machan la mata loku prashnayak pls help.....

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,500
    5,909
    113
    advice eka nam ela math ekata ekangai :) eth kello 2 3k dagena hondama eka thoranna kiyanne hariyata shop ekakata gihin Tshirts walin hondama eka aragannawa wagene :mad:
    kello penne a wageda ??

    :D:D:D:D mekai.. 2, 3 eka para karanna hinda nah ekai mama kiyanne.dan kello 4 withara try karahama.. kllo 3 withara kamaththa pala karnawa..

    kello harak nem ne.. api mulin ma karanne muttiya dala balanwa..bindinne nathnam ne kella gen ahanne.. kella ge kamaththak wage thiyanwa nam.. ey kamathi 3 thamunta galapna..hondata jeewath wenna puluwan ekke nawa thoragannawa..

    anek ayata kiyawna .ane nangi mata oya gllo gana thibbe sahodara premaya kiyala.. habai ey ken wenne apoo ar nam maha kukulek kiyana nama nam pathirenawa..
     
    lakshansl

    Member
    Jul 11, 2010
    253
    49
    0
    සහෝ...... කෙල්ලෝ කොහොමත් එක පාරටම කැමති වෙන් නැ , එහෙම කැමති වෙන්නේ ඒ කෙල්ලගේ හිතේ ඔබ හිටියොත් විතර ඉ ...
    ඔබ ටිකක් ඒ කෙක්ක ගැන හොයලා බලපන් ..... ඒ කෙල්ල වෙන කට හරි කැමතිද දන්නේ නැ නේ ?
    කොහොම උනත් ඕනවට වැඩ පස්සෙන් යන්න එපා .... එක ඔබට හොද නැ .....
    පස්සේ ඕන වට පිටවටත් ආරංචි වෙලා .... වෙන කෙල්ලෙක් ද ගන්නත් බැරි වෙනවා ......
    කොහොම උනත් ......
    ඔබට ජය ........................

    Sirama Kathawa ban.... :lol::lol::lol:
     
    lakshansl

    Member
    Jul 11, 2010
    253
    49
    0
    මොන කෙල්ලවත් අහපු ගමන් කැමැත්ත දෙන්නේ නෑ මචන්. අනික මම අවුරුදු ගානක් හොදම යාලුවෙක් විදියට ආශ්‍රය කරපු කෙල්ලගෙන් කැමැත්ත අහපුවම එයා කිව්වේ වැඩිය බලාපොරොත්තු තියා ගන්න එපා කියලයි. :( දැන් මන් එයාට වදයක් නොවී එයාගේ තීරණේ මට කියනකන් බලාගෙන ඉන්නවා... :yes:
     
    roshanGM

    Junior member
  • Feb 15, 2007
    107
    2
    18
    kelaniya
    machan mata maarama sathutui umbala hamoma gana...kollekge aulakata mehemavath help ekak denna umbala idiripath vechcha eka gana mata saahenama sathutui,,umbala hamotama hungak pin...
    machan man hama ekkenekma kiyala thiyena deval kiyvala baluva,,anthimata maath hithuve machan kellage theerane venas venakan poddak ivasanava kiyalai...

    kello 2-3 kata try karanna nan adahasak na machan...man meyagen ahuve bokkenmai...eyaa mata kelinma akamathee kiyanneth na...anemanda machan mole aul venava.............
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,790
    1,006
    113
    mehemai machan.. mama kiyanne experince eken. samahara kellonta kollo innawa.. ekko ey kella wena unta kamathiy.. api jeewithey kello kee denek ta kamathi wela thiyanwa da.. awsane daganne wena ekek wa ne..
    umba oya experince adu kamain katha karanwada danne nah

    mama kiwwe avg ganak..samaharunta ahapu gaman kamathi wenawa. samahara ayata nah kiyanawa..4 ma yanne nah ithin. hariyata oya uda mama kiyapu tika karoth kella kamathi wenawa..

    samahra welawata ella ge passen gihama.. kelawa tikak dana gaththama..kella adu padu kama penawa.. etha kota hemeeta api maru wenawa.. aththa kiyanna epai.. mama kiwwe hari apita galapena kellek hoya ganna..

    mama kiyanne experince pita.. mawa danna tika denek nam man gana hondata dannwa..

    Experience can be different from person to person so what you need is situational awareness and self confident. Experience may help you to make your way clear but still it's on your own intention.
     
    Last edited:

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    මමත් කියන්නේ කෙල්ලගෙන් අහන්න කියලා මොකද්ද අකැමතිවෙන්න හේතුව කියලා... හුඟක් අය බාහිර පෙනුමට කැමති, සල්ලි, job එකට... ඔය වගේ පොඩි කොහු තියෙනවා :nerd:
     
    roshanGM

    Junior member
  • Feb 15, 2007
    107
    2
    18
    kelaniya
    machan i asked....anantha vaarayak ahuva...akamathi deyak thiyenava nan kiyanda kiya la..ekata hariyata uththarayak denneth na..man txt kaloth anivaryayenma replyth karanava..ehema nokara inneth na....

    machan dats true i dont have enough xperince on this thats why im asking abt this frm u gys...:confused::confused:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මුලින්ම යාලු කෙල්ලට දෑනටමත් කොල්ලෙක් ඉන්නවද කියන එක හොයල බලන්න.. එහෙම ඉන්නවනම් ඔබෙ සෑප මගෙ සතුටයි කියල එයාට එයාගෙ පාඩුවෙ ඉන්න දෙන්න..

