මේ කී බෝඩ් එක එන්න කලින්, තරින්ද අංකල් දුන්න ලොරි ටෝක්ස්......!! 

මෙන්න කී බෝඩ් එක ආවට පස්සේ මුගේ බටර් ටෝක්ස්....

මේවා දැකලා, මට හිතුනා, මේ තරි අංකල්ගේ ලැප්ටොප් එක, හදලා දෙන්නද එපාද කියලා, පොඩි වෝටින් පාරක් දාන්න.......
ඉතින්, ඔබේ වටිනා ජන්දය, මේ සදහා භාවිතා කරන්න......!! 

පෙනේද මෙච්චර වෙලත්, මූ තවමත් ගේම ඉල්ලගෙන ඉන්න හැටි..... දෙන්නම් ජම්බු....
වෝට්ස් ගාන අනුව තමා මේක හදනවද නැද්ද කියලා තීරණය කරන්නේ......
වෝට්ස් කෙසේ වෙතත්, අවසාන තීරණය, පහත සදහන් අයගේද කැමැත්ත අනුව තීරණය වනු ඈත......!! 
lag8777 :- http://www.elakiri.com/forum/member.php?u=126167
Kumara456 :- http://www.elakiri.com/forum/member.php?u=69529
gayendra9*9 :- http://www.elakiri.com/forum/member.php?u=128550
dj gamaya :- http://www.elakiri.com/forum/member.php?u=61857
dath kimbula :- http://www.elakiri.com/forum/member.php?u=329688
kingdewi :- http://www.elakiri.com/forum/member.php?u=5641
ඉහත පුද්ගලයින් හට බලපෑම් කිරීම සපුරා තහනම් වන අතර, එසේ කර බවට, ආරංචි වුව හොත්, අනිවා ඩෙෆා සොෆ්ට්ලොජික් පිහිට පැතීමට තරි අංකල්ට සිදු වනු ඈත.....!!

ලැපට ගල් ඉනි පාරවල් ගාව ගන්නේ මොකටද ? ?? අයි නෝ ද ප්ලේස් පුතා !! මම හැමදාම යන්නේ සොෆ්ට්ලොජික් !!![]()
ලැප්ටොප් කන්නා![]()
ආවම මොන බල ගන්නද බොල ? ඇඩ්වාන්ස් එකක් අරන් ගියානම් වැඩේ කරලා දීපන් .. හතර වටේට පොරෝ පාරවල් දීල වගේ ලැපට කෙලෙව්වා මදිවට තව කියෝනවා !! මුට නම් කිසිම සුදුසුකමක් නෑ ලැප් රෙපෙයාර් කරන්න !!![]()
හික් හික් මු ලැප් හදන්න දුන්න උන්ගෙන් කෝල් කරලා අහනවලු හාර්ඩ් එකත් එක්ක නේද හදන්න දුන්නේ කියල ... ඉතුරු ටික හිතා ගන්නකො !! (සත්‍ය සිදුවීමකි )![]()
මූ හොඳා යස අගේට තියෙන ලැප් කඩන්න !! මගෙන් ඇහුව උඹේ ලැපට කරන්න පුළුවන් ගොඩ වෙද කමක් මම කිව්වා එක්ස්ටර්නල් කාර්ඩ් එකක් දන්නා කියල මූ කියපි මගේ අදහසක් වගේ මම කිඹුලට කියන්නම් කියල !! මූ දෙයියනේ කියල රුපියල් එකසිය පනහේ කාර්ඩ් එක උඹට පන්සීය පනහක් දීල ගෙනල්ල !! මුගේ සූකිරි මූණට ගාන වැඩි කරලා තියෙන්නේ !! මූට කෑලි දෙන්නේ නෑ මු කරන විනාස දැක්කම ලැප්ටොප් බඩු ගෙන්නන උන් !! කොහොමින් කොහොම හරි ඔටෝ උඹේ ලැප් එකේ සීන් එක හරි ගිය එක හොඳා !! උඹේ වෙලාව හොඳයි මයේ හිතේ !! නැත්තන් විනාසයි !!![]()
අද එළියේ ලැප්ටොප් කන්නා
බස් කාරය මිසිං![]()
ගෙදරින් ටොකු කාලා ඔන්න ඇවිත් ලැප්ටොප් කන්නා ..![]()
ගැරඬි මරන්නෙත් නෑ හරක් මස් කන්නෙත් නෑ බන් අපි දෙන්නා !!![]()
මෙන්න කී බෝඩ් එක ආවට පස්සේ මුගේ බටර් ටෝක්ස්....

