Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503


  • Total voters
    140

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අම්මෝ ගේ කියන්නේ එක මාර ගේ !! :baffled::rofl:

    :frown::frown: හරියට උඹේයි කුමාරයගෙයි ගේ සීන් එක වගේද....?? :rolleyes: හිටු උඹට දෙන්නම් ජම්බු.......!! :angry: හදාගනින් සොෆ්ට්ලොජික් එකෙන්ම.....!! :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අනේ පලයන් ගොන් බිජ්ජෝ යන්න.... හිටපන් යුරාජ්ට කියන්න තොගේ ලැප් එකට මන්න පාරවල් නෙමේ බෝම්බ ගහන්න කියල :angry::angry:

    :angry: මම යන්නේ නෑ බං ඕක හදලා දෙන්න......!! :no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඉතියෝපියාවෙන් කිව්වා
    8.gif
    දන්නා කියන පළාතකින් වගේ ගෙන්නලා තියෙන්නේ :rofl:
    වගකීම් කාලය මාස 1 කින් කෙටි කරන ලදී:dull:

    :rofl::rofl::rofl::P:P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ආරන්චි විදියට යුරාගේ ඔ‍ෆිස් එකේ කොල්ලො පු*ට ලෑලි ගහගෙනමලු වැඩට එන්නෙ,බැරිවෙලාවත් ඒක අමතක උනොත් උදේ ආපු ගමන්ම පු* හරහට බ්ලේඩ් තලයක් තියාගන්න සීන් එකක් තියෙන්නෙ.අඩෝ මේ වෙලාවෙ මූ මොනවා කරනවා ඇද්ද

    :frown: මමද....?? මම දැන් තොගේ අර ත්‍රෙඩ් එක බම්ප් කරනවා......!! :angry::yes:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :baffled::baffled: කොහොමත් බස් කරය ලැප අල්ලපු දවසෙම තමා වගකීම් කාලේ කෙටි උනේ !! :dull::oo:

    :shocked: හරි හරි ආයේ ඔය ලැප්ටොප් එක අල්ලන්නේ නෑ.... :no: ඒ කියන්නේ හදලා දෙන්නේ නෑ......!! :no::no:
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    :frown: මමද....?? මම දැන් තොගේ අර ත්‍රෙඩ් එක බම්ප් කරනවා......!! :angry::yes:

    අපි කතා කරලා මේක බේරගමු මචන්,මොකො කියන්නෙ ටැග් ටික මාරු කරන්නද?:D
     

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ඔන්න ඕක හදල දියන් බන් අහිංසකය
    මේ දවස්වල අළු කෙහෙල් හොයලම මුගේ හොද පන ගිහිල්ලා
     
    Last edited:

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    67 නාකි ලැපා ටොපා

    ඇයි බං මුට අනාතයා කියන්නේ..:lol:

    :rolleyes: හැම පැත්තෙන්ම අනාත වෙලා ඉන්න නිසා....... :oo:

    උදාහරණ :-

    1. පොඩි එකාව ඉස්කෝලට දාගැනීම - Failed

    2. අක්කාට, පොඩි එකාව ඉස්කෝලෙට දාගන්නවාමයි කියලා ලොරි ටෝක් දීමෙන් - Failed

    3. GPS නැතුව කාර් එලවීමෙන් (අඩු තරමේ වැසිකිලියටවත් යන්න බෑ මූට GPS නැතුව) - Failed

    4. පත්තර කඩේ - Failed


    ඉතින් මූට අනාතයා (කොහුවල) කියන්නේ නැතුව වෙන මොනවා කියන්නද.....?? :rofl::P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    අපි කාන්තාවන්ට ගරු කරන්නෝ වෙමු එබැවින් කාන්තාවන්ද අප හට ගරු කරයි :dull::dull:

    නැතුව එක එක ගොන් බිජ්ජෝ වගේ දකින දකින ගෑනිගෙන් කොසු පාරවල් කන්නේ නැත :angry::angry:

    :lol::lol: තරි අංකල්ට ඈඩ්‍රස් නැති විය......!! :rofl::P