Mediafire - මල කෙලියයි

  • Oct 6, 2011
    10,239
    923
    113
    ☠ Tortuga ☠
    උඹේ එකවුන්ට් එකේ ෆයිල්ස් ගොඩක් ඇඩ් කරල තියෙනවද මචන්
    පොඩ්ඩක් බලපන් එකවුන්ට් එකේ ලිමිට් එකක් තියෙනවද දන්නෙ නෑ
    මට පේන්නෙ උඹ ඊළග පිටුව බැලුවෙ නැද්ද
    Files 640 ක් ඇඩ් කරලා තියනවා..........:)
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    Captain ජැක් ස්පැරෝ;12172771 said:
    Files 640 ක් ඇඩ් කරලා තියනවා..........:)
    පොඩි කාරණයක් තියෙනවා
    මචන් දැන් ඔය ෆයිල්ස් අප්ලෝඩර් ෆයිල්ස් ඩිලීට් කරහම ෆයිල්ස් අපේ එකවුන්ට් එකෙනුත් ඩිලීට් වෙනවද
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට දැං ටික දවසක ඉදන් මෙලෝ දෙයක් ඩවුන්ලෝඩ් කරන්න බෑනේ.............
    අඩුම තරමේ මගේ එකවුන්ට් එකෙන් වත්...........
    මොන රෙද්දක් ද මන්දා.../??????????????
     

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    Captain ජැක් ස්පැරෝ;12171921 said:
    අඩේ ඔව් බන්..........:eek::eek:
    දැන් වැඩ........
    මම Files වගයක් අයින් කරාට පස්සේ පෙන්නනවා අලුතෙන් ඇඩ් කර ඒවා...........
    උඹේ තාමත් ඔය කේස් එක තියනවද බන්.............:(

    දැනට නම් නෑ මචන් එත් හිටි ගමන් ඔය කෙස් එක එනවා එතකොට කලින් වගේ ෆයිල්ස් මැකුවම පෙන්නනවා ඔන්න උඹට මැසේජ් එකක් එවලා ඇති පොඩ්ඩක් බලහන් එකත් :yes: :)
     

    rizkancool

    Junior member
  • Apr 30, 2009
    178
    13
    18
    colombo
    mediafire ,filesonic,...eewayee download canel karala api upload karapuwa vithrai download kara ganna puuwang wenneee.........dang ithing net ekeng baann deewal nethi wenawaaaa
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    මට දැං ටික දවසක ඉදන් මෙලෝ දෙයක් ඩවුන්ලෝඩ් කරන්න බෑනේ.............
    අඩුම තරමේ මගේ එකවුන්ට් එකෙන් වත්...........
    මොන රෙද්දක් ද මන්දා.../??????????????

    උබේ එකවුන්ට් එක අපි හැක් කරල තියෙන්නෙ හූ................... :shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Captain ජැක් ස්පැරෝ;12172542 said:
    මෙතන කිවොත් ඒක හරි නෑ.........
    උඹේ 10000 වෙනි පෝස්ට් එක ගහන දාට මම වෙනම ත්‍රෙඩ් එකක් දාලා කියන්නම්..........:)

    පැන්ත හෙන වල්ත්තයා.... ආශ්‍රය කරන්න එපා බන්.... :no::no::no::no: