මගේ රට වෙනුවෙන්, මගේ දැය වෙනුවන්, මගේ ජිවිතය පරදුවට තැබුවා, ලංකා මැණියන්ට නිදහස ලබා දෙන්නයි මම මගේ ජිවිතය පරදුවට තියලා රුදුරු ත්‍රස්තවාදීන්ගේ මරාගෙන මැරෙන බොම්බයට මුහුණ දුන්නා, මගේ ලංකා මැණියන්ට මා වෙනුවෙන් කලයුතු යුතු කම මා ඉටු කළා, ඉදිරිය ඔබට බාරයි.. රට ජාතිය වෙනුවෙන් ජීවිතය පරදුවට තැබූ මා අද බන්ධනාගාරයට භාරයි, අප රට ජාතියේ පරම සතුරා, අපගේ රට වැසියාගේ ජීවිත දහස් ගනනක් බිලිගැනීමට අණදුන් ඒ රුදුරු කොටි පැටව් අද ඔබට භාරයි, මන්දයත් ඔවුන් පොෂණය කරන්නේ ඔබගේ මුදලින් බව ඔබට අමතක වී ඇත. ඔබ සියලු දෙනාට සහ ශ්‍රී ලංකා මැණියන්ට කොටි පැටවුන්ගේ පිහිට ආරක්‍ෂාවයි..