දවල්ට කන්න හිතෙන්නේ නෑ

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,868
    1,316
    113
    දවල්ට කන්න හිතෙන්නේ නෑ

    මම නම් උදේ දහයට විතර breakfast ඒක ගන්නවා. ඉන පසුව දවාලට කන්න හිතෙන්නේ නෑ. මට බඩගිනි වෙන්නේ නෑ. මම දවාලට තේ එකක් බී biscuit ගොඩාක් කනවා. ඉන් පසුව රෑට 9 විතර මම මගේ රාත්‍රී ආහාරය ගන්නවා. මෙය එතරම් සුදුසු ක්‍රියාවක් ද?
    අප තුන වේලටම කෑ යුතුද?

    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,257
    519
    113
    මම නම් උදේ දහයට විතර breakfast ඒක ගන්නවා. ඉන පසුව දවාලට කන්න හිතෙන්නේ නෑ. මට බඩගිනි වෙන්නේ නෑ. මම දවාලට තේ එකක් බී biscuit ගොඩාක් කනවා. ඉන් පසුව රෑට 9 විතර මම මගේ රාත්‍රී ආහාරය ගන්නවා. මෙය එතරම් සුදුසු ක්‍රියාවක් ද?
    අප තුන වේලටම කෑ යුතුද?

    උබට ගැස්ට්‍රයිටිස් වගේ රෝගයක් නැත්තන් එහෙම තුන වේලම කන්න ඕනේ නෑ. උබ කරන ජොබ් ඒක අනුවත් ඒක බලපානවා :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම කන්නේ උදේ වේල පමණය............
    දවල්ට තේය........
    රෑට ද තේය..............
    නමුත් භාවනා කරමි-කුණ්ඩලණී යෝගය. එනිසා එතරම් අවුලක් නැත.
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මට නම් කන එක නවත්ත ගන්න බැරුව ඉන්නෙ :baffled:
     
    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මම නම් උදේ දහයට විතර breakfast ඒක ගන්නවා. ඉන පසුව දවාලට කන්න හිතෙන්නේ නෑ. මට බඩගිනි වෙන්නේ නෑ. මම දවාලට තේ එකක් බී biscuit ගොඩාක් කනවා. ඉන් පසුව රෑට 9 විතර මම මගේ රාත්‍රී ආහාරය ගන්නවා. මෙය එතරම් සුදුසු ක්‍රියාවක් ද?
    අප තුන වේලටම කෑ යුතුද?

    aulak ne ban eth poodak puluwanma 10 ta kalin kanna ballapn:yes:

    anuka tamai uba re 9ta kala kiytada nida ganne kapu gaman andata gihin nidida?

    reta kala paya 2k wat indala nida ganing:yes:
     
    IPman

    Well-known member
  • Jun 6, 2011
    2,212
    332
    83
    ගෙදර
    bounce.gif
     
    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    මම එක වේල 3 ට බෙදල වේල් 3ක් කනවා.කෝමද ටිකිරි මොලේ..:)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    කෑම නං වෙලාවකට එපාව වෙනවා බන්............
    කනවට කනවා..............
    රෑට නොකා ඉන්න පුළුවං නං තමා හොඳම............
    කෙහෙද අපේ ගෙවල් වල රෑට නොකා ඉන්නේ............
    මොනා හරි උලව්වක් හදං උස්සං එනවා කවන්න...............
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes: මමත් ඔහොම තමයි බං.. :no: කන්න වෙලාවක් නැතුවවත්, :no: කෑම වලින් අඩුපාඩුවක් වත් නෙවෙයි. :dull: කන්න හිතෙන්නේම නෑ. :sorry: සමහර කෑම fridge එකේ තියල තියල නරක් වෙලා අහක දානව, :no: ඒත් කන්න හිතෙන්නෙ නෑ බං. :cool: කලාතුරකින් නම් දීල අදිනව ආයෙ පිඟන් 2, 3ක්ම එක වේලට.

    සමහර දාට, :eek: දවසට එක වේලයි. :oo: දවස් 3, 4, 5කටත් වඩා මම බත් නොකා වෙන එක එක කෑම ජාති කාල ඉඳල තියෙනව. :( කෑම කන්න පට්ට කැම්මැලියි මට. :nerd: කාල ඉවර වුනාම හිතෙන්නෙ "අප්පේ ඇති යන්තම් ඒකත් හරි නෙ" කියල.

    :shocked: සිරාවටම වෙන උන් පත size පිඟන් 1, 2ක ගානෙ දවසට වේල් 5, 6ක් කනව. :shocked: මටම හිතාගන්න බෑ මෙහෙම කන්න පුළුවන්ද කියල.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    පිස්සු පුසා;12234157 said:
    මමනම් රෑ දොළහට හරි කන්න පුලුවන්නම් කනවා

    :) මචන් සිරා අහන්නෙ, උඹලට හිතෙනවද තව කන්න ඕන, තව කන්න ඕන කියල? :confused: නැත්තම් බඩිගිනි වෙනවද නිතරම? :oo: එහෙමත් නැති නම් කෑම දැක්කාම කනකම් ඉන්න බැරි වගේද? :( අපිටත් කියපන්කො කොහොමද ඔහොම කන්න පුළුවන් හැකියාවක් ඇතිකරගන්නෙ කියල. :D කනව නම් කෑම ජාති තියෙනව පැලෙන්නම කන්න වුනත්. :sorry: ඒත් කන්න බැරි නම්, කන්න හිතෙන්නෙ නෑ නම් මොනවා තිබ්බත් වැඩක් නෑ නෙ බං. :(
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    උදේට බත්, දවල්ට බත්, රැටත් බත්ම තමයි.සවස තේ ද බොමි.ඒ වෙලාවට බිස්කට් එකක් වගේ දෙයක් කමි:cool:.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    :yes: මමත් ඔහොම තමයි බං.. :no: කන්න වෙලාවක් නැතුවවත්, :no: කෑම වලින් අඩුපාඩුවක් වත් නෙවෙයි. :dull: කන්න හිතෙන්නේම නෑ. :sorry: සමහර කෑම fridge එකේ තියල තියල නරක් වෙලා අහක දානව, :no: ඒත් කන්න හිතෙන්නෙ නෑ බං. :cool: කලාතුරකින් නම් දීල අදිනව ආයෙ පිඟන් 2, 3ක්ම එක වේලට.

    සමහර දාට, :eek: දවසට එක වේලයි. :oo: දවස් 3, 4, 5කටත් වඩා මම බත් නොකා වෙන එක එක කෑම ජාති කාල ඉඳල තියෙනව. :( කෑම කන්න පට්ට කැම්මැලියි මට. :nerd: කාල ඉවර වුනාම හිතෙන්නෙ "අප්පේ ඇති යන්තම් ඒකත් හරි නෙ" කියල.

    :shocked: සිරාවටම වෙන උන් පත size පිඟන් 1, 2ක ගානෙ දවසට වේල් 5, 6ක් කනව. :shocked: මටම හිතාගන්න බෑ මෙහෙම කන්න පුළුවන්ද කියල.

    සිරාවටම මටත් වෙලා තියෙන්නේ ඕකමයි............
    සමහරු හිතනවා කෑම දීලා කාපුනැති වුනාම ආඩම්බර කමට කියලා...........
    තරහත් වෙනවා බන්...........
    ඒත් කන්න මූඩ් එකක් නැත්තං දිව්‍යභෝජනය තිබුනත් මං කන්නේ නැහැ..........
    උඹ නං කෑම සීන් එකේදි මගේ ඩයල් එකම තමා....................
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    :yes: මමත් ඔහොම තමයි බං.. :no: කන්න වෙලාවක් නැතුවවත්, :no: කෑම වලින් අඩුපාඩුවක් වත් නෙවෙයි. :dull: කන්න හිතෙන්නේම නෑ. :sorry: සමහර කෑම fridge එකේ තියල තියල නරක් වෙලා අහක දානව, :no: ඒත් කන්න හිතෙන්නෙ නෑ බං. :cool: කලාතුරකින් නම් දීල අදිනව ආයෙ පිඟන් 2, 3ක්ම එක වේලට.

    සමහර දාට, :eek: දවසට එක වේලයි. :oo: දවස් 3, 4, 5කටත් වඩා මම බත් නොකා වෙන එක එක කෑම ජාති කාල ඉඳල තියෙනව. :( කෑම කන්න පට්ට කැම්මැලියි මට. :nerd: කාල ඉවර වුනාම හිතෙන්නෙ "අප්පේ ඇති යන්තම් ඒකත් හරි නෙ" කියල.

    :shocked: සිරාවටම වෙන උන් පත size පිඟන් 1, 2ක ගානෙ දවසට වේල් 5, 6ක් කනව. :shocked: මටම හිතාගන්න බෑ මෙහෙම කන්න පුළුවන්ද කියල.

    මේකනන් පොඩ්ඩක් අවුල් කියලයි මට හිතෙන්නෙ
    :confused:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo

    මේකනන් පොඩ්ඩක් අවුල් කියලයි මට හිතෙන්නෙ
    :confused:

    නැහැ බන් වෙලාවකට කන එකත් මහ වදයක්...........
    මටත් ඔහොම වෙලාවල් තියෙනවා..........
    එවෙලාවට කන්න කන්න කියලා වද කරන එක ඊටත් වඩා වදයක්............
    හැබැයි හිතුනොත් කනෝ පැල් බැඳගෙන.............
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    නැහැ බන් වෙලාවකට කන එකත් මහ වදයක්...........
    මටත් ඔහොම වෙලාවල් තියෙනවා..........
    එවෙලාවට කන්න කන්න කියලා වද කරන එක ඊටත් වඩා වදයක්............
    හැබැයි හිතුනොත් කනෝ පැල් බැඳගෙන.............

    මටනන් මචන් කන එක එපා වෙලා නෑ.ඒත් ඉස්සර කන වෙලාවල් අවුල්.උදේට කන්නෙම නෑ ඉස්සර ඉස්කෝලෙ යනකොට.දවල්ට 11ටනෙ කොහොමත ආය කැවෙන්නෙ.ඊටපස්සෙ රැට තමයි.උදේට කෑම නොකන එකනන් ගොඩක් අවුල් කියලයි මට හිතෙන්නෙ.දැන්නන් කොහොමත් මට උදේ, දවල්, රැ බත් වේලක් ඕනෙ.අනන් මනන් කෑවොත් නිකන් අවුල් වගේ.හැබැයි ඉතින් කොච්චර කෑවත් මහත් වෙන්නෙත් නෑ:P
     
    Last edited: