Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503

  • Total voters
    140

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    amme amaruwen page 15k kiyewwa athi wage danam, kaata hari puluwannam mata sanshiptha washayen kiyanawada 15 indala 40 wenakan meke monawada sidda une kiyala?
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    තොපි වගේ අනාත ගස් ගෙම්බෝ........:angry::angry::angry:
    මාළඹේට ඇවිල්ලා ගියා අඩු ගනනේ මට කිව්වද එල හරක් රැළ............:angry::angry::angry:
    තොප් වරෙව් කෝ ආයෙ මේ පැත්තේ..........:angry::angry::angry:

    දැන් ලැප හදල ඉවර නම් අර 16 වෙනිදා සෙට මෝල් එක ගැන පී එම් දාන එක හොදා........:dull::dull:

    :)අනේ කිඹුල් අය්යේ මම අරූට වැන්දේ නැති එක විතරයි ඔයාගේ ක්ලිනික් එකට ගිහින් යමු කියල. අර වල් තරින්ද යන්න බෑම කිව්වා. :growl:
    ඕකාගේ මොනවා බලන්නද ඇහුවා. ඊට පස්සේ යුරාජ් කාරය එක්ක මාව බයිට් කලා කිඹුලාව බලන්න යන්න හදපු එක ගැන :rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තොපි වගේ අනාත ගස් ගෙම්බෝ........:angry::angry::angry:
    මාළඹේට ඇවිල්ලා ගියා අඩු ගනනේ මට කිව්වද එල හරක් රැළ............:angry::angry::angry:
    තොප් වරෙව් කෝ ආයෙ මේ පැත්තේ..........:angry::angry::angry:

    දැන් ලැප හදල ඉවර නම් අර 16 වෙනිදා සෙට මෝල් එක ගැන පී එම් දාන එක හොදා........:dull::dull:

    na ban ara laga malabe hariyedi umbawa balanna ona kiyala wada kara.. umba busy athi kiyala ouwa genawe na :no::dull: oka awanam umbala dummala gahalawath elawa ganna ba :rofl:

    uraj ta kiwwa setamol ekata dinayak daa ganna kiyala :P
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මල හත් ඉලව්වයි වෙන්නේ ෂෝර්ට් කරා නම් .. වතිලයගේ වගේ බ්ලොග් කියල හිතපු නිසා තමා ෂෝර්ට් කරන්න එපා කිව්වේ !! :rofl:

    සැන්ඩ්විච් ගැන අහන්න එපා එව්වා රහස් !! :baffled:

    තොගේ ලැප හදා ගන්න ඕන නේද ? කටවහන් හිටු !! :frown:

    මම හිතුව අපිව බෙල්ලෙන් අදාල එලියට දායි කියල ලැගා ගේ කට හඬ ගාන්ටාර පරාදයි.. මු කෑගහනවනේ !! :oo::dull:

    පලයන් කොටළුවෝ යන්න .. " ගෝ " එක දෙනව තව පොඩ්ඩෙන් පස්ස නොබලා දුවන්න කොස්සෙන් තොත් එක්ක ඕකට වග කියන්න ගියානම් !! :angry: මම දැක්කා පිටිපස්සෙන් දොරකඩ මාරාව වගේ කන්න වගේ බලන් ඉන්නවා අපි දිහා !! :dull::baffled::oo:

    සිරාවට ආත්ම ආරක්ෂාවට උඹව ගෙනිච්චේ !! :baffled::(මම මොකක් හරි අව්ලක් උනානම් උඹව දාල පැනල දුවනවා !! :dull:

    :yes: අනිවා ගැලරියට ගැලරියෙන් ප්‍රහාරයක් එල්ල වෙනවා තව පොඩ්ඩෙන් .. තොට පූර්ව උපදෙස් දීල ගෙනාපු නිසා හොඳා !! :baffled::(

    මූ ඒවත් කිව්වද බන් ..මට කිසිදෙයක් මතක නෑ පාස්වර්ඩ් විකාරෙන් නේ හිටියේ !! :dull:

    උඹ කීයයි.. අපේ පටිනේ රෝල් වෙන්නේ !! :dull:

    :frown: දෑක්කනේ ඒකේ කියලම තිබ්බා Mother Board එකට බඩු බනිස් උනොත් උන් වග කියන්නේ නෑ කියලා...... :angry:

    අඩෝ, ඔච්චරටම සෑන්ඩ්විච් එක ගැන කියන්නේ නැත්තේ, උඹලා දෙන්නා Cock සෑන්ඩ්විච් (අර හැරල්ඩ් & කුමාර් එකේ වගේ) ද කෑවේ.....?? :rofl::P

    ඔව් ඔව් ඕකගේ HP 610 එකට, බීලා ගිහින් කෙල කරගෙන.....!! වැඩිය සද්දේ දැම්මොත් හදලා දෙන්නේ නෑ..... :no:

    ලැගාට දුන්න Certificate ටික මෙතන දැම්මොත්, ඌ මී පාසානම් ටිකක් හොයාගෙන කනවා...... :lol:

    කන්න වගේ බලන් ඉන්න ඈත්තේ අර ගෝතයගේ කෑ ගැහිල්ල නිසා...... :yes::yes:

    මොකක් හරි අවුලක් උනා නම්, උඹට කලින් ලැගා රන් එක දෙනවා sure..... :rofl::P

    නෑ බං ඊයේ යස අගේට ගැලරියට වග කියන්න තිබුණා....... :yes::yes:

    මූ කියලා තිබ්බ ටික උඹ ඒ වෙලාවේ දැක්කා නම්, මූට අල්ලගෙන නෙලනවා අම්බානක.... :angry::angry:

    පටි රෝල් උනේ අර ලැගාගේ තමා.... :rofl::yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    සිරාවට මට දෙලෝ සිහි උනා බන් !! රෝඩ් එන්ඩ් එතනින් ගියාම හෙන කට්ටක් කාල රිවස් කර ගත්තේ !! රස්ත පොරවල් ටිකක් ඒ පාරේ හිටියේ .. උන් අපි දිහා බැලුවේ අඟහරු ලෝකෙන් ආපු උන් දිහා බලන විදියට !! :baffled:

    :lol::lol: කාර් එක ඈතුලේ කොහොමත් අර ලැගා කියලා අගහරු ලෝකෙන් ආව එකෙක් හිටියා නේද.....?? :P:rofl: ඒකයි බලන්න ඈත්තේ......!! :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :lol::lol: කාර් එක ඈතුලේ කොහොමත් අර ලැගා කියලා අගහරු ලෝකෙන් ආව එකෙක් හිටියා නේද.....?? :P:rofl: ඒකයි බලන්න ඈත්තේ......!! :lol:

    අනේ පලයන් උලමෝ යන්න.... තෝ අපි දෙන්නව බිල්ලට දීලා ගැලරිය වනන්න ගියේ..:frown::frown:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ෆැබ් එකෙන්ම කෑවා !! ලැගා කාලම නෑ කිව්වා සැන්ඩ්විච් ෆැබ් එකෙන් . මු හන්දියේ පෙට්ටි කඩෙන් ලු කන්නේ වෙනදට !! :rofl:

    අනේ පී.එම් එකකින් වත් මාව දැනුවත් කරපන්කෝ !! ඕපයක් දූපයක් ඇහුව කාලයක් මතක නෑ !! :rofl::P

    :lol::lol: ඕපා දූපේ කිව්වේ මම.... ලැගාට නම් කියන්න එපා.... ඌ මී පාසානම් කයි......!! :yes::yes:

    මේවද ලැගාගේ සැන්ඩ්විච්........!! :lol::shocked:

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    :lol::lol: කාර් එක ඈතුලේ කොහොමත් අර ලැගා කියලා අගහරු ලෝකෙන් ආව එකෙක් හිටියා නේද.....?? :P:rofl: ඒකයි බලන්න ඈත්තේ......!! :lol:
    ඌ එ වගේ එකෙක්ද..
    අක්කගේ පොඩි එකාට ගෙනාපු ත්‍රි පෝෂ පැකට් එකක් තියෙනවා..එවන්නද :P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol::lol: කාර් එක ඈතුලේ කොහොමත් අර ලැගා කියලා අගහරු ලෝකෙන් ආව එකෙක් හිටියා නේද.....?? :P:rofl: ඒකයි බලන්න ඈත්තේ......!! :lol:

    ඔව් බන් මූ වාහනේ ඇතුලේ "වෙල වෙල " කියල කා ගහපු පාර මගේ කන් දෙකත් අගුල් වැටුණා... අරුන්ට මූ කෑ ගහපු සද්දේ ඇහෙන්න ඇති ෂුවර් එකට !! :baffled:

    මේ මගේ පටි රෝල් නෑ නේද ? මගේ ගුණ වැයුවේ නෑ නේද සිරාවට ? :rolleyes::baffled: අරු නම් විහින් ඉල්ලන් කෑවේ !! ලොල් :lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඌ එ වගේ එකෙක්ද..
    අක්කගේ පොඩි එකාට ගෙනාපු ත්‍රි පෝෂ පැකට් එකක් තියෙනවා..එවන්නද :P
    අඩේ මට එවපං කෝ..........!!!
    ත්‍රිපෝෂ වල අහලකින් තියන්න බෑ අර සමපෝසෙ...........
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔව් බන් මූ වාහනේ ඇතුලේ "වෙල වෙල " කියල කා ගහපු පාර මගේ කන් දෙකත් අගුල් වැටුණා... අරුන්ට මූ කෑ ගහපු සද්දේ ඇහෙන්න ඇති ෂුවර් එකට !! :baffled:

    මේ මගේ පටි රෝල් නෑ නේද ? මගේ ගුණ වැයුවේ නෑ නේද සිරාවට ? :rolleyes::baffled: අරු නම් විහින් ඉල්ලන් කෑවේ !! ලොල් :lol:
    තොපි වැල ඇද්දද සමූපකාර ක්‍රමයට.....??????නොදකින් තොපි........!!!!!:dull::dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    රෙද්ද තමයි යකෝ මම කෑ ගැහුවේ නැත්තන් කෙලින්ම වෙලට :angry::angry:
    තරියට රෑට ඇස් පෙන්නේ නැද්ද කොහෙද බන්. මම කිව්වා දන්නේ නැත්තන් කෝල් එකක් දාල අහපන් කියල කොහෙද මූ ඉතින් පන්ඩිතයනේ :D

    :lol::lol: ඈස් පේන්නේ නැතුව ඈති බං.... දැක්කනේ පාස්වර්ඩ් හිටන් අමතකයි.... ඔය වයසට ඉතින් ඔහොම තමා..... :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඌ එ වගේ එකෙක්ද..
    අක්කගේ පොඩි එකාට ගෙනාපු ත්‍රි පෝෂ පැකට් එකක් තියෙනවා..එවන්නද :P

    ඕකට ත්‍රි පෝෂ දෙන්න ඕන අර කපුටෝන්ට දෙනවා වගේ එළඟි තෙල් පාන්කඩ දාල.. ඌට කිලෝමීටරෙන් කිලෝමීටරේට කන්න ඕන !! :lol:
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    ඔව් බන් මූ වාහනේ ඇතුලේ "වෙල වෙල " කියල කා ගහපු පාර මගේ කන් දෙකත් අගුල් වැටුණා... අරුන්ට මූ කෑ ගහපු සද්දේ ඇහෙන්න ඇති ෂුවර් එකට !! :baffled:

    මේ මගේ පටි රෝල් නෑ නේද ? මගේ ගුණ වැයුවේ නෑ නේද සිරාවට ? :rolleyes::baffled: අරු නම් විහින් ඉල්ලන් කෑවේ !! ලොල් :lol:

    අෆ්ෆා කෑ ගැහුවේ නැත්තන් තවම වෙලේ මඩ කනවා..:lol::lol:
    අනේ අනේ බෝල ඒ අක්කා බැනල තියෙන්නේ තොපි නාකි දෙන්නට අර පොඩි එකාව නරක් කරන්න එපා කියල :dull::dull: