![]()
ගොල් ලීෆ් බන් ගොඩක්ම යූස් කරන්නෙ
ඒකෙත් අර බාල එකකුත් තියෙනවද මන්ද
අපේ පැත්තෙ කඩවල ගෝල්ඩ් ලීෆ් වල රස වෙනස් සමහර වෙලාවට.
නැත්නම් පෝල් මෝල් එහෙමත් ගහල තියෙනවා
බෙන්සන් මොකො බොල ගහන්නෙ නැත්තෙ ඇ

ෆයර් අය් බනීද දන්නෑ ..අපි මෙතන ඒ පාර බාර් එකක් දාල කියලා..................අඩෝ මචංලා...
ඔන්න Page 100ක්ම ගිහින්...
මේක පටං ගද්දී මෙච්ච දුරට යාවි කියලා හිතුවේ නෑ...
ඒත දන්නේම නැතුව Page 100ක්ම ගිහින් නේ...
සතියකින් මෙච්ච දෙයක් උන එකටත් පුදුමයි...
මොනවා උනත් මේ Thread එක නිසා මට එළම සෙට් එකක් හම්බුනා බං...
ඒක ගැනනම් මං ගොඩාක් සතුටුයි...
අවංකවම එකතු උන ඔයාලා හැමෝටම ගොඩාක් ස්තූතියි මචංලා...
Fire Eye



![]()
ekkO dunhil එහෙම නැත්තම් පෝල් මෝල් මෙන්තෝල් තමය්,...ගොල්ඩ් ලීෆ් ගහනවා නැතිම වෙලේට .... උබට තව දෙයක් කියන්නම් ...උබේ අර කැස්සට කෑලි කෑලි එන්න ගෝල්ඩ් ලීෆ් බලපානවා...ගොල්ඩ් ලීෆ් එකේ ෆිල්ටර් හොද නෑ >...ඩන්හිල් දැන් ලූස් තියනවා..මම පැකට් ගන්නේම නෑ ..වැඩිපුර පෙවෙන නිසා... ප්‍රශ්ණ නැත්තම් මතක් උන් නැත්තම් කිසි දෙයක් මුකුත් ගන්නෑ ...ලූස් තියන නිසා බොන වෙලාවට ඩන්හිල් ගනින්ෆයර් අය් බනීද දන්නෑ ..අපි මෙතන ඒ පාර බාර් එකක් දාල කියලා..................
ඡන්ද වැඩ වලට එහෙම ගියාම අනිව
ගංජ එහෙමත් ගහල ඇති පැලෙන්න
එකක් නිවෙන්න කලින් එකක් පත්තු කරගන්න එක සිරිත මගේ
අපේ එලකිරි මෙම්බස්ල කීප දෙනෙක් ඉන්නව උන්ගෙන් ඇහුව නම් කියයි මල් බබ සහ සිගරට් ගැන.Un Den Online Innawada Danne Ne
උන් ගෙ සිගරට් පෙට්ටි වලට මොකො උනේ කියලවත් උන් දන්නෙ නෑ


අම්මෝ පෝල් මෝල් මෙන්තොල් මතක් කරන්න එපා මේ වෙලාවේ
මගේ කෙළත් ගිලෙනව බොල අම්මො
ශොට් එකක් දෙකක් වදිනකොට මාරම ආතල් එකක් තියෙන්නෙ.මලක් ගහලවත් එහෙම ආතල් එකක් නෑ.ඩන්හිල් කොහෙද බන් ලූස් දෙන්නෙ අපේ පැත්තෙ මුස්ලිම් හෝටල් කාරයො ලූස් දෙන්නෙ නෑ බන් කාළකණ්ණි අපේ අල්ලපු ගෙදර අයියගෙ ෆේවරිට් ඩන්හිල්.පොල් මෙන්තෝල් එකක් එක්ක ක්ලාස්බර්ග් එකක් ගහල බලපන් අම්මෝ
අම්මෝ පෝල් මෝල් මෙන්තොල් මතක් කරන්න එපා මේ වෙලාවේ
මගේ කෙළත් ගිලෙනව බොල අම්මො
ශොට් එකක් දෙකක් වදිනකොට මාරම ආතල් එකක් තියෙන්නෙ.මලක් ගහලවත් එහෙම ආතල් එකක් නෑ.ඩන්හිල් කොහෙද බන් ලූස් දෙන්නෙ අපේ පැත්තෙ මුස්ලිම් හෝටල් කාරයො ලූස් දෙන්නෙ නෑ බන් කාළකණ්ණි අපේ අල්ලපු ගෙදර අයියගෙ ෆේවරිට් ඩන්හිල්.පොල් මෙන්තෝල් එකක් එක්ක ක්ලාස්බර්ග් එකක් ගහල බලපන් අම්මෝ
මමත් එසේමය් ..... මේ ලගකදි ගැහුවේ එයාට හම්බ උනු අන්තිම කොල්ලාට කිව්ව කතාව කියලා...මට මතක් වෙනකොට බීලා මැරෙන්න හිතෙනවා...
බබී මම කැමති නෑ මම නිසා ඔයා බොනවාට ... මම කාටවත් කරදරයක් කරන කෙනෙක් නෙමි
කියලා තිබ්බා,,ඒ දවස් ව්අල මම බලනකොට ....මම එයාට කිව්වා මම චෙක් කරා කියලා ..එදා ඉදන් තමය් හිතා ගට්තේ මැරුණත් අපහු නම් හොයලා බලන් නෑ අනුන් ගේ දෙවල් කියලා....සිගරට් පැකට් 3ඉ දෙන්නෙක් ...ඌ ඔන න්අම් 5ක් බොන්න ඇති ඉතුරු ටික ඔක්කොම මම ... ඔල්ඩ් රිසර්ව් 3කාලය... ඔක තාමා අන්තිමට වැටෙන්න ගහපු දවස ,.. මම නම් මගේ ප්‍රාර්තනාව කවදා හරි බීලා ම මැරෙන්න කියලය් ,... ඒකත් සැපක් බන්![]()








අපේ පැත්තෙ කඩවල ගෝල්ඩ් ලීෆ් වල දිගත් හිටපු ගමන් වෙනස් වෙලා අපිට මාට්ටු වෙලා තියෙනව.හැක්ස් ටොෆි කොල අම්බානෙක ගෙදරට මාට්ටු වෙලා ඇති.උඹේ බොන එක සාධාරණයි එක අතකින්.මම නම් මෙහෙම බිව්වෙ මෝඩ කමට ඔය අයිල දන්නවා.ඒත් මෙහෙම ලෙඩ වෙන්න නම් බිව්වෙ අර මෝඩ කමට.ඊට කලින් නම් කථා කරල වැඩක් නෑ මම ඒක කියන්නම් කො කථාවත් එක්කම.මගේ සිරිතක් තිබ්බා බොන්න සහ සිගරට් නැති පාටි වලට නොයන්න.ඒකත් වෙනස් උනේ.බොක්කවල් කීපයක් නිසා තමයි




කාරුණික දැනුම් දීමයි !!!
Mr.Fella සහ Mal Baba වෙත කියන්නේ...
තරහා වෙන්න එප මචංලා සිගා බොනවා, අරක්කු බොනවා කිව්වට කමක් නෑ...
Brand Names පිටිං Images දාලා එකිනෙකා බොන ජාති මෙතනට අදින්න එපා බං...
ඕකට කැමති අයට වඩා ඉන්නේ අකමැති අයනේ...
අනික මං ප්‍රශ්ණ වලට බොන එක අනුමත කරන්නේ නෑ...
Fire Eye
පොන්සි කමට බෙහෙත් නෑනේ බබා!!!!!
පොන්සි කමට බෙහෙත් නෑනේ ෆිලා!!!!!
තරහ වෙන්න එපා එහෙම කිව්වට....
උඹලගේ අම්මල වැදුවේ පුතාලා දෙන්නෙක්!!!
හැබැයි උන් බට වලින් ප්‍රශ්න විසඳන්න ගිහින් කොන්ද පණ නැති නපුංසකයෝ වෙලා!!!!!
ලැජ්ජයි!!!!!!
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
කළුවර රෑ සදක් වගේ
අහසේ නුඹ ඉන්නව නම්
ආසයි මම නොකී කවිය ඔබට කියන්න
තරහක් නැහැ නුඹ බැස යන්න
මගේ පුංචි නවාතැනේ
ඇවිදින් සැරිසරනවනම්
ආසයි මං කවුළු පියන් ඇරලා තියන්න
තරහක් නැහැ නෑවිත් ඉන්න
මගේ පුංචි රෝස මලේ
මමයි නුඹේ වියපත් බඹරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
නුඹ හීනෙන්වත් නොදකින කුමරා
ගායනය.... අමරසිරි පීරිස්
![]()


කරලා බලන්නම් ..... ආස හිතුනා ඕඉ මටත්. ... උබ කොහෙද ඉන්නේ .. මම රත්මලානේ

සමාවෙන්න සහෝදරයා
ආයේ එහෙම නොවෙනවා ඇත
දාපුව අයින් කරන්නම් මචන් එළ
උඹ ප්‍රශ්න විසදන ක්‍රමේ වෙන එකක්.අපේ ක්‍රමේ තව එකක්
(හැබැයි අපේ ක්‍රමයටැ ප්‍රශ්න විසදෙනව අඩුයි..
ජීවිතේ නම් ඉක්මනට ගෙවිල ගිහිල්ල තියෙයි )
මොළේ ටිකක් හරි පෑදීම පිළිබඳ මගේ ප්‍රණාමය!!!!
උතුර ගැන හිතපන්!!!!!
මගෙත්![]()



උතුර ගැන හිතල තමයි
සිගරට් බොන එක අඩු කලේ
පිස්ස වගේ පැයකදී පෙට්ට්යක්ම ඉවර කරන්න යන්නෙ නෑ
දැන් දවසටම 2කකට බස්සල තියෙනව.මම වැඩිය සල්ලි ළග තියා ගන්නෙ නැත්තෙ දැන් ඕක නිසා තමයි.



