ow ...මචන්..පෞද්ගලිකව මල් බබා ගැන දන් නෑ >..ඒත් ඉතින් අතීතයත් එක්ක කටු කන අය නම් දන්නවා...මල්; බබාත් එහෙම වෙන්න ඇති.... උබ කියන කතාව ඇත්ත...මට උනත් ගොඩක් අය කියනවා එයා කරපු දේට උබලා ගේ ගෙදර උන් පලි නෑ නේ .... උබේ ඇග පලි නෑ නේ .,..ඇය් උබ ලස්සනට ඉදලා පෙන්නන් නැත්තේ කියලා..ඒත් බන් එහෙම කිව්වට දුක දැනෙන එකාට ඒ සීන් වෙනස් ...සමහර උන් දුකට බොනවා...සමහර උන් සින්දුවක් කියනවා පැත්තකට වෙලා..සමහර උන්ට අනිත් උන් හිනා වෙලා ඉන්නකොටත් මල ... එක එක අය වෙනස් බන් ..... මම දන්නවා ඔය සීන් ඒත් ඉතින් අපිට ආදරේ මිනිස්සු.. අපිට අවවාද දෙනවා..උබ දැන් මල් බබාට කියනවා වගේඒත් බන් කරුමේ ගෙවන්න ම එපැය් ....
මමත් ඔය මල් බබා වගේ තමා බන් ,.,සමහර විට ඊටත් වඩා බීලා ඇති... හ්ම්ම්ම් ජීවිතේ මාරය් බන් ..එකම ප්‍රශ්නෙකට එකෙක් ජීවිතේ එපා වෙලා මැරෙන්න යනකොට තවත් එකෙක් ගෙදර ඉදන් ෆන් එකේ ෆිල්ම් එකක් බලන්න පුලුවන්....අත්දැකීමෙන් කිව්වේ බන් ..එක එකාට දැනෙන විදිහ කොච්චර මිනිස්සු උනත් පට්ට වෙනස් ...විශේශයෙන් අත් දැකීම් වලින් වැඩි කෙල්ලොන් ට නෝ වේ කිව්ව ලු![]()
මම මෙතනින් එහාට කිසි දෙයක් කියන්න යන්නෑ.....
එහෙම කියලා වැඩක් නෑ!!!!!
මොකද උඹ මල් බබා ගැන දන්නැති නිසා......
ඌ කරන දේවල් ගැන උඹ නොදන්න නිසා!!!!
මට කදූළු නාවත් බොක්කටම දැනුනා...
![]()
![]()
![]()
[/SIZE]
පිළිගන්නව සහෝ...
අපේ දුකක් හින්දා තව කෙනෙක් අමාරුවේ වැටෙන එක වැරදියි නේ...
ඒ කියන්නේ ඔය සිදුවීමෙන් පස්සෙ ඔයා කාට හරි ආයෙමත් ආදරේ කලේම නැද්ද...
දුක් වෙන්න එපා මල් අයියා...
මොනවා කියලා කරන්නද දැන්..
ජීවිතේ හැටි තමා..
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම් බබා ගැනත් උබ ගැනත් මම ආඩම්බරය්...හිටපු ගමන් මම ගැනත් ආඩම්බරය් මොකද මම දන්නවා මම උනත් එච්චරය් ........... හැබැය් කියන්න දුකය් ...කිසිම කෙල්ලෙක් නම් එහෙම නෑ ... වගකීමෙන් කියනවා..වෙනදා නම් කියන්නේ සීමිත කොටසක්...හැබැය් ඔය ජීවිත කාලේම එකම කෙනෙක් ට ආදරය කරන කෙල්ලෙක් ගේ ප්‍රතිශතය නම් නෑ වගේ 0.001 වගේ ඇති.... ඒ ඇය් කියලා නම් දන් නෑ...උඩේ පාන්දරම දැක්කේ මේක... රෙප් තමා කොල්ලො දෙන්න පුලුවන් වෙන දෙයක් නොමැත

වැඩ්ඩා;12179828 said:වැඩ්ඩාගේ සතර බීරි කතාව
දෙවන කොටසමෙතන කතා ගොඩක් යන නිසා මම මගේ කතාව අහවරක් කරන්නම් ර්!!!
මම අවුරුදු දෙකක් අර කෙල්ල පස්සේ ගියා... ඒකිත් දන්නමා මම පස්සෙන් එනවා කියලා...
කොහොමත් මුලු ඉස්කෝලෙම ඒ වෙද්දි දන්නවා මගේ ලව් එක ගැන ........
ඒ අවුරුදු දෙකටම අපි දෙන්නා එක වචනයක්වත් කතාකරේ නැහැ............
ඔලේවල් අන්තිම වෙද්දි එයා මම හිතන්නේ කොල්ලෝ 4ක් 5ක් එක්ක යාලු උනා ඒත් මම කට ඇරන් බලන් හිටියා..................
අන්තිමට හෙනම හෙන චොර අයිය කෙනෙක් එකක් යාලු උනා ,,. ඒකට එයාලගේ ගෙදරිනුත් කැමැත්තක් තිබ්බා........
ඉතින් මම ඒ ආදරය හිතින් අත ඇරලා දාලා ඔන හුයන්නක් කියලා ඒ අවුරුදු දෙක පුරාවටම අපේ පංතිය ඉස්සරහා තිබ්බ පංතියක නංගි කෙනෙක්ගේ පස්සේ යන්න පටන් ගත්තා ඒ පටන් ගත්ත එක තාම යනවා ර්!!! ඒකි යාන්තමින් ගිය අවුරුද්දේ ඔ ලෙවල් ලිව්වේ....
දැන් ඉතින් දවසක් සෙට් වෙනකන් ඉන්නවා පොඩි ටෝකක් දාන්න... මොකද ඒ ලෙවල් කරන්න ඒ කෙල්ල පටන් ගත්තොත් මට ආයේ අවුරුදු දෙකක් බලන් ඉන්න වෙනවා එයා ඉගෙනගෙන ඉවර වෙනකන් !!!
සමාප්තයි
කියන්න තියෙන්නේ එක දෙයයි ඔයා කොච්චර ආදරේ කරත් ඔයාව දාලා යන්නේ ඔයාව එපා කියලනේ එහෙම කෙල්ලෙක් මත්තේ මැරිලා මුලු ජීවිතේම නාස්ති කර ගන්නේ නැතුව තමන්ට හරියන වෙන කෙල්ලෙක් යාලු කර ගන්න
Because Life has to go on...
.. ජීවත් වෙන්න ඕනේ නිසා වෙන කෙල්ලෙක්ට ආදරේ කරන්න කියලද කියන්නේ... 

thread eka 150th pahu karala. mage subapathum��

ඇත්තම කිව්වොත් කරේ නෑ
තාමත් කරන්නෙ නෑ
ඉස්සරහට කරන්න පුළුවන්

හ්ම් මම ජීවිතේ 1st ටයිම් ආදරේ කරන්න ගත්තේ මම 5 වසරෙදි...ඔන්න ඉතින් මට බයින්න එපා බාල අපරාධ කියලා..
එහෙම තමයි උනේ.
එයා සුරංගි.දැන් වෛද්‍යවරියක්..... දැනටත් මාත් එක්ක කතා බහ කරනවා.ඒත් දැන් අපි අතරේ යාළු කමක් විතරයි තියෙන්නේ.
කොහොම හරි ශිෂ්‍යත්වෙන් පස්සේ එයා කොළඹ පාසලකට ගියා.මමත් කොළඹ පාසලකට ගියා.එහෙම්ම ඒ ආදරේ නැති උනා.
