මම ළඟදි ad එකක් දැම්මා ලංකාවෙ site එකක මගේ iPod touch එකක් විකුනගන්න.
ඒක දැකල සුද්දියෙක් මට මේල් එකක් එවල තිබුන පෙරේදා, iPod එක තාම විකුනන්න තියෙනවද කියල අහලා. මම reply කරා ඔව් කියලා.
ඊයෙ reply එකක් ඇවිත් තිබුනා ඒක ගන්න කැමති කියලා. ඒයාගෙ දූට තෑග්ගක් විදියට දෙන්න. මං ඇහුවා ලංකාවෙද ඉන්නෙ කියල. ඒකට reply කරල තිබුන, ඒයා දැන් නිවාඩුවකට ගිහිල්ලා Hamburg වල ඉන්නේ, දුව ඉන්නේ Nigeria වල, එහෙට යවන්න පුලුවන්ද, ඒකට shipping charges කොහොමද කියලා.
ඒත් එක්කම කියල තිබුනා සල්ලි මගේ bank account එකට දැම්මට පස්සෙ බඩුව එවන්න කියලා.
මට දැන් දැනගන්න ඕන මේ ටික.
මෙයාව sure කරන්න පුලුවන්ද? මං හිතන්නේ පුලුවන් නේ? සල්ලි දැම්මට පස්සෙ එවන්න කිව්වනේ.
පිටරටක ඉන්න කෙනෙක්ගෙන් සල්ලි ගන්නෙ කොහොමද? එහෙන් සල්ලි දාද්දි ඕනම සල්ලි දාන්න පුලුවන් account එකකට සල්ලි දාන්න පුලුවන්ද? මොන වගේ account එකක් ද මේකට ඕන?
iPod touch, phone වගේ බඩු යවද්දි ගොඩක්ම විශ්වාසී සහ හොඳම ක්රමය මොකක්ද? ගාස්තු එහෙම කොහොමද?
මේක SAFESTම විදියට කරන්නේ කොහොමද?
දන්න කෙනෙක් කියන්න, නැත්නං නිකං reply එකක් හරි දාල යන්න. ලොකු උදව්වක්!