Mediafire - මල කෙලියයි

Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    tumblr_lyvgbfOIN91r9lt5zo4_250.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මගේ නම් ගාණට වැඩ කරනවා.ඩවුන්ලෝඩ් සහ අප්ලෝඩ් හොදට වැඩ.කිසිම අවුලක් නෑ.එකවුන්ට් එකට ෆයිල් ඇඩ් කරගන්න එකත් ගාණට සිද්ධ වෙනවා කිසිම අවුලකින් තොරව මෙන්න සාක්ෂි

    12633m0.png



    මෙන්න මේ ෆයිල් එක තමයි මම ඇඩ් කරගත්තේ
    ඇඩ් ටු මයි එකවුන්ට් එක ක්ලික් කරාම නොටිෆිකේශන් එකක් එනව යටින් ෆයිල් එක සේවු උනා කියලා ඔන්න ඒක මෙහෙම ආවා


    5frxc9.png


    ඔන්න මගේ එකවුණ්ට් එකේ ඇඩ් කරපු ෆයිල් එක පෙන්නන විදිය මචන් මේ විදියට පෙන්නනවා

    14ceg5g.png


    මම දැන් මේ ඇඩ් කරගත්ත ෆයිල් එකම ගානට ඩවුන්ලෝඩ් වෙන විදිය පෙන්නන්නම් කො

    fuuy4w.png


    ඔන්නමචන් කිසිම අවුලක් නැතුව මීඩියාෆයර් මගේ නම් වැඩ කරනවා
    මම ඊයේ එකවුන්ට් දෙකකින්ම බැලුවා ජැකා කිව්වට පස්සෙ කිසිම අවුලක් නෑ ගාණට වැඩ මගේ එස්.එල්.ටී ඒ.ඩී.එස්.එල් තියෙන්නෙ මචන් කනෙක්ශන් එක

     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    ඔය අවුල සමහර අයට තියේ මචන් මටත් ඕක වුනා මාස දෙක තුනකට කලින් පස්සේ මන් මගේ එකවුන්ට් එකෙන් අඩුවෙන් ඩවුන් කරලා තියෙන ෆයිල්ස් අයින් කරාම අලුතින් ඇඩ් කරන ඒවා පෙන්නුවා. එත් එක හැම වෙලේම හරි යනවද දන්නේ නෑ
    අඩේ ඔව් බන්..........:eek::eek:
    දැන් වැඩ........
    මම Files වගයක් අයින් කරාට පස්සේ පෙන්නනවා අලුතෙන් ඇඩ් කර ඒවා...........
    උඹේ තාමත් ඔය කේස් එක තියනවද බන්.............:(
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    Captain ජැක් ස්පැරෝ;12171921 said:
    අඩේ ඔව් බන්..........:eek::eek:
    දැන් වැඩ........
    මම Files වගයක් අයින් කරාට පස්සේ පෙන්නනවා අලුතෙන් ඇඩ් කර ඒවා...........
    උඹේ තාමත් ඔය කේස් එක තියනවද බන්.............:(
    Dan harida case1..:)
     
  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    cookies clear karala balapan machan :yes:

    :):):)


    Thanks machan........:)

    kalin ohoma wela nadda,mf lage awlak wennath bari nee

    කලින් වෙලා නෑ බන්...........:no:

    :growl::growl::growl:

    :):):)


    :(:(:(:(:(
    ගිනි කසය වගේ වැඩ මචා
    logout වෙන්නත් ඕනේ නැ... පෙන්නනවා මචෝ

    :(:(:(:(:(:(


    :frown::frown::frown::frown::frown::frown:




    :(:(:(:(:(



    Thanks..........:frown: