Plz Help! How to sell an item...

Dishon

Member
Jun 13, 2007
590
102
0
127.0.0.1
මම ළඟදි ad එකක් දැම්මා ලංකාවෙ site එකක මගේ iPod touch එකක් විකුනගන්න.

ඒක දැකල සුද්දියෙක් මට මේල් එකක් එවල තිබුන පෙරේදා, iPod එක තාම විකුනන්න තියෙනවද කියල අහලා. මම reply කරා ඔව් කියලා.

ඊයෙ reply එකක් ඇවිත් තිබුනා ඒක ගන්න කැමති කියලා. ඒයාගෙ දූට තෑග්ගක් විදියට දෙන්න. මං ඇහුවා ලංකාවෙද ඉන්නෙ කියල. ඒකට reply කරල තිබුන, ඒයා දැන් නිවාඩුවකට ගිහිල්ලා Hamburg වල ඉන්නේ, දුව ඉන්නේ Nigeria වල, එහෙට යවන්න පුලුවන්ද, ඒකට shipping charges කොහොමද කියලා.

ඒත් එක්කම කියල තිබුනා සල්ලි මගේ bank account එකට දැම්මට පස්සෙ බඩුව එවන්න කියලා.

මට දැන් දැනගන්න ඕන මේ ටික.

මෙයාව sure කරන්න පුලුවන්ද? මං හිතන්නේ පුලුවන් නේ? සල්ලි දැම්මට පස්සෙ එවන්න කිව්වනේ.

පිටරටක ඉන්න කෙනෙක්ගෙන් සල්ලි ගන්නෙ කොහොමද? එහෙන් සල්ලි දාද්දි ඕනම සල්ලි දාන්න පුලුවන් account එකකට සල්ලි දාන්න පුලුවන්ද? මොන වගේ account එකක් ද මේකට ඕන?

iPod touch, phone වගේ බඩු යවද්දි ගොඩක්ම විශ්වාසී සහ හොඳම ක්‍රමය මොකක්ද? ගාස්තු එහෙම කොහොමද?

මේක SAFESTම විදියට කරන්නේ කොහොමද?

දන්න කෙනෙක් කියන්න, නැත්නං නිකං reply එකක් හරි දාල යන්න. ලොකු උදව්වක්!
 
Pink panther

Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    fsvT.jpeg
     
    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Weston union walin salli danna kiyapan..ubatth leseine..salli danakam yawanna epa..matanm sure na seen eka..post karanna ona tharam widi thiyenawa ban DHL wage gana adu seen thiyenawa..uba post karanna yanawa cost ekakth ekita kiyapan..

    me wedia athatama hondai wage....:yes::yes::yes::yes::yes::yes:
     
    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    bump akain udawak thama machan.thama ohoma deyak karala na...

    maath karala na eekai ahuwe.

    Weston union walin salli danna kiyapan..ubatth leseine..salli danakam yawanna epa..matanm sure na seen eka..post karanna ona tharam widi thiyenawa ban DHL wage gana adu seen thiyenawa..uba post karanna yanawa cost ekakth ekita kiyapan..

    thanks machan! Weston union walin salli ganne kohomada kiyanawada?

    me wedia athatama hondai wage....:yes::yes::yes::yes::yes::yes:

    hmm..
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    යවන්න එපා....මම ඕන තරම් බඩු විකුනනවා..වෝව් ...ලන්කාසේල් වගේ දාපුවම ස්පෑම් එනවා බය්ස් කියලා රැවටෙන්න එපා බන්....සල්ලි දෙනවා කියලා කියන්නේ T/T widhihata thamaa un illanne ...natta paypal ....owa karanna epa .... anthimata badu labun naa kiyala refund gananwa ..
     
    Dishon

    Member
    Jun 13, 2007
    590
    102
    0
    127.0.0.1
    යවන්න එපා....මම ඕන තරම් බඩු විකුනනවා..වෝව් ...ලන්කාසේල් වගේ දාපුවම ස්පෑම් එනවා බය්ස් කියලා රැවටෙන්න එපා බන්....සල්ලි දෙනවා කියලා කියන්නේ T/T widhihata thamaa un illanne ...natta paypal ....owa karanna epa .... anthimata badu labun naa kiyala refund gananwa ..

    eya matanam kiwwe mage bank account ekata daannam kiyala. mama details dunna gaaman daanna puluwan kiwwa.

    Salli ewwama badu ewanna kiyala thamai kiwwe.