|~ Lovers Avenue ~|

Status
Not open for further replies.

Fire Dragon

Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    සමාජේ එක එක්කෙනාට හැඟෙන දැනෙන විදිහනේ මචෝ.සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ල කොල්ලෝ 10ක් එක්ක නිදාගෙන ආවත් කෙල්ල එක්ක ආදරෙන් ඉන්න අය. මම ඒ තත්වෙ නෑ මචෝ.:)

    මමත් නෑ ඕකට.....

    මගෙත් එක්ක ඉන්නකොට වෙන එකෙක් එක්ක ගියොත් ආයේ කිසිම සමාවක් නෑ මගෙන්....

    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    නොදකින්!!!

    එතනත් බොන එකමයි අහලා තියෙන්නෙ......

    :rolleyes::rolleyes:

    :lol::lol::lol: නෑ ඕඉ අපේ ගෙදර පොඩි කේස් එකක් වෙලා අපේ අදුරන කෙනෙක් නැති උනා..ඉතින් මට එලියට ගිහින් දුම් බටයක් වත් ගහන්න බෑ >සා0කාව ඉතින් .. :frown::frown:එතකොට තමා චොප්පේ අය්යා ගැන සැක හිතුනේ :lol::lol:
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    මටනම් කෙල්ලෙක් නෑ :)අමාරුයි කීවට අමාරුම නෑ ;) කොහොම උනත් උබ අරන් තියෙන තීරණේ ඕවට උත්තර නෙවේනෙ..පූසා හිටියනම් මටනම් කෙල්ලෙක් නෑ :)අමාරුයි කීවට අමාරුම නෑ ;) කොහොම උනත් උබ අරන් තියෙන තීරණේ ඕවට උත්තර නෙවේනෙ..පූසා හිටියනම් කියලා දෙයි උබට :Dකියලා දෙයි උබට :D

    මොකද මේ එකම දෙපාරක් type කරලා......
    :oo::oo:

    මම හොයා ගත්ත ඒන්ජලෙක් නෑ :growl:

    හරි ඉතින් ඕකට ඔච්ච්ර කිපෙන්න ඕන නෑනේ!!!!

    පොඩි jokes එකක්නෙ දැම්මෙ!!!!

    :):):)
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    :yes: same here machan. :D

    :D:D:D

    :lol::lol::lol: නෑ ඕඉ අපේ ගෙදර පොඩි කේස් එකක් වෙලා අපේ අදුරන කෙනෙක් නැති උනා..ඉතින් මට එලියට ගිහින් දුම් බටයක් වත් ගහන්න බෑ >සා0කාව ඉතින් .. :frown::frown:එතකොට තමා චොප්පේ අය්යා ගැන සැක හිතුනේ :lol::lol:

    :P:P:P:P
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    දන්නෙම නැතුව මම post 300කුත් දාලා ලු.....

    එහෙනං අදට මම ගියා....

    අයෙත් හෙට හවසට එන්නම්!!!!!

    හෙට මගේ කතාව අවසන් කරන්න මම බලාපොරොත්තු වෙනවා!!!

    සැමට සුබ රාත්‍රියක්!!!!!

    :D:D
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මොකද මේ එකම දෙපාරක් type කරලා......
    :oo::oo:

    හරි ඉතින් ඕකට ඔච්ච්ර කිපෙන්න ඕන නෑනේ!!!!

    පොඩි jokes එකක්නෙ දැම්මෙ!!!!

    :):):)
    ආ ආදර මිස්ටේක් එකක් :rofl::P
    කිපුනෙ නෑ:frown: ෆයර් ඒන්ජල් ලිදේ පැනලද දන්නෑ :rolleyes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    දන්නෙම නැතුව මම post 300කුත් දාලා ලු.....

    එහෙනං අදට මම ගියා....

    අයෙත් හෙට හවසට එන්නම්!!!!!

    හෙට මගේ කතාව අවසන් කරන්න මම බලාපොරොත්තු වෙනවා!!!

    සැමට සුබ රාත්‍රියක්!!!!!

    :D:D
    ආ එල එල මචන්
    පස්සෙ සෙට් වෙමු ;)
    ගුඩ් නයිට්
    තතා :D
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    ම්ම් ඔව් ඇත්ත. ඒත් මචො මේ සමාජේ හොඳ කෙල්ලෙක් හොයන්න අමාරුයි මචෝ.... සමාජයේ දැන් තියෙන තත්වෙ එක්ක මට එහම හිතන්න අමාරුයි. උඹ මොකද හිතන්නේ? උඹට කෙල්ලෙක් ඉන්නවද...?:D

    සමාජේ එක එක්කෙනාට හැඟෙන දැනෙන විදිහනේ මචෝ.සමහර කොල්ලෝ ඉන්නවා කෙල්ල කොල්ලෝ 10ක් එක්ක නිදාගෙන ආවත් කෙල්ල එක්ක ආදරෙන් ඉන්න අය. මම ඒ තත්වෙ නෑ මචෝ.:)

    මේ පිටු දාපු වැඩේනම් වටිනවා ඩ්‍රැගන් මචෝ ..........

    චොප්පේ : මටත් අමාරුඉ බන් හැමදාම හීනෙන් පෙනවා :no::no:ඒ වෙදනාවට හුරුය් බන්...පස්සේ අපහු අපි මාස නමයක විරාමයක් ඒ කාලේ වෙන එකක් තිබ්බා...ඒක නිදාගන්න කලින් පේනවා....දවසේ අනිත් ටිකේ ඉතින් කිව්ව බොරුඉ සෙට් එක එක්ක ...මේවාල ඇවිත් අනිය් අයට ආදර්ශයක් වැඩක් වෙන විදිහට මොනා හරි ලියනවා..ටිකක් බොනවා බිව්වාම අනිවා මගේ මනසට මම කව්ද කියන විදිහට නිදහසේ ඒක විද ගන්න දෙනවා...සීමාවක් ඇතුව ආදරය කරනවා...ඒත් තාම මදි බන් .... හැබැය් මගේ වගකීම කෙල්ල ට වෙන්න ඕනා විදිහට මම කරනවා..කවදාහරි මගේ ලමයෙක් වත් මට ඕන විදිහට හදාගන්න ලැබේවා කියන දේ මගේ ඔලුවේ තියනවාඅ...ට්කක් සිරා ඔලුවකින් ඉන්නේ බන් මම ;)
     
    Fire Dragon

    Well-known member
  • Oct 5, 2011
    4,421
    382
    83
    ගම්5ට ළඟින්....
    ආ ආදර මිස්ටේක් එකක් :rofl::P
    කිපුනෙ නෑ:frown: ෆයර් ඒන්ජල් ලිදේ පැනලද දන්නෑ :rolleyes:

    ආයේ ආවට සමාවෙන්න...

    Fire Angel ට හෙට lectures නෙ....

    පණිවිඩ්යක් එහෙම තියෙනවා නම් කියන්න...

    මම හෙට කියන්නම්!!!!

    :P:P
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    මටනම් කෙල්ලෙක් නෑ :)අමාරුයි කීවට අමාරුම නෑ ;) කොහොම උනත් උබ අරන් තියෙන තීරණේ ඕවට උත්තර නෙවේනෙ..පූසා හිටියනම් මටනම් කෙල්ලෙක් නෑ :)අමාරුයි කීවට අමාරුම නෑ ;) කොහොම උනත් උබ අරන් තියෙන තීරණේ ඕවට උත්තර නෙවේනෙ..පූසා හිටියනම් කියලා දෙයි උබට :Dකියලා දෙයි උබට :D

    උබ ඉතින් තාම වලේ වැටෙන්න දහලන එකෙක් වගේ එහෙනම් :rofl::rofl::rofl: හ්ම්ම් උබ මට රික්වෙස්ට් එකක් එවලා තිබ්බා ....ඕන්න ඇක්සෙප්ට් කරා
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..

    උබ ඉතින් තාම වලේ වැටෙන්න දහලන එකෙක් වගේ එහෙනම් :rofl::rofl::rofl: හ්ම්ම් උබ මට රික්වෙස්ට් එකක් එවලා තිබ්බා ....ඕන්න ඇක්සෙප්ට් කරා
    එහෙම කියන්න එපා බොල :P
    එල එල :D
     
    Status
    Not open for further replies.