අඩෝ ඔහොම අනාගතයක් නෑ නේ බං...
උඹ උඹගැනම හරි තීරණයක් ගනින්...
Fire Eye
හ්ම්ම් අනාගතේ ගැන ම්ම දන් නෑ ..එක එක්කෙනාගේ ජිවිත වෙනස්...උබට මගේ කෙල්ල කරපුවා මට උනු දෙවල් අපහු අමුතුවෙන් කියන්න ඕනා නෑ නේ ...
මෙන්න මේකය් ප්රශ්ණය ....
මම කතාවෙත් කිව්වා අපි හොදට හිටියා අන්තිමට ...එයාගේ යාලුවෙක් ගේ වෙඩින් එකකට බෙස්ට් මෑන් ට මාව ඔනා කිව්වා...ඒ යාලුවා මෙයාට හම්බ උනේ මේ ලගදි පට්ට බොක්ක....මම දන්නේ වත් නෑ ..මොකද ඒ කාලේ හිටපු සෙට් එක මෙයා මාරු කරා....ඒ අයට චොර උනාම දැන් ඉන්නේ මේ සෙට් එක.... ඉතින් මට එන්න කිව්වා... එයා බ්රය්ඩ්ස් මේඩ් වෙන්න ඇතිනේ ..එයාගේ පාර්ට්නර් ට .... මම කිව්වා ඒක ලොකු වගකීමක් ...මම වගේ ජීවිතේකට එක හරියන් නෑ වෙන කෙනෙක් හොයා ගන්න කියලා...උබලාත් මගේ කතාව දන්නවා...අපි කීපාරක් රණ්ඩු උනාද මේ වෙලාවෙත් වැඩිය නෑ මාත් එක්ක එයා...ඉයේ අද කතා කරෙත් නැ..මම හිතන්නේ මේ ප්රශ්නේ නිසා...මම පැහැදිලි කරා..එයා වෙන කොල්ලෙක් ට සෙට් උනා...එක්කෝ රණ්ඩු උනා (එයා වෙන කොල්ලෙක් ට සෙට් උන් කතාවත් මම වැඩිය කියන්න ගියේ නෑ හරි න්ඇති නිසා..) කොහොම උනත් මොකක් හරි වෙලා යන්න බැරි උනෝතින් ඒකට බන් ඒ යාලුවා ගේ වෙඩින් එක පලි නෑ නේ ..මෙයා ඒක තේරුම් ගට්තේ නෑ ... තාම ඒකට බන් ඇදෙන් නේ ...දැන් කියනවා...එයාව කවදාවත් තේරුම් ගත්තේ නෑ ලු....අසරණ වෙනවා බන් මෙහෙම කියනකොට ...එයා දන් නෑ බන් එයා මොන වගේද කියලාවත් ...කොක්චර ඉක්මනට වෙනස් වෙනවාද කියලවත් ...මම මොකක් ද බන් මෙයාට දැන් කියන්න ඕනා.. ? උබලාම කියපන්...මගගේ තේ රුම් ගැනිමේ ලෙදක් ද තියේන්නේ ..???? එයා හොදට ඉන්නවා ස්තීරය් කියලා කොච්චර කාලෙකට ද කියලා අපි දන්නවා..ඒත් ඒක එයාට තේරෙන් නෑ ..එකට අනිත් උන් පලි වෙන්න බෑ නේ නේ ???







