නැත්තේ එකය්.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    මෙන්න මේ වීඩියෝ එක බලපල්ලා....
    ඇඟිලි දෙකෙන් දෙහි කපන ඒවා. කනප්පුව ඇවිදවන ඒවා කියලා කරන්නේ බොරුව කියලා ඔප්පු කරනවා

    MN6gp.png

    gossip9 වල මේ ලින්ක් එක /2011/07/blog-post_6543.html

    randext86

    Well-known member
  • Feb 24, 2009
    1,658
    1,940
    113
    Here and there
    :lol::lol::lol::lol::lol:
    ටොම් පච
    කනප්පුව අල්ලාගෙන එන එකානේ බං ඒක ඇවිද්දවන්නේ
    හරියට බලන්න 2.23, පොර ලස්සනට කනප්පුව ගැට්ටෙන් පන්නල ගන්නවා.

    :lol::lol::lol::lol::lol:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    මචන් ඔය සීන් එක ගැන මාත් ගොඩක් හෙව්ව.. අපේ ගේ ගාවත් ඔහොම සීන් එකක් කරා, ඒත් එදා කනප්පුව ඇවිද්දේ නැහැ..
    මචන් ඕකේ කෙනෙක් අතින් අල්ලගෙන නේ ඉන්නේ , ඕක ඇවිදිනවද නැත්තම් අල්ලගෙන ඉන්න අය ගෙනියනවද කියල හිතෙනව මටනම්..
    :eek::eek:

    :rolleyes::rolleyes: matath ehema hithenawa ban
     
    Mr.Mafia

    Member
    Oct 25, 2011
    852
    304
    0
    GodFather's Spot
    මං වීඩියෝ එක බැලුවේ නෑ..එහෙම ගුරා අවිද්දවනවානම් ගුරා හොරා වීමේ සම්භාවී තාවය 80% ට එහා තියෙනවා ;) එහෙමනම් කනප්පුවක් මටත් අවිද්දවන්න පුලුවන් :rofl:

    මොකද මං දැකපු අපේ පැත්තේ නම් ගුරා අත තියන්න තියා කනප්පුව පස්සෙන් වත් යන්නෙ නෑ..ගුරා ගේම දෙන්නෙ ගෙයි ඇතුලේ තැනක ඉඳගෙනයි. කනප්පුවට යන ගමන් දුම් අල්ලනවා..ඒක කරන්නෙත් ගෙදර කෙනෙක් ;)... :yes:

    මචන් උබේ කතාව මාත් පිලිගන්නවා. මගේ ගම මාතර. එහෙත් අදටත් හොර රහසේ ඔය වගේ වැඩ කරනවා. කනප්පු, හිරමන අවිද්දනවා. ඒත් ඒවට කවුරුත් අත තියන්නෑ. ඒව නිකම්මයි යන්නේ. දැන් මෝඩයො වගේ අහන්න එපා වීඩියෝ තියෙනවද කියල. ඒව හොර රහසෙ කරන නිස වීඩියෝ කරන්න තියා ලගට යන්නත් තහනම්.
     
    iramusu

    Banned
    Feb 5, 2012
    248
    9
    0
    :lol::lol::lol::lol::lol:
    ටොම් පච
    කනප්පුව අල්ලාගෙන එන එකානේ බං ඒක ඇවිද්දවන්නේ
    හරියට බලන්න 2.23, පොර ලස්සනට කනප්පුව ගැට්ටෙන් පන්නල ගන්නවා.

    :lol::lol::lol::lol::lol:

    :yes::yes:

    machan, ratak asthawara wenna wenna, oya kanappu, hooniyam wage mithya wiswasa wala minissu elba gannawa, mokada system ekak naha ne minissunge prashna walata utthara denna :yes:
     
    dileepma

    Member
    Feb 4, 2007
    384
    12
    0
    Gedara

    මචන් උබේ කතාව මාත් පිලිගන්නවා. මගේ ගම මාතර. එහෙත් අදටත් හොර රහසේ ඔය වගේ වැඩ කරනවා. කනප්පු, හිරමන අවිද්දනවා. ඒත් ඒවට කවුරුත් අත තියන්නෑ. ඒව නිකම්මයි යන්නේ. දැන් මෝඩයො වගේ අහන්න එපා වීඩියෝ තියෙනවද කියල. ඒව හොර රහසෙ කරන නිස වීඩියෝ කරන්න තියා ලගට යන්නත් තහනම්.

    ehenam umba kohomada oka dakke ??:lol::lol: owa kata katha witarai bun!! as dekata dakka ekekwath na!!!
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්

    මචන් කනප්පු ඇවිද්ද කියල බදු මිල අඩු වෙනවද? තෙල් මිල අඩු වෙනවද? එතකොට අපේ කරන්ට් බිල අඩු වෙනවද? නෑ නේද? එහෙනම් ඕක ඇවිද්දත් දිව්වත් අපිට මොකටද??
    :eek::eek: