Tharinda67 අංකල්

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බලපන් මේ කන්නා මගේ ලැප් එකේ ඩී.වී.ඩී. රයිටර් එක දාන්න 16,000 ඉල්ලුවා..
    උඹල කලින් මේක ගැන කියල තිබ්බ නිසා මම ෂේප් එකේ මාරු වුනා..
    අදටත් කෝල් කර කර අහනවා රයිටර් එක දාමුද 16,000 දෙනවද කියල..

    උඹලට පින් සිද්ධ වෙන්න මට 16,000 ක් ඉතුරු වුනා..
    :baffled::baffled:

    (ජෝක් අනේ..)

    :angry: ගොන් මෝඩ මූසලයා... උඹට කිව්වේ HP Original Price ඒක.... හිටුකෝ...... මේ දවස් ටිකේ මම උඹට ඕකක් අඩුවට හෙව්වා.... හොයන්නෙම නෑ ආයේ...... :angry:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: උඹේ ලැපට කෙල උනහම කතා කරපන්කෝ ලැප්ටොප් කන්නාට.... එතකොට කියලා දෙන්නම් උඹට...... :growl:

    කුමාරට ගල් ඉනි එපාලු !! :oo:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හරි එහෙනම් මම අර උඹේ රෙකෝඩින්ග්ස් ටික මෙතනට දාන්නද ? උඹ තව එක කොමෙන්ට් එකක් හරි මට විරුද්දව දැම්මොත් කෙලින්ම මීඩියෆයර් ලින්ක් එක මෙතනට පොස්ට් වෙයි :growl:

    :frown::frown: පිස්සු කෙලින්න එපා බුදු අයියේ (අංකල්) ඔය කාපු බීපු වෙලාවට කියන ඒවා තනිකර බොරු නෙව......!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    නොදන්න නිසා අහන්නෙ..මොකක්ද බන් සිරාවටම මේ ටොකු හුටපටේ??:baffled::baffled:

    :rofl: ඔය තරින්ද අංකල් හැමදාම, පොඩි එකාව ඉස්කෝලට දාගන්න බැරි වෙච්ච සීන් එකට අක්කාගෙන් ටොකු කන සීන් එකනේ බං......!! :yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මට අර පී.එම්. කරපු සීන් එකද බන්...??
    චා චා වස නෝණ්ඩිය..
    පව් බන්..උඹ උගේ රෙදි ටික ගලවන්න එපා..මොනා වුනත් අපේ ඩයල් එකක්නෙ..:baffled::baffled:

    :frown: තොපි දෙන්නගේ සංධානෙට දෙන්නම්කෝ වැඩේ 14 වෙනිදට.....!!
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආ ටොකු රත්නේ..කියෝගෙන වරෙන්කො ඉස්සරහට....:baffled::baffled:

    :frown: පෝර්න් කුමාර.... මොකද ණයට කහින්නේ.....?? තොගේ නම්බර් එක PM කරපිය, අර පාටිය ගැන කතා කරගන්න.....!!
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown::frown: පිස්සු කෙලින්න එපා බුදු අයියේ (අංකල්) ඔය කාපු බීපු වෙලාවට කියන ඒවා තනිකර බොරු නෙව......!! :rofl::P

    හහා !! කපු බීපු වෙලාවට කියල පිලි ගත්තම තව දඬුවම වැඩි වේ !! :rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මුගේ කලිසම අද ඔලුවෙන් ගලෝල නිර්වස්තර කොරල ගෙදර ඇත්තිටත් පිටපතක් අරින්න ඕන !!

    කලිසම ගැලවුවම අනිත් ටිකත් මාට්ටු වෙයිද දන්නෙ නැහැ..
    එතකොට දත් නැති උරා+ජ් වෙනුවට ** නැති උරා+ජ් කියල ටැග් වැටෙයිද දන්නෙ නැහැ..

    :baffled::baffled::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බස් ලබ්බා දැන් තනියෙන් ගේම දෙන්නේ අනිත් උන් ඔක්කොම සන්දාන ගත වෙලා :lol::lol::lol::lol:

    :yes::yes: Ona Man Show......!!

    profilepic10094_4.gif