අම්මෝ ගේ කියන්නේ එක මාර ගේ !!![]()

හරියට උඹේයි කුමාරයගෙයි ගේ සීන් එක වගේද....??
හිටු උඹට දෙන්නම් ජම්බු.......!!
හදාගනින් සොෆ්ට්ලොජික් එකෙන්ම.....!! 
අම්මෝ ගේ කියන්නේ එක මාර ගේ !!![]()

හරියට උඹේයි කුමාරයගෙයි ගේ සීන් එක වගේද....??
හිටු උඹට දෙන්නම් ජම්බු.......!!
හදාගනින් සොෆ්ට්ලොජික් එකෙන්ම.....!! 
අනේ පලයන් ගොන් බිජ්ජෝ යන්න.... හිටපන් යුරාජ්ට කියන්න තොගේ ලැප් එකට මන්න පාරවල් නෙමේ බෝම්බ ගහන්න කියල![]()
මම යන්නේ නෑ බං ඕක හදලා දෙන්න......!! 

ආ ඔයා ඉල්ලන් මාමයිට් ගා ගන්නද යන්නේ![]()

මෙන්න ලින්ක් එක..... http://www.elakiri.com/forum/search.php?searchid=8448972Captain ජැක් ස්පැරෝ;12198780 said:පව් බන් හදලා දීපන්............![]()



මුගේ කට වැඩි...... 
පොඩ්ඩක් ඉවසපන් යුරාජ්ගේ ඔෆිස් එකේ කරන්ට් එක නෑ, ඌ තව ටිකකින් එයි![]()

ආවා අවා ත්රෙඩ් එක කන්න ආවා...... 
ඉතියෝපියාවෙන් කිව්වාදන්නා කියන පළාතකින් වගේ ගෙන්නලා තියෙන්නේ![]()
වගකීම් කාලය මාස 1 කින් කෙටි කරන ලදී![]()





ආරන්චි විදියට යුරාගේ ඔෆිස් එකේ කොල්ලො පු*ට ලෑලි ගහගෙනමලු වැඩට එන්නෙ,බැරිවෙලාවත් ඒක අමතක උනොත් උදේ ආපු ගමන්ම පු* හරහට බ්ලේඩ් තලයක් තියාගන්න සීන් එකක් තියෙන්නෙ.අඩෝ මේ වෙලාවෙ මූ මොනවා කරනවා ඇද්ද
මමද....?? මම දැන් තොගේ අර ත්රෙඩ් එක බම්ප් කරනවා......!! 

කොහොමත් බස් කරය ලැප අල්ලපු දවසෙම තමා වගකීම් කාලේ කෙටි උනේ !!
![]()
හරි හරි ආයේ ඔය ලැප්ටොප් එක අල්ලන්නේ නෑ....
ඒ කියන්නේ හදලා දෙන්නේ නෑ......!! 

මමද....?? මම දැන් තොගේ අර ත්රෙඩ් එක බම්ප් කරනවා......!!
![]()

අදත් දොස්තරත් තරියා ගියපු ඉස්කෝලෙටම ගිහින් වගේ.......!! සිංහල තේරෙන්නේත් නෑ......!!
![]()

ඔබගේ රෙදි ගැලවිය හැකි අතිශය ජුගුප්සාජනක කාරනයක් මා හට අසන්නට ලැබුනි.ප්රවේසම් වනු.
හරියට මෙන්න මේ වගේද.....?? http://www.elakiri.com/forum/showthread.php?t=1161156 

67 නාකි ලැපා ටොපා
ඇයි බං මුට අනාතයා කියන්නේ..![]()
හැම පැත්තෙන්ම අනාත වෙලා ඉන්න නිසා.......

දෙන්න එපා![]()
මූ ලොරි ටෝක් දුන්නනේ සොෆ්ට්ලොජික් යනවා කියලා......!! 

අපි කාන්තාවන්ට ගරු කරන්නෝ වෙමු එබැවින් කාන්තාවන්ද අප හට ගරු කරයි
නැතුව එක එක ගොන් බිජ්ජෝ වගේ දකින දකින ගෑනිගෙන් කොසු පාරවල් කන්නේ නැත![]()

තරි අංකල්ට ඈඩ්රස් නැති විය......!! 

පව යකෝ මු හැමදාම දවසේ බයිට් එක වෙනවා![]()

වෙදා වෙනුවට, තරි අංකල්......!! 
