|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Eye

Member
Oct 16, 2010
3,156
748
0
|~ Lovers Avenue ~|

උඹ මල් බබා ගැන පෞද්ගලිකව දන්නෑ නේ!!!!

වෙලා තියෙන දේ ගැන මම දුක් වෙනවා අවංකවම.....
ඒත් ඒවාට දැන් ඉන්න අය පළි නෑ....

මම ඒවා මෙතන කියන්න යන්නෙත් නෑ...
මොකද ඒවා මිනිස්සුන්ගේ දුර්වලතා සහ පෞද්ගලික ප්‍රශ්න!!!!!

:dull:
:dull::dull:

පිළිගන්නව සහෝ...
අපේ දුකක් හින්දා තව කෙනෙක් අමාරුවේ වැටෙන එක වැරදියි නේ...

picture.php

Mr.Feel

Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මචන් මෙතන බාගයක් බූට් කාලා....මටත් මගේ කෙල්ල හරියට රිද්දවා...හිතනවා මම එයා අපහු මට බොරු කරන් නැතුව ආද්යාත්මික චින්තනයෙන් (මහි චින්තනය නෙමී හොදේ ) ඉදීවී කියලා....නරකද කස්ටිය ගේ ලව් ඉලව් ඉවර උනාට පස්සේ .. ඒක පවත්වාගෙන යාමට උපදෙස් ටිකකුත් තිබ්බා නම්...මොකද ඉතින් ගොඩක් ඉන්නේ ලව් පට්ටම තියන අය්ය ලා නේ .. මමත් ඇතුලුව:oo:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    මචන් මෙතන බාගයක් බූට් කාලා....මටත් මගේ කෙල්ල හරියට රිද්දවා...හිතනවා මම එයා අපහු මට බොරු කරන් නැතුව ආද්යාත්මික චින්තනයෙන් (මහි චින්තනය නෙමී හොදේ ) ඉදීවී කියලා....නරකද කස්ටිය ගේ ලව් ඉලව් ඉවර උනාට පස්සේ .. ඒක පවත්වාගෙන යාමට උපදෙස් ටිකකුත් තිබ්බා නම්...මොකද ඉතින් ගොඩක් ඉන්නේ ලව් පට්ටම තියන අය්ය ලා නේ .. මමත් ඇතුලුව:oo:

    වෙනම නැතත් අපි මෙතන කතා වෙන ටිකත් හොඳ උපදෙස් ටිකක් බං...
    බලහන් ඕනම එකෙක්ගේ Love Story එකක් දැම්මොත් අනිවා මෙතන හැමෝම ඒකට Comment කරනවා...
    කියන්න සතුටුයි එහෙම දාන හැම එකෙක්ම දාන්නේ වැදගත් ඒවා...
    තව කෙනෙක්ට ඒකම ඇති බං වෙනස් කරන්න, වෙනස් වෙන්න...

    picture.php

    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ඔන්න 150 වෙනි Page එකටත් අපි අවා...
    හරියටම Thread එක පටං අරන් දවස් දහයකින්...
    කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අවංකවම මෙතනට එකතු උන උඹලා ඔක්කොටම මගේ උපහාරය මචංලා...

    desert-storm-desert-storm-soldier-war-smiley-emoticon-000131-large.gif

    picture.php

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    හ්ම් ඔහොම තමයි බන් දෛවය ලියවිලා තියෙන්නෙ මගේ

    ඒ කියන්නේ ඔය සිදුවීමෙන් පස්සෙ ඔයා කාට හරි ආයෙමත් ආදරේ කලේම නැද්ද...:oo:
    දුක් වෙන්න එපා මල් අයියා...:no:
    මොනවා කියලා කරන්නද දැන්..:(
    ජීවිතේ හැටි තමා..:baffled:
     
    • Like
    Reactions: C h o p p e

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    වෙනම නැතත් අපි මෙතන කතා වෙන ටිකත් හොඳ උපදෙස් ටිකක් බං...
    බලහන් ඕනම එකෙක්ගේ Love Story එකක් දැම්මොත් අනිවා මෙතන හැමෝම ඒකට Comment කරනවා...
    කියන්න සතුටුයි එහෙම දාන හැම එකෙක්ම දාන්නේ වැදගත් ඒවා...
    තව කෙනෙක්ට ඒකම ඇති බං වෙනස් කරන්න, වෙනස් වෙන්න...

    picture.php

    හ්ම්ම්ම් ඇත්ත....ගොඩක් වෙලාවට වෙනස් වෙන් නෑ බන් ...හි හි මට මේ දැනුත් ඇත්ත කියන්න ගිහින් (ඒ නම් කට පියන් ඉන්න බැරිකමට ) වෙච්ච දේකට පොඩි මුට්ටියක් බිද ගත්තා...

    මගේ මුල්ම උපදෙස.... :rofl::rofl::rofl:

    අනේ කොල්ලනේ උබලා ට හම්බ වෙලා තියෙන ගෑණුන් ගේ රූපය ගැන කවදාවත් අවන්කව කියන්න එපා...තියන්වාට වඩා ...1000‍ x ගුණයක් වැඩියෙන් කියාපල්ලා ..නැත්තම් සොරි ඩොට් කොම්...මොකද අපි කියනවාට වඩා පිට එකාය් ගෙදර උනුය් 2000 ගුණයක් වැඩි කරන එකේ ..අපි එකේ අපි හරිම දේ කිව්වෝතින් කෙල වීමක්.. ජුහී චවුලා හරි අය්ශ්වර්යා රාය් වගේ උනත් හරී කේට් උනත් කමක් නෑ 1000 ගුණයක් වැඩි කරලා කියන්න අමතක කරන්න එපා :D

    අවවාදයය් : මේ දේ සාමන්ය ගැහැණිය සදාහා පමණක් වලන්ගු වේ.!
     
    Last edited:

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ඔන්න 150 වෙනි Page එකටත් අපි අවා...
    හරියටම Thread එක පටං අරන් දවස් දහයකින්...
    කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අවංකවම මෙතනට එකතු උන උඹලා ඔක්කොටම මගේ උපහාරය මචංලා...

    desert-storm-desert-storm-soldier-war-smiley-emoticon-000131-large.gif

    picture.php

    අන්න වටිනා කතාවක් ...
    '' කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අවංකවම මෙතනට එකතු උන උඹලා ඔක්කොටම'' මේතන ට එන එකා සමහර විට කොල්ලෙක් ට ආදරේ කරන කෙල්ලෙක් ට වඩා අවන්කව ඇති.කෙල්ලෙක් ට ආදරේ කරන කොල්ලෙක්ටත් වඩා...මොකද ගොඩක් අය ආදරේ කරන්නේ වාසී බලාගෙන .. ඉතින් කිසිම දෙයක් ලැබෙන් නැතුව අපේ එකෙක් නිකන් පෝස්ට් එකක් වත් දාන් නෑ ...එලකිරියේ මේ නූලෙනුත් කිසි දෙයක් බලාපොරොත්තු නොවුනාට ..ඊට වඩා දෙයක් තිබේ ..ඒ දේ නිසා අපි හැමෝම එකට ඉන්නවා...ඒ අත්දැකීම් ..ඒක ඔක්කොටම වඩා වටිනවා මචන් .!

    Fire Angel

    Well-known member
  • Nov 5, 2010
    1,302
    189
    63
    ගිණිගොඩ
    [/SIZE]

    පිළිගන්නව සහෝ...
    අපේ දුකක් හින්දා තව කෙනෙක් අමාරුවේ වැටෙන එක වැරදියි නේ...

    picture.php

    ඒක නම් ඇත්ත brother...
    අපේ දුකක් නිසා කිසිම දවසක වෙන කෙනෙක් අමාරුවේ වැටෙන එක නම් ගොඩාක් වැරදියි...
    :no::no::no:
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|

    අන්න වටිනා කතාවක් ...
    '' කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අවංකවම මෙතනට එකතු උන උඹලා ඔක්කොටම'' මේතන ට එන එකා සමහර විට කොල්ලෙක් ට ආදරේ කරන කෙල්ලෙක් ට වඩා අවන්කව ඇති.කෙල්ලෙක් ට ආදරේ කරන කොල්ලෙක්ටත් වඩා...මොකද ගොඩක් අය ආදරේ කරන්නේ වාසී බලාගෙන .. ඉතින් කිසිම දෙයක් ලැබෙන් නැතුව අපේ එකෙක් නිකන් පෝස්ට් එකක් වත් දාන් නෑ ...එලකිරියේ මේ නූලෙනුත් කිසි දෙයක් බලාපොරොත්තු නොවුනාට ..ඊට වඩා දෙයක් තිබේ ..ඒ දේ නිසා අපි හැමෝම එකට ඉන්නවා...ඒ අත්දැකීම් ..ඒක ඔක්කොටම වඩා වටිනවා මචන් .!

    ඔව් බං...
    මෙතන කවුරුවත් Rep බලාපොරොත්තුවෙන් Post දාන්නේ නෑ...
    Boot එකක් කාපු එකා මෙතන කතාවක් දාන්නේ කාටවත් එහෙම දෙයක් වෙන්න එපා කියලා...
    තමන්ගේ ආදර කතාව කියන්නේ හිතේ සතුටින්...
    ඒ දේම ඇති බං මේ Thread එක සාර්ථක වෙන්න...

    picture.php

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ෆයර් අය් ....... මම පොඩි නූලක් දාන්න හිතුනා අලුත් නූලක් ... ටොපික් එක ... බඩු පෙනූම හා ලස්සන අතර වෙනස කියලා... ඒක මම පෝස්ට් එකක් විදිහට මේකේ දාන්නද නැත්තම් වෙනම නූලක් හදනවා..ලව් සීන් එකම තමා .... මේ දැන් පට්ට ලස්සන සීන් ටිකක් ඔලුවට ආවා බන් නිදහස් කරන්න ඕනා .. (asabya wachana naa ) ekath kiyanna epai nattam uba bayawei
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ඔන්න 150 වෙනි Page එකටත් අපි අවා...
    හරියටම Thread එක පටං අරන් දවස් දහයකින්...
    කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව අවංකවම මෙතනට එකතු උන උඹලා ඔක්කොටම මගේ උපහාරය මචංලා...

    desert-storm-desert-storm-soldier-war-smiley-emoticon-000131-large.gif

    picture.php

    ජය වේවා!!

    :D:D
     
    Fire Eye

    Member
    Oct 16, 2010
    3,156
    748
    0
    |~ Lovers Avenue ~|
    ෆයර් අය් ....... මම පොඩි නූලක් දාන්න හිතුනා අලුත් නූලක් ... ටොපික් එක ... බඩු පෙනූම හා ලස්සන අතර වෙනස කියලා... ඒක මම පෝස්ට් එකක් විදිහට මේකේ දාන්නද නැත්තම් වෙනම නූලක් හදනවා..ලව් සීන් එකම තමා .... මේ දැන් පට්ට ලස්සන සීන් ටිකක් ඔලුවට ආවා බන් නිදහස් කරන්න ඕනා .. (asabya wachana naa ) ekath kiyanna epai nattam uba bayawei

    වෙනම Thread එකක් අරිනවද, නැත්නම් මෙතනම් දානවද කියන එක තීරණය කරන්න ඕන උඹ මචං...
    උඹලගේ අදහස් වලට මගේ බාධා නෑ මචං...
    හැමෝටම බලන්න පුළුවන් විදියට ඕනම දෙයක් කතාකරන්න උඹල ඕන තරම් ඉඩ මේකේ තියනවා මචං...
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif

    picture.php

    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ෆයර් අය් ....... මම පොඩි නූලක් දාන්න හිතුනා අලුත් නූලක් ... ටොපික් එක ... බඩු පෙනූම හා ලස්සන අතර වෙනස කියලා... ඒක මම පෝස්ට් එකක් විදිහට මේකේ දාන්නද නැත්තම් වෙනම නූලක් හදනවා..ලව් සීන් එකම තමා .... මේ දැන් පට්ට ලස්සන සීන් ටිකක් ඔලුවට ආවා බන් නිදහස් කරන්න ඕනා .. (asabya wachana naa ) ekath kiyanna epai nattam uba bayawei

    දාන්න දාන්න!!!!

    ඔය සාමානම එකක් මමත් කාලෙකට කලින් දැම්මා!!!

    කෑල්ල ද කෙල්ල ද???

    හොඳ ද දන්නෑ!!!!

    :rolleyes::rolleyes:

    Status
    Not open for further replies.