අවසානය හා වර්තමානය ... (අවසාන කොටස )
......................................................
කාලෙත් ගියා...මම තනීයම හිටියා.... මියුසික් සිගරට් ... යාලුවො මාව නිතරම යලි නැගිට්ටුවා.......කාලෙත් එක්ක දුක බෙදන් ඉන්නකොට ... අවෘදු කාලය ආවා... ඇනවසරිය ආවාඅ... ඒ දේවල් මම තනියම බෙදාගත්තා... ඒ එක්කම මාස නමයකට පස්සේ මෙයාට බඩු වගයක් ගන්න මෙයා මගේ යාලුවෙක් ට කෝල කරලා තිබ්බා...ඒ මාස 9කට පස්සේ ... එයා මට කියලා මම එයාලාට උදව් කරා...ඒ එයාලාගේ පෙර පාසල් වැඩවලට සාරි ගන්න ...එකෙන් මට එයාට උදව් කරන්න ලැබුනා...මට ඒ වැඩේට ගාණක් ගියා...ඉතින් හැමෝම මට කිව්වා..අතට ආපු චාන්ස් එකෙන් මෙයා එක්ක ශේප් වෙලා රූම් එකකට අදින්න කියලා.... මට එහෙම කරන උවමනාවක් තිබ්බේ නෑ ... ඒත් මම එයාට ආදරේ කරා...ඒත් මම දැනගත්තා...මම නැති කාලේ මෙයා නිකන් ඉන් නැති බවත් ...... ඒ බව මගේ හොදම යලුවෝ දෙන්නත් කිව්වා...අපහු කලින් විදිහටම මෙයා ගැන හොයලා බලනකොට ..මෙයා මාස 3ක ප්‍රේමයක් ගොඩ නගා ගෙන ඇති බව තේරුනා.. ඒ මොහෝතේත් එයා එක්ක හිටියත් ...ඒක වැඩි දුර නොගිය එයා කම්මැලිකමට අරන් ගිය සම්බන්දයක් කියලා මට පැහැදිලි උනේ ....
එයා වැඩිය හම්බ වෙන්න ගිහින් තිබ්බේ නෑ >.වැඩි දේයක් දීලා තිබ්බේත් නෑ ...අනිත් එක මෙයා එයාටත් බොරු කරලා තමය් අපිට කරා වගේම බොරු හොද නාමේ දාගෙන රගලා තියෙන්නේ මෙයාට බයක් හිතෙන්න ඇති ඒ කොල්ලා නේවි කාරයෙක් නිසා කවදාහරි කෑමක් කන්න වෙය් කියලාත්..තනිත් එක අහින්සක කොල්ලෙක් ...මෙයාව නඩත්තු කරන්න ලේසි වෙන එකකුත් නෑ... ඒ වෙනකොට මෙයාගේ හිටපු කලින් යාලුවෝ ටිකත් හිටියේ නෑ ...මෙයාගේ හොදම යාලුවාගේ තැනත් වෙන යාලුවෙක් අරන් හිටියේ ....එයා ගෙන් තමය් මේ කොල්ලාව සෙට් වෙලා තියෙන්නේ ..... බබී...අය් ලව් යු කියලා අමතලා තිබුනූ මෙයා මේ දැන් මතක් වෙනකොටත් මම කොක්චර අසරණයෙක් ද කියලා හිතෙනවා.. ඒ කොහොම උනත් එයා මටත් කැමත්තක් තිබ්බා..මොකද මම ඒ කොල්ලාට වඩා හොදය් කියලා හිතුන නිසත් ඉදිරි අනාගතය පැවැත්මට එයාට වඩා මම හොදය් ...ඒ නිසාම එයා එක්ක මට මාස නමයකට පස්සේ ඉන්න පුලුවන් උනත්...මම සාමන්‍ය ගානට හිටියේ මගේ පාඩුවේ ...මම හොයන්න ගියේ නෑ ...මම හැමදේම සම්පුර්ණයෙන් නැවත්තුවත්,,,,,,,
ඒ කාලේ ඇතුලත් කොල්ලෝ ගොඩක් කතා කරනවා...මෙයා ඒ අයටය් මෙයාගේ යාලුවොන්ටය් අමුතුම රූපයක් කලින් අයට මැව්ව ලෝකෙම ලස්සනට මවලා...මට අදාල නෑ කියලා ම්අම මගේ ආදරය අරන් යනකොට ..... මෙයා මට කිව්වා ... ඇය් ඔයා ඔහොම ඉන්නේ .,..මට ඕන විදිහට ,,ඔයා රොබෝ කෙනෙක් ද ? කියලා මගෙන් ඇහුවා.,..මම මගේ පාඩුවේ හිටියත් ඒකත් හරියන් නෑ ... අපහු මෙයාලා නුවර ගිහින් ආවාට පස්සේ රන්ඩුව වැඩි උන නිසා...මම මෙයාගේ ෆෝන් මේල් අපහු ඔක්කොම චෙක් කරලා..මෙයා ගැන මම දන්නවා කියලා මම ක්ඉව්වා..ඒ වෙනකොට මෙයා ගේ බබී එක්ක මෙයා ෆොටෝස් ගන්න අතින් අල්ලන් අමතක කරලා තිබුන් නෑ...... ඒවා දැකලා මම අපහු බොන්න ගත්තා..සිගරට් එක අපහු මගේ යලුවා උනා...ඒ එක්ක මම තීරණයක් ගත්තා...මෙයාව අපහු නවත්තන්න...හැමදේම කිව්වාට පස්සේ මෙයා දැන ගත්තා මම මේ පාර එකත් දැනගෙන කියලා...
මෙයා තවත් නිදහසට කාරණයක් දුන්නා මම ඒක පිලිගත්තා....
ඔය දන්නවා ද ඒ ලමයා ඒ වෙලාවේ ඩය්ව් කර කර හිටියේ හැමෝම කිව්වා එයාට බොරුවට ආදරේ කරන්න නැත්තම් ඒ ලමයා මැරෙය් කියලා...
අනේ මන්දා මට තේරෙන් නෑ ...එහෙම කොල්ලෙක් නිකන් සෙට් වෙනවාද ..එහෙම දෙයක් අපි ක්අරොත් මොකද වෙන්නේ කියලා මම එයාගෙන් ඇහුවත් එයාට ඒ දේවල් ගැන වැඩි හැගීමක් නෑ ... ඒයා ඒ දේවල් මගෙන් බලාපොර්ත්තු උනාට එයා මට දෙන වේදනාව වත් දන් නෑ ...එයා අපහු නිදොස් උනා..මම අහන්න ගියේ නෑ ..ඇය් එහෙනම් හම්ම උනේ රෑ වෙන කන් මල් කඩ කඩ හිටියේ .. කම්මැලිකමට ..ඒ මදිවට ඒ කොල්ලා ගැන අනිත් අය එක්ක හොද කිය කිය ..එහෙම හිටියේ ..එහෙම පිට කොල්ලේක් ගේ සම්බන්දයක් අපිට මොකටද කියලා...මම කිව්වා..ඒ දේවල් දැන්මම නවත්තන්න ඕනා..මාව ඕන නම් කියලා..දැන්මම මම ඉදිරියේ ඒ කොල්ලාට කෝල් කරන්න කියලා...මම දැනන් හිටියා කවදාවත් එයා එහෙම කරන් නෑ කියලා..ඒ වගේම එයා කරේ නෑ ...එයා යානකොට කිව්වා..ඔයාව මට ඕනේ ,...මම එයාට කෝල් කරලා මම ගැන කියන්නම් කියලා... පස්සේ මම එහෙම බෑ කිව්වා ම කිව්වා.. හරි කොන්ෆරන්ස් දාල කියන්නම් කියලා...එහෙම කිව්වේ නෑ ... ඒත් ෆේස් බුක් එකෙන් නම් මැකුවා....
ඉතින් වේදනා මැද්දේ මම එයා එක්ක තාම ඉන්නවා...එයා මේ වැලන්ටය්න් එකට මට මගේ ෆොටෝස් ගහපු මග් එකක් දුන්නා.. ... එයාව සතුටින් තියන්න මම පුලුවන් විදිහට මහන්සි වෙනවා...එයාත් එහෙම වෙන්න ඇති..
මේ හැමදේකින් ම මට හැමෝටම දෙයක් කියන්න තියනවා...මම මේ ටය්ප් කරන හැම වචනයකම කදුලක් තියනවා...ඒ කදුලු හැමෝටම තේරෙන් නෑ ... ආදරේ කියන්නේ වටිනා දෙයක්...ඒක තේරුම් ගන්නැති කෙනෙක් ට ආදරේ කරන එක තරම් අසරණ කමක් ලෝකේ තවත් නෑ .. වැරදි කරන්න පුලුවන්,..ඒත් ඒ කරපු වැරදි අමතක කරන්න හොද නෑ..අපි අපේ ආදරේ කරන කෙනාට අවන්ක වෙන්න ඕනා..අපි කව්ද කියන දේ තේරුම් ගන්න ඕනා...