    ඒ කෙල්ලගෙ යාලුවන් මාර්ගයෙන් උබට ලේසියෙන්ම දෑන ගන්න පුලුවන් ඒ කෙල්ල උබට අක මෑති හේතුව මොකද්ද කියල.. අන්න ඒ හේතුව සොයා ගනින්.. ඒ හේතුව උබේ මොකක් හරි අඩු පාඩුවක් නම්.. ඒ අඩු පාඩුව හදාගනින්... හෑබෑයි කෙල්ලව දාගන්නකම් බොරුවට රගපාන්න එපා.. බොක්කෙන්ම ඒ අඩුපාඩුව හදාගනින්.. උබ කෙල්ලව දාගන්න බොරුවට රගපාල.අන්තිමට ඒ කෙල්ල සෙට් වෙලා බෑන්දොත් මුලු ජීවිතයම උබට රගපාන්න වෙයි..

    සමහර කෙල්ලො ටිකක් ගනන් උස්සනව.. කොල්ලව පස්සෙන් ගෙන්න ගන්න උන් කෑමතී... තවත් සමහරු කෑමති නෑ කොල්ල පස්සෙන් ඈවිත් ඈනයක් වෙනවට.. ඒ නිසා කෙල්ලගෙ විදිහ හොයල බලල ඒ විදිහට ඉදිරියට කට යුතු කරපන්

    වෑදගත්ම දේ තමා යාලු .. ආදරය බලෙන් ගන්න බෑ කියන මතක තියාගනින්... කෙල්ල උබට ඈත්තටම අකමෑතිනම්... දෙයියනේ කියල ඒකිට ඒකිගෙ පාඩුවෙ ඉන්න දීලා උබ වෙන අතක් බලා ගනින්.. කෙල්ලගෙ ෆොටෝස් නෙට් එකට දන්න, ෆෝන් නොම්බර් වටේ යවන්න.. වගේදේවල් කරන්න එපා.

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මමත් කියන්නේ කෙල්ලගෙන් අහන්න කියලා මොකද්ද අකැමතිවෙන්න හේතුව කියලා... හුඟක් අය බාහිර පෙනුමට කැමති, සල්ලි, job එකට... ඔය වගේ පොඩි කොහු තියෙනවා :nerd:

    යාලු කෙල්ලෙක් කෑමති වෙන්නෙ සල්ලි වලට හරි ජොබ් එකට හරි කොල්ලගෙ වාහනයකට හරි වෙන මොනා හරි බාහිර දේකටනම් හරි.... ඒ කෙල්ලගෙන් පුලුවන් තරම් එක්මනට ඈත්වෙන එක ඈගට ගුනයි...

    මොකද ඔය කියන දේවල් කිසිදෙයක් සදාකාලික නෑ.. ඕනෙම වෙලාවක නෑතිවෙන්න පුලුවන්.. කවද හරි ඔය දෙයක් නෑති උනොත්... ඒ කෙල්ල උබලග හිටීද??? නෑ යාලු .. ඒ කෙල්ල ආදරය කරල තියෙන්නෙ උබට නෙමේ උබේ වත්කම් වලට.... එහෙම කෙල්ලන්ගෙන් වෑඩක් නෑ...

    උබට ආදරය කරන.. උබව තේරුම් ගන්න..කෙල්ලෙක් හොයාගනින් පොත්ත කෑත උනත් හදවත ලස්ස්න තමා තියෙන්න ඕනෙ.. කියන් එකයි මගේ අදහස
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    machan i asked....anantha vaarayak ahuva...akamathi deyak thiyenava nan kiyanda kiya la..ekata hariyata uththarayak denneth na..man txt kaloth anivaryayenma replyth karanava..ehema nokara inneth na....

    machan dats true i dont have enough xperince on this thats why im asking abt this frm u gys...:confused::confused:

    ඒකටනම් මම හේතුව දන්නවා, ඒකි එහෙම කරන්නේ.. උඹට අකැමති හේතුව කිව්වොත්, උඹ upset වෙලා තියෙන Friendship එකත් නැතුව යයි කියලා බයට, මොකක් හරි වාසියක් ඇති උඹේන්:nerd:.. නැත්නම් කෙලින්ම කියලා දානවා මොකද්ද හේතුව කියලා. ඔය කෙල්ලෝ හරි කට්ටයි ;)
    හුරතල් කරන්නේ නැතුව ගැම්මටම අහපන් දෙකෙන් එකක් වෙන්න කියලා මොකද අකැමති වෙන්න හේතුව කියලා :frown:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    යාලු කෙල්ලෙක් කෑමති වෙන්නෙ සල්ලි වලට හරි ජොබ් එකට හරි කොල්ලගෙ වාහනයකට හරි වෙන මොනා හරි බාහිර දේකටනම් හරි.... ඒ කෙල්ලගෙන් පුලුවන් තරම් එක්මනට ඈත්වෙන එක ඈගට ගුනයි...

