gurane kanappuwa aran yanne.video eka hondata balanna.
![]()
මං වීඩියෝ එක බැලුවේ නෑ..එහෙම ගුරා අවිද්දවනවානම් ගුරා හොරා වීමේ සම්භාවී තාවය 80% ට එහා තියෙනවා
එහෙමනම් කනප්පුවක් මටත් අවිද්දවන්න පුලුවන් 
මොකද මං දැකපු අපේ පැත්තේ නම් ගුරා අත තියන්න තියා කනප්පුව පස්සෙන් වත් යන්නෙ නෑ..ගුරා ගේම දෙන්නෙ ගෙයි ඇතුලේ තැනක ඉඳගෙනයි. කනප්පුවට යන ගමන් දුම් අල්ලනවා..ඒක කරන්නෙත් ගෙදර කෙනෙක්
... 
video eka hondata balanna. 