ඔහොම ඉන්න අතරේ මම 9 වසරෙදි තමයි මට දිලිනිව හම්බු වෙන්නේ o/L Maths class එකේ.කොණ්ඩේ දිග ලස්සන අහිංසක හුරුබුහුටි කෙල්ල.
මගේ හිත ගියා එය දැක්ක පළවෙනි දවසෙම.ඇත්තම කිව්වොත් මට පොඩි කාලේ ඉඳන් පොඩි ලෙඩක් තිබ්බා කෙල්ලො එක්ක කතා කරන්න බැරි.ළඟට ගියාම තොල කට වේලිලා බය වෙන ගතියක්ක්.
දෙයියන්ගේ පිහිටෙන් දැන් නම් එහෙම එකක් නෑ...
කොහොම හරි අපේ Maths calss එකේ හිටිය දක්ෂම කෙල්ල දිලිනි.මම හැමදාම අම්බානෙට සර්ගෙන් ගුටි කනවා වැඩ කරන්නේ නැතුව.දිලිනි ඉස්සරහත් ගුටි කාලා තියෙනවා හොඳට.කොහොම හරි හැමදාම මම calss එක පටන් ගන්න කලින් මගට වෙලා ඉන්නවා දිලිනි එනකන්.එයාගේ පස්සේම යනවා මම.class ඇරිලා එයා යද්දිත් මගක් දුරට මම එයාගේ පස්සෙන්ම යනවා...(දැනුත් මතක් වෙනවා මට ඒ දේවල්)
මම එහෙම පුරා වසර දෙකක් එයාගේ පස්සෙන්ම ගියා.එයාට ඒත්තු ගැන්නුවා මම එයාට ආදරේ බව,එයා ගැන උනන්දු බව. පසු කාලිනාව එයාටත් තේරුම් ගියා මම එයාට ආදරේ බව.class එකේදී එයත් හොරෙන් මා දිහා බලන්න ගත්තා.කථා කරන්න අපිට ලැබුනේම නෑ. නමුත් අපි ඇස් වලින් කථා කලා.
මගේ යාළුවෝ මාව උන්නදු කරවලා ඇරියා එයාගෙන් අහන්න... ඒ හැම අවස්ථාවකම මම හැරිලා ආවා.... බය නිසා. ඔහොම හරි o/L අවසානේ මහරගම Science class එක (දයියගේ class එක) අවසාන දින පාර්ටි එකේ එයා ලස්සනට ඇවිත් තිබ්බා.ඒදා අපි ගොඩක් විනෝද උනා,party එක ඉවරවෙලා එයා bus halt එකට ගියා.මමත් පස්සෙන්ම ගියා.ගිහින් දැන් ඉන්නව ඉන්නවා....එයා halt එකේ මම එයාගෙන් ඇවිත් අහනකම්... මං දිහා හොරෙ බලනවා.මට ඇවිත් අහන්න කියලා ඇස් වලින් ආරාධනා කරනවා.මට තිබ්බ බයත් එක්ක මම ගියේ නෑ.ගොඩ වෙලාවක් එහෙම ඉඳලා එයා කොට්ටාව බස් එහෙක නෑගලා යන්න ගියා... ඒ ගියා ගියාමයි මට එයාව A/L කරනකම් මුන ගැහුනේ නෑ.පස්සේ දැන ගත්තා එයාට o/L වලට 9A's තීබ්බ කියලා. එයා commerce කලේ.සක්යා යනවා කියල දැන ගන්න ලැබුනා.කාලයාගේ ඇවෑමෙන් ඔහොම කාලේ ගෙඋනා.එයා A/L pass උනා 3A's එක්ක.එයා ජපුරේ ගියා.දැන් අව්ටු,දැන් Central Bank එකේ work කරනවා. දැන් කොල්ලෙක් ඉන්නවා.මේ year එකේ marry කරන්න ඉන්නේ.... ඔන්න ඔහොමයි ඒ පාසල් ආදරේ නිමා උනේ!
![]()
හ්ම්ම්ම් මට මේක ලියන්න හිතුනේ මට මේ දැන් ආපු සිතුවිල්ලකින් .... හරි වැරැද්ද ඔබට භාරය් ...
මේකත් ඉතින් ලස්සනට හැඩ වැඩ ෆැශන් කරන්න කැමති කෙල්ලොන්ටම දාන චෝදනාවක් ...රූපය කියන දේ ගත්තාම එකිනෙකා අනුව ලස්සන ප්‍රමාණය උඩ යට ගියත් සාමාන්‍යයෙන් ප්‍රිය මානාපය් ලස්සනය් කියන දේ කාටත් පොදු තැනක තියනවා..ඒ කිව්වේ ඉතින් ලස්සනය් කියන කෙනෙක් ... 80%කටත් වඩා පිරිසකට ලස්සනට පේනවා...
දැන් ඉතින් අපේ මේ ලස්සනය් කියලා හිතන කෙල්ලෝ සමහර අය ටිකක් ආඩම්බරය් කොහොම උනත් ලස්සන කෙල්ලෝ තමා තවත් ලස්සන වෙන්න මහන්සි වෙන්නේත් ...ෆැශන් කරනේත්... දැන් දැන් ඒ අය මොඩ්ලින් කරනවා...ප්රොෆේශන් විදිහට සමහර අය ගෙදරට මොඩ්ලින්ග්..ඒ කිව්වේ කොහේ ගියත් කල්පනාව රටට ලෝකෙට ලස්සන පෙන්නන එක ... මේ කියන්නේ අලුතෙන් ම වෙච්ච සීන් ටිකක් ගැන . උබලාත් දැකලා ඇති දැන් කණ්නාඩියෙන් විරිත්තලා ෆොටෝ ගහය් ..එක එක විදිහට..කොහේ වත් යන්න බෑ ..ඔලුවේ වැඩ කරන්නේ ..මේ දැන් ගහපි ෆෝටෝ ටික කොය් වෙලාවේද අප්ලෝඩ් කරන්නේ බුකියට කියලා... .
මේකේ වැරද්දක් නෑ ...ඒත් මට හිතනවා මේ ගතිය දැන් වැඩී කියලා... ඉතින් මේ ගෙදර මොඩ්ලින් කරන බඩු ගැන තාමා මම කියන්නේ .![]()
ෆයර් ඩ්‍රැගන් දාලා තිබ්බා ලිපියක් කෑල්ල හා කෙල්ල අතර වෙනස...ලස්සන කෙල්ලෙක් ලස්සනය් (මේක ලියන්න හේතු උනෙත් අද මගේ වැඩක් නැති බහින්බස් වීමකින්) ඒත් ඒ ලස්සන විවිදාකාරය් ...සමහර ලස්සන දේවල් තියනවා..ලස්සන වගේම භායන්කාරය්.....අපේ ගොඩක් ගෑනූ ලමය් ආසය් ලස්සනය් කියන දේ අහන්න අති සාමාන්‍යය්.... ඒත් මේක නිසා වෙන අනිත් පැත්ත කතා කරොත් (ඕවර් යැම නිසා)
දැන් ඉන්න ගොඩක් කෙල්ලෝ පොර වල වෙන්නේ නිළියෝ දිහ එයාලා අදින විදිහ ... එයා දාන සපත්තු... එතකොට පත්තර කියවන්නේ ...ඉරිදා ස0ග්රහයවල්..බලලා ආදර්ශයට ගන්නේ ..අම්මේ මෙයා සුදු වෙලා... මෙයාගේ අතන කොහොමදකකුල තියන් ඉන්න විදිහ ..ඉතින් මේ ගෙදර මොඩ්ලර්ස් ලාත් ඔවා බල බල කරාම අපේ රටේ ඉන්න හපුත කුකුලෝ (වෙලාවකට ඕනම කොල්ලෙක් ට රබර් ඇහැ වැටෙනවා..සමාන්‍ය සිද්දියක් ) අම්මේ ඔයා ලස්සනය් .... පට්ටය් කිව්වාම ... සමහරු අගලක් දෙකක් උඩ ගිහින් බේරෙනවා..තවත් සමහරු සායනටම යනවා....
