Tharinda67 අංකල්

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    කියල වැඩක් නෑ බන් .. ඩෙංගු මීට වඩා හොඳ ඇති !! හිතේ වීරියෙන් අදත් ආවේ .. මැසි ෆර්ගියුසන් ටැක්ටරේ වගේ වෙව්ලනවා !! කොහෙන් කඩා පාත් වෙන ලෙඩද මන්ද ලංකාවට !! :sorry:
    ඌට මෙලෝ සිහියක් නෑ බන් මඩ ගහනවා ඇරෙන්න මොකක්දෝ සවුන්ඩ් ජැක් එකක කතාවක් කිව්වා උඹේ ලැප් එකේ !! හික් හික් !!
    අදහස කියන්නම්කො !! ;)

    අඩෝ අක්කා උබට උන ගන්නම ගැහැව්වද බන්, මට මතකයි අක්කා කිව්වා උබ අක්ක ලගට එනකොට මැසි ෆර්ගියුසන් ටැක්ටරේ වගේ වෙව්ලනවා කියලා, ඇයි බන් උබ අක්කට ඔච්චර බය
     
    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    අඩෝ අක්කා උබට උන ගන්නම ගැහැව්වද බන්, මට මතකයි අක්කා කිව්වා උබ අක්ක ලගට එනකොට මැසි ෆර්ගියුසන් ටැක්ටරේ වගේ වෙව්ලනවා කියලා, ඇයි බන් උබ අක්කට ඔච්චර බය

    :rofl::rofl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අඩෝ අක්කා උබට උන ගන්නම ගැහැව්වද බන්, මට මතකයි අක්කා කිව්වා උබ අක්ක ලගට එනකොට මැසි ෆර්ගියුසන් ටැක්ටරේ වගේ වෙව්ලනවා කියලා, ඇයි බන් උබ අක්කට ඔච්චර බය

    :lol::lol: මූ අක්කට ගූ බයයි බං... ඒ උනාට මෙතන නම් ලොරි ටෝක් දෙන්නේ අපිට...... :rofl: ඔන්න අපි නම් වයිෆ් ට බය නෑ..... අපේ නම් තියෙන්නේ මේ මගේ වයිෆ් නේද කියලා ගෞරවය තමා...... :yes: ඒකට මුන්.... පට්ට බයයි ගෑනිට...... :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :frown: උඹ තරි අංකල්ගේ ගෙදර ගිහින් කියලා ආරන්චි වුනා ෆෝනුත් ඔෆ් කරන්....... :yes: :eek:

    මගුලක් කතා කරනවා.මගේ ලයින් එකට කෙළ කරල ඩයලොග් කාරයෝ..
    ඉතින් ෆෝන් ඕෆ් තමයි... දැන් මොබිටෙල්...
    මම මොන මගුලටද බන් තරියගෙ ගෙදර යන්නේ..? ඇයි උගේ දානෙ එහෙම තිබ්බද?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මගුලක් කතා කරනවා.මගේ ලයින් එකට කෙළ කරල ඩයලොග් කාරයෝ..
    ඉතින් ෆෝන් ඕෆ් තමයි... දැන් මොබිටෙල්...
    මම මොන මගුලටද බන් තරියගෙ ගෙදර යන්නේ..? ඇයි උගේ දානෙ එහෙම තිබ්බද?

    :rofl: අළුත් නම්බර් එක දියන්...... ත්‍රෙඩ් එක මුල ඉදලා කියවන් වරෙන්...... එතකොට හේතුව තේරෙයි......!!

    මේ තියෙන්නේ.... උඹ දැක්කේ නැද්ද.....?? :rofl::rolleyes:

    තරින්ද ගේ ප්‍රතිකාර සිදුකරන විස්වකර්ම වෙදෙකු වන වතිල මහතා පවසනු ලබන්නේ මොහුට උද්ගත වී තිබෙන අප්‍රානික ගතිය තරමක් දුරට යතා තත්වයට පැමින ඇති බවයි.නමුත් මෙය නිට්ටාවට සුව වීම සදහා නිරන්තරයෙන් සන්සර්ගයේ යෙදීම අත්යවශ්ය බවත් එම ප්‍රතිකාර ක්‍රමය ඔහුගේ මුත්තා විසින් අනුගමනය කල අති විසේස කෙමක් බව පවසයි.මේ අනුව තම අතීසාර මිතුරාගේ ජීවිතය වෙනුවෙන් අමරනීය මෙහෙවරක් ඉ‍ටුකරන කුමාර මහත්මයා තම ස්ව කැමැත්තෙන් තමාගේ පතිවත පූජා කරන බව පවසයි...

    :eek::eek::eek::eek::eek:
    ඒ කියන්නේ කුමාරයා සිය කැමැත්තෙන්මද ගැට්ට කඩාගන්න ඉදිරිපත් වෙලා තියෙන්නේ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: මූ අක්කට ගූ බයයි බං... ඒ උනාට මෙතන නම් ලොරි ටෝක් දෙන්නේ අපිට...... :rofl: ඔන්න අපි නම් වයිෆ් ට බය නෑ..... අපේ නම් තියෙන්නේ මේ මගේ වයිෆ් නේද කියලා ගෞරවය තමා...... :yes: ඒකට මුන්.... පට්ට බයයි ගෑනිට...... :lol:

    ගෞරවේටද ආපහු ගමේ පටවන්න ගියේ ? :growl: .. වැඩිය සද්ද දාන්න ආවොත් දානවා මීඩියා ෆයර් අප්ලෝඩ් කරලා !! :growl: හිටුකෝ මගේ ළඟ උඹේ කට හඩින්ම රෙකෝර්ඩ් කරපුව ඇත !! :growl:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ගෞරවේටද ආපහු ගමේ පටවන්න ගියේ ? :growl: .. වැඩිය සද්ද දාන්න ආවොත් දානවා මීඩියා ෆයර් අප්ලෝඩ් කරලා !! :growl: හිටුකෝ මගේ ළඟ උඹේ කට හඩින්ම රෙකෝර්ඩ් කරපුව ඇත !! :growl:

    :frown: ඒ ඉතින් ආදරේ වැඩි කමට......!! :love: :rofl: :P
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලැගා එල බුවා උඹ වගේ ගස් ගොබ්බයෙක් නෙමේ !! :yes: අදහස දුන්නට දැම්මේ උඹනේ ? පොල්ගෙඩියේ ආනිසංසේ අද හෙටම ලැබෙයි !! දෙකොනෙන් යන්න කියල පඬුරක් දාල ගේමක් දුන්නේ !! :angry:

    Machan Tharinda me dan kollek katha kala.....me thread eke inna buwek thama.......

    pora mata Bite ekak denna gihin pora Bite una........Seen eka mama uge no eka kalin save karala tibba pora danne na

    Uba dannawane kawda kiyala..............:lol:
    :lol:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Machan Tharinda me dan kollek katha kala.....me thread eke inna buwek thama.......

    pora mata Bite ekak denna gihin pora Bite una........Seen eka mama uge no eka kalin save karala tibba pora danne na

    Uba dannawane kawda kiyala..............:lol:
    :lol:

    Danimi danimi !! :lol: oka hama dama naanawa ban :rofl: