|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අඩෝ ඔහොම අනාගතයක් නෑ නේ බං...
    උඹ උඹගැනම හරි තීරණයක් ගනින්...

    Fire Eye

    හ්ම්ම් අනාගතේ ගැන ම්ම දන් නෑ ..එක එක්කෙනාගේ ජිවිත වෙනස්...උබට මගේ කෙල්ල කරපුවා මට උනු දෙවල් අපහු අමුතුවෙන් කියන්න ඕනා නෑ නේ ...

    මෙන්න මේකය් ප්‍රශ්ණය ....

    මම කතාවෙත් කිව්වා අපි හොදට හිටියා අන්තිමට ...එයාගේ යාලුවෙක් ගේ වෙඩින් එකකට බෙස්ට් මෑන් ට මාව ඔනා කිව්වා...ඒ යාලුවා මෙයාට හම්බ උනේ මේ ලගදි පට්ට බොක්ක....මම දන්නේ වත් නෑ ..මොකද ඒ කාලේ හිටපු සෙට් එක මෙයා මාරු කරා....ඒ අයට චොර උනාම දැන් ඉන්නේ මේ සෙට් එක.... ඉතින් මට එන්න කිව්වා... එයා බ්‍රය්ඩ්ස් මේඩ් වෙන්න ඇතිනේ ..එයාගේ පාර්ට්නර් ට .... මම කිව්වා ඒක ලොකු වගකීමක් ...මම වගේ ජීවිතේකට එක හරියන් නෑ වෙන කෙනෙක් හොයා ගන්න කියලා...උබලාත් මගේ කතාව දන්නවා...අපි කීපාරක් රණ්ඩු උනාද මේ වෙලාවෙත් වැඩිය නෑ මාත් එක්ක එයා...ඉයේ අද කතා කරෙත් නැ..මම හිතන්නේ මේ ප්‍රශ්නේ නිසා...මම පැහැදිලි කරා..එයා වෙන කොල්ලෙක් ට සෙට් උනා...එක්කෝ රණ්ඩු උනා (එයා වෙන කොල්ලෙක් ට සෙට් උන් කතාවත් මම වැඩිය කියන්න ගියේ නෑ හරි න්ඇති නිසා..) කොහොම උනත් මොකක් හරි වෙලා යන්න බැරි උනෝතින් ඒකට බන් ඒ යාලුවා ගේ වෙඩින් එක පලි නෑ නේ ..මෙයා ඒක තේරුම් ගට්තේ නෑ ... තාම ඒකට බන් ඇදෙන් නේ ...දැන් කියනවා...එයාව කවදාවත් තේරුම් ගත්තේ නෑ ලු....අසරණ වෙනවා බන් මෙහෙම කියනකොට ...එයා දන් නෑ බන් එයා මොන වගේද කියලාවත් ...කොක්චර ඉක්මනට වෙනස් වෙනවාද කියලවත් ...මම මොකක් ද බන් මෙයාට දැන් කියන්න ඕනා.. ? උබලාම කියපන්...මගගේ තේ රුම් ගැනිමේ ලෙදක් ද තියේන්නේ ..???? එයා හොදට ඉන්නවා ස්තීරය් කියලා කොච්චර කාලෙකට ද කියලා අපි දන්නවා..ඒත් ඒක එයාට තේරෙන් නෑ ..එකට අනිත් උන් පලි වෙන්න බෑ නේ නේ ???
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    දැන් උඹට wedding එකට යන්න ද ඕනේ???

    හරියට ම ප්‍රශ්නෙ කියපන්!!!!!

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    එහෙම ස්තීර නැති නිසා..ඒ වගේ දේයක් මම බාර ගත්තේ නැති එක වැරැද්දක්ද ?? මගේ අනිත් අයත් කිව්වා මම හරි කියලා... ඇය් බන් අපේ මේ රණ්ඩුය් අරවය් මේවතය් නිසා එහෙම දෙයක් ඒ වෙලාවෙහ් ආවෝතින් ඒ මිනුස්සු පලිද ? ඒ මදිවට මාස නමයකට කලින් ඒ ගොල්ලෝ මොනාද හිතුවේ ....මහා ලොකු දෙයක් නෙමි නේ නේ බන් ??? ඒක බෑ කිව්ව එක නේ ....මම මොන කබ්බෙක් ද ..අනිත් එක මට සෙට් වෙන්නෙත් නෑ බන් ඔවා.. සාමාන්ය ජීවිතය ගැන කිසි අදහසක් නෑ බන් ..ඒත් අනිත් අයට නම් හරි උපදෙස් මට කියපන් කෝ මෙයා ගැන මෙයාට වැටහෙන්න ක්‍රමයක් මොකක් හරි... :(
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    දැන් උඹට wedding එකට යන්න ද ඕනේ???

    හරියට ම ප්‍රශ්නෙ කියපන්!!!!!

    නෑ බන් මට යන්න ඕනා නෑ ...එයා ගේ යාලුවාගේ කොල්ලා උසය් ලු...ඉතින් යාලුවාට මාව ගන්න ඕනා ලු මම උස නිසා... ඒත් බන් ඔවාට හා කියලා හිතපන් මේ වගේ ප්‍රශ්ණ තියන් ...මෙයා ඒ කාලේ අපහු කේස් දාන් අපි රණ්ඩු උනා..හරියටම ඒ කාලේ දි..එක්කො මට මොනාහරි ,,,නිකන් හිතපන්.එතකොට අර වෙඩින් එකේ උන්ට නේ කෙල වෙන්නේ ...සමාන්ය පරිසරයක වෙන දෙයක් නම් කමක් නෑ ...මගේ කතාවේ හැටියට ඔවා හොද නැති වැඩ ...මම වැරදී ද ?
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    හ්ම්ම් අනාගතේ ගැන ම්ම දන් නෑ ..එක එක්කෙනාගේ ජිවිත වෙනස්...උබට මගේ කෙල්ල කරපුවා මට උනු දෙවල් අපහු අමුතුවෙන් කියන්න ඕනා නෑ නේ ...

    මෙන්න මේකය් ප්‍රශ්ණය ....

    මම කතාවෙත් කිව්වා අපි හොදට හිටියා අන්තිමට ...එයාගේ යාලුවෙක් ගේ වෙඩින් එකකට බෙස්ට් මෑන් ට මාව ඔනා කිව්වා...ඒ යාලුවා මෙයාට හම්බ උනේ මේ ලගදි පට්ට බොක්ක....මම දන්නේ වත් නෑ ..මොකද ඒ කාලේ හිටපු සෙට් එක මෙයා මාරු කරා....ඒ අයට චොර උනාම දැන් ඉන්නේ මේ සෙට් එක.... ඉතින් මට එන්න කිව්වා... එයා බ්‍රය්ඩ්ස් මේඩ් වෙන්න ඇතිනේ ..එයාගේ පාර්ට්නර් ට .... මම කිව්වා ඒක ලොකු වගකීමක් ...මම වගේ ජීවිතේකට එක හරියන් නෑ වෙන කෙනෙක් හොයා ගන්න කියලා...උබලාත් මගේ කතාව දන්නවා...අපි කීපාරක් රණ්ඩු උනාද මේ වෙලාවෙත් වැඩිය නෑ මාත් එක්ක එයා...ඉයේ අද කතා කරෙත් නැ..මම හිතන්නේ මේ ප්‍රශ්නේ නිසා...මම පැහැදිලි කරා..එයා වෙන කොල්ලෙක් ට සෙට් උනා...එක්කෝ රණ්ඩු උනා (එයා වෙන කොල්ලෙක් ට සෙට් උන් කතාවත් මම වැඩිය කියන්න ගියේ නෑ හරි න්ඇති නිසා..) කොහොම උනත් මොකක් හරි වෙලා යන්න බැරි උනෝතින් ඒකට බන් ඒ යාලුවා ගේ වෙඩින් එක පලි නෑ නේ ..මෙයා ඒක තේරුම් ගට්තේ නෑ ... තාම ඒකට බන් ඇදෙන් නේ ...දැන් කියනවා...එයාව කවදාවත් තේරුම් ගත්තේ නෑ ලු....අසරණ වෙනවා බන් මෙහෙම කියනකොට ...එයා දන් නෑ බන් එයා මොන වගේද කියලාවත් ...කොක්චර ඉක්මනට වෙනස් වෙනවාද කියලවත් ...මම මොකක් ද බන් මෙයාට දැන් කියන්න ඕනා.. ? උබලාම කියපන්...මගගේ තේ රුම් ගැනිමේ ලෙදක් ද තියේන්නේ ..???? එයා හොදට ඉන්නවා ස්තීරය් කියලා කොච්චර කාලෙකට ද කියලා අපි දන්නවා..ඒත් ඒක එයාට තේරෙන් නෑ ..එකට අනිත් උන් පලි වෙන්න බෑ නේ නේ ???

    උඹලගේ රණ්ඩු එක්ක Sure නැත්නම් උඹ යන්නේ නැති එක හොදයි...
    නැත්නම් කාගේ හරි ලස්සන දවසක් ඉඅවරයි නේ...

    හැබැයි උඹට කා ගෙන ඉන්න පුළුවන්නම් පලයං...
    මොන දේ උනත් Wedding එක ඉවර වෙනකං රණ්ඩු වෙන්නේ නෑ කියලා හිතාගෙන පලයං...

    Fire Eye
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උඹලගේ රණ්ඩු එක්ක Sure නැත්නම් උඹ යන්නේ නැති එක හොදයි...
    නැත්නම් කාගේ හරි ලස්සන දවසක් ඉඅවරයි නේ...

    හැබැයි උඹට කා ගෙන ඉන්න පුළුවන්නම් පලයං...
    මොන දේ උනත් Wedding එක ඉවර වෙනකං රණ්ඩු වෙන්නේ නෑ කියලා හිතාගෙන පලයං...

    Fire Eye

    යකෝ....වෙඩින් එක තියෙන්නේ ...ජූනී වල ....අපි දැන් හොදට ඉන්නවා... ඒ වෙනකොට කොක්කක් වැටුනොත් මොකද වෙන්නේ ...අපි ගැන දන්නවා නේ .... එතකොට අර ගෑනීගේ ෆොටෝ එකට මොක්ද වෙන්නේ .... හිතපන්...... හ්ම්ම්ම් උබලාට කොහෙ තේරෙන්නද බන් .මෙයා කරන වැඩ මෙයාට මතක නැති එකේ ... ගහන්න ඕනා බන් හොදට බීලා වැරදි කියලා ඒත් හැදෙන එකක් නෑ ශික් එපා වෙනවා බන් ... පව් කෙල්ල...තේරෙන් නෑ බන් ...මේ මොඩ ගෑනිට එයා කරන දේවත් දන් නෑ :sorry::sorry:
     
    උඹ කියන 100%ක්ම ඇත්ත...
    අපේ ප්‍රශ්ණ නිසා තව කෙනෙක් අමාරුවේ වැටෙන්න ඕනේ නෑ නේ...

    අනික Wedding එක කියන්නේ ජීවිතේ වටිනම දවස නේ...

    Fire Eye
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    උඹ කියන 100%ක්ම ඇත්ත...
    අපේ ප්‍රශ්ණ නිසා තව කෙනෙක් අමාරුවේ වැටෙන්න ඕනේ නෑ නේ...

    අනික Wedding එක කියන්නේ ජීවිතේ වටිනම දවස නේ...

    Fire Eye

    ඒ ටික මේ අයට තේරෙන් නෑ බන් .... පව් බන් අනේ මන්දා බන් ..මම දැන් කිව්වා කිස් එකක් දෙන්න කියලා ...ඒ පාර කියනවා ඒයාව මට තේරුම් ගන්න බෑ ලු ...එයා කොච්චර ආදරේද කියලා මම දන් නෑ ලු ... ඕවා කොය් වෙලේ වෙනස් වෙනවා ද කියන එක එයා දන්නේත් නෑ එයාට තේරුම් ගන්න උවමනාත් නෑ ... ...හදිසියේ වත් ඔක්කොම ලන් වෙලා මොකක් හරි උනෝත් ...අනිත් එක බන් ,පොඩ්ඩ බැරි වෙනකොට හැමදේම අමතකය් බන් ..අපේ පැත්තෙන් හිතන්නේම නෑ ..ඒ අයගේ පැත්තේන් නම් දහසක් දේවල් .. අනේමන්දා ඔඊ වෙරිත් ගියා
     
    අනේ මංදා බං...
    දුක් විදගෙන ඔහොම එකට ඉන්න එකේ තේරුමක් නෑ නේ...
    දෙන්නම ඉන්නේ කැමැත්තෙන් නෙමේ නේද...???

    Fire Eye
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    Welcome to nginx!

    mama page back wenakota meka wetenawa .e.k enakota meka wetenawa refresh karamai hari yanne..eyi mehema wenne
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    අනේ මංදා බං...
    දුක් විදගෙන ඔහොම එකට ඉන්න එකේ තේරුමක් නෑ නේ...
    දෙන්නම ඉන්නේ කැමැත්තෙන් නෙමේ නේද...???

    Fire Eye

    නෑ බන් .... මම උබට කිව්වා නේ ...මම කොච්චර හිතෙන් දුක් උනත් එයාට ලේසියෙන් මම මුකුත් කියන් නෑ බන් පරණ සීන් ...උබට කියන්න අර නේවි කොල්ලා ගේ සීන් උනත් ඌත් එක්ක ෆොටෝ ගහලා ඉන්න ඒවත් දැකලා ඔහේ කාගෙන ඉදලා අන්තිමට එයා මගෙන් අහනවා ඉවරයක් නෑ ඇය් රොබෝ වගේ ඉන්නේ කියලා එතකොටට්ය් කිව්වේ ... මම පට්ට ආදරෙය් බන් .. ඒක එයාත් දන්නවා...එයාත් කැමති බන් නැත්තම් ඉතින් ඉන් නේ නෑ නේ ...ඒත් බන් ශුවර් නෑ නේ .... ඒකය් මම පස්ස ගැහුවේ ... මට කෙල උනාට කමක් නෑ ...මම දුක විදගනි...ඒත් බන් ෆොටෝ සීන් ඔවට ගිහින් කෙල උනෝතින් හරි නෑ නේ බන් .........

    මේ වගේ බන් ....බොන්න තරම් ප්‍රශ්න හදනවා ඊට පස්සේ මම බොනවා නේ ...ප්‍රශ්නේ ඉවර වෙනවා එක්කම මගේ බීමත් නතර වෙන්න ඕනා... අන්න ඒ වගේ මම නිකන් උබට කිව්වෙ උදාහරණයකට ... මොකක් හරි කරත් මට හිත රිදෙන දෙයක්....ඒක ඉවර උනාට පස්සේ ඒක මතක් උනත් හිත් රිදෙන්න බෑ ..ඒ වගේ බන් ..සමාන්ය ජීවත් උන අපුඉට එහෙම වෙනවාද බන් ? උබම කියපන් මම කාපු කට්ට වෙන එකෙක් කය්ද ??? කියපන් මට ?? එයා මේ හිතන් ඉන්නේ ආදරේ කරන්න ඕනා තරම් කොල්ලෝ...දැන් අර නේවි කාරයා උනත් පැලෙන්න ආදරෙය් ඉදිරියට ගියොත් අපි වගේ කරය් ඒ වගේ තමා හිත ... කොඉ වෙලාවේ හරි මම ජී ටී අය්යාගේ සර්වර් එකට පැනලා කරන්ට් වැදිලා මැරෙනවා :rofl:
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    අනේ මංදා බං...

    දුක් විදගෙන ඔහොම එකට ඉන්න එකේ තේරුමක් නෑ නේ...
    දෙන්නම ඉන්නේ කැමැත්තෙන් නෙමේ නේද...???

    Fire Eye

    :yes::yes::yes:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මං නම් දන්නේ නෑ සයූ...

    Fire Eye

    සයු එයා අක්කා කෙනෙක් බොලව් :angry::angry::angry: .......... මේ දැන් අලි මැසේජ් එකක් බන් ..... උබලා කියනවා අකමැත්තෙන් ඉන්න කතා....... එයාත් අකමැත්තක් නෑ බන් ...ඉන්නකොට ඔනාවටත් වඩා හොදට ඉන්නවා........ නැති උනාම :rolleyes::rolleyes: හ්ම්ම්ම්ම්.....මොලුව කැක්කුමය් බන් ....මම යනවා.......... මෙයාත් මැසේජ් කරය් මම හිතන්නේ ......ආදරෙන් කතාකරා...හ්ම්ම්ම් බීපුවාම මම ලගට ගන් නෑ කියලා මගුලක් කිව්වා ... :angry::angry::angry: :rofl::rofl:එතකොටය් මට මතක් උනේ මම බීලා කර්පට් වෙලා නේද හිටියේ කියලත් :rofl:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    දැන් අර නේවි කාරයා උනත් පැලෙන්න ආදරෙය් ඉදිරියට ගියොත් අපි වගේ කරය් ඒ වගේ තමා හිත ... කොඉ වෙලාවේ හරි මම ජී ටී අය්යාගේ සර්වර් එකට පැනලා කරන්ට් වැදිලා මැරෙනවා :rofl:

    යකෝ පිස්සු කෙලින්න එපා...
    මේකේ හිටපු ගමන් ඔක්කොම Down...
    එහෙව් එකේ උඹත් පැන්නොත් ඉවරෙටම ඉවරයි...
    :eek: :eek: :eek: :eek: :eek:

    Fire Eye
     
    Status
    Not open for further replies.