අක්කා ළඟ නැති ඕනේ දවසක ගහමු![]()
![]()
අක්කා හිටියත් එකයි, නැතත් එකයි...... Anytime..... මචන් එකේ සෙට් වෙමු.... 
අක්කා ළඟ නැති ඕනේ දවසක ගහමු![]()
![]()
අක්කා හිටියත් එකයි, නැතත් එකයි...... Anytime..... මචන් එකේ සෙට් වෙමු.... 
ඌව සෙටමෝලට එක්කන් එන්නේ නැත..... ඌ එක්කන් එනවා නම්, පොරොන්දු පත්රයක් අත්සන් කරගෙන ගෙන්වා ගත යුතුය.....
මොකද ඕකගේ කටේ බ්රේක් නැත....
අපිට සැනසිල්ලේ පාටිය කර ගැනීමට නොහැකි වනු ඈත.... ඒ නිසා, මූ හෑලීමට, තරින්ද සහ මම තීරණය ගෙන අවසානය.....!!

අපිට බෑ බන් අක්කාගෙන් ටොකු කන්න එක නිසා උබව කපලා දැම්මා
![]()

හරි හරි අවුලක් නෑ.... හැබැයි දැන් තරි පාටියට උඹව ගෙන්වගන්නේ නෑ...... 
ලැගා ඔන්දස්පොට් ඉන් ද ඉතියෝපියා ජනසන්ඉතියෝපියාවේ හංදියට පොඩ්ඩක් එහා.....!!

අනේ රෙද්ද උබලගේ බයිට්. මට එකෙක් වත ෂුවර් නෑ.. මම කෝකටත් එදාට බයිට් වෙනම අරන් එන්නම්

උඹ එන්න එපා...... 

ඔව් නේ මුව කපල දාමු !!
කියල වැඩක් නෑ මු සැන්ඩ්විච් ඕනෑම කියල බිම වාඩි උනා ෆැබ් එක ඇතුලේ විලි ලැජ්ජාවේ බෑ කෙල්ලෝ හිනා වෙනවා !!

අපෝ ලැගාව එක්කන් එන්න එපා....... 

තොප් අහුවෙයව් කෝ මේ ඒරියල් එකෙදී...............![]()
ඔව් බං.... මහ කැත මිනිස්සු.... නොකියම මගදි සෙට් වෙලා...... 
අනේ බොල අපතයා. තෝ හවසත් ඉස්මුරුත්තාවට වෙනකන් ගිලලා. මම දවල්ටවත් හරියට කාල නෑ, එනවා මෙතන ලබ්** කියවන්න![]()

පව් යකෝ...පාන් බාගයක් අරන් දෙන්න තිබුනේ පරිප්පු ටිකක් එක්ක

පව් අසරණයා......!! 

අවුලක් නෑ බන් අපිත් ඊයේ වැනුවා රෙඩ් ලේබල් එකක්![]()

කැත නැතුව කියන ලස්සන.....!! 

ඌව සෙටමෝලට එක්කන් එන්නේ නැත..... ඌ එක්කන් එනවා නම්, පොරොන්දු පත්රයක් අත්සන් කරගෙන ගෙන්වා ගත යුතුය.....
මොකද ඕකගේ කටේ බ්රේක් නැත....
අපිට සැනසිල්ලේ පාටිය කර ගැනීමට නොහැකි වනු ඈත.... ඒ නිසා, මූ හෑලීමට, තරින්ද සහ මම තීරණය ගෙන අවසානය.....!!
![]()

වල් බස් ලබ්බා අහගන්න යන්නේ![]()

ඔන්න ඉතින් වැඩ වරද්ද ගන්නයි යන්නේ....... 
ලැගාගේ පටි රෝල් වී ඇති බැව් පෙනේ !!
මු පෙට්ටි කඩෙන්මලු කන්නේ මුට ලොකු තැනකින් කන්න දොළක් ආවාලුඅන්තිමට ගෙදර පාන් බාගේ තමාලු මුට පිහිට උනේ !!
![]()

පටි රෝල් නෙවේ බං... පටි Umbrella Powder වෙලා තියෙන්නේ.... ඕකගේ...... 

ඔන්න ඉතින් වැඩ වරද්ද ගන්නයි යන්නේ.......
![]()

හිටපිය ආයෙත් අක්කා අහුවෙන දවසක දෙන්නම් කේලම් ටික පොරි හැලෙන්න

ඔන්න තරින්ද අයියා, ඉන්දික අයියා, කෝච්චි පෙරා, කිව්වොත් නම් එයා ඕවා ගනන් ගනී.... තෝ වගේ හැලපයෙක් කියන ඒවා නම් සත පහකට ගනන් ගන්න එකක් නෑ......!! 

උබ කෑ ගැහුවට උබට තවම එකක් වත් නෑනේ. අනිත් එවුන්ට කියන්නේ උබ හදපන්කෝ![]()
හරි හරි, උඹ පනින්නේ නැතුව හිටපන්... මෙතන උඹට කතා කරේ නෑ.... මේ මහ උන්ගේ කතා වලට මැදින් පැනලා, ඈට තලා ගන්නේ නැතුව, පැත්තකට වෙලා හිටු....!! 
අක්කා එපා කියලා අයියා ඉල්ලන ජාතියේ එකෙක් කියලා මං හිතුවේ![]()

ටිකක් විතර එහෙම කියලා ආරංචියක් ආවා......!! 