යුරාජ් පරිස්සමින් වැඩට ගියාද දන්නේ නෑ නේද ?![]()
යුරා මේකත් කාලා,
කව්ද යකෝ මේ ටැග් එක දැම්මේ ? මරනවා දාපු එකාව![]()
අඩෝ ඌට මොකුත් කියන්න එපා හරිද ? මම නරක මිනිහ කියන්න එපා ආයේ !!![]()
පලයන් මිනිහෝ යන්න නිකන් ඉන්න මිනිස්සුන්ට කතා නොහදා !! යුරාජ් ට බැනල තිබ්බොත් බලාගනින් ගොබ්බයා !! ඌ වැඩකරු !! තෝ වගේ බේබද්දෝ නෙමේ අපි !!![]()
මම එක පාරක් කිව්වා තොට යුරාජ්ට අතවර කරලා තිබ්බොත් මම නරක මිනිහ කියන්න එපා !!![]()
හික් හික් !! තොටත් ගොනාට වගේ මොලේ තියෙනවා නේද තණ කොළ කෑවට ? අනේ බුදු යුරාජ් මල්ලි උම්මාහ් !!! ඌ විතර වැඩ කාරයෙක් ලොවෙත් නෑ !!
![]()
අහ්හ් යුරා මල්ලි !! සැප සනීප කොහොමෙයි ??![]()
ලැගා කසිප්පු බීපු එකෙක් නේ බන් !! උඹ වගේ ටොප් බඩු බොන එකෙක් නෙමේ ඌ !!![]()
පිස්සු කෙලින්නේ නැතුව සෙනසුරාදා වරෙන් !! සොෆ්ට්ලොජික් එකේ උඹ තරම් කොලිටියට හදන්නේ නෑ බන් !!![]()
![]()
උන් ගල් ඉනි මාර්ක් ගහන්නේම නෑලු !!
![]()

මේවා දැකලා, මට හිතුනා, මේ තරි අංකල්ගේ ලැප්ටොප් එක, හදලා දෙන්නද එපාද කියලා, පොඩි වෝටින් පාරක් දාන්න.......
ඉතින්, ඔබේ වටිනා ජන්දය, මේ සදහා භාවිතා කරන්න......!! 

හික් හික් !! ඕකට ඇන්කර් නෙමේ ටින්කිරි දෙන්න ඕන !! කී බෝර්ඩ් එක හයි කොරනකන් විතරයි.. මූට ටින්කිරි !!![]()
පෙනේද මෙච්චර වෙලත්, මූ තවමත් ගේම ඉල්ලගෙන ඉන්න හැටි..... දෙන්නම් ජම්බු....
වෝට්ස් ගාන අනුව තමා මේක හදනවද නැද්ද කියලා තීරණය කරන්නේ......
වෝට්ස් කෙසේ වෙතත්, අවසාන තීරණය, පහත සදහන් අයගේද කැමැත්ත අනුව තීරණය වනු ඈත......!! 
lag8777 :- http://www.elakiri.com/forum/member.php?u=126167
Kumara456 :- http://www.elakiri.com/forum/member.php?u=69529
gayendra9*9 :- http://www.elakiri.com/forum/member.php?u=128550
dj gamaya :- http://www.elakiri.com/forum/member.php?u=61857
dath kimbula :- http://www.elakiri.com/forum/member.php?u=329688
kingdewi :- http://www.elakiri.com/forum/member.php?u=5641
ඉහත පුද්ගලයින් හට බලපෑම් කිරීම සපුරා තහනම් වන අතර, එසේ කර බවට, ආරංචි වුව හොත්, අනිවා ඩෙෆා සොෆ්ට්ලොජික් පිහිට පැතීමට තරි අංකල්ට සිදු වනු ඈත.....!!

මේ ත්‍රෙඩ් එක කෑමට අවසර ඈත.....!! 