ප්‍රභාකරන්...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,801
    12,733
    113
    Mahanuwara
    ඇත්තද.... :rolleyes::rolleyes::rolleyes:
    මොනවද ඒ මනුස්සය කියන්නේ......
    :nerd::nerd::nerd:
    ​

    මිනිහා ක්‍රිස්ටොපර් කියල දෙමළ මනුස්සයෙක්,මිනිහාගේ ලිට්‍රිචර් නම් නියමයි,හැබැයි අමු කොටියා,මිනිහා කියනවා ප්‍රභාකරන්ට ඉගෙනගත්තා නම් ඉගෙනගන්නත් තිබුනාලු හොඳට,මිනිහානේ කියන්න කවුද දන්නෙ,එ කාලේ මට මිනිහාව පොලිසියට අල්ලලා දෙන්නත් හිතුනා,එවුනාට මිනිහා අහිංසකයා නේ
     

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    මට පොඩි ප්‍රශ්නයක්...
    විවාහය සිදුවූ වසර : 1984 ඔක්තෝම්බර් 01
    පුතාගේ උපන් දිනය :
    1985 අප්‍රේල් 18
    අඩේ බැඳලා මාස 6න් ළමයත් හම්බවෙලානේ..:P:P:P:P:P

    Nywy thanx for the post..
    REP..

     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    මට පොඩි ප්‍රශ්නයක්...
    විවාහය සිදුවූ වසර : 1984 ඔක්තෝම්බර් 01
    පුතාගේ උපන් දිනය :
    1985 අප්‍රේල් 18
    අඩේ බැඳලා මාස 6න් ළමයත් හම්බවෙලානේ..:P:P:P:P:P

    Nywy thanx for the post..
    REP..

    බදින්න කලින් මොනා හරි කරදරයක් වෙලාවත්ද
    ​
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,290
    5,612
    113
    Blob Storage
    www.37innovate.com
    මූ හින්දා අම්මල කීයක් අඬන්න ඇතිද?
    ළමයි කීයක් අනාථ වෙන්න ඇතිද?
    ගෑනු කීයක් වැන්දඹු වෙන්න ඇතිද?
    පව්කාරයා...
    :angry:
    ඇත්ත මට මතකයි
    අපි ගමේ ඉන්දැද්දි ගොඩක් හමුදාවට ගිය කොල්ලන්ගෙ මළ කදන් ගේනවා
    සමහර ඒවා බලන්නත් බෑ සීල් තියල එන්නෙ
    මොන කාළකන්ණි අරාජිත කමක්ද මේ රට අවුරුදු 30කට වෙලා තිබුණෙ
    ඒත් දැන් හොදයි කාළකණ්නියො

    කොටින්ගෙ වැඩ කිඩ මට හොදට මතකයි මොකද රනිල් වික්‍රමසිංහ සාම ගිවිසුම ගහපු කාලේ අපි මඩු පල්ලි ගියානේ එතකොට එහෙ තනිකර කොටි පාලන ප්‍රදේශ.අපි නිකන් වෙන රටකට ගියා වගේ දැනුනෙ
    ​
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,198
    1,802
    113
    Badulla
    ඇත්ත මට මතකයි
    අපි ගමේ ඉන්දැද්දි ගොඩක් හමුදාවට ගිය කොල්ලන්ගෙ මළ කදන් ගේනවා
    සමහර ඒවා බලන්නත් බෑ සීල් තියල එන්නෙ
    මොන කාළකන්ණි අරාජිත කමක්ද මේ රට අවුරුදු 30කට වෙලා තිබුණෙ
    ඒත් දැන් හොදයි කාළකණ්නියො

    කොටින්ගෙ වැඩ කිඩ මට හොදට මතකයි මොකද රනිල් වික්‍රමසිංහ සාම ගිවිසුම ගහපු කාලේ අපි මඩු පල්ලි ගියානේ එතකොට එහෙ තනිකර කොටි පාලන ප්‍රදේශ.අපි නිකන් වෙන රටකට ගියා වගේ දැනුනෙ
    ​

    :yes::yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    මට පොඩි ප්‍රශ්නයක්...
    විවාහය සිදුවූ වසර : 1984 ඔක්තෝම්බර් 01
    පුතාගේ උපන් දිනය :
    1985 අප්‍රේල් 18
    අඩේ බැඳලා මාස 6න් ළමයත් හම්බවෙලානේ..:P:P:P:P:P

    Nywy thanx for the post..
    REP..


    උ කෙල්ලව උස්සලා හුක&ලා පස්සෙ තම්යි බැන්දෙ :lol: