Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503


  • Total voters
    140

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උඹ දන්නවනේ පිස්සා කියන්නේ ඌට පිස්සු නෑ අනික් එකාටයි පිස්සු කියලනේ ? මම ඉතින් අනුකම්පා කරනවා බස් ගෙම්බට !! අනත වෙලා ඉන්න විදිය බලන්න බියගම නිවස පැත්තේ පලයන්කෝ වෙලාවක !! අම්මප මම නම් කැළණි ගඟේ පනිනවා බන් මූ ඉන්න විදිහ දැක්කම !! ඔව් ඔව් කුමාරය කිව්වා උගෙන් 16000ක් කඩ ගන්න ගිය කියල !! මගෙත් එක්ක එව්වා වානා !! එකනේ ඊබේ එකෙන්ම ගෙනාවේ !! දැන් ටොක්කක් ඇනල දාගන්නවා කී බෝර්ඩ් එක !! :rofl:\


    පී ඇස් :- බස් ගෙම්ම්බගේ වල්ගේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න හිතන් ඉන්න එකාටත් අත් වෙලා ඔය සන්තෑසියමය !! :rofl:

    :sorry::sorry: තරි අංකල්ට ඉතින් ඊ බේ එකෙන්, හරියට කී බෝඩ් එක ඕඩර් කරගන්න බැරි වුන එක වෙනම කතාවක් හොදේ.......!! :rofl::P

    දැන් තරි අංකල් හිතාගෙන ඉන්නේ, මම ඔය කී බෝඩ් එක දාලා දෙන්න එයි කියලද.......?? :rolleyes::rolleyes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අන්න හරි එළකිරි මචන්

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    Mage Valuable VOTE eka anthima wenakan tiyagena innawa,,,,,


    Thama kisisma IDea ekak na......

    Mamath innawane
    "කැබිනට් මණ්ඩලය" Kiyana eke

    Balamu......

    Onna Leyland aiye ethakan mukuth ba hode
    :lol:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown::frown: ඔන්න ඉතින් කිඹුලා සවුන්ඩ් හැදුවා වගේ කතාව මෙතන දාගන්නයි යන්නේ.....!! :growl::growl:
    රිපීට් ටෙලිකාස්ට් එපා........
    ඒක කලින් මම ම දැම්මා.......
    උඹ නීට් නවලා, අයිස් හලලා, වයර් ගලවලා...පස්සේ ඇවිත් හැදුව හැටි..........
    පලි-තාම බස් එකේද රෑට නිදා ගන්නේ............
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    View Poll Results: හදලා දෙන්නද? එපා&#3503

    කොහුවල අනාතයා පව්, හදලා දීපන්

    සුදු කෙල්ල, Ado_Sara, amila.ela, animation, AselaAsanka, BC_Dilum, C.I.D, chami_84, chathupatiya, cse123, dgvirajm, Djwathila, Epic Madness, gora, jeevan pussella, jkadithya, Kasunrock619, Leitan, maduranga_it, marQuis, maxxan, mcj1983, motta kolla, Nebuchadnezzer, niko111, Ninja hattori, NO_MeRcY, Pink panther, prageeth119lk, praveenKF, rochel1977, Rovin, rukmalranaweera, sasliit, spider2k, tharinda76, ufo218, vidura99

    bar2-l.gif
    bar2.gif
    bar2-r.gif
    clear.gif
    38 76.00%


    කොහුවල අනාතයාට හොද වැඩේ, හදන්න එපා

    *danushka*, eranga_rama, gayendra9*9, kellsupun, lag8777, maxxaa, mldarshana, ruchira88, SaNDun, Somapaala, wada bari tarzan, yuzny

    bar3-l.gif
    bar3.gif
    bar3-r.gif
    clear.gif
    12 24.00%
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මූ ගොන් බිජ්ජා බන්, බලපන් ගෙන්න ගත්ත කීබෝර්ඩ් එකත් වැරදි එකක්නේ
    :angry::angry:

    :lol::lol: කියලා වැඩක් නෑ ඕයි..... කොහෙද මූ අපිටත් වඩා ලැප්ටොප් ගැන දන්නවනේ.... ඒකනේ දැන් ගෙන්වපු කී බෝඩ් එක වැරදි එකක් වුනේ...... :yes: ඕක සෙට් කරන්නත් බැරි උනොත් (ඈණ එහෙම වෙනස් නම්) ගොඩේ ගොඩ.... සොෆ්ට්ලොජික් එකේ උන් මූට දාන නෝන්ඩිය මට හිතා ගන්න බෑ......!! :lol:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,352
    5,766
    113
    Hell & Heaven (Kiribathgoda)
    රිපීට් ටෙලිකාස්ට් එපා........
    ඒක කලින් මම ම දැම්මා.......
    උඹ නීට් නවලා, අයිස් හලලා, වයර් ගලවලා...පස්සේ ඇවිත් හැදුව හැටි..........
    පලි-තාම බස් එකේද රෑට නිදා ගන්නේ............


    Matath Aranchi una oya seen eka nam.......Hapoi;):yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඒක හරි !!

    :D හොද වෙලාවට... නැත්නම් අල්ලපු ගෙවල් වලට රිංගලා, ගෑණුන්ගෙන් (ගෙදර ගෑණිගෙන් ගුටි කනවට අමතරව) ගුටි කාලා.... ජංජාලයයි.....!! :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අය්යෝ ඕවා මොනාද බන් මූ වෙන ගේකට ගියත් කොසු පාර, මුගේම ගෙදරට ගියත් කොසු පාර :lol::lol::lol::lol:

    :rofl::P අයියෝ සල්ලි......!! පව් බං අසරණ කොහුවල අනාතයා..... :rolleyes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown::frown: ඔන්න ඉතින් කිඹුලා සවුන්ඩ් හැදුවා වගේ කතාව මෙතන දාගන්නයි යන්නේ.....!! :growl::growl:
    අවාසනාවට ඇත්ත කතාවක්..................!!!!!!!

    මේකයි ස්ටෝරිය..........
    එදා මෙතන නීට් නවල චොර කරල මගේ ලැපටත් කෙලල ගිහිල්ලා රත්නයා.........
    ලැපේ සවුන්ඩ් අවුට් එක වැඩ නෑ.........
    මම ගැලෙව්වා.......ගලවල රත්නයට සීරියල් එක කිව්වා මේ කෑල්ල ගෙනත් දියං කියල...කොහෙද ඒක නෑලු.........:dull::growl::growl:(හරියට උගේ කෑල්ල වගේ ...නෑ තමා.....)
    පස්සේ තීරනය කරා එක්ස්ටර්නල් සවුන්ඩ් කාඩ් එකක් ගහන්න. මූ ගෙනාවා......ඒත් සවුන්ඩ් අවුට් නෑ.........කාඩ් එක එක්ස්සෙප්ට්.........:dull:
    බැලුවම මූ එදා නීට් එක ගහල අයිස් හලාගෙන වැටිච්ච පාරට සවුන්ඩ් එන්ස්ටෙන්ෂන් වයර් එක ගැලවිලා......හැබැයි වරින් වර සවුන්ඩ් එමින් යමින් තිබුනේ..........:dull::dull::frown:
    නීට් එකේ තද තරමට රත්නයට වගේම ලැපටත් වැදිල ද කොහෙද, මගේ ලැපත් මූ වගේ ම හොදට දාන එකක් මට පේන්නේ........:lol:
    නැත්තං ආව ගමන් ම වැඩේ ගොඩ යයියැ?:shocked::shocked:
    රත්නය ආපු ප්‍රීතියටයි සවුන්ඩ් කාඩ් එක හරි ගියේ.............:lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mage Valuable VOTE eka anthima wenakan tiyagena innawa,,,,,


    Thama kisisma IDea ekak na......

    Mamath innawane
    "කැබිනට් මණ්ඩලය" Kiyana eke

    Balamu......

    Onna Leyland aiye ethakan mukuth ba hode
    :lol:

    :frown: ආයේ හිත හිතා ඉන්න දෙයක් නෑ.... කොහොමත් තරි අංකල්ට සොෆ්ට්ලොජික් පිහිට පතන්න වෙනවා..... මම ඕක හදලා දෙන්නේ නෑ......!! :no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රිපීට් ටෙලිකාස්ට් එපා........
    ඒක කලින් මම ම දැම්මා.......
    උඹ නීට් නවලා, අයිස් හලලා, වයර් ගලවලා...පස්සේ ඇවිත් හැදුව හැටි..........
    පලි-තාම බස් එකේද රෑට නිදා ගන්නේ............

    :frown::frown: අපි එදත් ගේ ඈතුලේ අදත් ගේ ඈතුලේ.... ඔය කාර් අතුලේ නිදියන උන් දුකට කියන කතා ගනන් ගන්න එපා......!!:no::no:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :frown::frown: අපි එදත් ගේ ඈතුලේ අදත් ගේ ඈතුලේ.... ඔය කාර් අතුලේ නිදියන උන් දුකට කියන කතා ගනන් ගන්න එපා......!!:no::no:
    ඔව් ඉතිං....'ඹට බස් එක ඇතුල ගෙදර වගේ නේ............
    හැබැයි මට හිතුනා ඕක..........කට බොරු කිව්වත් අත බොරු කියන්නේ නෑ ලු නේ.......
    දැන්වත් ඔය "ගේ" ඇබ්බැහිකම නවත්තපං.......
    අර මනුස්සයා කොච්චර නම් දුකක් විදිනව ඇද්ද හිතින්.........!!!!
    තොට පව් යකෝ....!!!!:angry::angry: