ඔයාගෙ කතාවේ මේ කොටස කියවද්දි සත්තයි මගේ ඇස් වලටත් කඳුලු අය්යේ..
අනේ ගොඩාක් දුකයි සසී ට වුන දේ ගැන නම්.........
හ්ම් ඔහොම තමයි බන් දෛවය ලියවිලා තියෙන්නෙ මගේ
මේකට නම් මම එකඟ නෑ!!!!!

... යකෝ ඔහොම දෙයක් උනෝතින් කවෘ උනත් එක්කෝ බිලා මැරෙණවා...නැත්තම් එල්ලීලා මැරෙනවා.... ප්රායෝගික දේ ඒක්ය් ....බණ කිව්වට බෑ බන්...ඒ වේදනාව දන්නේ විදින කෙනා
ඇය් එකග නැත්තේ .... මම නම් මල් බබා එක්ක ....... යකෝ ඔහොම දෙයක් උනෝතින් කවෘ උනත් එක්කෝ බිලා මැරෙණවා...නැත්තම් එල්ලීලා මැරෙනවා.... ප්රායෝගික දේ ඒක්ය් ....බණ කිව්වට බෑ බන්...ඒ වේදනාව දන්නේ විදින කෙනා
ඇය් එකග නැත්තේ .... මම නම් මල් බබා එක්ක ....... යකෝ ඔහොම දෙයක් උනෝතින් කවෘ උනත් එක්කෝ බිලා මැරෙණවා...නැත්තම් එල්ලීලා මැරෙනවා.... ප්රායෝගික දේ ඒක්ය් ....බණ කිව්වට බෑ බන්...ඒ වේදනාව දන්නේ විදින කෙනා

උඹ මල් බබා ගැන පෞද්ගලිකව දන්නෑ නේ!!!!
වෙලා තියෙන දේ ගැන මම දුක් වෙනවා අවංකවම.....
ඒත් ඒවාට දැන් ඉන්න අය පළි නෑ....
මම ඒවා මෙතන කියන්න යන්නෙත් නෑ...
මොකද ඒවා මිනිස්සුන්ගේ දුර්වලතා සහ පෞද්ගලික ප්රශ්න!!!!!

ඒත් බන් කරුමේ ගෙවන්න ම එපැය් ....
ow ...මචන්..පෞද්ගලිකව මල් බබා ගැන දන් නෑ >..ඒත් ඉතින් අතීතයත් එක්ක කටු කන අය නම් දන්නවා...මල්; බබාත් එහෙම වෙන්න ඇති.... උබ කියන කතාව ඇත්ත...මට උනත් ගොඩක් අය කියනවා එයා කරපු දේට උබලා ගේ ගෙදර උන් පලි නෑ නේ .... උබේ ඇග පලි නෑ නේ .,..ඇය් උබ ලස්සනට ඉදලා පෙන්නන් නැත්තේ කියලා..ඒත් බන් එහෙම කිව්වට දුක දැනෙන එකාට ඒ සීන් වෙනස් ...සමහර උන් දුකට බොනවා...සමහර උන් සින්දුවක් කියනවා පැත්තකට වෙලා..සමහර උන්ට අනිත් උන් හිනා වෙලා ඉන්නකොටත් මල ... එක එක අය වෙනස් බන් ..... මම දන්නවා ඔය සීන් ඒත් ඉතින් අපිට ආදරේ මිනිස්සු.. අපිට අවවාද දෙනවා..උබ දැන් මල් බබාට කියනවා වගේඒත් බන් කරුමේ ගෙවන්න ම එපැය් ....
මමත් ඔය මල් බබා වගේ තමා බන් ,.,සමහර විට ඊටත් වඩා බීලා ඇති... හ්ම්ම්ම් ජීවිතේ මාරය් බන් ..එකම ප්රශ්නෙකට එකෙක් ජීවිතේ එපා වෙලා මැරෙන්න යනකොට තවත් එකෙක් ගෙදර ඉදන් ෆන් එකේ ෆිල්ම් එකක් බලන්න පුලුවන්....අත්දැකීමෙන් කිව්වේ බන් ..එක එකාට දැනෙන විදිහ කොච්චර මිනිස්සු උනත් පට්ට වෙනස් ...විශේශයෙන් අත් දැකීම් වලින් වැඩි කෙල්ලොන් ට නෝ වේ කිව්ව ලු![]()
මම මෙතනින් එහාට කිසි දෙයක් කියන්න යන්නෑ.....
එහෙම කියලා වැඩක් නෑ!!!!!
මොකද උඹ මල් බබා ගැන දන්නැති නිසා......
ඌ කරන දේවල් ගැන උඹ නොදන්න නිසා!!!!
හ්ම්ම්ම්ම් වෙලාවක සෙට් වෙමු කෝ ... මාත් මේ දවසවල ෆුල් වල කජ්ජ ගහලා දුකෙන් ඉන්නේ ..සෙට් වෙමු කෝ වෙලාවක ෆයර් ඩ්රැගන් උබ කොහෙද බන් ඉන්නේ .. ?

මෙතන දැන් මොනවද වෙන්නේ මචන්ලා ???![]()
මෙතන දැන් 3-4 දෙනෙක්ගේ ඉලවු වෙච්ච කතා යනවා!!!
බබාගේ එකනම් ලවු කතාවක්!!!
ඒක තාම ඉලවු වෙලා නෑ....
වෙන්නෙත් නෑලූ.....

මේ මගේ කතාව තාම ඉලව් වෙලා නෑ නේ ...ඉස්සරහට නම් දන් නෑ 

උබ මටත් එක්කද කිව්වේ ....තොප්පිය හරි නම් දාගන්න කියලා නම් කියන්න එපා .. මම ඇහුවේ ප්රශ්නය තොගෙන් නිසා 

වල කජ්ජ ගහලා නම් උඹ කොහොමද මෙතන post දාන්නෙ?????

මේ මගේ කතාව තාම ඉලව් වෙලා නෑ නේ ...ඉස්සරහට නම් දන් නෑ
උබ මටත් එක්කද කිව්වේ ....තොප්පිය හරි නම් දාගන්න කියලා නම් කියන්න එපා .. මම ඇහුවේ ප්රශ්නය තොගෙන් නිසා
![]()

ඔයාගෙ කතාවේ මේ කොටස කියවද්දි සත්තයි මගේ ඇස් වලටත් කඳුලු අය්යේ..
අනේ ගොඩාක් දුකයි සසී ට වුන දේ ගැන නම්.........