    මොකද ඔය කියන දේවල් කිසිදෙයක් සදාකාලික නෑ.. ඕනෙම වෙලාවක නෑතිවෙන්න පුලුවන්.. කවද හරි ඔය දෙයක් නෑති උනොත්... ඒ කෙල්ල උබලග හිටීද??? නෑ යාලු .. ඒ කෙල්ල ආදරය කරල තියෙන්නෙ උබට නෙමේ උබේ වත්කම් වලට.... එහෙම කෙල්ලන්ගෙන් වෑඩක් නෑ...

    උබට ආදරය කරන.. උබව තේරුම් ගන්න..කෙල්ලෙක් හොයාගනින් පොත්ත කෑත උනත් හදවත ලස්ස්න තමා තියෙන්න ඕනෙ.. කියන් එකයි මගේ අදහස

    එහෙමයි නම් කෙල්ලෙක් set කරගන්න එක හීනයක් මොකද heart එලියේ නෑනේ ;) කොහොමත් කෙල්ලෙක් set කරගන්න පලමු හැඟීම/ 1st impression තමයි වැදගත්. ඉස්සර කාලේ වගේ romeo-Juliet කතා දැන් නෑනේ. බඩ පිරෙන්න ආදරේ දෙනවා කිව්වොත් දැන් කෙල්ලො දෙයි හොඳ කනේ පාරක්... :lol:

    තාවකාලික උනත් එවා තමයි දැන් කාලේ සාමන්‍ය... හරි මම බොරුනම් කියන්නේ යාලුවෙලා ඉන්න කෙල්ලගෙන් අහන්න මට මුලින්ම "කැමති කියන්න හේතුව" මොකද්ද කියලා
    මොකක් හරි බාහිර හේතුවක් තමයි එන්නේ:eek:, හරි කොල්ලෙක් උනත් කෙල්ලෙක් ගෙන් අහන්නේ එහෙම හෙතුවක් මුල් කරගෙන නෙවේද? එක්කෝ කෙල්ල සුදුයි, ලස්සන ඇස්... නැතුව කලු, මහත.. ලස්සන දත් නැති කෙල්ලෙක්ගේ පස්සේන් යයිද අපේ අයියලා... නෑනේ.. බොරු බයිලා :lol:;)
     
    යාලු මම මෙතනදී බාහිර කියල කිවුවෙ බාහිර පෙනුම කියන එක නෙමේ... සමාවෙයන් වෑරදියට තේරුම් ගියානම්... අනිවාර්යයෙන්ම කෙනෙක් මුලින්ම කෑමතිවෙන්නෙ බාහිර පෙනුමට ඒකෙ දෙකක් නෑ... ඒක නෑ කියනවන්ම් පට්ටම පට්ට බොරුවක්...

    අනීත් දේ තමා යාලු.. කෙල්ලෙක්ගෙ හරි කොල්ලෙක් ගෙ හරි හදවත ලස්සනද නෑද්ද කියල බල්න්න .. ඒක එලියෙ දාගෙන ඉන්න ඕනෙ නෑ කියලයි මම හිතන්නෙ.. කෙනෙක්ගෙ හෑසිරිමෙන් ඒක තේරුම් ගන්න පුලුවන්...

    ඈත්ත සල්ලි, ජොබ් එක වගේදේවල් බලපානව ඒත් යාලු.. සම්පූරනයෙන්ම ආදරය කරන්නෙ ඒවටනම් පුද්ගලයාට ආදරය කිරීමක් නෑත්නම්.. ඔය දේවල් නෑති වුන දාට ඒ ආදරයත් ඉවරයි නේද?? මට කියන්න ඕනෙ වුනේ ඒක යාලු
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    කෙල්ලක්ගෙන් යාලුවෙන්න අහුවනම් ඒ කෙල්ලව ආය සතපහකට ගනන් ගන්න එපා
    කෙල්ල කැමති වෙනවා මාසේ යද්දී
     
    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    machan man indala indala ganu lamayekgen ahuva...eya man kochchara ahuvath baa ma kiyanava...man mokada karanne..kohomada eyava yaalu kara ganne????mata idea tikak one...:(:(:(:(:(

    Machan math oya wagema case ekaka me dawas wala inne ... me Pm ekata puluwannam reply ekak danta .....:sorry::sorry:
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,170
    6,034
    113
    man aurudu 2k katta kala ban yalu une mata bamai kewwe.:yes::yes::yes: ubata eyawamanam one katta kala daganin.ube gathe guna hodanam passe eyatama duka hithei.:)