එළකිරි භූත කොටුව.........

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ඕන් එහෙනං කාලෙකට පස්සේ කෙටි අත්දැකීමක්..... ඇත්තටම මේක මට වුන දෙයක් නෙමෙයි, ඒත් දාල තිබුන කතා දැක්කහම මට මේක කියන්න හිතුන............;)

ජනක කියන්නේ මගේ කුඩා කල ඉඳල හිටිය හොඳ මිතුරෙක්:love::love::love:....... සල්ලිය බාගේ තිබුන මධ්‍යමපාන්තික පවුලක එකෙක්....... ;):cool:
මගේ මේ අද්භූත ලෝක සොයා යෑමේ ඇම්ම මදි නොකියන්න ඌටත් කුඩා කාලෙයේ ඉඳලම තිබුන, ඌට ඒකට ප්‍රධානම හේතුව වුනේ උන් පරම්පරාගත ප්‍රසිද් මල් ශාලා කාරයෝ:baffled::shocked::growl::growl:..... ඉතින් හිතාගන්න පුලුවන් නේ......... ඌට තිබුන මේ සම්භන්දව පුදුමාකාර අත්දැකීම් ගොන්නක්.....:shocked:

හා........... දැන් ඌ ගැන කිව්ව ඇති....... දැන් බහිමු ස්ටෝරියට...........:baffled:

මීට ටිකක් කාලේකට ඉහත අලුත බැඳපු විවාහක ජෝඩුවක් ගාලුපාරේ බෙන්තොට
ටිකක් නුදුරින් රිය අනුතුරකට මුහුන දෙනව.......ඔවුන්ගේ තිබුන දැඩි අසාද්‍ය බව නිසා ඔවුන්ව වහාම රජයේ මහ රෝහලට ඇතුලත් කරනව.... :dull: ඒත් උන් දෙන්නටම මාරය වීස ගහල හමාරයි දින දෙක තුනක අසාර්ථක ප්‍රයත්නයකට පස්සේ මේ ජෝඩුව නොඑන ගමන් යනව.........:dull::dull::baffled:

හා.... දැන් මිනියේ කටයුතු.........:baffled::oo::growl::growl:

මේ වෙනකොට ජනකගේ තාත්තා ජනකට මහරෝහල යාබදව මල්ශාලාවක් ලබාදීල තිබුන..... කොහොමින් හරි මුගේ තියෙන ඇයි හොඳැයියට මහරෝහලේ බුවෙක් මේ මිණී දෙකත් මූට පංගාත්තුකරල දීල.........:dull:
අපේ බුවත් ඉතින් හම්බුකරන් කන රස්සාවනේ........ කට පුරා හිනාවෙලා, හිත සන්තෝසෙන් මිනීදෙක බාරගෙන එම්බාම් කරන බුවාලට බාරදීල...............:dull:

ජනක බුවාගේ (අ)වාසනාව........:baffled:

උඹල දන්නවනේ ඔය එම්බාම් වැඩ කරන්නේ ටිකක් ඇඟ රත් කරන් කියල, :yes: අනික ඕව අස්සේ මළ මිනී කප කප, ඔලු පල පල ඉන්න උන්ට, යකා භූතය මොකා මාට්ටුවුනත් ඇදල අරන් එම්බාම් කරන මූඩ් එකෙන්නේ ඉන්නේ:rofl:......... ඉතින් කට්ටියම (අපේ ලොක්ක බුවත් ඇතුලුව) ජයටම බයිට් ගෙනත් බෝතල් දෙක තුනක් හිස් කොරල....... ඩෝප් පිටම මිනී දෙක ලෑස්ති කරන්න පටන් අරන්.......:yes:

එහෙන් මෙහෙන් වෙරි මරගාතේ මිනී දෙක රෙඩි කරල ඔක්කෝම ලෑස්තිකරගන්නකොට රෑ 10 - 11 කිට්ටුවෙලා........ :dull:

ඔක්කෝම රෙඩි කරන් බොඩිස් දෙක ගෙනියන්න බලනකොට හර්ස් එක පදින්න එකෙක් නෑ...... ඩ්‍රයිවර් බුවා කරටි කැඩිල දොයි........... :dull::baffled::rofl: මොනව කරන්නද, අපේ එකත් ඕන එකකට ඔට්ටු එකා නිසා උදව්වට එකෙකුත් දාගෙන මහ රෑම අම්බලංගොඩ පදින්න ලෑස්තිවෙලා (මළගෙදර තිබිල තියෙන්නේ අම්බලන්ගොඩ )....... ඒත් අර උදව්වට හිටිය එකා ජනකයගේ පොඩි අවුල් ගතියක් දැකල තියෙනව:oo:......... මෙතුවක් කාලේකට ශොට් එකක් දාල සන්තෝසෙන් හෙමිහිට සින්දුවක් කියල සද්ද නැතිව ශේප් එකේ ඉන්න බොසා එදා අමුතුවට දඟලනව, කෑගහනව, ටිකක් අවුට් වගේත් පෙනිල තියෙනව:rolleyes:........ (ඒත් අවුට් නෑත් වගේලූ) මූත් වැඩිය හිතන්න ගිහින් නෑ, කට්ටියම් දාගෙනනේ ඉන්නේ,:P:rolleyes:

ඕන් ඉතින් පෙට්ටි දෙකකුත් ඔබාගෙන අඩුම කුඩුමයි බඩවැල් මුට්ටියි ඔක්කෝම පටෝගෙන දෙ
න්න ඩබල් දාල හැටට හැටේ අම්බලන්ගොඩට පැදල.......(මළගෙදර ඇල්පිටියේදත් කොහෙද.... හරියටම මතක නෑ...... :baffled:)

ජනක මහත්තයෝ හෙමින් යමු!!........:angry::angry:

මොන!! ජනකය යකා වගේ පදිනවලු පාරෙත් බලුබල්ලෙක් නැති නිසා මූ පෙට්ටි දෙකත් පටෝගෙන වංගු කෙලින් කරන් පැදල........... :oo::growl::growl:

ටිකදුරක් යනකොට මුගේ සද්දේත් ටිකක් අමුතුවෙලා...... සපෝට් එකට ගිය, සපෝටර් මූට මේ මොකෝ එකපාරටම වුනේ කියල හිත හිත ඉඳල,:confused::confused: බොසා හින්ද වැඩි
මොනවත් කියන්නත් බෑ නේ........

ඔහොම කොහොමහරි කලුතරත් පහුකරන් යනකොට සපෝටර් බුවාට ඇස් අගින් පේනවලු වාහනේ පදින්නේ ජනකය නෙමෙයි කියල,:oo::shocked::shocked: හැරිල බැලුවහම ජනකය පිස්සු නට නට යකා ගහල වගේ වාහනේ පදිනවලු.......

මූත් ඉතින් ඩෝප්පිට නේ.......මීටරේ අවුල් ඇති කියල හිතිල....... ඒත් දැකල තියෙන ඩයල් එකක් වගේ නිසා කෝකටත් කියල ඇස් කොනින් ආයෙත් බලල. :shocked::shocked::shocked:

මල හු#තයි!!!:shocked::shocked::growl::growl: වාහනේ පදින්නේ පැය කීපයකට පෙර එම්බාම් කරපු, පිටිපස්සේ පෙට්ටියේ ඉන්න ඕන එකාලු:growl::growl::growl::growl::growl::growl:.......... මූ මග යනකන්ම කියවල තියෙන්නේත් හැප්පිල මැරෙනකොට තියෙන සනීපේ......... ඔය වගේම තව හත් අට දෙනෙක් පරලොව යවන්න ඕන....... වගේ කතා.....:growl::growl::shocked::shocked:
(සපෝටර් බුවත් ඕව කියපු වෙලේ වැඩිය ගනන් අරන් නෑ ලොක්ක මූව බයකරන හදනව කියල)

හප්පා තියෙන සනීපේ, යකා දැක්ක ගමන් අරූගේ වෙරි බැහැල, මූත් ඉතින් එක එල්ලේම ජනකය දිහා බලන්....... ඉස්සරහින් වාහනෙ නවත්තල නයිට් කඩේකින් තේ එකක් බීල යමු කියල........ :dull:

තොගෙ අම්මට හු@!!!!:baffled::angry::angry:

කව්ද හු#තෝ බීල ප්ලේන්ටි ගහන්නේ@#$$!! :angry::angry: හිටපිය කටපියන් පරය කියල.......
(ඇත්තටම මම දන්න ජනකය මොනම හේතුවකටවත් අම්ම මතක්කරල බනින එකෙක් නෙමෙයි,(ඌ අම්මට පනදෙන්න ආදරෙයි) උදව්වට හිටි එකාටත් මොනව කරගන්නද කියල හිතාගන්න බැරිවෙලා.......:baffled:)

ඒක අස්සේ අරූ මහ හයියෙන් හිනාවෙවූ කියනවලු......තොපි බිව්වා:growl::growl:........ තොපි කෑවා:growl::growl:....... තොපි බජව් දැම්මා:growl::growl:........
ව ටිකයි:growl:.....තව ටිකයි:growl:........ ඔහොම හිටපාන්....... ඔහොම හිටපාන්......තොටත් පෙට්ටියෙම ගියෑකි කියල:growl::growl::growl::growl::shocked:..........:baffled::baffled:

.......................හිතපන්කෝ කට්ට කලුවරේ පෙට්ටි දෙකක් පටෝගෙන.......... මර හයියෙන් හූ තිය තිය කෑ ගහ ගහ යන........ පාරේ තියෙන ලයිට් එලියට යකා එහෙන් මෙහෙන් ලාවට පේනකොට තියෙන සනීපේ.......:oo::shocked::shocked::growl::growl: ඒක අස්සේ පෙට්ටියෙන් යන්නත් තව ටික වෙලාවලු :baffled::baffled:

යකා බුවා දන්න කියන දහඅටපාලි ඔක්කෝම දාල........බෙන්තොට පහුවේගෙන යනකොටම වගේ මෙන්න මෙතන තමයි යකෝ මම මැරුනේ කියල මහ හයියෙන් කෑගහල හර්ස් එක ලයිට්කනුවකට අල්ලල.............:shocked::shocked:

සෙට්ට පෝච්චි!!:baffled:...... ජනකය ඔන් ද ඇස්-පොට්....... සපෝටර් වින්ඩ්ස් ස්ක්‍රීන් එක කඩන් එලියට විසිවෙලා හතර හන්දි කැඩිල, අනූ නමයෙන් ජීවිතේ බේරිලා...........

පස්සේ දාගෙන ගිය පෙට්ටි දෙක කුඩුපට්ටම්, උන් දෙන්න දෙවනිපාරටත් ඇක්සිඩන්ට් වුනා........:baffled: ඒපැත්තේ තියෙන මල්ශාලාවකින් අටවල තමයි බොඩීස් දෙක නෑයන්ට බාරදීල තියෙන්නේ:dull:............ජනකය කිව්වත් වගේ ඌ අන්තිමට ගෙදර ගියේ පෙට්ටියෙන්:dull::baffled::growl:..............

වෛද්‍ය වාර්තා අනුව නිගමනය වෙලා තිබුනේ අධික බීමත්ව අනතුරුදායක ලෙස රිය පැදවීමක් නිසා සිදුවුන මාරක රිය අනතුරකින් වුන මරනයක් කියල.............:dull:
ඒත් කොහොම හරි මට මේ සැබෑ සිද්දිය ආරන්චිවුනේ මේ මරණින් කාලේකට පස්සේ අහම්බෙන්................

විස්තරේ කිව්වේ හදිස්සියේ මහඉස්පිරිතාලේට යන අතරමගදි හම්බවුන අපේ ජනකගේ "සපෝටර් බුවාගෙන්" ඇන මුරිච්චි දාල ඇටකටු ටික අටවගත්තට ඌටත් කාලයක් යනකන් හරි හමන් සිහිකල්පණාවක් තිබිල නෑ..... පස්සේ හොඳ ආරක්ශාවක් කරගත්තට පස්සේ තමයි බුවා යථා තත්වෙට පත්වෙලා තියෙන්නේ...... ඒත් ඉතින් උගේ තියෙන දුප්පත්කමට ඌ තවමත් අර මල්ශාලාවට කඹුරනව........ (මට දැනුන විදියටනම් ඌ ඒ හිටියෙත් ටිකක් සිහිකල්පණාව අඩුවෙන්.........)

පිය උරුමෙන් කරුම රස්සාවක් කළත්, මල් ශාලා 7-8 ක අධිපතිව සිටි, නිහතමානී, ඕන දේකට කට්ට කාගෙන එන, හිත හයියට යකා වගේ හිටිය අකාලයේ නැසීගිය ජනක සොහොයුරාට නිවන් සුව........:dull:

පස්සේ සෙට්වෙමු.......;)

:frown:රොබොට් අයියා.......

ammiyo...
:oo: :shocked:
 
polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA

    හප්පා තියෙන සනීපේ, යකා දැක්ක ගමන් අරූගේ වෙරි බැහැල, මූත් ඉතින් එක එල්ලේම ජනකය දිහා බලන්....... ඉස්සරහින් වාහනෙ නවත්තල නයිට් කඩේකින් ත...ත...ත......තේ එකක් බි...බි...බීල යමු කියල........ :dull:

    එල කතාව රොබෝ අයියේ. උඹේ හිතවතා ජනකට නිවන්සුව පතනවා..!

    බුත කොටුවට ජය වේවා...:love::love::love:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    පුලුවන් දුරක් ඇදන් පලයන්.

    මොකක්ද අප්පා මේ භූත කොටුවට වෙලා තියෙන්නේ? :rolleyes: රොබෝට් අයියට වෙච්ච දේකුත් නෑ. ඒ හින්දද මන්ද කතාත් නෑ:no:. මම අන්තිමට දාපු කතාවට ඒ කියන්නේ අර බාත් රූම් එකට රිංගල පැනල ගිය කතාව ගැන කිසිම ප්‍රතිචාරයක් කාගෙන්වත් ආවෙත් නෑ:(. පස්සේ කියවල බැලුවම හිතුන කට්ටියට ඒක බොරුවක් කියල හිතුනවත්ද දන්නේ නෑ කියල. හැබැයි මට ඒ කතාව කියපු එක්කෙනා නම්, ඒ කියන්නේ මගේ යාළුවා නම් කියන්නේ ඒක එහෙම උනාම කියල:nerd:යි. මටත් ඒක විශ්වාස කරන්න බැරි උන හින්ද තමයි කට්ටියගෙන් ඇහුවේ ඒ ගැන මොකක්ද හිතන්නේ කියල. කෝ ඉතින් කාගෙන්වත් කිසිම ප්‍රතිචාරයක් නැනේ:angry:. රොබෝට් අයිය හිටිය නම් අනිවා රොබෝට් අයියාගේ අදහස කියාවි. කෙසේ හෝ වේවා ඒ හින්ද කතාවක් දන්නා හිතෙන්නෙත් නෑ:no:. මේ නුල හින්දම මේ ගැන හොයල බලන්න ආසාවක් ඇති උනා. ඒ හින්දම මේ ගැන යම්තාක් දුරට දන්නා අයත් එක්ක මේ ගැන කතා කරලා විස්තරත් දැන ගත්තා. කොහෙද එකක්වත් දන්නා හිතෙනවද මේ යන විදියට?:angry:

    එළ මචන්..... පුලුවන් දුරක් ඇදන් පලයන්:)..... උඹම බලපන් මම මේ ත්‍රෙඩ් එක කියවන එවුන්ට වැඳපු නැතිටික විතරයි අත්දැකීම දාන උන්ට වචනෙකින්හරි දිරිමත්කරන්න කියල:yes:...... ගනන්ගන්න එපා ගොඩක් උන් බලල මාරුවෙලා යනව, ත්‍රෙඩ් එකට ආදරේ උන් කමෙන්ට් එකක් හරි දාල යනව........ ඕව ඔහොමතමයි;)....... මට ඇත්තටම කමෙන්ට් එකක් දාන්නවත් වෙලාවක් නෑ දැන්:baffled:..... එහෙම කියල මම මේ ත්‍රෙඩ් එකේ නෑ කියල හිතන්න එපා, මගේ අත්දැකීම් ඉවරවුනාම මම මගේ අත්දැකීම් ඉවරයි කියල පැත්තකට වෙනව කාටහරි ඇදගෙන යන්න කියල........භූත කොටුව රිලේ එකක් වෙන්නයි ඕන..... එකෙක් හිරවුනාම තව එකෙක් වගකීමෙන් ඇදන්යන්න ඕන:yes:.... මම මට පුලුවන් හැමවෙලේම වචනයක් හරි කොටල යන්නම්...... ඇත්තටම මේ අන්තිම අත්දැකීම දැම්මේ ත්‍රෙඩ් එක යට යනව බලන් ඉන්න බැරිකමටයි.......:(

    මේවෙනකොට උඹලට කිසිම බයක් සැකක් නැතිව තමුන්ගේ අත්දැකීම් බෙදාගන්න පුලුවන් විදියට භූත කොටුව හා භූත කොටුව බලන උන්ගේ මනස සැකසිල ඉවරයි..... (මේ නිදහස උඹලට වෙනින් ත්‍රෙඩ් එකකින් බලාපොරොත්තුවෙන්න බෑ..... එක්කො අත්දැකීම දාන එකා බයිට්වෙයි නැත්නම් කුනුහර්ප කියල චා කරල දායි......) ඉතින් පුලුවන් හැමෝම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න........ උත්තර නැති මේ අද්භූත නොපෙනෙන ලෝකවල අත්දැකීම් බය නැතිව භූත කොටුවේ බෙදාගන්න......

    සැමට ජය!!

    :frown:රොබොට් අයියා......

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    ඕන් එහෙනං කාලෙකට පස්සේ කෙටි අත්දැකීමක්..... ඇත්තටම මේක මට වුන දෙයක් නෙමෙයි, ඒත් දාල තිබුන කතා දැක්කහම මට මේක කියන්න හිතුන............;)

    ජනක කියන්නේ මගේ කුඩා කල ඉඳල හිටිය හොඳ මිතුරෙක්:love::love::love:....... සල්ලිය බාගේ තිබුන මධ්‍යමපාන්තික පවුලක එකෙක්....... ;):cool:
    මගේ මේ අද්භූත ලෝක සොයා යෑමේ ඇම්ම මදි නොකියන්න ඌටත් කුඩා කාලෙයේ ඉඳලම තිබුන, ඌට ඒකට ප්‍රධානම හේතුව වුනේ උන් පරම්පරාගත ප්‍රසිද් මල් ශාලා කාරයෝ:baffled::shocked::growl::growl:..... ඉතින් හිතාගන්න පුලුවන් නේ......... ඌට තිබුන මේ සම්භන්දව පුදුමාකාර අත්දැකීම් ගොන්නක්.....:shocked:

    හා........... දැන් ඌ ගැන කිව්ව ඇති....... දැන් බහිමු ස්ටෝරියට...........:baffled:

    මීට ටිකක් කාලේකට ඉහත අලුත බැඳපු විවාහක ජෝඩුවක් ගාලුපාරේ බෙන්තොට
    ටිකක් නුදුරින් රිය අනුතුරකට මුහුන දෙනව.......ඔවුන්ගේ තිබුන දැඩි අසාද්‍ය බව නිසා ඔවුන්ව වහාම රජයේ මහ රෝහලට ඇතුලත් කරනව.... :dull: ඒත් උන් දෙන්නටම මාරය වීස ගහල හමාරයි දින දෙක තුනක අසාර්ථක ප්‍රයත්නයකට පස්සේ මේ ජෝඩුව නොඑන ගමන් යනව.........:dull::dull::baffled:

    හා.... දැන් මිනියේ කටයුතු.........:baffled::oo::growl::growl:

    මේ වෙනකොට ජනකගේ තාත්තා ජනකට මහරෝහල යාබදව මල්ශාලාවක් ලබාදීල තිබුන..... කොහොමින් හරි මුගේ තියෙන ඇයි හොඳැයියට මහරෝහලේ බුවෙක් මේ මිණී දෙකත් මූට පංගාත්තුකරල දීල.........:dull:
    අපේ බුවත් ඉතින් හම්බුකරන් කන රස්සාවනේ........ කට පුරා හිනාවෙලා, හිත සන්තෝසෙන් මිනීදෙක බාරගෙන එම්බාම් කරන බුවාලට බාරදීල...............:dull:

    ජනක බුවාගේ (අ)වාසනාව........:baffled:

    උඹල දන්නවනේ ඔය එම්බාම් වැඩ කරන්නේ ටිකක් ඇඟ රත් කරන් කියල, :yes: අනික ඕව අස්සේ මළ මිනී කප කප, ඔලු පල පල ඉන්න උන්ට, යකා භූතය මොකා මාට්ටුවුනත් ඇදල අරන් එම්බාම් කරන මූඩ් එකෙන්නේ ඉන්නේ:rofl:......... ඉතින් කට්ටියම (අපේ ලොක්ක බුවත් ඇතුලුව) ජයටම බයිට් ගෙනත් බෝතල් දෙක තුනක් හිස් කොරල....... ඩෝප් පිටම මිනී දෙක ලෑස්ති කරන්න පටන් අරන්.......:yes:

    එහෙන් මෙහෙන් වෙරි මරගාතේ මිනී දෙක රෙඩි කරල ඔක්කෝම ලෑස්තිකරගන්නකොට රෑ 10 - 11 කිට්ටුවෙලා........ :dull:

    ඔක්කෝම රෙඩි කරන් බොඩිස් දෙක ගෙනියන්න බලනකොට හර්ස් එක පදින්න එකෙක් නෑ...... ඩ්‍රයිවර් බුවා කරටි කැඩිල දොයි........... :dull::baffled::rofl: මොනව කරන්නද, අපේ එකත් ඕන එකකට ඔට්ටු එකා නිසා උදව්වට එකෙකුත් දාගෙන මහ රෑම අම්බලංගොඩ පදින්න ලෑස්තිවෙලා (මළගෙදර තිබිල තියෙන්නේ අම්බලන්ගොඩ )....... ඒත් අර උදව්වට හිටිය එකා ජනකයගේ පොඩි අවුල් ගතියක් දැකල තියෙනව:oo:......... මෙතුවක් කාලේකට ශොට් එකක් දාල සන්තෝසෙන් හෙමිහිට සින්දුවක් කියල සද්ද නැතිව ශේප් එකේ ඉන්න බොසා එදා අමුතුවට දඟලනව, කෑගහනව, ටිකක් අවුට් වගේත් පෙනිල තියෙනව:rolleyes:........ (ඒත් අවුට් නෑත් වගේලූ) මූත් වැඩිය හිතන්න ගිහින් නෑ, කට්ටියම් දාගෙනනේ ඉන්නේ,:P:rolleyes:

    ඕන් ඉතින් පෙට්ටි දෙකකුත් ඔබාගෙන අඩුම කුඩුමයි බඩවැල් මුට්ටියි ඔක්කෝම පටෝගෙන දෙ
    න්න ඩබල් දාල හැටට හැටේ අම්බලන්ගොඩට පැදල.......(මළගෙදර ඇල්පිටියේදත් කොහෙද.... හරියටම මතක නෑ...... :baffled:)

    ජනක මහත්තයෝ හෙමින් යමු!!........:angry::angry:

    මොන!! ජනකය යකා වගේ පදිනවලු පාරෙත් බලුබල්ලෙක් නැති නිසා මූ පෙට්ටි දෙකත් පටෝගෙන වංගු කෙලින් කරන් පැදල........... :oo::growl::growl:

    ටිකදුරක් යනකොට මුගේ සද්දේත් ටිකක් අමුතුවෙලා...... සපෝට් එකට ගිය, සපෝටර් මූට මේ මොකෝ එකපාරටම වුනේ කියල හිත හිත ඉඳල,:confused::confused: බොසා හින්ද වැඩි
    මොනවත් කියන්නත් බෑ නේ........

    ඔහොම කොහොමහරි කලුතරත් පහුකරන් යනකොට සපෝටර් බුවාට ඇස් අගින් පේනවලු වාහනේ පදින්නේ ජනකය නෙමෙයි කියල,:oo::shocked::shocked: හැරිල බැලුවහම ජනකය පිස්සු නට නට යකා ගහල වගේ වාහනේ පදිනවලු.......

    මූත් ඉතින් ඩෝප්පිට නේ.......මීටරේ අවුල් ඇති කියල හිතිල....... ඒත් දැකල තියෙන ඩයල් එකක් වගේ නිසා කෝකටත් කියල ඇස් කොනින් ආයෙත් බලල. :shocked::shocked::shocked:

    මල හු#තයි!!!:shocked::shocked::growl::growl: වාහනේ පදින්නේ පැය කීපයකට පෙර එම්බාම් කරපු, පිටිපස්සේ පෙට්ටියේ ඉන්න ඕන එකාලු:growl::growl::growl::growl::growl::growl:.......... මූ මග යනකන්ම කියවල තියෙන්නේත් හැප්පිල මැරෙනකොට තියෙන සනීපේ......... ඔය වගේම තව හත් අට දෙනෙක් පරලොව යවන්න ඕන....... වගේ කතා.....:growl::growl::shocked::shocked:
    (සපෝටර් බුවත් ඕව කියපු වෙලේ වැඩිය ගනන් අරන් නෑ ලොක්ක මූව බයකරන හදනව කියල)

    හප්පා තියෙන සනීපේ, යකා දැක්ක ගමන් අරූගේ වෙරි බැහැල, මූත් ඉතින් එක එල්ලේම ජනකය දිහා බලන්....... ඉස්සරහින් වාහනෙ නවත්තල නයිට් කඩේකින් ත...ත...ත......තේ එකක් බි...බි...බීල යමු කියල........ :dull:

    තොගෙ අම්මට හු@!!!!:baffled::angry::angry:

    කව්ද හු#තෝ බීල ප්ලේන්ටි ගහන්නේ@#$$!! :angry::angry: හිටපිය කටපියන් පරය කියල.......
    (ඇත්තටම මම දන්න ජනකය මොනම හේතුවකටවත් අම්ම මතක්කරල බනින එකෙක් නෙමෙයි,(ඌ අම්මට පනදෙන්න ආදරෙයි) උදව්වට හිටි එකාටත් මොනව කරගන්නද කියල හිතාගන්න බැරිවෙලා.......:baffled:)

    ඒක අස්සේ අරූ මහ හයියෙන් හිනාවෙවූ කියනවලු......තොපි බිව්වා:growl::growl:........ තොපි කෑවා:growl::growl:....... තොපි බජව් දැම්මා:growl::growl:........
    ව ටිකයි:growl:.....තව ටිකයි:growl:........ ඔහොම හිටපාන්....... ඔහොම හිටපාන්......තොටත් පෙට්ටියෙම ගියෑකි කියල:growl::growl::growl::growl::shocked:..........:baffled::baffled:

    .......................හිතපන්කෝ කට්ට කලුවරේ පෙට්ටි දෙකක් පටෝගෙන.......... මර හයියෙන් හූ තිය තිය කෑ ගහ ගහ යන........ පාරේ තියෙන ලයිට් එලියට යකා එහෙන් මෙහෙන් ලාවට පේනකොට තියෙන සනීපේ.......:oo::shocked::shocked::growl::growl: ඒක අස්සේ පෙට්ටියෙන් යන්නත් තව ටික වෙලාවලු :baffled::baffled:

    යකා බුවා දන්න කියන දහඅටපාලි ඔක්කෝම දාල........බෙන්තොට පහුවේගෙන යනකොටම වගේ මෙන්න මෙතන තමයි යකෝ මම මැරුනේ කියල මහ හයියෙන් කෑගහල හර්ස් එක ලයිට්කනුවකට අල්ලල.............:shocked::shocked:

    සෙට්ට පෝච්චි!!:baffled:...... ජනකය ඔන් ද ඇස්-පොට්....... සපෝටර් වින්ඩ්ස් ස්ක්‍රීන් එක කඩන් එලියට විසිවෙලා හතර හන්දි කැඩිල, අනූ නමයෙන් ජීවිතේ බේරිලා...........

    පස්සේ දාගෙන ගිය පෙට්ටි දෙක කුඩුපට්ටම්, උන් දෙන්න දෙවනිපාරටත් ඇක්සිඩන්ට් වුනා........:baffled: ඒපැත්තේ තියෙන මල්ශාලාවකින් අටවල තමයි බොඩීස් දෙක නෑයන්ට බාරදීල තියෙන්නේ:dull:............ජනකය කිව්වත් වගේ ඌ අන්තිමට ගෙදර ගියේ පෙට්ටියෙන්:dull::baffled::growl:..............

    වෛද්‍ය වාර්තා අනුව නිගමනය වෙලා තිබුනේ අධික බීමත්ව අනතුරුදායක ලෙස රිය පැදවීමක් නිසා සිදුවුන මාරක රිය අනතුරකින් වුන මරනයක් කියල.............:dull:
    ඒත් කොහොම හරි මට මේ සැබෑ සිද්දිය ආරන්චිවුනේ මේ මරණින් කාලේකට පස්සේ අහම්බෙන්................

    විස්තරේ කිව්වේ හදිස්සියේ මහඉස්පිරිතාලේට යන අතරමගදි හම්බවුන අපේ ජනකගේ "සපෝටර් බුවාගෙන්" ඇන මුරිච්චි දාල ඇටකටු ටික අටවගත්තට ඌටත් කාලයක් යනකන් හරි හමන් සිහිකල්පණාවක් තිබිල නෑ..... පස්සේ හොඳ ආරක්ශාවක් කරගත්තට පස්සේ තමයි බුවා යථා තත්වෙට පත්වෙලා තියෙන්නේ...... ඒත් ඉතින් උගේ තියෙන දුප්පත්කමට ඌ තවමත් අර මල්ශාලාවට කඹුරනව........ (මට දැනුන විදියටනම් ඌ ඒ හිටියෙත් ටිකක් සිහිකල්පණාව අඩුවෙන්.........)

    පිය උරුමෙන් කරුම රස්සාවක් කළත්, මල් ශාලා 7-8 ක අධිපතිව සිටි, නිහතමානී, ඕන දේකට කට්ට කාගෙන එන, හිත හයියට යකා වගේ හිටිය අකාලයේ නැසීගිය ජනක සොහොයුරාට නිවන් සුව........:dull:

    පස්සේ සෙට්වෙමු.......;)

    :frown:රොබොට් අයියා.......

    :eek:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බුත කොටුව පාළුවෙලා හින්ද මම දන්න අයිය කෙනෙකුට වෙච්ච සිද්දියක් ලියල දාන්න හිතුව. මේ සිද්දිය උනේ මීට අවුරුදු 5 ක් 6 ක් වගේ කලින් කියලයි මතකය නිවැරදිනම් . මේකයි ඔන්න කතාව.:eek:

    මේ කියන අයිය වැඩ කරන්නේ රජයේ ආයතනයක. මේ යෝදයා ඉතින් අවුරුද්ද පුරා මැරීගෙන වැඩ කරන පොරක්. මලාට නිවාඩුවක් ගන්නේ නැහැ. දවල් දවසේ රස්සාව කරලා ගිහින් හවසට මිනිහගේ ගෙදර පාවිච්චියට තියෙන ත්‍රිරෝද රථය හයර් කරනවා තව කීයක් හරි හොයන්න. හරිම දහිරියවන්ත මනුස්සය. දුවෙකුයි පුත්තු දෙන්නෙකුයි ඉන්නවා. මේ අයිය විවාහ වෙලා උන්නේ දෙනියායෙන්. මේ කියන සිද්දියට අදාළ කාලේ මේ අයියගේ බිරිඳගේ පියාගේ දානේ තිබුන දෙනියායේ. ඉතින් මේ මනුස්සය මලාට නිවාඩුවක් ගන්නේ නැති හින්ද ගැනු දරුවෝ බස් එකේ දෙනියායේ යවල එයා සිකුරාදාට රස්සාවෙන් ඔෆ්ෆ් වෙලා ත්‍රිරෝද රථයෙන්ම දෙනියායේ යන්නයි සැලැස්ම දාගෙන තිබුනේ.

    ඉතින් මේ සැලසුම් කරපු විදිහටම වැඩේ සිද්ද උනා. අයිය ත්‍රිරෝද රථය හයර් කරන හින්දත් පැය 24 ම 365 දවසෙම හම්බුකරන්න දඟලන හින්දත් මේ ගොයියා ත්‍රී වීල් එකට මොකෙක් නැගගත් රුපියල් 5 හරි ගන්නවා.:shocked: ඉතින් දැන් දෙනියායේ යන ගමනට අතින් තෙල් ගහල පාඩුවට යන ගමන හින්ද මග දිගට අත දාන හැම එකාම හන්දියෙන් හන්දියට බස්සගෙන යන්නේ යන එන තෙල් ගාන ශේප් වෙන්න. :lol:

    ගාල්ල දෙනියායේ පාරේ තියෙනවා කොටපොල (මගේ මතකේ හරිනම් ) කියල කන්දක් එක්ක පාලු හරියක්:shocked:. වෙලාව හවස 6.30 වගේ වෙන්න ඇතිලු. මළගෙදරක යන කපල් එකක් සුදු ඇඳගෙන පාරේ අත දාල මෙයා ඉතින් නග්ගගෙන.:oo: කොහොමහරි පැය බාගයක් විතර ඉස්සරහට ගිහින් කොහෙද බහින්නේ කියල අහල:confused: .සද්දයක් නැහැලු.. ඉතින් පොර පස්ස හැරිලා බලල. බැලුවම කපල් එක නැහැලු.:growl::growl::shocked::eek:

    ඉතින් මු සල්ලි පූසා හින්ද මු හිතල තියෙන්නේ ත්‍රී විල් එක කන්දේ වන්ගුවල ස්ලෝ වෙනකොට මුන් දෙන්න සල්ලි නොදී බැහැගන්න ඇති කියල.:angry::angry: මු ඉතින් කේන්තියෙන් උන් දෙන්නගේ අම්මට බැන බැන දෙනියායේ ගිහින්. :angry:

    ගෙදරට ගිහින් ඉතින් කාල බීල එදා රැ මෙයා නිදාගෙන නින්දෙන් විකාර කියවන්න අරගෙන. :confused:පස්සේ ඇදුරෙක් ගෙන්නලා නුලක් මතුරලා දැම්මම වැඩේ ශේප් වෙලා. එතනින් එහාට මුකුත්ම කරදරයක් උනේ නැහැ.:) මේ කපල් එක නැගල අතුරුදහන් උන සින් එක උදේ තමයි මෙයා කිව්වේ. මොකද රෑ සිද්දියෙන් තමයි එයාට වැටහිලා තියෙන්නේ මේ නැග්ගේ අමනුස්ස කපල් එකක් කියල.:growl::growl: ඔන්න ඕකයි සිද්දිය.

    දෙනියාය පාරේ කොටපොල හරියේ යනවනම් රෑ ජාමේ පරෙස්සමෙන් ...:no::no::no:.

    භූත කොටුවට ජය වේවා......:love::love::love:
     
    Last edited:

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    පට්ට ස්ටෝරිය මචන්.................

    බුත කොටුව පාළුවෙලා හින්ද මම දන්න අයිය කෙනෙකුට වෙච්ච සිද්දියක් ලියල දාන්න හිතුව. මේ සිද්දිය උනේ මීට අවුරුදු 5 ක් 6 ක් වගේ කලින් කියලයි මතකය නිවැරදිනම් . මේකයි ඔන්න කතාව.:eek:

    මේ කියන අයිය වැඩ කරන්නේ රජයේ ආයතනයක. මේ යෝදයා ඉතින් අවුරුද්ද පුරා මැරීගෙන වැඩ කරන පොරක්. මලාට නිවාඩුවක් ගන්නේ නැහැ. දවල් දවසේ රස්සාව කරලා ගිහින් හවසට මිනිහගේ ගෙදර පාවිච්චියට තියෙන ත්‍රිරෝද රථය හයර් කරනවා ........................................................................................................................... කපල් එක නැගල අතුරුදහන් උන සින් එක උදේ තමයි මෙයා කිව්වේ. මොකද රෑ සිද්දියෙන් තමයි එයාට වැටහිලා තියෙන්නේ මේ නැග්ගේ අමනුස්ස කපල් එකක් කියල.:growl::growl: ඔන්න ඕකයි සිද්දිය.

    දෙනියාය පාරේ කොටපොල හරියේ යනවනම් රෑ ජාමේ පරෙස්සමෙන් ...:no::no::no:.

    භූත කොටුවට ජය වේවා......:love::love::love:

    පට්ට ස්ටෝරිය මචන්:shocked::shocked:..............උඹ ඇතුලු සෙට් එක භූත කොටුවට දෙන සහයෝගය උපරිමයි:love::love:...... උඹේ මේ අයියගේ අත්දැකීම කියෙව්වහම, ලොකු කතා ලියන්න බැරිවුනත් වචනේ දෙකේ හිච්චි ස්ටෝරියක් මතක්වුනා:rolleyes:.......

    සිද්දිය වෙලාතිබුණේ අපේ අම්ම කෙල්ල කාළේ:love::love::love:........ මතකේ හැටියට අම්මට අවුරුදු 22න් විතර පලවෙනි ගුරුපත්වීම ලැබිල තියෙන්නේ නුවර පුශ්පදාන විද්‍යාලයට, අම්මගේ ගෙවල් අහංගම නිසා සතියේ දවස්වල නැවතිල ඉඳල තියෙන්නේ ප්‍රකට ගී පද රචක කේ.ඩී.කේ. ධර්මවර්ධනගේ මහගෙදර, ඉතින්
    අම්ම සතියක් පුරාවට ඉස්කෝලේ උගන්වල සිකුරාද දවසක හවස්කොරේ (අහංගම) ගෙදර එන්න පිටත්වෙලා....... හිතාගන්න පුලුවන්නේ ගෙදර එනකොට වෙලාව,:baffled: *(කොහොමත් රෑ 9-10 ට විතර ඇති) අම්ම ගෙවල් ලඟින් බහින්න බස් එකේ ඉස්සරහට වෙලා ඉන්නකොට, ඉස්සරහින් සුදු අශ්ව කරත්තෙක සුදු ජෝඩුවක් යනව දැකල, අම්මටත් පුදුමයිලු මේ මහ රෑ මොන අස්ප කරත්තද කියල:baffled::baffled:, බස් එකත් කරත්තේ බේරල තමයි පහුකරන් ගිහින් තියෙන්නේ, ඩ්‍රයිවරුත් කෑගහල මුන් මේ මහ රෑ මොන මගුලේ යනවද කියල....... :angry::angry:
    කොහොම හරි අස්ප කරත්තේ පහුකරල මීටර 20-30ක් ඉදිරියෙන් අම්ම බස් එකෙන් බැහැල........ *(ගෙදර ලඟ හෝල්ට් එක) මොක වුනත් සුදු ජෝඩුවනේ කියල හිතල ආසාවට පස්ස හැරිල බැලුවට අස්ප කරත්ත තියා බලු බල්ලෙක් පාරේ නෑ ලු,:shocked::shocked::shocked: ඒ පැත්තේ පේනතෙක් මානෙක හරස් පාරක්, ගෙයක් දොරක් තිබිලත් නෑ ලු, යකෝ හරවන් ගියත් මීටර 20-30 කියන්නේ නොපෙනෙන දුරක්ද කියල අම්ම හිතින් බැන බැන ගෙදර ගිහින්.........................

    කෝකටත් අම්ම මේ අරුම පුදුම අස්ප කරත්තේ හා සුදු ජෝඩුවගේ විස්තරේ ගෙදර ගිහින් අම්මගේ තාත්තට *(සීය
    ට) කියල.......... සීය අහල, හම්මේ ලොකුදුවේ උඹත් දැක්කද??:baffled::baffled::shocked: ආයේ රෑ ගමන් බිමන් තියාගන්න එපා, ඔය මීට කලකට ඉහත අනතුරකින් මැරුන සුදු ජෝඩුවේ අවතාරේ උඹ දැකල තියෙන්නේ:growl::growl::growl:, ඕක ගමේ උන් ගොඩක් දැකල තියෙනව කියල..........

    එදයින් පස්සේ අම්ම ගෙදර එන්නේ සෙනසුරාද උදේ ලු, නැත්නම් රෑවුනොත් මල්ලි කෙනෙක් හන්දියට එනවලු අම්මව එක්කන් යන්න:yes::dull:............

    මේක ලියනකොට අම්ම බයවෙච්ච පොඩි හොල්ම සීන් එකක් මතක්වුනා පස්සේ දාන්නම්........

    :frown:රොබොට් අයියා......

    Last edited:
    Jan 28, 2012
    16
    15
    0

    එළ මචන්..... පුලුවන් දුරක් ඇදන් පලයන්:)..... උඹම බලපන් මම මේ ත්‍රෙඩ් එක කියවන එවුන්ට වැඳපු නැතිටික විතරයි අත්දැකීම දාන උන්ට වචනෙකින්හරි දිරිමත්කරන්න කියල:yes:...... ගනන්ගන්න එපා ගොඩක් උන් බලල මාරුවෙලා යනව, ත්‍රෙඩ් එකට ආදරේ උන් කමෙන්ට් එකක් හරි දාල යනව........ ඕව ඔහොමතමයි;)....... මට ඇත්තටම කමෙන්ට් එකක් දාන්නවත් වෙලාවක් නෑ දැන්:baffled:..... එහෙම කියල මම මේ ත්‍රෙඩ් එකේ නෑ කියල හිතන්න එපා, මගේ අත්දැකීම් ඉවරවුනාම මම මගේ අත්දැකීම් ඉවරයි කියල පැත්තකට වෙනව කාටහරි ඇදගෙන යන්න කියල........භූත කොටුව රිලේ එකක් වෙන්නයි ඕන..... එකෙක් හිරවුනාම තව එකෙක් වගකීමෙන් ඇදන්යන්න ඕන:yes:.... මම මට පුලුවන් හැමවෙලේම වචනයක් හරි කොටල යන්නම්...... ඇත්තටම මේ අන්තිම අත්දැකීම දැම්මේ ත්‍රෙඩ් එක යට යනව බලන් ඉන්න බැරිකමටයි.......:(

    මේවෙනකොට උඹලට කිසිම බයක් සැකක් නැතිව තමුන්ගේ අත්දැකීම් බෙදාගන්න පුලුවන් විදියට භූත කොටුව හා භූත කොටුව බලන උන්ගේ මනස සැකසිල ඉවරයි..... (මේ නිදහස උඹලට වෙනින් ත්‍රෙඩ් එකකින් බලාපොරොත්තුවෙන්න බෑ..... එක්කො අත්දැකීම දාන එකා බයිට්වෙයි නැත්නම් කුනුහර්ප කියල චා කරල දායි......) ඉතින් පුලුවන් හැමෝම මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න........ උත්තර නැති මේ අද්භූත නොපෙනෙන ලෝකවල අත්දැකීම් බය නැතිව භූත කොටුවේ බෙදාගන්න......

    සැමට ජය!!

    :frown:රොබොට් අයියා......

    රොබොට් අයියගේ අදහස් දැක්වීමට පින් දෙන ගමන් ඕන් එහෙනම් තවත් දැනගත්ත අත්දැකීමක් කොටලා දාන්නයි මේ හදන්නේ.

    මේ සිද්ධිය මට කිව්වේ මගේ අම්මා. මම කලිනුත් කිව්වා වගේ මේ භූත කොටුව නිසා මේ දේවල් ගැන හොයල බලන්න මට ආසාවක් ඇති උනා. ඒ හින්ද දන්නා කියන හැම කෙනෙක් එක්කම මේ ගැන පුළුවන් විදියට කතා කරලා බැලුව. එහෙම කතා කරද්දී මගේ ආදරණිය අම්මා මට කිව්වා මගේ අම්මාගේ අත්දැකීමක්. මගේ අම්මාගේ ගම මාතර.

    මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු හතළිහක් විතර ඇති. අපේ ගමේ මහ ගෙදර ලඟම ඉන්නවා අපේ තවත් නෑදෑ පිරිසක්. නෑදෑකමේ හැටියට මම මේ කියන්න යන කතාවේ කතා නායකයා මට වෙන්නේ සීයා කෙනෙක්. මේකයි සිද්ධිය.

    මේ සීයා ඉතාමත් හොඳ කෙනෙක්. හැම කෙනෙක්ටම උදව් කරගෙන ඉඳල තියෙනවා. මහ ලොකු සල්ලිකාරයෝ නොවුනත් ඒ කාලේ මිනිස්සු පුළුවන් විදියට අනිත් මිනිස්සුන්ට උදව්කරන් ඉන්න අයනේ. කොහොම හරි මේ සීයලාගේ ගෙදර තිබ්බ ඉඩම ඒ සීයටත් ඒ සීයාගේ සහෝදරියටත් බෙදල දීලයි තිබිල තියෙන්නේ. ඒ කියන්නේ ඉඩමේ තිබ්බ ගෙදරත් දෙකට මැදින් බෙදල තමයි දීල තියෙන්නේ. කොහොම හරි ටික කාලයක් ගත වෙද්දී මේ සීයාට කතා කරගන්න බැරුව ගිහිල්ල තියෙනවා. ඒ කියන්නේ ඒ සීයා කොච්චර කතා කරන්න උත්සහ කලත් වචන පිට වෙන්නේ නැතුව ගිහිල්ල. ගමේ හැම කෙනෙක්ම මේ ගැන දුක් වෙන අතරේ හැමෝම හිතල තියෙන්නේ ක්ෂය රෝගය නිසා මෙහෙම වෙන්න ඇති කියලයි. ඉතින් මේ සීයාව තංගල්ල පැත්තේ තිබ්බ හොස්පිටල් එකකටත් එක්කන් ගිහින් මාස හයක් නතර කරලා බෙහෙත් කරල තියෙනවා. කිසිම ගුණයක් නම් වෙලා නෑ. එන්න එන්නම තත්වය දරුණු අතට හැරුනලු. කොහොම හරි සෑහෙන්න බෙහෙත් බොන්න උන හින්ද සීයා ජිවිතේ එපා වෙලා ඉඳල තියෙන්නේ. කොහොම හරි මේ කිසිම බෙහෙතකින් ගුණයක් නොලැබෙන හින්ද අන්තිමට සීයා ගෙදර ගෙනල්ල.

    මෙහෙම කාලයක් ගෙවිල ගිහිල්ල තියෙනවා. කොහොම හරි දවසක් මේ ගෙදර කෙනෙක්ට හමු වෙලා තියෙනවා ගමේ ඉන්න කට්ටඩි උන්නහෙව. ඒ කට්ටඩි උන්නැහේගේ නම පියවත්ත කියල තමයි දැනගන්න ලැබුනේ. අදටත් මාතර සමහර අය මේ කට්ටඩි උන්නැහේ ගැන අහල ඇති. දැන් නම් ඉන්නවද කියල නම් දන්නේ නෑ. කොහොම හරි මේ කට්ටඩි උන්නැහේ සීයාගේ ලෙඩේ තත්වේ ගැන අහල, කියල තියෙනවා වහාම අද අපේ ගෙවල් පැත්තට වරෙන් කියල. එහෙම එන්න කියල තියෙන්නේ හොඳ වැඩ දන්නා මලයාලි ගුරුකම් කරන කෙනෙක් ඒ වෙලාවේ එහෙට ඇවිත් ඉන්නවා කියලයි. කොහොම හරි එවෙලේම මේ සීයාවත් එක්කගෙන කට්ටිය ගිහින් තියෙනවා පියවත්ත කට්ටඩි මහත්මයාගේ ගෙදරට. ගුරුකම් කරන කෙනා කිව්වලු මේක හොඳ කරන්න පුළුවන් දෙයක් කියල.

    කොහොම හරි එවෙලේම කියල තියෙනවා දැන්මම වැඩේ කරමු කියල. ඒ කලේ අද කලේ වගේ සල්ලි වලට නෙමෙයිනේ මුල් තැන දීල තියෙන්නේ. සාස්තරේ දැනගෙන හිටපු හොඳ අය ඒ සාස්තරේ බාවිතා කරලා තියෙන්නේ අනිත් අයට හොඳක් කරන්නයි. කොහොම හරි වැඩේ ගැන ආරංචි වෙලා මුළු ගමේම අය වත්ත වටේට රැස් වෙලා බලන් හිටියලු. දැන් මේ මලයාලි ගුරුකම් දන්න කට්ටඩි මහත්තය ගෙදර වත්තට ඇතුළු වෙන තැන ඉඳල මන්තර කියන්න පටන් ගත්තලු. ටිකකින් බිම පෙරලෙන්න පටන් ගත්තලු මන්තර කියන ගමන්ම. ඒ විදියට බිම පෙරලි පෙරලි මන්තර කියන ගමන් බිත්තර කඩ කඩ කට වටේ ගාන ගමන් පෙරලි පෙරලි ඉස්සරහට යනවලු. ඒ වත්ත ටිකක් බැවුම් සහිත වත්තක්. කොහොමහරි මේ කටුක පොළොවේ බිම දිගේ පෙරලි පෙරලි ඉස්සරහට යන ගමන් වත්තේ කෙළවරක තිබුන ටොයිලට් එක ගාව එක පාරටම නැවතිලා. ඊට පස්සේ එක පාරටම කිව්වලු මෙතන හාරපල්ලා කියල. වටේ හිටපු කට්ටියත් දනි පනී ගාල හාරන්න පටන් ගෙන. මෙන්න හාරගෙන යද්දී මතු උනාලු, අබ ඇටයක්. මේ අබ ඇටය කලින් දෙකට පළල දැන් අලවල තියෙන විදියටලු තිබ්බේ. ඒ අබ ඇටය අතට ගත්ත කට්ටඩි උන්නැහේ අර එකට අලවල තිබ්බ අබ ඇටය දෙපැත්තට කරලා තියෙනවා. එකේ ඇතුලේ තිබිල තියෙනවා යන්තරයක් වගේ දෙයක්. එක ගැට ගහල තියෙනවා නුලකින් වගේ දෙයකින්. ඒ පාර ඒ කෙනා ඇහුවලු මේක කපන්නද කියල. වට වෙලා හිටපු අය කියල තියෙනවා කපන්න කියල. පුදුමේ කියන්නේ එක කපල දැම්ම ගමන් අර අසරණ සීයා කතා කරන්න පටන් ගෙන. වැඩ ටික ඉවර උනාට පස්සේ කට්ටඩි උන්නැහේ කියල තියෙනවා මේ කරලා තිබිල තියෙන්නේ දිව ගොළු බන්ධනය කියන බලගතු බන්ධනය කියල. කොහොම හරි මේ දේ කරපු අය ඒ දේ කරලා ගෙනල්ල වළලලා තියෙන්නේ අර ටොයිලට් එකට යන තැනයි. මේක ඉස්සෙල්ලම පෑගිලා තියෙන්නේ මේ සීයටයි. එහෙම නැතුව ඒ ගෙදර වෙන කෙනෙක්ට පෑගුන නම් ඒ කෙනා තමයි මේ විදියට ගොළු වෙන්නේ කියලත් කියල තියෙනවා.

    දැන් කාටත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කව්ද මේ වගේ නොහොබිනා වැඩක් කලේ කියන එකයි. ඒකට උත්තරය වැඩි වෙලාවක් යන්න කලින් එතන හිටපු කට්ටියටම දැන ගන්න ලැබිල තියෙනව. මම කලිනුත් කිව්වානේ මේ වත්තේ හිටියේ ඒ සියත් එයාගේ සහෝදරියත් කියල. අර බන්ධනය කපන වෙලාවේම ඒ සහෝදරියගේ පුතා පොල් ගහක් උඩින් බිමට වැටිලා තියෙනවා. එහෙම වැටිලා එක්තැන් උන ඒ කෙනා කාලයක් දුක් විඳලා මැරිලා ගිහින් තියෙනවා. ඒ වගේම සීයාගේ සහෝදරියත් ටික කාලෙකට පස්සේ කිසිම හේතුවක් නැතුව මැරිලා ගිහින්. මෙහෙම දෙයක් කරන්න හේතුව වෙලා තියෙන්නේ ඒ අයගේ ඉඩම් වල තිබුන පොල් ගස් බෙදාගන්න බැරුවයි. අදටත් ඒ සහෝදරිය හිටපු ගෙදර පාලුවට ගිහිල්ල ගස් වැවිල එහෙම තියෙනවා දකින්න පුළුවන්.

    කතාව නම් ඉවරයි. ලියල තියෙන විදිය ඉන්ටරෙස්ටින් නැත්නම් තරහ වෙන්න එපා. කලබලෙන් කෙටුවේ භූත කොටුවට කතා අඩු මේ කාලේ කතාවක් දල සහයෝගයක් දෙන්න ඕන නිසාමයි.

    අන්තිමට හැමෝටම කියන්න ඕන කාටවත්, අඩු තරමේ තමන්ගේ හතුරෙකුටවත් මේ වගේ පව් කාර වැඩ නම් කරන්න එපා.

    ඒ වගේම මම කිව්වනේ මේ ගැන කීපදෙනෙක් එක්ක කතා කරලා දැනගත්ත කරුණු රැසක් තියෙනවා කියල. ඒ දේවලුත් ඉඩ ලැබෙන විදියට ඉදිරිපත් කරන්නම්. මේ ගැන හොයාගෙන යද්දී විශ්වාස කිරීමට පවා අපහසු චායා රුපයක් එහෙමත් දකින්නට ලැබුන. මට විස්තර ලබාදුන්න පුද්ගලයාගේ අවසරය ලැබුනොත් ඉදිරියට ඒ චායා රූපයත් ඔයාලා හැමකෙනෙකුටම බලන්න දාන්න උත්සහ කරන්නම්.

    සැමට ජය!!
     
    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    ඒක ජාතිවාදි අවුලක් නෙවෙයි, පජාතිවාදී අවුලක්..........
    අරූ ගේ ජාතකේ වැරදියි............නැත්තං අල්ලපු ගෙදර ඉන්න ඇති මන්ද බුද්ධිකයෙක්.......
    රොබොට් අයිය කිව්ව නිසා නිකං ඉන්නවා........
    කතාව ඇත්ත මොලේ නැති පී ඩයල් වලට රිප්ලයි කරල වැඩක් නෑ...........

    :yes::yes::yes::yes::yes::yes:
     
    jayafast

    Member
    Aug 24, 2010
    200
    29
    0
    ඕන් එහෙනං කාලෙකට පස්සේ කෙටි අත්දැකීමක්..... ඇත්තටම මේක මට වුන දෙයක් නෙමෙයි, ඒත් දාල තිබුන කතා දැක්කහම මට මේක කියන්න හිතුන............;)

    ජනක කියන්නේ මගේ කුඩා කල ඉඳල හිටිය හොඳ මිතුරෙක්:love::love::love:....... සල්ලිය බාගේ තිබුන මධ්‍යමපාන්තික පවුලක එකෙක්....... ;):cool:
    මගේ මේ අද්භූත ලෝක සොයා යෑමේ ඇම්ම මදි නොකියන්න ඌටත් කුඩා කාලෙයේ ඉඳලම තිබුන, ඌට ඒකට ප්‍රධානම හේතුව වුනේ උන් පරම්පරාගත ප්‍රසිද් මල් ශාලා කාරයෝ:baffled::shocked::growl::growl:..... ඉතින් හිතාගන්න පුලුවන් නේ......... ඌට තිබුන මේ සම්භන්දව පුදුමාකාර අත්දැකීම් ගොන්නක්.....:shocked:

    හා........... දැන් ඌ ගැන කිව්ව ඇති....... දැන් බහිමු ස්ටෝරියට...........:baffled:

    මීට ටිකක් කාලේකට ඉහත අලුත බැඳපු විවාහක ජෝඩුවක් ගාලුපාරේ බෙන්තොට
    ටිකක් නුදුරින් රිය අනුතුරකට මුහුන දෙනව.......ඔවුන්ගේ තිබුන දැඩි අසාද්‍ය බව නිසා ඔවුන්ව වහාම රජයේ මහ රෝහලට ඇතුලත් කරනව.... :dull: ඒත් උන් දෙන්නටම මාරය වීස ගහල හමාරයි දින දෙක තුනක අසාර්ථක ප්‍රයත්නයකට පස්සේ මේ ජෝඩුව නොඑන ගමන් යනව.........:dull::dull::baffled:

    හා.... දැන් මිනියේ කටයුතු.........:baffled::oo::growl::growl:

    මේ වෙනකොට ජනකගේ තාත්තා ජනකට මහරෝහල යාබදව මල්ශාලාවක් ලබාදීල තිබුන..... කොහොමින් හරි මුගේ තියෙන ඇයි හොඳැයියට මහරෝහලේ බුවෙක් මේ මිණී දෙකත් මූට පංගාත්තුකරල දීල.........:dull:
    අපේ බුවත් ඉතින් හම්බුකරන් කන රස්සාවනේ........ කට පුරා හිනාවෙලා, හිත සන්තෝසෙන් මිනීදෙක බාරගෙන එම්බාම් කරන බුවාලට බාරදීල...............:dull:

    ජනක බුවාගේ (අ)වාසනාව........:baffled:

    උඹල දන්නවනේ ඔය එම්බාම් වැඩ කරන්නේ ටිකක් ඇඟ රත් කරන් කියල, :yes: අනික ඕව අස්සේ මළ මිනී කප කප, ඔලු පල පල ඉන්න උන්ට, යකා භූතය මොකා මාට්ටුවුනත් ඇදල අරන් එම්බාම් කරන මූඩ් එකෙන්නේ ඉන්නේ:rofl:......... ඉතින් කට්ටියම (අපේ ලොක්ක බුවත් ඇතුලුව) ජයටම බයිට් ගෙනත් බෝතල් දෙක තුනක් හිස් කොරල....... ඩෝප් පිටම මිනී දෙක ලෑස්ති කරන්න පටන් අරන්.......:yes:

    එහෙන් මෙහෙන් වෙරි මරගාතේ මිනී දෙක රෙඩි කරල ඔක්කෝම ලෑස්තිකරගන්නකොට රෑ 10 - 11 කිට්ටුවෙලා........ :dull:

    ඔක්කෝම රෙඩි කරන් බොඩිස් දෙක ගෙනියන්න බලනකොට හර්ස් එක පදින්න එකෙක් නෑ...... ඩ්‍රයිවර් බුවා කරටි කැඩිල දොයි........... :dull::baffled::rofl: මොනව කරන්නද, අපේ එකත් ඕන එකකට ඔට්ටු එකා නිසා උදව්වට එකෙකුත් දාගෙන මහ රෑම අම්බලංගොඩ පදින්න ලෑස්තිවෙලා (මළගෙදර තිබිල තියෙන්නේ අම්බලන්ගොඩ )....... ඒත් අර උදව්වට හිටිය එකා ජනකයගේ පොඩි අවුල් ගතියක් දැකල තියෙනව:oo:......... මෙතුවක් කාලේකට ශොට් එකක් දාල සන්තෝසෙන් හෙමිහිට සින්දුවක් කියල සද්ද නැතිව ශේප් එකේ ඉන්න බොසා එදා අමුතුවට දඟලනව, කෑගහනව, ටිකක් අවුට් වගේත් පෙනිල තියෙනව:rolleyes:........ (ඒත් අවුට් නෑත් වගේලූ) මූත් වැඩිය හිතන්න ගිහින් නෑ, කට්ටියම් දාගෙනනේ ඉන්නේ,:P:rolleyes:

    ඕන් ඉතින් පෙට්ටි දෙකකුත් ඔබාගෙන අඩුම කුඩුමයි බඩවැල් මුට්ටියි ඔක්කෝම පටෝගෙන දෙ
    න්න ඩබල් දාල හැටට හැටේ අම්බලන්ගොඩට පැදල.......(මළගෙදර ඇල්පිටියේදත් කොහෙද.... හරියටම මතක නෑ...... :baffled:)

    ජනක මහත්තයෝ හෙමින් යමු!!........:angry::angry:

    මොන!! ජනකය යකා වගේ පදිනවලු පාරෙත් බලුබල්ලෙක් නැති නිසා මූ පෙට්ටි දෙකත් පටෝගෙන වංගු කෙලින් කරන් පැදල........... :oo::growl::growl:

    ටිකදුරක් යනකොට මුගේ සද්දේත් ටිකක් අමුතුවෙලා...... සපෝට් එකට ගිය, සපෝටර් මූට මේ මොකෝ එකපාරටම වුනේ කියල හිත හිත ඉඳල,:confused::confused: බොසා හින්ද වැඩි
    මොනවත් කියන්නත් බෑ නේ........

    ඔහොම කොහොමහරි කලුතරත් පහුකරන් යනකොට සපෝටර් බුවාට ඇස් අගින් පේනවලු වාහනේ පදින්නේ ජනකය නෙමෙයි කියල,:oo::shocked::shocked: හැරිල බැලුවහම ජනකය පිස්සු නට නට යකා ගහල වගේ වාහනේ පදිනවලු.......

    මූත් ඉතින් ඩෝප්පිට නේ.......මීටරේ අවුල් ඇති කියල හිතිල....... ඒත් දැකල තියෙන ඩයල් එකක් වගේ නිසා කෝකටත් කියල ඇස් කොනින් ආයෙත් බලල. :shocked::shocked::shocked:

    මල හු#තයි!!!:shocked::shocked::growl::growl: වාහනේ පදින්නේ පැය කීපයකට පෙර එම්බාම් කරපු, පිටිපස්සේ පෙට්ටියේ ඉන්න ඕන එකාලු:growl::growl::growl::growl::growl::growl:.......... මූ මග යනකන්ම කියවල තියෙන්නේත් හැප්පිල මැරෙනකොට තියෙන සනීපේ......... ඔය වගේම තව හත් අට දෙනෙක් පරලොව යවන්න ඕන....... වගේ කතා.....:growl::growl::shocked::shocked:
    (සපෝටර් බුවත් ඕව කියපු වෙලේ වැඩිය ගනන් අරන් නෑ ලොක්ක මූව බයකරන හදනව කියල)

    හප්පා තියෙන සනීපේ, යකා දැක්ක ගමන් අරූගේ වෙරි බැහැල, මූත් ඉතින් එක එල්ලේම ජනකය දිහා බලන්....... ඉස්සරහින් වාහනෙ නවත්තල නයිට් කඩේකින් ත...ත...ත......තේ එකක් බි...බි...බීල යමු කියල........ :dull:

    තොගෙ අම්මට හු@!!!!:baffled::angry::angry:

    කව්ද හු#තෝ බීල ප්ලේන්ටි ගහන්නේ@#$$!! :angry::angry: හිටපිය කටපියන් පරය කියල.......
    (ඇත්තටම මම දන්න ජනකය මොනම හේතුවකටවත් අම්ම මතක්කරල බනින එකෙක් නෙමෙයි,(ඌ අම්මට පනදෙන්න ආදරෙයි) උදව්වට හිටි එකාටත් මොනව කරගන්නද කියල හිතාගන්න බැරිවෙලා.......:baffled:)

    ඒක අස්සේ අරූ මහ හයියෙන් හිනාවෙවූ කියනවලු......තොපි බිව්වා:growl::growl:........ තොපි කෑවා:growl::growl:....... තොපි බජව් දැම්මා:growl::growl:........
    ව ටිකයි:growl:.....තව ටිකයි:growl:........ ඔහොම හිටපාන්....... ඔහොම හිටපාන්......තොටත් පෙට්ටියෙම ගියෑකි කියල:growl::growl::growl::growl::shocked:..........:baffled::baffled:

    .......................හිතපන්කෝ කට්ට කලුවරේ පෙට්ටි දෙකක් පටෝගෙන.......... මර හයියෙන් හූ තිය තිය කෑ ගහ ගහ යන........ පාරේ තියෙන ලයිට් එලියට යකා එහෙන් මෙහෙන් ලාවට පේනකොට තියෙන සනීපේ.......:oo::shocked::shocked::growl::growl: ඒක අස්සේ පෙට්ටියෙන් යන්නත් තව ටික වෙලාවලු :baffled::baffled:

    යකා බුවා දන්න කියන දහඅටපාලි ඔක්කෝම දාල........බෙන්තොට පහුවේගෙන යනකොටම වගේ මෙන්න මෙතන තමයි යකෝ මම මැරුනේ කියල මහ හයියෙන් කෑගහල හර්ස් එක ලයිට්කනුවකට අල්ලල.............:shocked::shocked:

    සෙට්ට පෝච්චි!!:baffled:...... ජනකය ඔන් ද ඇස්-පොට්....... සපෝටර් වින්ඩ්ස් ස්ක්‍රීන් එක කඩන් එලියට විසිවෙලා හතර හන්දි කැඩිල, අනූ නමයෙන් ජීවිතේ බේරිලා...........

    පස්සේ දාගෙන ගිය පෙට්ටි දෙක කුඩුපට්ටම්, උන් දෙන්න දෙවනිපාරටත් ඇක්සිඩන්ට් වුනා........:baffled: ඒපැත්තේ තියෙන මල්ශාලාවකින් අටවල තමයි බොඩීස් දෙක නෑයන්ට බාරදීල තියෙන්නේ:dull:............ජනකය කිව්වත් වගේ ඌ අන්තිමට ගෙදර ගියේ පෙට්ටියෙන්:dull::baffled::growl:..............

    වෛද්‍ය වාර්තා අනුව නිගමනය වෙලා තිබුනේ අධික බීමත්ව අනතුරුදායක ලෙස රිය පැදවීමක් නිසා සිදුවුන මාරක රිය අනතුරකින් වුන මරනයක් කියල.............:dull:
    ඒත් කොහොම හරි මට මේ සැබෑ සිද්දිය ආරන්චිවුනේ මේ මරණින් කාලේකට පස්සේ අහම්බෙන්................

    විස්තරේ කිව්වේ හදිස්සියේ මහඉස්පිරිතාලේට යන අතරමගදි හම්බවුන අපේ ජනකගේ "සපෝටර් බුවාගෙන්" ඇන මුරිච්චි දාල ඇටකටු ටික අටවගත්තට ඌටත් කාලයක් යනකන් හරි හමන් සිහිකල්පණාවක් තිබිල නෑ..... පස්සේ හොඳ ආරක්ශාවක් කරගත්තට පස්සේ තමයි බුවා යථා තත්වෙට පත්වෙලා තියෙන්නේ...... ඒත් ඉතින් උගේ තියෙන දුප්පත්කමට ඌ තවමත් අර මල්ශාලාවට කඹුරනව........ (මට දැනුන විදියටනම් ඌ ඒ හිටියෙත් ටිකක් සිහිකල්පණාව අඩුවෙන්.........)

    පිය උරුමෙන් කරුම රස්සාවක් කළත්, මල් ශාලා 7-8 ක අධිපතිව සිටි, නිහතමානී, ඕන දේකට කට්ට කාගෙන එන, හිත හයියට යකා වගේ හිටිය අකාලයේ නැසීගිය ජනක සොහොයුරාට නිවන් සුව........:dull:

    පස්සේ සෙට්වෙමු.......;)

    :frown:රොබොට් අයියා.......

    :shocked::shocked::shocked::shocked::baffled:
     
    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    රොබොට් අයියගේ අදහස් දැක්වීමට පින් දෙන ගමන් ඕන් එහෙනම් තවත් දැනගත්ත අත්දැකීමක් කොටලා දාන්නයි මේ හදන්නේ.

    මේ සිද්ධිය මට කිව්වේ මගේ අම්මා. මම කලිනුත් කිව්වා වගේ මේ භූත කොටුව නිසා මේ දේවල් ගැන හොයල බලන්න මට ආසාවක් ඇති උනා. ඒ හින්ද දන්නා කියන හැම කෙනෙක් එක්කම මේ ගැන පුළුවන් විදියට කතා කරලා බැලුව. එහෙම කතා කරද්දී මගේ ආදරණිය අම්මා මට කිව්වා මගේ අම්මාගේ අත්දැකීමක්. මගේ අම්මාගේ ගම මාතර.

    මේ සිද්ධිය වෙලා දැන් අවුරුදු හතළිහක් විතර ඇති. අපේ ගමේ මහ ගෙදර ලඟම ඉන්නවා අපේ තවත් නෑදෑ පිරිසක්. නෑදෑකමේ හැටියට මම මේ කියන්න යන කතාවේ කතා නායකයා මට වෙන්නේ සීයා කෙනෙක්. මේකයි සිද්ධිය.

    මේ සීයා ඉතාමත් හොඳ කෙනෙක්. හැම කෙනෙක්ටම උදව් කරගෙන ඉඳල තියෙනවා. මහ ලොකු සල්ලිකාරයෝ නොවුනත් ඒ කාලේ මිනිස්සු පුළුවන් විදියට අනිත් මිනිස්සුන්ට උදව්කරන් ඉන්න අයනේ. කොහොම හරි මේ සීයලාගේ ගෙදර තිබ්බ ඉඩම ඒ සීයටත් ඒ සීයාගේ සහෝදරියටත් බෙදල දීලයි තිබිල තියෙන්නේ. ඒ කියන්නේ ඉඩමේ තිබ්බ ගෙදරත් දෙකට මැදින් බෙදල තමයි දීල තියෙන්නේ. කොහොම හරි ටික කාලයක් ගත වෙද්දී මේ සීයාට කතා කරගන්න බැරුව ගිහිල්ල තියෙනවා. ඒ කියන්නේ ඒ සීයා කොච්චර කතා කරන්න උත්සහ කලත් වචන පිට වෙන්නේ නැතුව ගිහිල්ල. ගමේ හැම කෙනෙක්ම මේ ගැන දුක් වෙන අතරේ හැමෝම හිතල තියෙන්නේ ක්ෂය රෝගය නිසා මෙහෙම වෙන්න ඇති කියලයි. ඉතින් මේ සීයාව තංගල්ල පැත්තේ තිබ්බ හොස්පිටල් එකකටත් එක්කන් ගිහින් මාස හයක් නතර කරලා බෙහෙත් කරල තියෙනවා. කිසිම ගුණයක් නම් වෙලා නෑ. එන්න එන්නම තත්වය දරුණු අතට හැරුනලු. කොහොම හරි සෑහෙන්න බෙහෙත් බොන්න උන හින්ද සීයා ජිවිතේ එපා වෙලා ඉඳල තියෙන්නේ. කොහොම හරි මේ කිසිම බෙහෙතකින් ගුණයක් නොලැබෙන හින්ද අන්තිමට සීයා ගෙදර ගෙනල්ල.

    මෙහෙම කාලයක් ගෙවිල ගිහිල්ල තියෙනවා. කොහොම හරි දවසක් මේ ගෙදර කෙනෙක්ට හමු වෙලා තියෙනවා ගමේ ඉන්න කට්ටඩි උන්නහෙව. ඒ කට්ටඩි උන්නැහේගේ නම පියවත්ත කියල තමයි දැනගන්න ලැබුනේ. අදටත් මාතර සමහර අය මේ කට්ටඩි උන්නැහේ ගැන අහල ඇති. දැන් නම් ඉන්නවද කියල නම් දන්නේ නෑ. කොහොම හරි මේ කට්ටඩි උන්නැහේ සීයාගේ ලෙඩේ තත්වේ ගැන අහල, කියල තියෙනවා වහාම අද අපේ ගෙවල් පැත්තට වරෙන් කියල. එහෙම එන්න කියල තියෙන්නේ හොඳ වැඩ දන්නා මලයාලි ගුරුකම් කරන කෙනෙක් ඒ වෙලාවේ එහෙට ඇවිත් ඉන්නවා කියලයි. කොහොම හරි එවෙලේම මේ සීයාවත් එක්කගෙන කට්ටිය ගිහින් තියෙනවා පියවත්ත කට්ටඩි මහත්මයාගේ ගෙදරට. ගුරුකම් කරන කෙනා කිව්වලු මේක හොඳ කරන්න පුළුවන් දෙයක් කියල.

    කොහොම හරි එවෙලේම කියල තියෙනවා දැන්මම වැඩේ කරමු කියල. ඒ කලේ අද කලේ වගේ සල්ලි වලට නෙමෙයිනේ මුල් තැන දීල තියෙන්නේ. සාස්තරේ දැනගෙන හිටපු හොඳ අය ඒ සාස්තරේ බාවිතා කරලා තියෙන්නේ අනිත් අයට හොඳක් කරන්නයි. කොහොම හරි වැඩේ ගැන ආරංචි වෙලා මුළු ගමේම අය වත්ත වටේට රැස් වෙලා බලන් හිටියලු. දැන් මේ මලයාලි ගුරුකම් දන්න කට්ටඩි මහත්තය ගෙදර වත්තට ඇතුළු වෙන තැන ඉඳල මන්තර කියන්න පටන් ගත්තලු. ටිකකින් බිම පෙරලෙන්න පටන් ගත්තලු මන්තර කියන ගමන්ම. ඒ විදියට බිම පෙරලි පෙරලි මන්තර කියන ගමන් බිත්තර කඩ කඩ කට වටේ ගාන ගමන් පෙරලි පෙරලි ඉස්සරහට යනවලු. ඒ වත්ත ටිකක් බැවුම් සහිත වත්තක්. කොහොමහරි මේ කටුක පොළොවේ බිම දිගේ පෙරලි පෙරලි ඉස්සරහට යන ගමන් වත්තේ කෙළවරක තිබුන ටොයිලට් එක ගාව එක පාරටම නැවතිලා. ඊට පස්සේ එක පාරටම කිව්වලු මෙතන හාරපල්ලා කියල. වටේ හිටපු කට්ටියත් දනි පනී ගාල හාරන්න පටන් ගෙන. මෙන්න හාරගෙන යද්දී මතු උනාලු, අබ ඇටයක්. මේ අබ ඇටය කලින් දෙකට පළල දැන් අලවල තියෙන විදියටලු තිබ්බේ. ඒ අබ ඇටය අතට ගත්ත කට්ටඩි උන්නැහේ අර එකට අලවල තිබ්බ අබ ඇටය දෙපැත්තට කරලා තියෙනවා. එකේ ඇතුලේ තිබිල තියෙනවා යන්තරයක් වගේ දෙයක්. එක ගැට ගහල තියෙනවා නුලකින් වගේ දෙයකින්. ඒ පාර ඒ කෙනා ඇහුවලු මේක කපන්නද කියල. වට වෙලා හිටපු අය කියල තියෙනවා කපන්න කියල. පුදුමේ කියන්නේ එක කපල දැම්ම ගමන් අර අසරණ සීයා කතා කරන්න පටන් ගෙන. වැඩ ටික ඉවර උනාට පස්සේ කට්ටඩි උන්නැහේ කියල තියෙනවා මේ කරලා තිබිල තියෙන්නේ දිව ගොළු බන්ධනය කියන බලගතු බන්ධනය කියල. කොහොම හරි මේ දේ කරපු අය ඒ දේ කරලා ගෙනල්ල වළලලා තියෙන්නේ අර ටොයිලට් එකට යන තැනයි. මේක ඉස්සෙල්ලම පෑගිලා තියෙන්නේ මේ සීයටයි. එහෙම නැතුව ඒ ගෙදර වෙන කෙනෙක්ට පෑගුන නම් ඒ කෙනා තමයි මේ විදියට ගොළු වෙන්නේ කියලත් කියල තියෙනවා.

    දැන් කාටත් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ කව්ද මේ වගේ නොහොබිනා වැඩක් කලේ කියන එකයි. ඒකට උත්තරය වැඩි වෙලාවක් යන්න කලින් එතන හිටපු කට්ටියටම දැන ගන්න ලැබිල තියෙනව. මම කලිනුත් කිව්වානේ මේ වත්තේ හිටියේ ඒ සියත් එයාගේ සහෝදරියත් කියල. අර බන්ධනය කපන වෙලාවේම ඒ සහෝදරියගේ පුතා පොල් ගහක් උඩින් බිමට වැටිලා තියෙනවා. එහෙම වැටිලා එක්තැන් උන ඒ කෙනා කාලයක් දුක් විඳලා මැරිලා ගිහින් තියෙනවා. ඒ වගේම සීයාගේ සහෝදරියත් ටික කාලෙකට පස්සේ කිසිම හේතුවක් නැතුව මැරිලා ගිහින්. මෙහෙම දෙයක් කරන්න හේතුව වෙලා තියෙන්නේ ඒ අයගේ ඉඩම් වල තිබුන පොල් ගස් බෙදාගන්න බැරුවයි. අදටත් ඒ සහෝදරිය හිටපු ගෙදර පාලුවට ගිහිල්ල ගස් වැවිල එහෙම තියෙනවා දකින්න පුළුවන්.

    කතාව නම් ඉවරයි. ලියල තියෙන විදිය ඉන්ටරෙස්ටින් නැත්නම් තරහ වෙන්න එපා. කලබලෙන් කෙටුවේ භූත කොටුවට කතා අඩු මේ කාලේ කතාවක් දල සහයෝගයක් දෙන්න ඕන නිසාමයි.

    අන්තිමට හැමෝටම කියන්න ඕන කාටවත්, අඩු තරමේ තමන්ගේ හතුරෙකුටවත් මේ වගේ පව් කාර වැඩ නම් කරන්න එපා.

    ඒ වගේම මම කිව්වනේ මේ ගැන කීපදෙනෙක් එක්ක කතා කරලා දැනගත්ත කරුණු රැසක් තියෙනවා කියල. ඒ දේවලුත් ඉඩ ලැබෙන විදියට ඉදිරිපත් කරන්නම්. මේ ගැන හොයාගෙන යද්දී විශ්වාස කිරීමට පවා අපහසු චායා රුපයක් එහෙමත් දකින්නට ලැබුන. මට විස්තර ලබාදුන්න පුද්ගලයාගේ අවසරය ලැබුනොත් ඉදිරියට ඒ චායා රූපයත් ඔයාලා හැමකෙනෙකුටම බලන්න දාන්න උත්සහ කරන්නම්.

    සැමට ජය!!

    You must spread some Reputation around before giving it to TruthIsOutThere again.

    එළ මචන්......... බොක්කෙන්ම භූත කොටුව එක්ක ඉන්න එක අපි ඔක්කෝටම ලොකු හයියක්...... පට්ට ස්ටෝරිය........ ඔහොම දේවල් අනන්තවත් වෙනව,

    උඹලට කියන්න මේ කාලේ වෙනකොට කොඩිවිනේත් මොඩිෆයි වෙලා....... පෑගෙන තැනක වලලගන්න බැරි කොඩිවිනේට ඉතා තුනී තඹ කම්බියක් අටවපු කොඩිවිනේකුත් මට හම්බවෙලා තියෙනව...... (සිමෙන්ති ටයිල් දාපු වත්තක කොඩිවිනේ ටිකක් අස්සෙන් යටකරල හීනි කම්බියක් ඇදල තිබුන පෑගෙන්න ):angry::angry:

    උඹේ ඔය දිව ගොලු සීන් එක කිව්වහම මට මගේ නොදැකපු සීයවයි:love: ආදරණීය අම්මවයි:love::love: මතක්වුනා..... මම සීයගේ කතාව දාල ඇති. අම්මටත් ඒ වගේ දෙයක් වුනා, දිව අවශ්‍ය විදියට පාලණය කරන්න බැරිව (දිවේ තුඩ පාලණය නැති නිසා අමාරුවෙන් වචන උච්චාරනය කළේ........ ඒත් ඉතින් හොයල බැලුවහම කිසිම දෙයක් කරපු බවක් අහුවුන් නෑ...... ස්ණායු ආබාදයක් කියලයි කිව්වේ.......:dull::(

    දෙන සහයෝගයට උඹ ඇතුලු සියල්ලන්ට ගොඩක් ස්තූතියි.....

    :frown:රොබොට් අයියා

    scylla4444

    Active member
  • Jul 8, 2011
    496
    255
    43
    Onna Magen Bump Ekaka

    එළ මචන්..... සහයෝගයට ස්තූතියි

    අද මෙහේ කර්නවාලේ............ (කර්නවාලේ දන් නැති උන් "රියෝ" මූවි එක බලපල්ලා.......)
    නිවාඩුවක් දාල මාසෙකටම ඉස්සෙල්ලා ලෑස්තිවුනා........ පොඩි එකාව මේපාර ලේඩි බර්ඩ්ට අන්දන් යන්න ඕන එලියට....... :):)

    කට්ටිය භූත කොටුව කියවලා බයවෙලා හිටපල්ලා:growl::growl::shocked:..... අපිටනම් අද ෆන්.......:love::love: :):):lol::lol:

    අපි ගියා

    හූ...........හූ............ හූ.............

    :frown:රොබොට් අයියා.....