තොපි වගේ අනාත ගස් ගෙම්බෝ........
මාළඹේට ඇවිල්ලා ගියා අඩු ගනනේ මට කිව්වද එල හරක් රැළ............
තොප් වරෙව් කෝ ආයෙ මේ පැත්තේ..........
දැන් ලැප හදල ඉවර නම් අර 16 වෙනිදා සෙට මෝල් එක ගැන පී එම් දාන එක හොදා........![]()
අනේ කිඹුල් අය්යේ මම අරූට වැන්දේ නැති එක විතරයි ඔයාගේ ක්ලිනික් එකට ගිහින් යමු කියල. අර වල් තරින්ද යන්න බෑම කිව්වා.
තොපි වගේ අනාත ගස් ගෙම්බෝ........
මාළඹේට ඇවිල්ලා ගියා අඩු ගනනේ මට කිව්වද එල හරක් රැළ............
තොප් වරෙව් කෝ ආයෙ මේ පැත්තේ..........
දැන් ලැප හදල ඉවර නම් අර 16 වෙනිදා සෙට මෝල් එක ගැන පී එම් දාන එක හොදා........![]()

oka awanam umbala dummala gahalawath elawa ganna ba 

මල හත් ඉලව්වයි වෙන්නේ ෂෝර්ට් කරා නම් .. වතිලයගේ වගේ බ්ලොග් කියල හිතපු නිසා තමා ෂෝර්ට් කරන්න එපා කිව්වේ !!
සැන්ඩ්විච් ගැන අහන්න එපා එව්වා රහස් !!
තොගේ ලැප හදා ගන්න ඕන නේද ? කටවහන් හිටු !!
මම හිතුව අපිව බෙල්ලෙන් අදාල එලියට දායි කියල ලැගා ගේ කට හඬ ගාන්ටාර පරාදයි.. මු කෑගහනවනේ !!
පලයන් කොටළුවෝ යන්න .. " ගෝ " එක දෙනව තව පොඩ්ඩෙන් පස්ස නොබලා දුවන්න කොස්සෙන් තොත් එක්ක ඕකට වග කියන්න ගියානම් !!මම දැක්කා පිටිපස්සෙන් දොරකඩ මාරාව වගේ කන්න වගේ බලන් ඉන්නවා අපි දිහා !!
සිරාවට ආත්ම ආරක්ෂාවට උඹව ගෙනිච්චේ !!මම මොකක් හරි අව්ලක් උනානම් උඹව දාල පැනල දුවනවා !!
අනිවා ගැලරියට ගැලරියෙන් ප්රහාරයක් එල්ල වෙනවා තව පොඩ්ඩෙන් .. තොට පූර්ව උපදෙස් දීල ගෙනාපු නිසා හොඳා !!
මූ ඒවත් කිව්වද බන් ..මට කිසිදෙයක් මතක නෑ පාස්වර්ඩ් විකාරෙන් නේ හිටියේ !!
උඹ කීයයි.. අපේ පටිනේ රෝල් වෙන්නේ !!![]()
දෑක්කනේ ඒකේ කියලම තිබ්බා Mother Board එකට බඩු බනිස් උනොත් උන් වග කියන්නේ නෑ කියලා......










සිරාවට මට දෙලෝ සිහි උනා බන් !! රෝඩ් එන්ඩ් එතනින් ගියාම හෙන කට්ටක් කාල රිවස් කර ගත්තේ !! රස්ත පොරවල් ටිකක් ඒ පාරේ හිටියේ .. උන් අපි දිහා බැලුවේ අඟහරු ලෝකෙන් ආපු උන් දිහා බලන විදියට !!![]()

කාර් එක ඈතුලේ කොහොමත් අර ලැගා කියලා අගහරු ලෝකෙන් ආව එකෙක් හිටියා නේද.....?? 
ඒකයි බලන්න ඈත්තේ......!! 
කාර් එක ඈතුලේ කොහොමත් අර ලැගා කියලා අගහරු ලෝකෙන් ආව එකෙක් හිටියා නේද.....??
ඒකයි බලන්න ඈත්තේ......!!
![]()


ෆැබ් එකෙන්ම කෑවා !! ලැගා කාලම නෑ කිව්වා සැන්ඩ්විච් ෆැබ් එකෙන් . මු හන්දියේ පෙට්ටි කඩෙන් ලු කන්නේ වෙනදට !!
අනේ පී.එම් එකකින් වත් මාව දැනුවත් කරපන්කෝ !! ඕපයක් දූපයක් ඇහුව කාලයක් මතක නෑ !!![]()

ඕපා දූපේ කිව්වේ මම.... ලැගාට නම් කියන්න එපා.... ඌ මී පාසානම් කයි......!! 

