diwulgane kiwwe boruwak ..eth nadeeka ya wedeekawe asunakata bara vii eke kiwwe patta pal atthak ...eka wiswaasa karapan ...![]()

මට ඒ මගුල Click වෙන්නේ නෑ
එකිට වෙන්න Jealous එකක් දැන් නෑ බං දැන් Primary යන කොල්ලෙකුත් ඉන්නවා![]()

.. සමියා දන්නේ නැ බඳින්න ඉන්නවග.. පස්සේ කුමාරයට මාට්ටුවෙලා, ඌ mobitel head office call කරලා ඌගේ යාලුවෙක්ට, details අරන් ග්රාමසේවකගෙන් address අරන්... කෙල්ලත් එක්ක bank එකට ගිහින් customers ඉස්සරහ සමියට බැනලා
, අරු නෝන්ඩියට පොලිසියට කියන්නත් ලැස්ති වෙලා
, 
අද උන කතාවක්
උගේ නම: සමිත
කෙල්ල: අමිලා
කෙල්ලගේ බඳින්න ඉන්න කොල්ලා: කුමාර
සමිත සුදුයි, බැංකුවක වැඩ, අමිලා සුදුයි, කොණ්ඩේ ටිකක් curl, ලස්සනයි පෞද්ගලික තැනක වැඩ, කුමාර communication එකක වැඩ, කලුයි, කෙට්ටුයි. මේකි බඳින්න ඉඳලත් කරපු වැඩේ
දවසක් සමියගේ bank එකට ඇවිත්, සමියා එකිට No. එක දීලා, කෙල්ලන්ට නැතුව කොල්ලන්ට දෙන්න යැ... මේකි එක අරන් දවසක් misscall එකක් දාල text එහෙමත් කරලා.. සමියා දන්නේ නැ බඳින්න ඉන්නවග.. පස්සේ කුමාරයට මාට්ටුවෙලා, ඌ mobitel head office call කරලා ඌගේ යාලුවෙක්ට, details අරන් ග්රාමසේවකගෙන් address අරන්... කෙල්ලත් එක්ක bank එකට ගිහින් customers ඉස්සරහ සමියට බැනලා
, අරු නෝන්ඩියට පොලිසියට කියන්නත් ලැස්ති වෙලා
,
පස්සේ සමිය එක්ක ගිහින් අරුට සීන් එක කිව්වා.. කුමාරය හිතන්නේ සමිය bank details වලින් phone number අරන් කරලා කියලා හරි එහෙම උනත් මේකි call එපා කියලා කියන්න තිබ්බනේ... කුමාරය පිලිගන්නේ නෑ මෙකි call කරා කියලා.. අදට case එක අපි shape කරා.. හෙට අනිද්දා මොනවා වේද දන්නේ නෑ
නම් මනඃකල්පිතයි
HMMMM අනෙ මන්දා බන්....උබට ගොඩක් කෙල වෙලා වගේ ...කෙල වෙනවා බන් ...එහෙම කියලා අත ඇරලා වැඩක් නෑ ..ඒකය් මම කිව්වේ ....බිව්වත් කමක් නෑ කියලා....මම බොන්න කාවවත් දිරි ගන් නෑ ....ඒත් සමහර නරක වලින් හොද වෙන වෙලාවල් තියෙනවා..මට නම් එහෙමට්....මම ප්රමාණයක් ඇතිව තාම ආදරේ කරනවා....සිහියෙන් ඉන්නවා.... අප්රමාණව කරන වෙලාවලුත් තිබේ....කොහොම උනත් අපහු චාන්ස් එකක් දෙන එක තමා හොදා ...මම හිතන විඩිහට...උබේ සීන් එක නම් දැන් ඉවරය්...!!! ඒයා තාම කරන්නේ වැරද්දක්..වගේ

පැටියා;12137491 said:බිව්වට ඕවා අමතක වෙන්නෙ නෑ බං. යාලුවො එක්ක ආතල් එකක් ගද්දි නම් ඔය මනස්ගාත ඔලුවට එන්නෙ නෑ. එහෙමනම් 24X7 බිබී ඉන්න ඕනෙ. හෙඳම වැඩේ හිත වෙන දේකට යොදවන එක. අම්බානෙක වැඩ තියනකොට පරන දේවල් මතක් වෙන්නෙ නෑ. ඒත් රෑට නිදාගන්න ගියාම වගේ පරන කුණු කන්දල් ඔක්කොම ඔලුවට එනවා.![]()

... මගෙන් අහපි දැම්ම බඳින්න අදහසක් නැද්ද කියලා මම බඳින්නේ නෑ කියපු කතාව අහලා අක්කා දුන්නේ නැතැයි මට චූ යන්න talk එකක් 
.. ඒ අතින් ඔයාලවගේ කෙනෙක් බඳින්නේ නෑ කිව්වම ඇත්තටම පවක්..." මට එලවගෙන යන වාහනෙන් පැනලා මැරෙන්න හිතුනා එකට
, බැරිම තැන මම කිව්ව "යකෝ මගේ ජීවිතේ ගැන තීරණය ගන්න මට අයිතියක් නැද්ද" කියලා, පස්සේ කියපි "මල්ලි ඔච්චර අහංකාර වෙන්න එපා, ඔයාගේ ජීවිතය ගැන තීරණ ගන්න ලස්සන ලමයෙකුට chance එකක් දෙන්න.. ඒක තමයි ජීවිතේ.. ඔච්චර ආත්මාර්ථකාමි වෙන එක නතරකරන්න" 

machanla, mama yalu wela inna kella kalin kenekwa marry karala 1 1/2 years walata passe uugen divorce wechcha kenek. girl ge gathiguna hodai, ugath, lassanayi. but mage hitha lokuwata newei, poddak wada denawa machan. plsease help me. eyage divorce case 1 thama iwarath naa. eyage gedarin confirm. mama ape gedarata boru kiyala thiyenne eyata kalin affair 1k witharai thibbe kiyala.
මට නම් කොට්ටේ තුරුල් කරගත්තාම ඔය මගුල් මතක් වෙන්නේ නෑ
අද මගේ යාලුවෙක් ගෙ අක්කා කෙනෙක් මේ මතෘකාවට බැස්සා... මගෙන් අහපි දැම්ම බඳින්න අදහසක් නැද්ද කියලා මම බඳින්නේ නෑ කියපු කතාව අහලා අක්කා දුන්නේ නැතැයි මට චූ යන්න talk එකක්
"ඔය වගේ පව්කාර අදහසක් තුන්හිතකවත් තියාගන්න එපා එක කෙල්ලෙක් කරපු බලු වැඩකට තමන්ට ඔච්චර වද දෙන්න එපා, ඔයාටමයි පව් පිරෙන්නේ.. වෙන කෙනෙක්ට chance එකක් දෙන්න.. ඔයාට මොනවගෙන් අඩුවක් ද?... ඔය ඕන තාම් දැලි අඟුරු ගොරකයෝ ලස්සන රෝස මල් වගේ ලමයි එක්ක යාලුවෙලා කසාද බඳින්නේ.. ඒ අතින් ඔයාලවගේ කෙනෙක් බඳින්නේ නෑ කිව්වම ඇත්තටම පවක්..." මට එලවගෙන යන වාහනෙන් පැනලා මැරෙන්න හිතුනා එකට
, බැරිම තැන මම කිව්ව "යකෝ මගේ ජීවිතේ ගැන තීරණය ගන්න මට අයිතියක් නැද්ද" කියලා, පස්සේ කියපි "මල්ලි ඔච්චර අහංකාර වෙන්න එපා, ඔයාගේ ජීවිතය ගැන තීරණ ගන්න ලස්සන ලමයෙකුට chance එකක් දෙන්න.. ඒක තමයි ජීවිතේ.. ඔච්චර ආත්මාර්ථකාමි වෙන එක නතරකරන්න"
![]()

මුලින් උබ ගොඩක් හිතපන්.
තව හිතපන් උබ සිරාවටම ආදරේද නැද්ද කියලා.
දැන් පොඩි ආදරයක් තිබිලා පස්සේ උබට ආදරේ හිතුනේ නැති උනොත් ලොවෙත් නැති වෙනවා.
ඒක නිසා තව ගොඩක් හිතපන්.ගෙවල් පස්සට හිතපන්.මුලින් මේක හිතපන්.