යාලුවනෙ මෙ මගෙ පලවෙනි ත්රේඩ් එක හොදෙ 
ඔයාලට Unity Plaza එකේ Computer parts , Laptop, Printers වගෙ ඕනෑම දෙයක් ගන්න ඕනෙනම් මට Mail කරන්න. මම Help එකක් දෙන්නම්. මම PC PC partner එකේ ඉන්නෙ. මම Computer parts දෙන්න පුලුවන් අඩුවට දෙන්නම්. warranty කාලය ඇතුලත අවුලක් උනොත් මම ඒක මගේ බඩුවක් විදිහට warranty මාරු කරල දෙන්නම්.
Elakiri යාලුවන්ට විතරයි හොදෙ.
Email :- [email protected]

