උඹ මල් බබා ගැන පෞද්ගලිකව දන්නෑ නේ!!!!
වෙලා තියෙන දේ ගැන මම දුක් වෙනවා අවංකවම.....
ඒත් ඒවාට දැන් ඉන්න අය පළි නෑ....
මම ඒවා මෙතන කියන්න යන්නෙත් නෑ...
මොකද ඒවා මිනිස්සුන්ගේ දුර්වලතා සහ පෞද්ගලික ප්රශ්න!!!!!
![]()
පිළිගන්නව සහෝ...
අපේ දුකක් හින්දා තව කෙනෙක් අමාරුවේ වැටෙන එක වැරදියි නේ...
අපේ දුකක් හින්දා තව කෙනෙක් අමාරුවේ වැටෙන එක වැරදියි නේ...