මේ එක නිලියකගේ වත් ආද්‍යාත්මික පසුබිම මේ අය ජනප්‍රිය ලස්සන නිසාද ..නැත්තම් කොල්ලෝ බඩු වලට ආස වීම නිසා හිට් වෙනවාද ...කොල්ලෝ මේවා බලන්නේ මොනයම් වෙලාවන් වලටද ..ඒවා කොච්චර දුරට රදා පවතිනවාද කියලා කිසිම අවබෝදයක් නැති නිසාත් .. බඩුවකගේය් නියම පිවිතුරු කෙල්ලක ගේය් ලක්ශන වත් අදුරන් නැති අය නිසා තමා මට මේ ටික කියන්න හිතුනේ
ලස්සන අවන්ක කෙල්ලෙක් ව බදින්න මම දැනුවත් ව ඕන කොල්ලෙක් කැමතිටය් ....
හැබැය් වයසට වඩා මුහුපුරා ගිය... ස්ට්ය්ලිශ් බඩුවකගේන් නම් බලාපොරොතු වෙන්නේ ..බොහොම සීමිත වැඩ කොටසක් පමණය්....
සමාජයේ නොසැලිකිලිමත්.... ඒ වගේම එක එක සමාජ මට්ටම් නිසා.. සමහර අහින්සක කෙල්ලෙක් උනත් මේ තත්වයට යන්න පුලුවන් ...මොකද ආකර්ශණය කියන දේට ගොඩක් අය ආස නිසා...ආකර්ශණයට අපි හැමෝම කැමත්ය්...ජනප්ප්රියත්වටයත් කැමති..හැබැය් මට හිතෙන් නේ කෙල්ලෙක් කොල්ලෙක් ලස්සනය් කියන දේ මොනයම් කාර්යන් උදෙසා ...කොක්ච්චර සීමා පරාසයක ඉදන් කියනවාද කියන එක වැදගත්.,....
මේ මට ගොඩ කාලෙකට කලින් උනූ දෙයක්..මගේ කතාව දන්න අය දන්නවා...
කාලෙත් එක්ක අපි රන්ඩු වෙනකොට ..එයාට කාලෙකට පරණ කොල්ලා හොදය් කියන තත්වයට ආවා..ඉතින් පරණ එකාත් ශේප් එකේ උත්සහයක් දැරුවා... එකක් දෙකක් මෙයාට අනින්න... ඒක නෑ කියන්න බෑ ..හැබැය් සමහර විට මෙයාට ඒ කාලේ ඒක හරි ලොකුවට පේන්න ඇති..මෙයා තාමත් මට ආදරෙය් වගේ ...ඒ කොහොම උනත් මාස දෙක තුනකින් එයාගේ (පරන කොල්ලා ගේ ) දැන් ඉන්න කෙල්ල එක්ක අපහු කරලියට ආවා..
ඉතින් මේ දේවල් කියන්න ඕනා කියලා හිතුනේ අද කෙල්ලෙක් දරණ මතයක් නිසා... කෙල්ලෙක් (ඇත්තටම ලස්සනය්) මම කිව්ව ලස්සනය් හැබැය් මෝරපු පාටය් කියලාඅවන්කවම මචන් මම හිතට එකගව ඇත්ත කිව්ව් එයා අය්යා එක්ක ඉන්නකොට එයා අක්කා වගේ පෙන්නේ ..අය්යා නිකන් මල්ලි වගේ ...ඒත් මේ කෙල්ල වැරදියට තේරුම් ගත්තේ >.. පස්සේ ඉතින් කලින් මට කොල්ලෝ ඔහොම කියලා නෑ වගේ මතයන් ආවත් ...ඒ මොනා නිසා කියනවාද ..කොය් තාක් දුරට එයා ගේ ජීවිතේ සාර්තකද කියන්න දෙයක් එයාගේ ඔලුවේ නෑ ... හ්ම්ම් ..
