|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    :(:(ඔයාගෙ කතාවේ මේ කොටස කියවද්දි සත්තයි මගේ ඇස් වලටත් කඳුලු අය්යේ..:(:(
    :no::no:අනේ ගොඩාක් දුකයි සසී ට වුන දේ ගැන නම්.........:no::no:
    :(:no::(:no::(
    හ්ම් ඔහොම තමයි බන් දෛවය ලියවිලා තියෙන්නෙ මගේ
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මේකට නම් මම එකඟ නෑ!!!!!

    ඇය් එකග නැත්තේ .... මම නම් මල් බබා එක්ක .... :no::no::oo::oo::oo: ... යකෝ ඔහොම දෙයක් උනෝතින් කවෘ උනත් එක්කෝ බිලා මැරෙණවා...නැත්තම් එල්ලීලා මැරෙනවා.... ප්‍රායෝගික දේ ඒක්ය් ....බණ කිව්වට බෑ බන්...ඒ වේදනාව දන්නේ විදින කෙනා
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com

    ඇය් එකග නැත්තේ .... මම නම් මල් බබා එක්ක .... :no::no::oo::oo::oo: ... යකෝ ඔහොම දෙයක් උනෝතින් කවෘ උනත් එක්කෝ බිලා මැරෙණවා...නැත්තම් එල්ලීලා මැරෙනවා.... ප්‍රායෝගික දේ ඒක්ය් ....බණ කිව්වට බෑ බන්...ඒ වේදනාව දන්නේ විදින කෙනා
    ඇත්ත මමත් ඔය සිදුවීමෙන් පස්සෙ තමයි ගොඩක් ඔය දේවල් වලට යොමු උනේ.ඒකත් ගෙදරට හොරෙන් වගේ තමයි.හැමෝගෙම අදහස් චින්තනය එක වගේ නෑ නේ
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    ඇය් එකග නැත්තේ .... මම නම් මල් බබා එක්ක .... :no::no::oo::oo::oo: ... යකෝ ඔහොම දෙයක් උනෝතින් කවෘ උනත් එක්කෝ බිලා මැරෙණවා...නැත්තම් එල්ලීලා මැරෙනවා.... ප්‍රායෝගික දේ ඒක්ය් ....බණ කිව්වට බෑ බන්...ඒ වේදනාව දන්නේ විදින කෙනා

    උඹ මල් බබා ගැන පෞද්ගලිකව දන්නෑ නේ!!!!

    වෙලා තියෙන දේ ගැන මම දුක් වෙනවා අවංකවම.....
    ඒත් ඒවාට දැන් ඉන්න අය පළි නෑ....

    මම ඒවා මෙතන කියන්න යන්නෙත් නෑ...
    මොකද ඒවා මිනිස්සුන්ගේ දුර්වලතා සහ පෞද්ගලික ප්‍රශ්න!!!!!

    :dull::dull::dull:
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83

    උඹ මල් බබා ගැන පෞද්ගලිකව දන්නෑ නේ!!!!

    වෙලා තියෙන දේ ගැන මම දුක් වෙනවා අවංකවම.....
    ඒත් ඒවාට දැන් ඉන්න අය පළි නෑ....

    මම ඒවා මෙතන කියන්න යන්නෙත් නෑ...
    මොකද ඒවා මිනිස්සුන්ගේ දුර්වලතා සහ පෞද්ගලික ප්‍රශ්න!!!!!

    :dull::dull::dull:

    ow ...මචන්..පෞද්ගලිකව මල් බබා ගැන දන් නෑ >..ඒත් ඉතින් අතීතයත් එක්ක කටු කන අය නම් දන්නවා...මල්; බබාත් එහෙම වෙන්න ඇති.... උබ කියන කතාව ඇත්ත...මට උනත් ගොඩක් අය කියනවා එයා කරපු දේට උබලා ගේ ගෙදර උන් පලි නෑ නේ .... උබේ ඇග පලි නෑ නේ .,..ඇය් උබ ලස්සනට ඉදලා පෙන්නන් නැත්තේ කියලා..ඒත් බන් එහෙම කිව්වට දුක දැනෙන එකාට ඒ සීන් වෙනස් ...සමහර උන් දුකට බොනවා...සමහර උන් සින්දුවක් කියනවා පැත්තකට වෙලා..සමහර උන්ට අනිත් උන් හිනා වෙලා ඉන්නකොටත් මල ... එක එක අය වෙනස් බන් ..... මම දන්නවා ඔය සීන් ඒත් ඉතින් අපිට ආදරේ මිනිස්සු.. අපිට අවවාද දෙනවා..උබ දැන් මල් බබාට කියනවා වගේ :yes::yes::yes: ඒත් බන් කරුමේ ගෙවන්න ම එපැය් ....
    මමත් ඔය මල් බබා වගේ තමා බන් ,.,සමහර විට ඊටත් වඩා බීලා ඇති... හ්ම්ම්ම් ජීවිතේ මාරය් බන් ..එකම ප්‍රශ්නෙකට එකෙක් ජීවිතේ එපා වෙලා මැරෙන්න යනකොට තවත් එකෙක් ගෙදර ඉදන් ෆන් එකේ ෆිල්ම් එකක් බලන්න පුලුවන්....අත්දැකීමෙන් කිව්වේ බන් ..එක එකාට දැනෙන විදිහ කොච්චර මිනිස්සු උනත් පට්ට වෙනස් ...විශේශයෙන් අත් දැකීම් වලින් වැඩි කෙල්ලොන් ට නෝ වේ කිව්ව ලු :sorry:
     
    මම මෙතනින් එහාට කිසි දෙයක් කියන්න යන්නෑ.....
    එහෙම කියලා වැඩක් නෑ!!!!!

    මොකද උඹ මල් බබා ගැන දන්නැති නිසා......

    ඌ කරන දේවල් ගැන උඹ නොදන්න නිසා!!!!

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මම මෙතනින් එහාට කිසි දෙයක් කියන්න යන්නෑ.....
    එහෙම කියලා වැඩක් නෑ!!!!!

    මොකද උඹ මල් බබා ගැන දන්නැති නිසා......

    ඌ කරන දේවල් ගැන උඹ නොදන්න නිසා!!!!

    හ්ම්ම්ම්ම් වෙලාවක සෙට් වෙමු කෝ ... මාත් මේ දවසවල ෆුල් වල කජ්ජ ගහලා දුකෙන් ඉන්නේ ..සෙට් වෙමු කෝ වෙලාවක ෆයර් ඩ්‍රැගන් උබ කොහෙද බන් ඉන්නේ .. ?
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    හ්ම්ම්ම්ම් වෙලාවක සෙට් වෙමු කෝ ... මාත් මේ දවසවල ෆුල් වල කජ්ජ ගහලා දුකෙන් ඉන්නේ ..සෙට් වෙමු කෝ වෙලාවක ෆයර් ඩ්‍රැගන් උබ කොහෙද බන් ඉන්නේ .. ?

    වල කජ්ජ ගහලා නම් උඹ කොහොමද මෙතන post දාන්නෙ?????

    :eek::eek::eek:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මෙතන දැන් මොනවද වෙන්නේ මචන්ලා ??? :P:P

    මෙතන දැන් 3-4 දෙනෙක්ගේ ඉලවු වෙච්ච කතා යනවා!!!

    බබාගේ එකනම් ලවු කතාවක්!!!

    ඒක තාම ඉලවු වෙලා නෑ....

    වෙන්නෙත් නෑලූ.....

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මෙතන දැන් 3-4 දෙනෙක්ගේ ඉලවු වෙච්ච කතා යනවා!!!

    බබාගේ එකනම් ලවු කතාවක්!!!

    ඒක තාම ඉලවු වෙලා නෑ....

    වෙන්නෙත් නෑලූ.....

    :dull::dull::dull: මේ මගේ කතාව තාම ඉලව් වෙලා නෑ නේ ...ඉස්සරහට නම් දන් නෑ :growl::growl::growl: උබ මටත් එක්කද කිව්වේ ....තොප්පිය හරි නම් දාගන්න කියලා නම් කියන්න එපා .. මම ඇහුවේ ප්‍රශ්නය තොගෙන් නිසා :baffled::baffled:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....

    :dull::dull::dull: මේ මගේ කතාව තාම ඉලව් වෙලා නෑ නේ ...ඉස්සරහට නම් දන් නෑ :growl::growl::growl: උබ මටත් එක්කද කිව්වේ ....තොප්පිය හරි නම් දාගන්න කියලා නම් කියන්න එපා .. මම ඇහුවේ ප්‍රශ්නය තොගෙන් නිසා :baffled::baffled:

    ආඅ......ඔව් නේ!!!

    ඒකත් තාම ඉලවු වෙලා නෑ!!!!!

    :D:D:D

    ඒක සාර්ථකව ඉදිරියට ගමන් කරත්වා කියලා ප්‍රාර්ථනා කරනවා!!!!
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    :(:(ඔයාගෙ කතාවේ මේ කොටස කියවද්දි සත්තයි මගේ ඇස් වලටත් කඳුලු අය්යේ..:(:(
    :no::no:අනේ ගොඩාක් දුකයි සසී ට වුන දේ ගැන නම්.........:no::no:
    :(:no::(:no::(

    මට කදූළු නාවත් බොක්කටම දැනුනා...
    :( :( :( :( :(

    picture.php

    Status
    Not open for further replies.