Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොහෙන් කියලා හොයන්නද දැන් :baffled::rofl:

    දැන්නම් හොයල වැඩකුත් නෑ තමයි.


    නෑ නෑ වැඩිය නෑ :baffled: මේ පේන්නැද්ද :sorry:

    ඒක තමයි. මගෙ මූණ හිල් කරනවලු. දැන්ම කණ්නාඩිය ඉස්සරහට ගිහින් අවසන් වරට මුහුණ දෙන්න ඕන :sorry:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    සියුමැලි දෑත් වලට ඒ වගේ සපත්තු හරියන්නෙ නෑ. අඩුගානෙ කකුලටවත් හොඳ නෑ. ඕක ඉල්ලගත්ත කෙනාටම ගිහින් දෙන්න :rofl:

    owa thiyenne oyalawage ayage munawal hil karanna :frown:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    දැන්නම් හොයල වැඩකුත් නෑ තමයි.
    ඒක තමයි. මගෙ මූණ හිල් කරනවලු. දැන්ම කණ්නාඩිය ඉස්සරහට ගිහින් අවසන් වරට මුහුණ දෙන්න ඕන :sorry:
    ඒක තමා අර මම කියපු වෙලාවේ දීවනම් ඉවරයි
    දැන් මාමයි මාලි දෙන්නටම ගුටි :(
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    owa thiyenne oyalawage ayage munawal hil karanna :frown:

    හිල් කරන්න දෙයක් නැහැනෙ මගෙ මුහුණ කොහොමත් කැතයිනෙ :P කවුරුවත් බලන්නෙ නැති මුහුණක් හිල් කරල ඔයාගෙ අත රිදවගන්නෙ මොකට ද? :rolleyes::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    mona puthekda eya nangi kenek kiyalai EK eke hamooma danne :rolleyes:

    එතකොට EK එ‍කේ හැමෝම දන්නෙ ඔයා ආච්චි කෙනෙක් කියලනෙ. ඒක ඇත්ත වෙනවනෙ එතකොට :rolleyes:
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    හිල් කරන්න දෙයක් නැහැනෙ මගෙ මුහුණ කොහොමත් කැතයිනෙ :P කවුරුවත් බලන්නෙ නැති මුහුණක් හිල් කරල ඔයාගෙ අත රිදවගන්නෙ මොකට ද? :rolleyes::rofl:
    මාමේ කරුමෙට පෙටීවත් සෙට් වෙයිද දන්නෑ දැන් මෙතනට :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඒක තමා අර මම කියපු වෙලාවේ දීවනම් ඉවරයි
    දැන් මාමයි මාලි දෙන්නටම ගුටි :(

    එහෙනම් ඔයා දුවන්න. මං මූණ හිල් කරගෙන හරි ශේප් වෙන්න බලන්නම් :rofl:



    ඔව් ඔව් අපි ඒ ඇගී කියන හොද ලමයව තමා හෙව්වේ :)

    ඒකනෙ අපි එයාව තමයි හෙව්වෙ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාමේ කරුමෙට පෙටීවත් සෙට් වෙයිද දන්නෑ දැන් මෙතනට :sorry:

    සිකුරු රජකරන කාලෙට බඹරෙ වැල්ලෙ කැරකෙනවලුනෙ. :rofl:
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    හිල් කරන්න දෙයක් නැහැනෙ මගෙ මුහුණ කොහොමත් කැතයිනෙ :P කවුරුවත් බලන්නෙ නැති මුහුණක් හිල් කරල ඔයාගෙ අත රිදවගන්නෙ මොකට ද? :rolleyes::rofl:
    hil karama thawa lassana wena nisa :frown:
    na mama putha :angry:

    :lol: kohomath samahara welawata gaanu lamaitai pirimi lamaitai degollotama putha kiyala kiyanawa ne :rofl: samii nangi
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    hil karama thawa lassana wena nisa :fron:

    ඔයාට කියන්නෙත් පුතා කියල ද? හිල් කළාම ලස්සන වෙනව? පිටසක්වල ජීවියෙක් වගේ හිටියි
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    agii achchi :frown:

    ow ow api denna oyage hoda gana katha kara kara hitiye:baffled: ara petita nam tikak banna :sorry:
    aththada :) ehenam petty tath katha kalla enna kiyannada :frown:

    ඔයාට කියන්නෙත් පුතා කියල ද? අපි මේ ඔයාගෙ ගුණ වර්ණා කළා විතරයිනෙ. :rofl:

    mama dakka dennath ekka guna warnanaa karana hati :growl:
     
    Status
    Not open for further replies.