මොකෝ වෙන්නේ ළමයිනේ??
කෝ ලැප්ටොප් කන්නා?

උඹේ ලැපට කෙල උනහම කතා කරපන්කෝ ලැප්ටොප් කන්නාට.... එතකොට කියලා දෙන්නම් උඹට...... 
මොකෝ වෙන්නේ ළමයිනේ??
කෝ ලැප්ටොප් කන්නා?

උඹේ ලැපට කෙල උනහම කතා කරපන්කෝ ලැප්ටොප් කන්නාට.... එතකොට කියලා දෙන්නම් උඹට...... 
bota fissuda ? parana model eka balapan 200419-20 athara nam maru
![]()






ගෙදරින් ටොකු කාලා ඔන්න ඇවිත් ලැප්ටොප් කන්නා ..![]()
උඹට වෙන දේවල් අනුන්ගේ පිටින් දාන්න එපා......බලපන් මේ කන්නා මගේ ලැප් එකේ ඩී.වී.ඩී. රයිටර් එක දාන්න 16,000 ඉල්ලුවා..
උඹල කලින් මේක ගැන කියල තිබ්බ නිසා මම ෂේප් එකේ මාරු වුනා..
අදටත් කෝල් කර කර අහනවා රයිටර් එක දාමුද 16,000 දෙනවද කියල..
උඹලට පින් සිද්ධ වෙන්න මට 16,000 ක් ඉතුරු වුනා..
(ජෝක් අනේ..)
ගොන් මෝඩ මූසලයා... උඹට කිව්වේ HP Original Price ඒක.... හිටුකෝ...... මේ දවස් ටිකේ මම උඹට ඕකක් අඩුවට හෙව්වා.... හොයන්නෙම නෑ ආයේ...... 
උඹේ ලැපට කෙල උනහම කතා කරපන්කෝ ලැප්ටොප් කන්නාට.... එතකොට කියලා දෙන්නම් උඹට......
![]()

හරි එහෙනම් මම අර උඹේ රෙකෝඩින්ග්ස් ටික මෙතනට දාන්නද ? උඹ තව එක කොමෙන්ට් එකක් හරි මට විරුද්දව දැම්මොත් කෙලින්ම මීඩියෆයර් ලින්ක් එක මෙතනට පොස්ට් වෙයි![]()

පිස්සු කෙලින්න එපා බුදු අයියේ (අංකල්) ඔය කාපු බීපු වෙලාවට කියන ඒවා තනිකර බොරු නෙව......!! 

නොදන්න නිසා අහන්නෙ..මොකක්ද බන් සිරාවටම මේ ටොකු හුටපටේ??![]()
ඔය තරින්ද අංකල් හැමදාම, පොඩි එකාව ඉස්කෝලට දාගන්න බැරි වෙච්ච සීන් එකට අක්කාගෙන් ටොකු කන සීන් එකනේ බං......!! 
මට අර පී.එම්. කරපු සීන් එකද බන්...??
චා චා වස නෝණ්ඩිය..
පව් බන්..උඹ උගේ රෙදි ටික ගලවන්න එපා..මොනා වුනත් අපේ ඩයල් එකක්නෙ..![]()
තොපි දෙන්නගේ සංධානෙට දෙන්නම්කෝ වැඩේ 14 වෙනිදට.....!!ආ ටොකු රත්නේ..කියෝගෙන වරෙන්කො ඉස්සරහට....![]()
පෝර්න් කුමාර.... මොකද ණයට කහින්නේ.....?? තොගේ නම්බර් එක PM කරපිය, අර පාටිය ගැන කතා කරගන්න.....!!ගේ ඇතුලට ගන්නේ ටොකු අනල !! පරක්කු උනොත් ටොකු ෂුවර් ගෙදර ඇත්තිගෙන් !!![]()

උඹටද.....?? 
මොකක් ද බන් මේ හරුපේ. ඔය ඉන්න යස අගේට තරින්දය ලොග් වෙලා......![]()

තරි අංකල්ට ලෙඩ හොද වුනා මේ ත්රෙඩ් එක දැකලා......!! 


apitat dan onng matak wenawa kastiyak Omanthai giyapu hati ....![]()


දාපන් මචන් වල් බස් ලබ්බගේ කට වැහෙන්න![]()

උඹ ආයේ කිසි දේකට කෝල් ගන්න එපා මට... හැමිනියන් තරි අංකල් එක්කම......!! 
ජෝක් බන්..බය වෙන්න අපා..
ඒත් පරිස්සමින්. ඕකා ලැප්ටොප් කන්නා..
උඹට කවනවා ලැප්ටොප් එකක් (HP)පිස්සු කෙලින්න එපා බුදු අයියේ (අංකල්) ඔය කාපු බීපු වෙලාවට කියන ඒවා තනිකර බොරු නෙව......!!
![]()

මුගේ කලිසම අද ඔලුවෙන් ගලෝල නිර්වස්තර කොරල ගෙදර ඇත්තිටත් පිටපතක් අරින්න ඕන !!




බස් ලබ්බා දැන් තනියෙන් ගේම දෙන්නේ අනිත් උන් ඔක්කොම සන්දාන ගත වෙලා![]()

Ona Man Show......!!