2 4 size unta me bike eka gela penne ne.....neththam mama dakina widihata sirama bike eka danata lanakawe tyena......baya nethuwa ganin....ube kemaththata mul thana diyan




aniwaa macahnnn.sure karala kalayk padinna puluwannn byk eakak.pulsar wagee nemeii mara control eakak byk eake tiyenneeee.
අනිත් එක හැම එකාම ගන්න බයික්ස් එක ගන්නත් එෆා
උදාහරනයක් වශයෙන් අපි බුජාජ් පුල්සර් එක අරගමු. අව්ලක් නැ වන්ඩිය. ලස්සනයි, සුදුයි
බට්
සීන් එක තියෙන්නේ ඔය මගුල දැන් ගන්නැති එකෙක් නෑ. නගරසභහවේ පාර අතුගාන එකාගේ ඉදන් කක්කුස්සිය හොදන එකත් පුල්සර් 200 එකේ උදේට බහින්නේ
ඒ වගේ කොමන් ඉලවක් ගන්නැතුව උබේ හිතේ තියන එක ගනින්
what you two expect something like this from indian bike?

ඒක දරමැස්සෙද කොහෙද දැන්.
ඒකෙ සයිලන්සර් එකේ පොඩී අවුලක් තිබිල හදන්නෙ නැතුව දැන් අයින් කරල තියෙනව.
තියෙන සයිලන්සර් එකට වෑල්ඩින් පාරක් හරි තියල ගත්ත නම් මදුරුව පිටේ ගොඩවෙලා ගියෑකි හැටට හැටේ.. 