එයා කියනවා එයා මට ආදරෙය් කියලා ...ආදරෙය් ඒක කොහොම ආදරයක් ද ... කාව හරි බැදලා අනාගතේ යහපත කරගන්න එක ද ආදරේ කියලා ඒ වගේ අයට තේරෙන් නෑ ... ඒ අය හිතන්නේ ඒ අයගේ පැත්තෙන්.නේ අය කරන කියන දේවල් හරි ඉක්මනට එයාලටම අමතක වෙනවා....
මට මේ වෙලාවෙත් ගැටලුවක්...අපි දෙන්නා ඊයේ ඉදන් හොදට හිටියා..මම ඉන්නේ මගේ පාඩුවේ මම ගොඩක් පුන්චි මිනිහෙක් .. ඒත් ඒයා ඒක තේරුම් ගන් නෑ ... එයාගේ යාලුවාගේ වෙඩින් එකේ ෆොටෝ එකට මට එන්න ලු ... ඒක තියෙන්නේ නුවර .. කෝ-බෙස්ට් මෑන් ට මගේ උස මැච් වෙනවාලු මම කිව්වා...ඒ වගේ දේකට මට එන්න බෑ ...මම ඒ යාලුවාව වැඩිය අදුරන්නේත් නෑ ...අනිත් එක ඒ කාලේ වෙනකොට මෙයා මාව දාලගියොතින් හරි රණ්ඩු උනෝතින් හරි මට මොනාහරි උනෝතින් හරි මම කොහොමද ඒකට යන්නේ ....එහෙම යන්න බැරු උනෝතින් ඒක හොද නෑ එකට වෙන කාව හරි හොයාගන්න කියලා..එයා එකට රණ්ඩු කරා...මචන් ලා ඒක තියෙන්නේ තව මාස ගානකින් ...මම හැමදේක කරනේ එයාට ...ඒත් එයාව මට මිරිගුවක් ඒත් එක එයා දන් නෑ ... එයාට මාස 9ක් මම නැතුව ඉන්න බැරි උනා නම් අපි කොහොමද එයා ගේ පැත්තෙන් ම ඉදිරිය ගැන දන්නේ ...ඒත් මම ඒවා කියන්න ගියේ නෑ ...මම එයාට පහදලා දුන්නා..ඒත් එයා කිව්වේ ... එයගේ ආදරේ මට තේරෙන් නෑ ...මම ආදරේ කරන්න දන් නෑ ..මගේ ඔලුව ලොකුය් කියලා...මේ වෙන්කොට මම මගේ පාඩුවෙ ඉන්නවා..මම මැරෙන කන් එයාට විතරය් ආදරේ කරන්නේ ...ඒක මම දන්නවා..ඒයාත් එහෙම හිතන් ඇති..ඒත් එක කොක්චර දුරට ඇත්තද කියලා... මම දන්නවා....
මට මේ කතාවේ කියන්න දෙයක් තියනවා සියලුම සහෝදරියන් ට ..මම කොල්ලේක් නිසා මට කොල්ලේක් ට නම් ඇඩ්වය්ස් කරන්න බෑ ...ඒත් කොල්ලෙක් පාඩමක් ඉගෙන ගනී මෙකෙන්....
ඇත්ත කියන්න ...අවන්කව ආදරේ කරන්න පුලුවන් එක පාරය්....ආදරය නොදැනුවත් කමට එක වැරදීමෙන් වෙන කෙනෙක් ට යන්න පුලුවන් හැබැය් එක සැරින් සැරේ වෙන්න බෑ මගේ කතාවේ වගේ ....
මගේ ආදරේ මේ දේ තාම තේරුම් ගත්ත නැති උනත් මම හිතනවා මේක බලලා කවෘහරි වැරද්දක් කරනවා නම් ඒ වැරද්ද හදා ගනී කියලා....
මේක ලියලා ඉවර වෙනකොට මට ගොඩක් අපහසු තා වලට මූන දෙන්න උනා... මාත් එක්ක මගේ දුක බෙදා ගත්තු...හොද නරක හැමදේම කිව්ව හැමෝටම ජය!!!