Tharinda Uncle's Dell Laptop

හදලා දෙන්නද? එපා&#3503

  • Total voters
    140

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    :yes::yes: ඌව සෙටමෝලට එක්කන් එන්නේ නැත..... ඌ එක්කන් එනවා නම්, පොරොන්දු පත්‍රයක් අත්සන් කරගෙන ගෙන්වා ගත යුතුය.....:yes::D මොකද ඕකගේ කටේ බ්‍රේක් නැත.... :growl: අපිට සැනසිල්ලේ පාටිය කර ගැනීමට නොහැකි වනු ඈත.... ඒ නිසා, මූ හෑලීමට, තරින්ද සහ මම තීරණය ගෙන අවසානය.....!! :yes::yes:

    තොපි මට කියන්නෙ නැතුව සෙට් වෙන්න නේද හදන්නෙ...??? වැඩේ කැතයි හොදේ...
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes::yes: ඌව සෙටමෝලට එක්කන් එන්නේ නැත..... ඌ එක්කන් එනවා නම්, පොරොන්දු පත්‍රයක් අත්සන් කරගෙන ගෙන්වා ගත යුතුය.....:yes::D මොකද ඕකගේ කටේ බ්‍රේක් නැත.... :growl: අපිට සැනසිල්ලේ පාටිය කර ගැනීමට නොහැකි වනු ඈත.... ඒ නිසා, මූ හෑලීමට, තරින්ද සහ මම තීරණය ගෙන අවසානය.....!! :yes::yes:

    එහෙම කරන්න එපා බන් ... ඌ හිත හොඳ එකා .. බලපන් ඌ ඊයේ උඹට කොච්චර කත් අද්දද ? :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :P:P:rofl::rofl: අපිට බෑ බන් අක්කාගෙන් ටොකු කන්න එක නිසා උබව කපලා දැම්මා :rofl::rofl:

    :growl::frown: හරි හරි අවුලක් නෑ.... හැබැයි දැන් තරි පාටියට උඹව ගෙන්වගන්නේ නෑ...... :no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    ඔව් නේ මුව කපල දාමු !! :rofl:

    කියල වැඩක් නෑ මු සැන්ඩ්විච් ඕනෑම කියල බිම වාඩි උනා ෆැබ් එක ඇතුලේ විලි ලැජ්ජාවේ බෑ කෙල්ලෝ හිනා වෙනවා !!

    :yes::yes: අපෝ ලැගාව එක්කන් එන්න එපා....... :no::no:

    හෆොයි.... මූ එහෙම කරාද......?? :rolleyes:

    ලැගෝ... පැනපන් ලිදේ.......!! :rofl::P

    well-w-bucket.jpg
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,255
    516
    113
    :yes::yes: ඌව සෙටමෝලට එක්කන් එන්නේ නැත..... ඌ එක්කන් එනවා නම්, පොරොන්දු පත්‍රයක් අත්සන් කරගෙන ගෙන්වා ගත යුතුය.....:yes::D මොකද ඕකගේ කටේ බ්‍රේක් නැත.... :growl: අපිට සැනසිල්ලේ පාටිය කර ගැනීමට නොහැකි වනු ඈත.... ඒ නිසා, මූ හෑලීමට, තරින්ද සහ මම තීරණය ගෙන අවසානය.....!! :yes::yes:

    අනේ රෙද්ද මම එන්නේ නෑ යකෝ බලෙන්, තෝ මල පෙරේතයා, තොගේ කටට තමයි බ්රේක් නැත්තේ :angry::angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl::rofl:ලැගාගේ පටි රෝල් වී ඇති බැව් පෙනේ !!

    මු පෙට්ටි කඩෙන්මලු කන්නේ මුට ලොකු තැනකින් කන්න දොළක් ආවාලු :P අන්තිමට ගෙදර පාන් බාගේ තමාලු මුට පිහිට උනේ !! :lol:

    :yes::yes: පටි රෝල් නෙවේ බං... පටි Umbrella Powder වෙලා තියෙන්නේ.... ඕකගේ...... :lol::lol:

    අයියෝ සල්ලි......!! :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :angry::angry: හිටපිය ආයෙත් අක්කා අහුවෙන දවසක දෙන්නම් කේලම් ටික පොරි හැලෙන්න

    :lol::lol: ඔන්න තරින්ද අයියා, ඉන්දික අයියා, කෝච්චි පෙරා, කිව්වොත් නම් එයා ඕවා ගනන් ගනී.... තෝ වගේ හැලපයෙක් කියන ඒවා නම් සත පහකට ගනන් ගන්න එකක් නෑ......!! :no::no:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    උබ කෑ ගැහුවට උබට තවම එකක් වත් නෑනේ. අනිත් එවුන්ට කියන්නේ උබ හදපන්කෝ :lol:

    :frown: හරි හරි, උඹ පනින්නේ නැතුව හිටපන්... මෙතන උඹට කතා කරේ නෑ.... මේ මහ උන්ගේ කතා වලට මැදින් පැනලා, ඈට තලා ගන්නේ නැතුව, පැත්තකට වෙලා හිටු....!! :yes: