|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    මේ කතාව මම මගේ කෙල්ලටත් කියලා තියනවා..ගොඩක් දෙනක් ටත් කියලා තියනවා...කියන්න දේකුත් නෑ ...ඒත් කියන්න ඔනා...

    ඇය් අපි මෙතන ඉන්නේ ..??? අපේ යම් හරි සමාන කමක් තියන නිසා නේ ..අපි එකාට එකා සෙට් වෙනවා...මෙලෝම රහක් නැත්තම් ..මෙතන ඉන් නෑ නෙ ... උබ කිව්ව ගායකයෝ ටික බලපන් .... වික්ටර් ...කස්සා.... නදීක ... මර්වින් ... මුන් කව්ද ... ?? ලන්කාවේ රෙවුලූශනරි වැඩක් කරපු මිනිස්සු...මේ හැමෝටම ආද්යාත්මික ෆිලෝසොෆිකල් ම්ය්න්ඩ් එකක් තිබ්බා.....

    මර්වින් ..කසුන් ..වික්ටර්...මේ හැමෝගෙන සින්දුව හැගීම් කියන දේ තියනවා...කියන්න සන්තෝසය්....මට හිතෙන විදිහට..මේ එලකිරියේ මේ නූලේ ඉන්න අපි....බොන උනුත් නොබන උනුත් ආදරේ පැත්තේන් සහ යම් යම් දේවල් වලින් සමාන කම් ඇති,....නැත්තම් මෙහෙම වෙන් නෑ...

    මගේ හොදම ගායකයො ලන්කාවේ ඔය ටිකම තමය් ....ඒකෙත් කසුන් කල්හාර රැඩිකල් ප්‍රේමය ඇල්බම් ..එක ...හරිත් නිම්නය .... රෝමාන්තිය ඔපේරාව.... ඇල්බම් 3න මම තරම් ලන්කාවේ පට්ට ගහපු කෙනෙක් නැතුව ඇති මගේ හිතේ ...

    තවත් දෙයක්...මේ වාගේ රසාසවාදයක් හිතක්.අඩුම ගානේ මේ නූලේ එකක් හරි කියෝලා පෝස්ට් එකක් දාන කෙල්ලෙක් මම හිතන් නෑ අර මම කිව්ව ගනේ (වේස ) ඉන්නවා කියලා...මොකද එක කරන්නත් හදවතක් තියෙන්න ඔනා... ... එහෙම නැත්තම්...වැඩ නැතිවට හොදය් කියලා යය් ...

    මම සාමන්‍යෙන් කසුන්ගෙ සිංදු එළව එළව අහන්නෙ නෑ.අනේ මන්ද කසුන්ගෙ සමහර සිංදු මට අල්ලන්නෙ නෑ
    ඒත් අනිත් අයගෙ අහනවා
    මිල්ටන්-කපුගේ-වික්ටර්-නන්දා-ක්ලැරන්ස්-සනත්-සුනිල් එදිරිසිංහ-අමරදේව-දිවුල්ගනේ මම ආසාවෙන් අහන ගායකයො මාරම ෆීලින්ග් එකක් තියෙන්නෙ ඒවල අලුතෙන් එන සිංදුවල ඒ ෆීලින් එක නෑ පරණ සිංදු එකතු කරන එක මගේ තාමත් තියෙන අශාවක් තමයි

    චාමර වීරසිංහ-කීර්ති-ශිහාන්-කිංස්ලි
    එහෙම මේ කාලේ ආසම ගායකයො
    ඉරාජ්ගෙ - රනිදු ගෙ භාතියලගෙ හොද සිංදු නාහනවම නෙවෙයි

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    උබ කියන දේ ඇත්තක් ඇති ..ඒත් එක එක්කෙනා වෙනස් නිසා හැමෝටම ඉන්න බෑ ..මට නම් නිකන් ම ඇඩෙනවා...උබ කිව්ව දේට මම එකගය්..දව්සක් එයාම කියලා තිබ්බා වෙන එක්කෙනෙක් එක්ක ... මම නම් මාර බොලදය් කියලා..... වෙන්න පුලුවන් ...ඒත් ඉතින් චරිතය ව්එනස් කරන් ලව් කරලා වැඩකුත් නෑ බන්............. බොන කතාව ඉතින් ෆන් එකට බොන එක හරි ...ඒත් දැනටත් ඉතින් ප්‍රායෝගිකව දුකට තමය් බන් :(
    ඊයා යකෝ
    ලැජ්ජ නැද්ද මේ වගේ කතා කියන්න???:lol::lol::lol::lol::lol::lol:

    මං බය නැතිව කියන්නම් මෙන්න මේක
    අම්මපල් කියලා දිවුරලා
    උඔගේ ඔය පොන්නකම නිසා තමයි උඔට නැතිවෙන්න තියෙන හැමදේම නැතිවෙලා තියෙන්නේ
    ප්‍රායෝගිකව හරි නැතිව හරි බොන්නේ බේබදුකමට
    කොන්ද පණ නැති කමට
    කෙලින් කටින් ප්‍රෂ්න වලට මූණ දෙන්න බැරිකම
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation

    හ්ම්ම්ම් ඔව් නේ ... එලකිරි එකේ දී ම ලොකු වෙලා..උබත් එහෙනම් ආවා නේ ... මාම් අද දවසම කරේ මේක ලියපු එක බන් ..තාමත් ලියනවා එලකිරි එකටම නාකි වෙය් එලකිරිය හරි ඉතුරුඉ අන්තිමට නේ

    සිරාවට ෆීලෝ ..මාරම අවුලක් බං ..සිරාවට බොක්ක දීගෙන ලව් කරන ඔක්කොම වගේ කොල්ලන්ට වෙන්නේ ඕකම තමයි...උඹේ කතාව මගේ හිතත් හෙනටම අප්සට් කරා බං...කෙල්ලෝ කියන්නේ එහෙමයි...ඒත් ,මොන හේතුවක් හින්දා එහෙම උනාද කියලා හිතාගන්න මේ ලෝකේ එකෙකුටවත් බෑ ..හැබැයි.,එයාලා මේ කරන "පව්" වැඩ වලට වන්දි ගෙවන දවස ටික ටික ළං වෙනවා...කන්දක් නැග්ගොත් පල්ලම තියෙනවා///මේ වගේ කරන එවුන්ගේ පල්ලම කෙලවර වෙන්නේ නැහැ....
    මොනවා උනත්...උඹ,.,පිස්සු කෙලින්නේ නැතුව හිටපන්..එච්චරයි බං...ඒ කෙල්ලව උඹට අතාරින්න බැරි බව මං දන්නවා...මොකද,මාත් ඔය දුකම තවමත් අත්විඳින නිසා.....
    උබට ජය මචන්....එලස්...
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඊයා යකෝ
    ලැජ්ජ නැද්ද මේ වගේ කතා කියන්න???:lol::lol::lol::lol::lol::lol:

    මං බය නැතිව කියන්නම් මෙන්න මේක
    අම්මපල් කියලා දිවුරලා
    උඔගේ ඔය පොන්නකම නිසා තමයි උඔට නැතිවෙන්න තියෙන හැමදේම නැතිවෙලා තියෙන්නේ
    ප්‍රායෝගිකව හරි නැතිව හරි බොන්නේ බේබදුකමට
    කොන්ද පණ නැති කමට
    කෙලින් කටින් ප්‍රෂ්න වලට මූණ දෙන්න බැරිකම

    ලැජ්ජය් බන්...මට උබලා එක්ක කියන්න ලැජ්ජාවක් නෑ ආදරේ කරපු කෙල්ල ම හිනා පාර දාල මුලින් ම දවසේ කිව්ව කතාවත් එක්ක ඒක මට තාම මතකය් බන්.............. මේ ඉන්න විදිහ හොදය් බන්.........දැන් මම ඉස්සර වගේ පස්සෙන් යන් නෑ .... තේරුම් ගැනීමක් නැත්තම් වැඩක් නෑ නේ බන් ... මගේ පාඩුවේ ඉන්නවා... බොන එක එහෙනම් ෆන් එකට කරමුකෝ :)
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මගේ පුංචි රෝස මලේ
    මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා

    කළුවර රෑ සදක් වගේ

    අහසේ නුඹ ඉන්නව නම්
    ආසයි මම නොකී කවිය ඔබට කියන්න
    තරහක් නැහැ නුඹ බැස යන්න

    මගේ පුංචි නවාතැනේ

    ඇවිදින් සැරිසරනවනම්
    ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න
    තරහක් නැහැ නෑවිත් ඉන්න

    මගේ පුංචි රෝස මලේ

    මමයි නුඹේ වියපත් බඹරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා
    නුඹ හීනෙන්වත් නොදකින කුමරා

    ගායනය.... අමරසිරි පීරිස්

    :love::rofl:
    :love::rofl::love::rofl::love::rofl:

    මාත් ආසම සින්දුවක් තමා මේක...
    :D :D :D :D :D
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    සමාවෙන්න බන්.... අපිත් ඉතින් අපි වගේ එවුන් හම්ම උනාම චූන් වෙනවානේ...අද දවසම මම වැඩක් කරේ නෑ .. ගෙදර හිටියේ එලකිරියේ ..මේ මල් බබා ව සෙට් වෙලා පොඩ්ඩක් කතා කරාම අම්මේ ...මම වගේම එකෙක් ...ලව් සික් එකත් පොඩ්ඩකට අඩු උනා... ;) ඔන්න නැවත්තුවා ..පින්තූර දාන් නෑ

    අවුලක් ගන්න එපා...
    සිගා බොනවා කියහල්ලා...
    මම මුකුත්ම කියන්නේ නෑ...
    මොකද මම කැමති උඹලා මෙතන සිරා කතාකරන එකට...
    ඒ උනාට Brand names පිටින් Images දාන්න එපා මචන්ලා...
    චා නේ...
    :nerd: :nerd: :nerd: :nerd: :nerd:
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අප්ප මෝකෝ නොදන්නෙ
    බන් රාගම අපේ අයියල පදිංචි උන කාලේ ඉදල ඉන්න තැන්
    අම්මල ඉන්නෙත් ඒ ළගම තමයි වත්තල(කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය ළගම )හයිවේ එකත් සෙට් වෙන්න හොද ප්ලේස් එක නෙ හි හි
    අනිව එන වෙලාවක කියපන්

    මම බොන්න ගන්නෙ හරියටම කියනව නම් 10 වසරෙ(2005 දී)ඒකට හේතු කියන්නම් ඉස්සරහට ඊට කලින් ඉන්දල අපේ එවුන් බොනවා හොරෙන් සිගරට් එහෙමත් මම නම් නෑ ඕවා(අහු උනොත් ලැජ්ජයි නෙ ඒකයි )වරෙන් තේවත්ත පල්ලිය ගාව බැසිලිකා කුරුස හංදියට එතන ඉන්දල පොඩිම පොඩි දුරයි ඉන්න තැනට;)

    ඔව් බන් .. මම නම් මේ දැනුත් ඉන්නේ මට පේන්නම බැරි ඒත් වැඩියෙන්ම බොන්න කාලය ගත කරපු තැනේ ...දවසක් මෙතනම සෙට් වෙමු...ගල්කිස්සේ බූබා එක දන්නවාත් ඇති උබලා.. වෙලාවක යමු....හැබැය් උබව සෙට් උනාට මගේ මියුසික් නම් දිරෝන එකක් නෑ >.. මට උබ කිව්ව ලිස්ට් එකේ වික්ටර් පට්ටය් ඒ සෙට් එක ඇරෙන්න චාමිර ලා ව පේන්න බෑ ඕඊඊ .. උබට එපා වෙය් ද දන් න්ඈ කසුන් ගැනම අහලා :lol::lol: මම මේ දැනුත් උගේ සින්දුවක් අහ අහා ඉන්නේ බන් ,.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඊයා යකෝ
    ලැජ්ජ නැද්ද මේ වගේ කතා කියන්න???:lol::lol::lol::lol::lol::lol:

    මං බය නැතිව කියන්නම් මෙන්න මේක
    අම්මපල් කියලා දිවුරලා
    උඔගේ ඔය පොන්නකම නිසා තමයි උඔට නැතිවෙන්න තියෙන හැමදේම නැතිවෙලා තියෙන්නේ
    ප්‍රායෝගිකව හරි නැතිව හරි බොන්නේ බේබදුකමට
    කොන්ද පණ නැති කමට
    කෙලින් කටින් ප්‍රෂ්න වලට මූණ දෙන්න බැරිකම

    ඒ කතාවෙත් සිරාම ඇත්තක් තියනවා....
    :yes: :yes: :yes: :yes: :yes:

    Fire Eye
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    සිරාවට ෆීලෝ ..මාරම අවුලක් බං ..සිරාවට බොක්ක දීගෙන ලව් කරන ඔක්කොම වගේ කොල්ලන්ට වෙන්නේ ඕකම තමයි...උඹේ කතාව මගේ හිතත් හෙනටම අප්සට් කරා බං...කෙල්ලෝ කියන්නේ එහෙමයි...ඒත් ,මොන හේතුවක් හින්දා එහෙම උනාද කියලා හිතාගන්න මේ ලෝකේ එකෙකුටවත් බෑ ..හැබැයි.,එයාලා මේ කරන "පව්" වැඩ වලට වන්දි ගෙවන දවස ටික ටික ළං වෙනවා...කන්දක් නැග්ගොත් පල්ලම තියෙනවා///මේ වගේ කරන එවුන්ගේ පල්ලම කෙලවර වෙන්නේ නැහැ....
    මොනවා උනත්...උඹ,.,පිස්සු කෙලින්නේ නැතුව හිටපන්..එච්චරයි බං...ඒ කෙල්ලව උඹට අතාරින්න බැරි බව මං දන්නවා...මොකද,මාත් ඔය දුකම තවමත් අත්විඳින නිසා.....
    උබට ජය මචන්....එලස්...

    බලන් යද්දි ඔක්කොමලා එකම බෝට්ට්වේ නේ...
    හින්දා හොදට දුක විදලා තියනවා...

    :frown: :frown: :frown: :frown: :frown:

    Fire Eye
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    ඔව් බන් .. මම නම් මේ දැනුත් ඉන්නේ මට පේන්නම බැරි ඒත් වැඩියෙන්ම බොන්න කාලය ගත කරපු තැනේ ...දවසක් මෙතනම සෙට් වෙමු...ගල්කිස්සේ බූබා එක දන්නවාත් ඇති උබලා.. වෙලාවක යමු....හැබැය් උබව සෙට් උනාට මගේ මියුසික් නම් දිරෝන එකක් නෑ >.. මට උබ කිව්ව ලිස්ට් එකේ වික්ටර් පට්ටය් ඒ සෙට් එක ඇරෙන්න චාමිර ලා ව පේන්න බෑ ඕඊඊ .. උබට එපා වෙය් ද දන් න්ඈ කසුන් ගැනම අහලා :lol::lol: මම මේ දැනුත් උගේ සින්දුවක් අහ අහා ඉන්නේ බන් ,.

    උඹටත් තියෙන්නේ මගේ රසාස්වාදයමයි...
    එළ එළ...
    දවසක අනිවා සෙට් වෙමූ...

    Fire Eye
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    වැඩ්ඩා;12152974 said:
    :love:වැඩ්ඩාගේ සතර බීරි කතාව:love:
    මෙම කතාව වැඩ්ඩා වන මාගේ සත්‍ය කතාවක් වන අතර සියලුම නම්/ගම් මනඃකල්පතය
    පලමු කොටස
    ඒකාලේ මම හරි පොඩී :sorry: මම නිකන් ඉන්න හැම වෙලාවකම ‍කරේ කල්පනා කරපු එක(කල්පනා කරේ මොනාද කියලා අහන්න එපා මමවත් ඒවා දන්නේ නැහැ:confused:)ඉතින් ඔන්න අලුත් අවුරුද්ද ඉතින් අලුත් පන්තියකට (පන්ති වලට දාස්සි අපේ පන්ති කඩලා දැම්මේ අලුත් යාලුවෝ) :cool: අප්පා 7 ශ්‍රේණියෙන් 8ට දැම්මා ඉතින් වෙන්දා වගේම තමා ඔහේ ගිහින් පන්තියේ ඉද ගත්තා...:nerd: ටික දවසක් ‍ඔහොම යද්දි මගේ ජීවිතේ නොසිතපු දෙයක් උනා ඒ තමා මගේ හදවතේ පළමු ආදරය හට ගැනීම,;) ඒක උනේ මෙහෙමයි,
    අගේ සෙක්ෂන් එකේ පන්ති බේදිලා තිබ්බේ එක බිත්ති වලින්. පන්තියේ පිටි පස්සේ පැත්තේ දැලක් ගහලා තිබ්බේ, පන්තිය ඉස්සරහා ඉණ ගානට පොඩි තාප්ප කෑල්ලක්, ඒකේ‍න් එහාට ගියහම කොරිඩෝව(මම හිතන්නේ ඒකට කියන්නේ කොරිඩෝව තමා;)) ඒකේන් පස්සේ තියෙන්නේ එලියට යන දොර!!
    ඉතින් ඔය දොරවල් තියෙන්නේ පන්ති දෙකකට එකක් විදියට...
    මම හිටියේ "D"පන්තියේ ඊට පස්සේ තිබ්බේ"C" පන්තිය ඒකේ ළමයිනුත් යන්නේ අපේ පන්තිය ලග තියෙන දොරෙන්...
    ඉතින් අපේ ගොඩක් උන් කරන්නේ නිකන් ඉන්න වෙලාවට ආතල් එකට කොරිඩෝ එකට වෙලා පිස්සු නටන එක...
    ඔතනින් තමා සීන් එක පටන් ගන්නේ,
    (භයංකාර අවස්ථාව :sorry:)
    මම දවසක්,දවසක් කිව්වට පන්තියට ඇවිත් දවස් දෙකකින් විතර, මම ඔහේ ඔලුව අර කොට තාප්පෙට හේත්තු කරන් කල්පනා කර කර ඉන්නවා (මට ඉස්සර ඉදන් මේ දැන් තියෙනවා හා සමානම ‍පිස්සුවක් තිබ්බා.දන්නෝ දනිති. නේද මල් බබා?)
    එතකොට එතනට ආවා පොඩි කාලේ මාත් එක්ක එකට එක පන්තියක හිටිය ගෑණු ලමයෙක් (අපි එයාට ලක්ෂි කියමුකෝ) එයා ඇවිත් කොරිඩෝ එකේ බිත්තියට හේත්තු උනා ඊට පස්සේ එයා තව කෙනෙකුට අඩ ගැහැව්වා.....
    (මෙන්න හොදම හරිය)
    එතකොට සී පන්තියේ ඉදන් ගෑනු ලමයෙක් ආවා.. දැක්ක ගමන් මම සිහියක් පතක් නැතුව බලන් හිටියා වශී වෙලා වගේ :shocked: එයාගේ,
    තොල්,සිනාව,කෙස්,කතාව,බැල්ම,අත වැනිල්ල, පවා මනුස්සයෙක්ව ඇද බැද තබා ගන්නවා.....
    හයියෝ ඉතින් කරුමෙට මමත් මනුස්සයෙක්නේ කට ඇරන් බලන් ඉන්නවා:shocked: අප්පා එදා එයාල එතන කර කර හිටිය සමහර දේවල් වලට මටත් හිනා....
    මම බලන් ඉන්නවා,ඉන්නවා, ඒත් එයා මගේ පැත්ත නිකන්වත් බැලුවේ නැහැ....ඇත්තටම ඒ අවස්ථාව කවදාවත් මට අමතක වෙන්නේ නැහැ ඒත් මම ඒ කාලේ උන දෙවල් වලට කැමති නැහැ!!
    මම දන්නේ නැහැ ඒ වෙලේ මගේ හිතේ ඇති උනේ ආදරයක්ද ආකර්ෂණයක්ද කියලා ඒත් ඒ හැගීමට මම ගොඩක් කැමති උනා.... මම හිතුවේ මගේ ලෝකේ සම්පුර්ණ කරන්න දෙව්දුවක් ආවා කියලා(මේ බොරු නෙමේ කියන්නේ ඒ කාලේ ගොඩක් පොඩි ඒ වගේ සිගිති දේවල් හිතෙනවා)
    ඊට පස්සේ එයාල‍ගේ පන්තියට සර් කෙනෙක් ආව:-)sorry:) එයාලා පන්තිය ඇතුලට ගියා!!! ඒත් ඒ පැය භාගය වගේ වෙලාවේ මගේ මනසට උන බලපෑම නැති උනේ නැහැ,මට මම ඉන්නේ කොහෙදත් කියාලා අමතක වෙලා ඔහේ බලා ගත්තු අත බලාගෙන් ඉන්නවා (සිහින දැකීමේ ආරම්භය)

    අදට ඇති....පසුවට
    මතුසම්බන්දයි​

    භූගෝල සිතියම.
    47468485.png

    මේක කොයි පාසලේදිද ඔබතුමාට උනේ කිව්ව නම්
    කරු පාසැලේ මෙහෙම ක්ලාස් එකක් තියෙනවද ඇ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ඊයා යකෝ
    ලැජ්ජ නැද්ද මේ වගේ කතා කියන්න???:lol::lol::lol::lol::lol::lol:

    මං බය නැතිව කියන්නම් මෙන්න මේක
    අම්මපල් කියලා දිවුරලා
    උඔගේ ඔය පොන්නකම නිසා තමයි උඔට නැතිවෙන්න තියෙන හැමදේම නැතිවෙලා තියෙන්නේ
    ප්‍රායෝගිකව හරි නැතිව හරි බොන්නේ බේබදුකමට
    කොන්ද පණ නැති කමට
    කෙලින් කටින් ප්‍රෂ්න වලට මූණ දෙන්න බැරිකම

    ලැජ්ජය් බන්...මට උබලා එක්ක කියන්න ලැජ්ජාවක් නෑ ආදරේ කරපු කෙල්ල ම හිනා පාර දාල මුලින් ම දවසේ කිව්ව කතාවත් එක්ක ඒක මට තාම මතකය් බන්.............. මේ ඉන්න විදිහ හොදය් බන්.........දැන් මම ඉස්සර වගේ පස්සෙන් යන් නෑ .... තේරුම් ගැනීමක් නැත්තම් වැඩක් නෑ නේ බන් ... මගේ පාඩුවේ ඉන්නවා... බොන එක එහෙනම් ෆන් එකට කරමුකෝ :)
    කෙල්ලන් ඉස්සරහ නෝන්ඩි වෙන්න යන්න එපා
    ෆීලෝ ඒක නම් හරි නෑ බොළද වෙන්න ඕන සමහර අවස්ථා තියෙනව ඒත් ඔහොම බොළද වෙන්න එපා
    උඹ අර කෙල්ලගෙ ඉස්සරහ දනින් වැටිල ඇඩුව කිව්වම ච ච මචන් ඒක නම් හරි නෑ
    අනික ඔය වගේ කෙල්ලෙක්ට උඹ බොළද වෙන්න වෙන්න තවත් ඔලුවට අත හෝදන එක තමයි කරන්නෙ.බිවුවට කමක් නෑ කෙල්ලො ඉස්සරහ දෙකට නැවෙන්න එපා.
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    වැඩ්ඩා;12152974 said:
    :love:වැඩ්ඩාගේ සතර බීරි කතාව:love:
    මෙම කතාව වැඩ්ඩා වන මාගේ සත්‍ය කතාවක් වන අතර සියලුම නම්/ගම් මනඃකල්පතය
    පලමු කොටස
    ඒකාලේ මම හරි පොඩී :sorry: මම නිකන් ඉන්න හැම වෙලාවකම ‍කරේ කල්පනා කරපු එක(කල්පනා කරේ මොනාද කියලා අහන්න එපා මමවත් ඒවා දන්නේ නැහැ:confused:)ඉතින් ඔන්න අලුත් අවුරුද්ද ඉතින් අලුත් පන්තියකට (පන්ති වලට දාස්සි අපේ පන්ති කඩලා දැම්මේ අලුත් යාලුවෝ) :cool: අප්පා 7 ශ්‍රේණියෙන් 8ට දැම්මා ඉතින් වෙන්දා වගේම තමා ඔහේ ගිහින් පන්තියේ ඉද ගත්තා...:nerd: ටික දවසක් ‍ඔහොම යද්දි මගේ ජීවිතේ නොසිතපු දෙයක් උනා ඒ තමා මගේ හදවතේ පළමු ආදරය හට ගැනීම,;) ඒක උනේ මෙහෙමයි,
    අගේ සෙක්ෂන් එකේ පන්ති බේදිලා තිබ්බේ එක බිත්ති වලින්. පන්තියේ පිටි පස්සේ පැත්තේ දැලක් ගහලා තිබ්බේ, පන්තිය ඉස්සරහා ඉණ ගානට පොඩි තාප්ප කෑල්ලක්, ඒකේ‍න් එහාට ගියහම කොරිඩෝව(මම හිතන්නේ ඒකට කියන්නේ කොරිඩෝව තමා;)) ඒකේන් පස්සේ තියෙන්නේ එලියට යන දොර!!
    ඉතින් ඔය දොරවල් තියෙන්නේ පන්ති දෙකකට එකක් විදියට...
    මම හිටියේ "D"පන්තියේ ඊට පස්සේ තිබ්බේ"C" පන්තිය ඒකේ ළමයිනුත් යන්නේ අපේ පන්තිය ලග තියෙන දොරෙන්...
    ඉතින් අපේ ගොඩක් උන් කරන්නේ නිකන් ඉන්න වෙලාවට ආතල් එකට කොරිඩෝ එකට වෙලා පිස්සු නටන එක...
    ඔතනින් තමා සීන් එක පටන් ගන්නේ,
    (භයංකාර අවස්ථාව :sorry:)
    මම දවසක්,දවසක් කිව්වට පන්තියට ඇවිත් දවස් දෙකකින් විතර, මම ඔහේ ඔලුව අර කොට තාප්පෙට හේත්තු කරන් කල්පනා කර කර ඉන්නවා (මට ඉස්සර ඉදන් මේ දැන් තියෙනවා හා සමානම ‍පිස්සුවක් තිබ්බා.දන්නෝ දනිති. නේද මල් බබා?)
    එතකොට එතනට ආවා පොඩි කාලේ මාත් එක්ක එකට එක පන්තියක හිටිය ගෑණු ලමයෙක් (අපි එයාට ලක්ෂි කියමුකෝ) එයා ඇවිත් කොරිඩෝ එකේ බිත්තියට හේත්තු උනා ඊට පස්සේ එයා තව කෙනෙකුට අඩ ගැහැව්වා.....
    (මෙන්න හොදම හරිය)
    එතකොට සී පන්තියේ ඉදන් ගෑනු ලමයෙක් ආවා.. දැක්ක ගමන් මම සිහියක් පතක් නැතුව බලන් හිටියා වශී වෙලා වගේ :shocked: එයාගේ,
    තොල්,සිනාව,කෙස්,කතාව,බැල්ම,අත වැනිල්ල, පවා මනුස්සයෙක්ව ඇද බැද තබා ගන්නවා.....
    හයියෝ ඉතින් කරුමෙට මමත් මනුස්සයෙක්නේ කට ඇරන් බලන් ඉන්නවා:shocked: අප්පා එදා එයාල එතන කර කර හිටිය සමහර දේවල් වලට මටත් හිනා....
    මම බලන් ඉන්නවා,ඉන්නවා, ඒත් එයා මගේ පැත්ත නිකන්වත් බැලුවේ නැහැ....ඇත්තටම ඒ අවස්ථාව කවදාවත් මට අමතක වෙන්නේ නැහැ ඒත් මම ඒ කාලේ උන දෙවල් වලට කැමති නැහැ!!
    මම දන්නේ නැහැ ඒ වෙලේ මගේ හිතේ ඇති උනේ ආදරයක්ද ආකර්ෂණයක්ද කියලා ඒත් ඒ හැගීමට මම ගොඩක් කැමති උනා.... මම හිතුවේ මගේ ලෝකේ සම්පුර්ණ කරන්න දෙව්දුවක් ආවා කියලා(මේ බොරු නෙමේ කියන්නේ ඒ කාලේ ගොඩක් පොඩි ඒ වගේ සිගිති දේවල් හිතෙනවා)
    ඊට පස්සේ එයාල‍ගේ පන්තියට සර් කෙනෙක් ආව:-)sorry:) එයාලා පන්තිය ඇතුලට ගියා!!! ඒත් ඒ පැය භාගය වගේ වෙලාවේ මගේ මනසට උන බලපෑම නැති උනේ නැහැ,මට මම ඉන්නේ කොහෙදත් කියාලා අමතක වෙලා ඔහේ බලා ගත්තු අත බලාගෙන් ඉන්නවා (සිහින දැකීමේ ආරම්භය)

    අදට ඇති....පසුවට
    මතුසම්බන්දයි​

    භූගෝල සිතියම.
    47468485.png

    වැඩ්ඩා කට ඇරගෙන හෙනම පැණියක්නෙ හලලා තියෙන්නේ...
    :P :P :D :P :P

    Fire Eye
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඔව් බන් .. මම නම් මේ දැනුත් ඉන්නේ මට පේන්නම බැරි ඒත් වැඩියෙන්ම බොන්න කාලය ගත කරපු තැනේ ...දවසක් මෙතනම සෙට් වෙමු...ගල්කිස්සේ බූබා එක දන්නවාත් ඇති උබලා.. වෙලාවක යමු....හැබැය් උබව සෙට් උනාට මගේ මියුසික් නම් දිරෝන එකක් නෑ >.. මට උබ කිව්ව ලිස්ට් එකේ වික්ටර් පට්ටය් ඒ සෙට් එක ඇරෙන්න චාමිර ලා ව පේන්න බෑ ඕඊඊ .. උබට එපා වෙය් ද දන් න්ඈ කසුන් ගැනම අහලා :lol::lol: මම මේ දැනුත් උගේ සින්දුවක් අහ අහා ඉන්නේ බන් ,.
    මම සාමන්‍යෙන් හොද සිංදු ආවොත් අහනව
    අලුත් හොදම සිංදුවක් නම් අහනව
    පරණ එවා ගොඩ ගහල තියෙන්නෙ පී.සී එකේ
    බුවා එකට ඇවිල්ල තියෙනව බන්
    දෙපාරක්ම ඇවිල්ල තියෙනව
    ගිය අවුරුද්දෙ මැයි වල අන්තිමට ඕකට අවා
    උඹලගෙද ඕක
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    කෙල්ලන් ඉස්සරහ නෝන්ඩි වෙන්න යන්න එපා
    ෆීලෝ ඒක නම් හරි නෑ බොළද වෙන්න ඕන සමහර අවස්ථා තියෙනව ඒත් ඔහොම බොළද වෙන්න එපා
    උඹ අර කෙල්ලගෙ ඉස්සරහ දනින් වැටිල ඇඩුව කිව්වම ච ච මචන් ඒක නම් හරි නෑ
    අනික ඔය වගේ කෙල්ලෙක්ට උඹ බොළද වෙන්න වෙන්න තවත් ඔලුවට අත හෝදන එක තමයි කරන්නෙ.බිවුවට කමක් නෑ කෙල්ලො ඉස්සරහ දෙකට නැවෙන්න එපා.

    අනික තමන්ට බොරු කල කෙල්ලෙක්ට කොහොමවත් නැමෙන්න එපා...
    :growl: :growl: :growl: :growl: :growl:

    Fire Eye
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    අනික තමන්ට බොරු කල කෙල්ලෙක්ට කොහොමවත් නැමෙන්න එපා...
    :growl: :growl: :growl: :growl: :growl:

    Fire Eye
    ඒක තමයි බන්
    කවුද දන්නෙ තාමත් එහෙමද කියලා
    මූට වෙන කෙල්ලෙක් ඇත්තෙම නැද්ද මන්ද බන්
    ඕන තරම් කෙල්ලො ඉන්න රටේ
    ඕන තරම් අවංක කෙල්ලො ඉන්නවා
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උඹටත් තියෙන්නේ මගේ රසාස්වාදයමයි...
    එළ එළ...
    දවසක අනිවා සෙට් වෙමූ...

    Fire Eye

    ow nee oii...mata tikak karpat oii ... :D eth elakiri ye lu :rofl::rofl:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මම සාමන්‍යෙන් හොද සිංදු ආවොත් අහනව
    අලුත් හොදම සිංදුවක් නම් අහනව
    පරණ එවා ගොඩ ගහල තියෙන්නෙ පී.සී එකේ
    බුවා එකට ඇවිල්ල තියෙනව බන්
    දෙපාරක්ම ඇවිල්ල තියෙනව
    ගිය අවුරුද්දෙ මැයි වල අන්තිමට ඕකට අවා
    උඹලගෙද ඕක

    pissu da ban buba eke ape nemi ..ubata pissuda me ahapu kathawata mata thaniyama hina oi..carlsberg beer mehe naa lu ban ...lion thiyanwa ....menthol ekka try karanam hari ne :oo:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    pissu da ban buba eke ape nemi ..ubata pissuda me ahapu kathawata mata thaniyama hina oi..carlsberg beer mehe naa lu ban ...lion thiyanwa ....menthol ekka try karanam hari ne :oo:
    බුබා එකට හරි වගේ
    එළ එළ ගහල බලහන් කො
    ක්ලාස්බර්ග් තමයි හැබැයි සෙට් වෙන්නෙ
    ලයන් බියර් වල සෙම වැඩි නේද බන්
    උඹට හොදයි ගල් බෝතලයක් ගහපන්
    පට්ට ඈ හැබැයි බයිට් අනිව තියෙන්නෙ ඔනේ

    1288612785buba-401x303.jpg

    Buba is a romantic restaurant underneath an inky star studded sky renowned for its good food and the ambiance.

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    බුබා එකට හරි වගේ
    එළ එළ ගහල බලහන් කො
    ක්ලාස්බර්ග් තමයි හැබැයි සෙට් වෙන්නෙ
    ලයන් බියර් වල සෙම වැඩි නේද බන්
    උඹට හොදයි ගල් බෝතලයක් ගහපන්
    පට්ට ඈ හැබැයි බයිට් අනිව තියෙන්නෙ ඔනේ

    Buba is a romantic restaurant underneath an inky star studded sky renowned for its good food and the ambiance.

    hmmmmm ow ban ,....... romantic nam naa...eth me photo eka dakkaama asa hitenawa gal mehe naa ne ban ..hari nidahas oi ..balapan music ekak ahagena elakiri ye ubala ekka me welawe patta atal oi .shik ..ubata ada baa ne ada hari set wemu ..ona dawasaka kiyahan .. buba waren .
     
    Status
    Not open for further replies.