ඇත්තද....
මොනවද ඒ මනුස්සය කියන්නේ......
මිනිහා ක්රිස්ටොපර් කියල දෙමළ මනුස්සයෙක්,මිනිහාගේ ලිට්රිචර් නම් නියමයි,හැබැයි අමු කොටියා,මිනිහා කියනවා ප්රභාකරන්ට ඉගෙනගත්තා නම් ඉගෙනගන්නත් තිබුනාලු හොඳට,මිනිහානේ කියන්න කවුද දන්නෙ,එ කාලේ මට මිනිහාව පොලිසියට අල්ලලා දෙන්නත් හිතුනා,එවුනාට මිනිහා අහිංසකයා නේ




