මෝඩ ටැග් බන් ඕවා කිසිම තර්කානුකූල බවක් නැත ! උඹට දාපුව ප්‍රයෝගික බව කව්රුත් දනී !!![]()

එතකොට මේ ටැග් එක නම් ඈත්ත...... 

අඩෝ බස් ලබ්බා ඌට උන ගත්තේ උගේ ලැප් ඒක දැකලා. තෝ ඒක ගැලෙව්වේ ගල් ඉන්නකින්ද![]()
හිටු උඹට සලකන්න.......!! 
කියල වැඩක් නෑ බන් .. ඩෙංගු මීට වඩා හොඳ ඇති !! හිතේ වීරියෙන් අදත් ආවේ .. මැසි ෆර්ගියුසන් ටැක්ටරේ වගේ වෙව්ලනවා !! කොහෙන් කඩා පාත් වෙන ලෙඩද මන්ද ලංකාවට !!
ඌට මෙලෝ සිහියක් නෑ බන් මඩ ගහනවා ඇරෙන්න මොකක්දෝ සවුන්ඩ් ජැක් එකක කතාවක් කිව්වා උඹේ ලැප් එකේ !! හික් හික් !!
අදහස කියන්නම්කො !!![]()
අඩෝ අක්කා උබට උන ගන්නම ගැහැව්වද බන්, මට මතකයි අක්කා කිව්වා උබ අක්ක ලගට එනකොට මැසි ෆර්ගියුසන් ටැක්ටරේ වගේ වෙව්ලනවා කියලා, ඇයි බන් උබ අක්කට ඔච්චර බය


අඩෝ අක්කා උබට උන ගන්නම ගැහැව්වද බන්, මට මතකයි අක්කා කිව්වා උබ අක්ක ලගට එනකොට මැසි ෆර්ගියුසන් ටැක්ටරේ වගේ වෙව්ලනවා කියලා, ඇයි බන් උබ අක්කට ඔච්චර බය

මූ අක්කට ගූ බයයි බං... ඒ උනාට මෙතන නම් ලොරි ටෝක් දෙන්නේ අපිට......
ඔන්න අපි නම් වයිෆ් ට බය නෑ..... අපේ නම් තියෙන්නේ මේ මගේ වයිෆ් නේද කියලා ගෞරවය තමා......
ඒකට මුන්.... පට්ට බයයි ගෑනිට......
උඹ තරි අංකල්ගේ ගෙදර ගිහින් කියලා ආරන්චි වුනා ෆෝනුත් ඔෆ් කරන්.......
![]()
![]()
මගුලක් කතා කරනවා.මගේ ලයින් එකට කෙළ කරල ඩයලොග් කාරයෝ..
ඉතින් ෆෝන් ඕෆ් තමයි... දැන් මොබිටෙල්...
මම මොන මගුලටද බන් තරියගෙ ගෙදර යන්නේ..? ඇයි උගේ දානෙ එහෙම තිබ්බද?
අළුත් නම්බර් එක දියන්...... ත්‍රෙඩ් එක මුල ඉදලා කියවන් වරෙන්...... එතකොට හේතුව තේරෙයි......!! 
තරින්ද ගේ ප්‍රතිකාර සිදුකරන විස්වකර්ම වෙදෙකු වන වතිල මහතා පවසනු ලබන්නේ මොහුට උද්ගත වී තිබෙන අප්‍රානික ගතිය තරමක් දුරට යතා තත්වයට පැමින ඇති බවයි.නමුත් මෙය නිට්ටාවට සුව වීම සදහා නිරන්තරයෙන් සන්සර්ගයේ යෙදීම අත්‍යවශ්‍ය බවත් එම ප්‍රතිකාර ක්‍රමය ඔහුගේ මුත්තා විසින් අනුගමනය කල අති විසේස කෙමක් බව පවසයි.මේ අනුව තම අතීසාර මිතුරාගේ ජීවිතය වෙනුවෙන් අමරනීය මෙහෙවරක් ඉටුකරන කුමාර මහත්මයා තම ස්ව කැමැත්තෙන් තමාගේ පතිවත පූජා කරන බව පවසයි...
ඒ කියන්නේ කුමාරයා සිය කැමැත්තෙන්මද ගැට්ට කඩාගන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ...
මූ අක්කට ගූ බයයි බං... ඒ උනාට මෙතන නම් ලොරි ටෝක් දෙන්නේ අපිට......
ඔන්න අපි නම් වයිෆ් ට බය නෑ..... අපේ නම් තියෙන්නේ මේ මගේ වයිෆ් නේද කියලා ගෞරවය තමා......
ඒකට මුන්.... පට්ට බයයි ගෑනිට......
.. වැඩිය සද්ද දාන්න ආවොත් දානවා මීඩියා ෆයර් අප්ලෝඩ් කරලා !!
හිටුකෝ මගේ ළඟ උඹේ කට හඩින්ම රෙකෝර්ඩ් කරපුව ඇත !! 
ගෞරවේටද ආපහු ගමේ පටවන්න ගියේ ?.. වැඩිය සද්ද දාන්න ආවොත් දානවා මීඩියා ෆයර් අප්ලෝඩ් කරලා !!
හිටුකෝ මගේ ළඟ උඹේ කට හඩින්ම රෙකෝර්ඩ් කරපුව ඇත !!
![]()
ඒ ඉතින් ආදරේ වැඩි කමට......!!
ලැගා එල බුවා උඹ වගේ ගස් ගොබ්බයෙක් නෙමේ !!අදහස දුන්නට දැම්මේ උඹනේ ? පොල්ගෙඩියේ ආනිසංසේ අද හෙටම ලැබෙයි !! දෙකොනෙන් යන්න කියල පඬුරක් දාල ගේමක් දුන්නේ !!
![]()


Machan Tharinda me dan kollek katha kala.....me thread eke inna buwek thama.......
pora mata Bite ekak denna gihin pora Bite una........Seen eka mama uge no eka kalin save karala tibba pora danne na
Uba dannawane kawda kiyala..............![]()
oka hama dama naanawa ban 