ඌ එ වගේ එකෙක්ද..කාර් එක ඈතුලේ කොහොමත් අර ලැගා කියලා අගහරු ලෝකෙන් ආව එකෙක් හිටියා නේද.....??
ඒකයි බලන්න ඈත්තේ......!!
![]()

කාර් එක ඈතුලේ කොහොමත් අර ලැගා කියලා අගහරු ලෝකෙන් ආව එකෙක් හිටියා නේද.....??
ඒකයි බලන්න ඈත්තේ......!!
![]()


අරු නම් විහින් ඉල්ලන් කෑවේ !! ලොල් 
na ban ara laga malabe hariyedi umbawa balanna ona kiyala wada kara.. umba busy athi kiyala ouwa genawe naoka awanam umbala dummala gahalawath elawa ganna ba
uraj ta kiwwa setamol ekata dinayak daa ganna kiyala![]()









ගහමු ගහමු මම තව බෝතලයක් අරන් එන්නම්
තරි අංකල්ගේ (හෆොයි වැරදුනා) බර්ත්ඩේ දවසට ගහමු......!! 
අඩේ මට එවපං කෝ..........!!!ඌ එ වගේ එකෙක්ද..
අක්කගේ පොඩි එකාට ගෙනාපු ත්රි පෝෂ පැකට් එකක් තියෙනවා..එවන්නද![]()
තොපි වැල ඇද්දද සමූපකාර ක්රමයට.....??????නොදකින් තොපි........!!!!!ඔව් බන් මූ වාහනේ ඇතුලේ "වෙල වෙල " කියල කා ගහපු පාර මගේ කන් දෙකත් අගුල් වැටුණා... අරුන්ට මූ කෑ ගහපු සද්දේ ඇහෙන්න ඇති ෂුවර් එකට !!
මේ මගේ පටි රෝල් නෑ නේද ? මගේ ගුණ වැයුවේ නෑ නේද සිරාවට ?අරු නම් විහින් ඉල්ලන් කෑවේ !! ලොල්
![]()


සිරාවට.. පොඩි එකාට ඉතිරු වෙන් නෑ ලොකු එවුන් කෑවමඅඩේ මට එවපං කෝ..........!!!
ත්රිපෝෂ වල අහලකින් තියන්න බෑ අර සමපෝසෙ...........
රෙද්ද තමයි යකෝ මම කෑ ගැහුවේ නැත්තන් කෙලින්ම වෙලට
තරියට රෑට ඇස් පෙන්නේ නැද්ද කොහෙද බන්. මම කිව්වා දන්නේ නැත්තන් කෝල් එකක් දාල අහපන් කියල කොහෙද මූ ඉතින් පන්ඩිතයනේ![]()

ඈස් පේන්නේ නැතුව ඈති බං.... දැක්කනේ පාස්වර්ඩ් හිටන් අමතකයි.... ඔය වයසට ඉතින් ඔහොම තමා..... 
ඌ එ වගේ එකෙක්ද..
අක්කගේ පොඩි එකාට ගෙනාපු ත්රි පෝෂ පැකට් එකක් තියෙනවා..එවන්නද![]()

ඔව් බන් මූ වාහනේ ඇතුලේ "වෙල වෙල " කියල කා ගහපු පාර මගේ කන් දෙකත් අගුල් වැටුණා... අරුන්ට මූ කෑ ගහපු සද්දේ ඇහෙන්න ඇති ෂුවර් එකට !!
මේ මගේ පටි රෝල් නෑ නේද ? මගේ ගුණ වැයුවේ නෑ නේද සිරාවට ?අරු නම් විහින් ඉල්ලන් කෑවේ !! ලොල්
![]()


