මම හොයා ගත්ත ඒන්ජලෙක් නෑ
ඒක තමා.....
දැන් උඹ හොයාගත්තෙ Angel ව.....
නේද.......

මම හොයා ගත්ත ඒන්ජලෙක් නෑ
ඒක තමා.....
දැන් උඹ හොයාගත්තෙ Angel ව.....
නේද.......

සමාජේ එක එක්කෙනාට හැඟෙන දැනෙන විදිහනේ මචෝ.සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ල කොල්ලෝ 10ක් එක්ක නිදාගෙන ආවත් කෙල්ල එක්ක ආදරෙන් ඉන්න අය. මම ඒ තත්වෙ නෑ මචෝ.![]()
මමත් නෑ ඕකට.....
මගෙත් එක්ක ඉන්නකොට වෙන එකෙක් එක්ක ගියොත් ආයේ කිසිම සමාවක් නෑ මගෙන්....
same here machan. 
නොදකින්!!!
එතනත් බොන එකමයි අහලා තියෙන්නෙ......


නෑ ඕඉ අපේ ගෙදර පොඩි කේස් එකක් වෙලා අපේ අදුරන කෙනෙක් නැති උනා..ඉතින් මට එලියට ගිහින් දුම් බටයක් වත් ගහන්න බෑ >සා0කාව ඉතින් .. 
එතකොට තමා චොප්පේ අය්යා ගැන සැක හිතුනේ 

මටනම් කෙල්ලෙක් නෑඅමාරුයි කීවට අමාරුම නෑ
කොහොම උනත් උබ අරන් තියෙන තීරණේ ඕවට උත්තර නෙවේනෙ..පූසා හිටියනම් මටනම් කෙල්ලෙක් නෑ
අමාරුයි කීවට අමාරුම නෑ
කොහොම උනත් උබ අරන් තියෙන තීරණේ ඕවට උත්තර නෙවේනෙ..පූසා හිටියනම් කියලා දෙයි උබට
කියලා දෙයි උබට
![]()


මම හොයා ගත්ත ඒන්ජලෙක් නෑ![]()



same here machan.
![]()



නෑ ඕඉ අපේ ගෙදර පොඩි කේස් එකක් වෙලා අපේ අදුරන කෙනෙක් නැති උනා..ඉතින් මට එලියට ගිහින් දුම් බටයක් වත් ගහන්න බෑ >සා0කාව ඉතින් ..
එතකොට තමා චොප්පේ අය්යා ගැන සැක හිතුනේ
![]()






ආ ආදර මිස්ටේක් එකක්මොකද මේ එකම දෙපාරක් type කරලා......
හරි ඉතින් ඕකට ඔච්ච්ර කිපෙන්න ඕන නෑනේ!!!!
පොඩි jokes එකක්නෙ දැම්මෙ!!!!


ෆයර් ඒන්ජල් ලිදේ පැනලද දන්නෑ 
ආ එල එල මචන්දන්නෙම නැතුව මම post 300කුත් දාලා ලු.....
එහෙනං අදට මම ගියා....
අයෙත් හෙට හවසට එන්නම්!!!!!
හෙට මගේ කතාව අවසන් කරන්න මම බලාපොරොත්තු වෙනවා!!!
සැමට සුබ රාත්රියක්!!!!!


ම්ම් ඔව් ඇත්ත. ඒත් මචො මේ සමාජේ හොඳ කෙල්ලෙක් හොයන්න අමාරුයි මචෝ.... සමාජයේ දැන් තියෙන තත්වෙ එක්ක මට එහම හිතන්න අමාරුයි. උඹ මොකද හිතන්නේ? උඹට කෙල්ලෙක් ඉන්නවද...?![]()
සමාජේ එක එක්කෙනාට හැඟෙන දැනෙන විදිහනේ මචෝ.සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ල කොල්ලෝ 10ක් එක්ක නිදාගෙන ආවත් කෙල්ල එක්ක ආදරෙන් ඉන්න අය. මම ඒ තත්වෙ නෑ මචෝ.![]()

ඒ වෙදනාවට හුරුය් බන්...පස්සේ අපහු අපි මාස නමයක විරාමයක් ඒ කාලේ වෙන එකක් තිබ්බා...ඒක නිදාගන්න කලින් පේනවා....දවසේ අනිත් ටිකේ ඉතින් කිව්ව බොරුඉ සෙට් එක එක්ක ...මේවාල ඇවිත් අනිය් අයට ආදර්ශයක් වැඩක් වෙන විදිහට මොනා හරි ලියනවා..ටිකක් බොනවා බිව්වාම අනිවා මගේ මනසට මම කව්ද කියන විදිහට නිදහසේ ඒක විද ගන්න දෙනවා...සීමාවක් ඇතුව ආදරය කරනවා...ඒත් තාම මදි බන් .... හැබැය් මගේ වගකීම කෙල්ල ට වෙන්න ඕනා විදිහට මම කරනවා..කවදාහරි මගේ ලමයෙක් වත් මට ඕන විදිහට හදාගන්න ලැබේවා කියන දේ මගේ ඔලුවේ තියනවාඅ...ට්කක් සිරා ඔලුවකින් ඉන්නේ බන් මම 
ආ ආදර මිස්ටේක් එකක්
කිපුනෙ නෑෆයර් ඒන්ජල් ලිදේ පැනලද දන්නෑ
![]()


මටනම් කෙල්ලෙක් නෑඅමාරුයි කීවට අමාරුම නෑ
කොහොම උනත් උබ අරන් තියෙන තීරණේ ඕවට උත්තර නෙවේනෙ..පූසා හිටියනම් මටනම් කෙල්ලෙක් නෑ
අමාරුයි කීවට අමාරුම නෑ
කොහොම උනත් උබ අරන් තියෙන තීරණේ ඕවට උත්තර නෙවේනෙ..පූසා හිටියනම් කියලා දෙයි උබට
කියලා දෙයි උබට
![]()


හ්ම්ම් උබ මට රික්වෙස්ට් එකක් එවලා තිබ්බා ....ඕන්න ඇක්සෙප්ට් කරා නෑ නෑ මුකුත් නෑ
ආයේ ආවට සමාවෙන්න...
Fire Angel ට හෙට lectures නෙ....
පණිවිඩ්යක් එහෙම තියෙනවා නම් කියන්න...
මම හෙට කියන්නම්!!!!

එහෙම කියන්න එපා බොල
උබ ඉතින් තාම වලේ වැටෙන්න දහලන එකෙක් වගේ එහෙනම්හ්ම්ම් උබ මට රික්වෙස්ට් එකක් එවලා තිබ්බා ....ඕන්න ඇක්සෙප්ට් කරා


ඔව් බං
ඒ උනාට වවුල්ලු නේ හරියට
ටකේකුත් බැන්දා මං![]()