මට මේ දේ කියන්න හේතු උනේ...මෙන්න මෙහෙම ප්‍රශ්ණයක් ඔලුවට ආපු නිසා...දැන් ඔය අද කාලේ ඉන්න බඩූ එහෙමත් නැත්තම් ගෙවල් මොඩ්ලර්ස් ලා හෝ නීලියෝ ඇය් මෙච්චර මුහුපුරා ගිය පාටක් පේන්නේ .. ? ඒක ලස්සනක් තමය් ..හැබැය් සැබෑ ආදරේක සාර්තක වෙන්න කැමති යුග දිවියක් ගෙවන්න කැමති කොල්ලෙක් බලන්නේ ..ඒ වගේ බඩූ කියන ජාතියේ ලස්සන ද ... නැත්තම් නියම කෙල්ලෙක් ගේ ස්වරූපයද ... ()දැන් මගෙන් අහන්න එපා උන් දෙගොල්ලෝන් ගේ වෙනස...ඒක ඉතින් උබලා දන්නවා ඇති...මුහු පුරා යෑමට හේතුවටත් මගේ මතයක් තියනවාඅ කැමතිය් උබලා ගෙනුත් දැනගන්න....මචන් ලා වගේම මචීලා ගෙත් අදහස් බලාපොරොත්තු වෙනවා.!![]()
paw ban ubaහ්ම් මම ජීවිතේ 1st ටයිම් ආදරේ කරන්න ගත්තේ මම 5 වසරෙදි...ඔන්න ඉතින් මට බයින්න එපා බාල අපරාධ කියලා..
එහෙම තමයි උනේ.
එයා සුරංගි.දැන් වෛද්‍යවරියක්..... දැනටත් මාත් එක්ක කතා බහ කරනවා.ඒත් දැන් අපි අතරේ යාළු කමක් විතරයි තියෙන්නේ.
කොහොම හරි ශිෂ්‍යත්වෙන් පස්සේ එයා කොළඹ පාසලකට ගියා.මමත් කොළඹ පාසලකට ගියා.එහෙම්ම ඒ ආදරේ නැති උනා.
ඔහොම ඉන්න අතරේ මම 9 වසරෙදි තමයි මට දිලිනිව හම්බු වෙන්නේ o/L Maths class එකේ.කොණ්ඩේ දිග ලස්සන අහිංසක හුරුබුහුටි කෙල්ල.
මගේ හිත ගියා එය දැක්ක පළවෙනි දවසෙම.ඇත්තම කිව්වොත් මට පොඩි කාලේ ඉඳන් පොඩි ලෙඩක් තිබ්බා කෙල්ලො එක්ක කතා කරන්න බැරි.ළඟට ගියාම තොල කට වේලිලා බය වෙන ගතියක්ක්.
දෙයියන්ගේ පිහිටෙන් දැන් නම් එහෙම එකක් නෑ...
කොහොම හරි අපේ Maths calss එකේ හිටිය දක්ෂම කෙල්ල දිලිනි.මම හැමදාම අම්බානෙට සර්ගෙන් ගුටි කනවා වැඩ කරන්නේ නැතුව.දිලිනි ඉස්සරහත් ගුටි කාලා තියෙනවා හොඳට.කොහොම හරි හැමදාම මම calss එක පටන් ගන්න කලින් මගට වෙලා ඉන්නවා දිලිනි එනකන්.එයාගේ පස්සේම යනවා මම.class ඇරිලා එයා යද්දිත් මගක් දුරට මම එයාගේ පස්සෙන්ම යනවා...(දැනුත් මතක් වෙනවා මට ඒ දේවල්)
මම එහෙම පුරා වසර දෙකක් එයාගේ පස්සෙන්ම ගියා.එයාට ඒත්තු ගැන්නුවා මම එයාට ආදරේ බව,එයා ගැන උනන්දු බව. පසු කාලිනාව එයාටත් තේරුම් ගියා මම එයාට ආදරේ බව.class එකේදී එයත් හොරෙන් මා දිහා බලන්න ගත්තා.කථා කරන්න අපිට ලැබුනේම නෑ. නමුත් අපි ඇස් වලින් කථා කලා.
මගේ යාළුවෝ මාව උන්නදු කරවලා ඇරියා එයාගෙන් අහන්න... ඒ හැම අවස්ථාවකම මම හැරිලා ආවා.... බය නිසා. ඔහොම හරි o/L අවසානේ මහරගම Science class එක (දයියගේ class එක) අවසාන දින පාර්ටි එකේ එයා ලස්සනට ඇවිත් තිබ්බා.ඒදා අපි ගොඩක් විනෝද උනා,party එක ඉවරවෙලා එයා bus halt එකට ගියා.මමත් පස්සෙන්ම ගියා.ගිහින් දැන් ඉන්නව ඉන්නවා....එයා halt එකේ මම එයාගෙන් ඇවිත් අහනකම්... මං දිහා හොරෙ බලනවා.මට ඇවිත් අහන්න කියලා ඇස් වලින් ආරාධනා කරනවා.මට තිබ්බ බයත් එක්ක මම ගියේ නෑ.ගොඩ වෙලාවක් එහෙම ඉඳලා එයා කොට්ටාව බස් එහෙක නෑගලා යන්න ගියා... ඒ ගියා ගියාමයි මට එයාව A/L කරනකම් මුන ගැහුනේ නෑ.පස්සේ දැන ගත්තා එයාට o/L වලට 9A's තීබ්බ කියලා. එයා commerce කලේ.සක්යා යනවා කියල දැන ගන්න ලැබුනා.කාලයාගේ ඇවෑමෙන් ඔහොම කාලේ ගෙඋනා.එයා A/L pass උනා 3A's එක්ක.එයා ජපුරේ ගියා.දැන් අව්ටු,දැන් Central Bank එකේ work කරනවා. දැන් කොල්ලෙක් ඉන්නවා.මේ year එකේ marry කරන්න ඉන්නේ.... ඔන්න ඔහොමයි ඒ පාසල් ආදරේ නිමා උනේ!
![]()

Fashion කියන දේ හරියට කලොත් කිසිම ප්‍රශ්ණයක් නෑ බං...
දැන් වෙලා තියන ප්‍රශ්ණේ සමහර කෙල්ලෝ ඒක හරියට කරන්න දන්නේ නැති එක....
බාගෙට ඇදපු කෙල්ලෙක් දිහා බැලුනේ නැත්නම් කොල්ලෙක් නෙමේ නේ...
කෙල්ලෝ එහෙම අඳින්නෙත් තමන්ගේ ඇඟ පෙන්නගන්න තියන උවමනාවටනේ....
ඊට පස්සේ ඉතින් ඉවසගෙනම ඉන්න අමාරු එකෙක් බලෙන් වැඩේ දෙනවා...
මං කියන්නේ නෑ දූෂ්ණ හැම එකක්ම වෙන්නේ කෙල්ලගේ වරදින් කියලා...
හැබැයි සමහර සිද්ධිවලට කෙල්ලොත් වක්‍රාකාරව වග කියන්න ඕන...
![]()

මමත් මම ගැන ආඩම්බරයි
වෙන කෙල්ලෙක්? ෂා.. ඒකද අවංක ආදරේ.. ජීවත් වෙන්න ඕනේ නිසා වෙන කෙල්ලෙක්ට ආදරේ කරන්න කියලද කියන්නේ...
ඕවට කියන්නේ පාහර උපදෙස් කියලා ... උබලා ඉගෙන ගෙන තියෙන්නේ ආදරේ sale කරන්න මිසක් බොක්කෙන් ආදරේ කරන්න නෙමේ... ඉතින් කරුණාකරලා ඒවගෙ සෙල්ලම්/game වලට ආදරේ කියලා අර්ථ දක්වන්න එපා
අවංකවම ආදරේ දැනෙන්නේ ජීවිතේ එක පාරයි.. ඒක කොයිවගේද කියලා මට විස්තරකරන්න පුලුවන් මොකද එදත් අදත් හෙටත් මම ඒ ආදරෙට ආදරේ කරන නිසා.. නැතුව පාරෙයන බස් වගේ දකින දකින් කෙල්ලන්ට love sale කරන්න යන එකෙක්ට පුලුවන්ද මෙකයි අවංක ආදරේ කියල අර්ථ දක්වන්න![]()

Fashion කියන දේ හරියට කලොත් කිසිම ප්‍රශ්ණයක් නෑ බං...
දැන් වෙලා තියන ප්‍රශ්ණේ සමහර කෙල්ලෝ ඒක හරියට කරන්න දන්නේ නැති එක....
බාගෙට ඇදපු කෙල්ලෙක් දිහා බැලුනේ නැත්නම් කොල්ලෙක් නෙමේ නේ...
කෙල්ලෝ එහෙම අඳින්නෙත් තමන්ගේ ඇඟ පෙන්නගන්න තියන උවමනාවටනේ....
ඊට පස්සේ ඉතින් ඉවසගෙනම ඉන්න අමාරු එකෙක් බලෙන් වැඩේ දෙනවා...
මං කියන්නේ නෑ දූෂ්ණ හැම එකක්ම වෙන්නේ කෙල්ලගේ වරදින් කියලා...
හැබැයි සමහර සිද්ධිවලට කෙල්ලොත් වක්‍රාකාරව වග කියන්න ඕන...
![]()
) ඉතින් මට ඊයේ හිතුන දෙයක් නිසා කිව්වේ ....කොල්ලෝ බොරුවට චූන් කරනකොට චූන් වෙන කස්ටියකුත් ඉන්නවා නේ
- හ්ම්ම් ..ඔව් ඒත් මම නම් කිව්වේ අදින පලදින එකටත් වඩා ... කෙල්ලෝ කොල්ලෝ දකින ලස්සන හරි කියලා හිතන් ඉන්න වැරදි මතේ හරිගස්සන්න ...ගොඩක් කෙල්ලෝ බඩ් ටය්ප් ඉතින් කොල්ලෝත් ෆෝම් කරන්න කිව්වාම නිකන් චූන් වෙලා *ත්ත නලලේ තියා ගන්න අවස්තා එමටය් .
- .. (එකක් කියන්න ඕනා මේ කතාව මගේ කතාවේ දේවල් වලට සම්බන්ද නෑ හොදේ .මොකද මගේ කෙල්ල ඒ අතින් නම් හොදය් ,...ඕන කෙනෙක් එක්ක මූනට හිනා වෙලා කතා බහා කරනවා.හැබැය් ඉතින් ගියාට පස්සේ කොහොමද දන්නෑ
) ඉතින් මට ඊයේ හිතුන දෙයක් නිසා කිව්වේ ....කොල්ලෝ බොරුවට චූන් කරනකොට චූන් වෙන කස්ටියකුත් ඉන්නවා නේ
ඔව් මචං...
අද ගොඩාක් කොල්ලෝ කැමති කෙල්ලෙක්ගේ බඩු ලස්සනට...
ඒ ඇයි කියන එකනම් මටත් ප්‍රශ්ණයක්...
![]()

මොකෝ මම වැරදිද ?
මොකද්ද ඒ හනුමා සිද්දිය?????

ඔයා ගෑණු ලමයෙක්ද කොල්ලෙක්ද...? Angel නිසයි අහන්නේ...
![]()