ස්නේහයේ නගරයි සිත මගේ........
මාවතක් හෝ නොවූ රාගයේ.........
අමරසිරි පීරිස් ගායනා කරන මේ ගීතය අපේ යාළුවො අහල ඇතිනේ....
මේ ගීතයේ නිදාන කතාව බලාපොරොත්තු වන්න......

ලස්සනයි මචන්..."කවුරුවත් නෑ... කවුරුවත් නෑ
එගොඩට යන්නට-එගොඩට යන්නට"
පාලමක් හැදුනු නිසා රැකියාව අහිමි උනු තොටියකු වේදනාව පිටකර හරින ආකාරය.......................... ද?.
අසූඅට අසූනවය කාලයේ අපේ කේමදාස මාස්‌ටර්ට ඕනෑ වුණා වෙනස් විදිහක ගීත එකතුවක් එලිදක්වන්න. ඒ විරෝධාකල්ප ගීත එකතුවක්. කේමදාස මාස්‌ටර්ගෙ බලාපොරොත්තුව වෙලා තිබුනෙ සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට මේ ගීත එකතුව තෑගි දෙන්න. මේ සදහා කේමදාස මාස්‌ටර්, අමරසිරි පීරිස් මහතා මගින් හැදින ගන්නා හේමසිරි ගුණතුංග මහතාට පද රචනයක් සදහා ආරාධනා කරනවා.
අවසානයේ හේමසිරි ගුණතුංග මහතා ගීත හතරක් මාස්ටර් ට ලබාදෙනවා. එයින් එක් ගීතයක් තමයි මේ ගීතය. ගුණතුංග මහතා මේ ගීතය පටන් ගන්නේ ඉරගල වැටිලා කියන පද පේලියෙන් නමුත් අපේ කේමදාස මාස්‌ටර්ගේ යොජනාව මත මේ ගීතය "කවුරුවත් නෑ.... කවුරුවත් නෑ.... එගොඩට යන්න..." කියලා පටන් ගන්නවා.... අවසානයේ ගුණතුංග මහතාගේ ගීත හතරම සහිතව මාස්‌ටර් "සොහොයුරාණෙනි" කියලා කැසට් පටයක් සිරිමාවෝ මැතිනියගේ උපන්දිනේට එළිදක්වනවා......
කවුරුවත් නෑ... කවුරුවත් නෑ
එගොඩට යන්නට-එගොඩට යන්නට
ඉරගල වැටිලා ඉවුර දෙපැත්තේ
අඳුර ගලනවා පාරුව ඇතුළට
ලන්තෑරුම කෝ..., ඔහෙ තිබුණා වේ
කවුරුවත් නෑ... කවුරුවත් නෑ
ඉරත් අවරට ගොසින්ය. මේ නිසා පාරුව අදුරින් වසාගනී. ඒ අදුර මකන්නට මේ තොටියා ලන්තෑරුම දැල්වීමට යයි. නමුත් කුමටද..... ඒ දල්වන්නට යන එලිය දකින්නට කිසිවකු නොමැති නිසා..... නමුත් කවුරුත් නැත්තෙ ඇයි.......
දවසින් දවසම පාළම හැදුනා
පාළම් මෝලේ හෙණ හඬ ඇසුණා
කිරල කැලෑවේ කුරුළු කොබෙයියන්
ගම හැරදා යන්න ගිහින්...
ගමට අලුතින් පාලමක් ලැබී ඇත. නමුත් මේ පාලම නිසා නැතිවූදේ බොහෝය. ගමට ගැමිකම, සුන්දරත්වය වගේම ජීවය එක්කල ඒ කුරුලු කොබෙයියන් දැන් ගම හැරදා ගිහින්....
මට හැගෙනා ආකාරයට රචකයා පාලම මගින් දකින්නේ අපේ රටේ අපේ කම නැතිකල ඒ විවෘත ආර්ථික රටාවය. ඒ නිසා අප රටේ සිදුවූ වෙනස ඒනම් අපේ කම, අපේ රටේ නිස්කලංක භාවය ආදීන්ගේ වෙනස්වීම රචකයා සරල උදාහරන දක්වමින් ගීතයක ගෙත්තම් කරයි.......
දෑතේ අතැඟිලි හබලට ගෙවුනා...
ගෙනියන්නට බැරි මහ බර තිබුණා
මෙතුවක් නොමගිය බර අද දවසේ
මට හිනැහී ගෙන යනවා වාගෙයි....
තොටියා අත්දැකීම බහුල පුද්ගලයෙකි ඔහු පාරුවට මෙන්ම එගොඩට හා මෙගොඩටද ගැලපෙන හා සුදුසු බර ප්‍රමානයන් හොදාකාරවම දනී. නමුත් අද ඔහුගේ වාරණයට ලක්වූ නොගැල්පෙන බර පවා නව පාලමින් ගමට පැමිනේ........
තොටියාගේ වාරණය එනම් අපේ සංස්කෘතිය සදාචාරයන් ට පටහැනි ද්‍රව්‍ය මේ විවෘත ආර්ථිකය හරහා අපේ ගම් බිම් වසා ගන්නා ලදී. ඒ අතර මත්ද්‍රව්‍ය, අපචාර, අසැබි චිත්‍රපට වැනි විනාෂකාරී දේවල් තිබෙන්නට ඇත.. අවාසනාට මේ දේවල් ගමට එන්නේ තොටියාගේ වාරණයට එනම් අපේ සංස්කෘතියට සදාචාරයන්ට හිනා වෙමිනි. ඔච්චම් කරමිනි, යටපත් කරමිනි......
පද :- හේමසිරි ගුණතුංග
තනු :- ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
හඩ :- අමරසිරි පීරිස්
මේ ගීතය ගැන මෙවැනි හැගීමක් ඇත්වන්නට මාස්ටර් මේ ගීතය යොදා ඇති තනුව, ගායනයේ ගැබුරු හඩ මෙන්ම ගීතය එලිදැක්වූ යගය හා බැදුනු කාරනා ඉවහල් වන්නට ඇතැයි සිතමි. කෙසෙවෙතත් මගේ පෞද්ගලික මතය නම් විවෘත ආර්ථික රටාවහි වැරැද්දක් නොමැති බවය. නමුත් ඒය අප වැලදගත් ආකාරය අතිෂයින් වැරදි සහගතය....................
මට අන්තිමට කියන්න තියෙන්නේ මේක මහා අපරාදයක්..යාළුවනේ පැරණි ගීත නිධාන කතා, විචාර ගොඩාක් තියෙනව දෙන්න.... ටිකෙන් ටික දෙන්නම්.... ඒත් මම මගේ කලින් පෝස්ට් එක වගේම අදත් අරන් ආවෙ අළුත්, සීනිබෝල, චාටර්... වැඩකට නැති ගීතයක්.....
ඇයි ඒ වගේ ගීතයක් අරගෙන ආවේ කියල අපේ යාළුවො හිතනව ඇති නේද...? හේතුව තමයි යාළුවනේ මේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේදී වෙනව.... ගීතය නෙමෙයි... මම ඔයාලට මේ කියන සත්‍ය කතාව හොදින් කියවන්න..... කියවලා අවසන් වෙලා දැනෙන දේ කියන්නකෝ...... එහෙනම් මෙන්න කතාව....
2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල... අපේ යාළුවො දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවියෙ.... ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්......
පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා... කාඩ් එක තමා බොනපාට්... මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....
ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් සරලවම කියනවනම් පට්ටම සංවේදී... පට්ටම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි... අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව.... කොහොමද උපාධියෙ තත්වය යාළුවනේ)
පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත.... ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව... එය තමයි සොබනි. ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....
යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි බාශාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම.... ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා.....
මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....
නමුත් ඔබ දන්නවද සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා.... හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් අපි දකින විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද දෙවියනේ මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....
නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න... නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්... ඔහුගේ රූමවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....
ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ යාළුවනේ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ..... ඔහු ගත්ත තීරණයක්..... අනාගත සුපිරි විද්‍යාඥයා විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ....
උනදේ කියාගන්නත් බෑ යාළුවනේ.... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... යාළුවනේ ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්‍යාඥයා ගල් තලාව මත....
ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ.... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ ... මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ.... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි.... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව.... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති.....
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින
මට දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්‍යාලයපුරා ප්‍රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති.... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල....
මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට.... මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද...? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද...? දෙවියනේ මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල....
නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම
ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න... හැබැයි මෙහෙදී මම එක දෙයක් සදහන් කරන්න ඕන... සොබනි දැන් හොදින් ජීවත් වෙනවා.. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවා... ඒ නිසයි මෙහි සියළු නම් සදහන් කලේ නැත්තෙ... අනික මට මෙහිදී හිතට වැදුණු දෙයක් තියෙනවා.... ඒ තමයි ඔහුගේ හොදම යාළුවෙක් කියපු කතාවක්....
මේ යාළුව බොනපාට්ගේ මලගෙදරට සහභාගී වුනේ නෑ... ඇයි කියල ඇහුවම ඔහු දීපු පිළිතුරෙත් හිතන්න දෙයක් තියෙනවා... අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ,ඌ ගැන වටිනාකමක් නැති නිසා.... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර යන්නෙ නෑ......
සිතන්න ඉඩ තියල සමුගන්නවා සස්ලිට්.....

යාළුවනේ පැරණි ගීත නිධාන කතා, විචාර ගොඩාක් තියෙනව දෙන්න.... ටිකෙන් ටික දෙන්නම්.... ඒත් මම මගේ කලින් පෝස්ට් එක වගේම අදත් අරන් ආවෙ අළුත්, සීනිබෝල, චාටර්... වැඩකට නැති ගීතයක්.....

උපරිමයි යාලුහොදයි යාළුවනේ ඔන්න එහෙනම් තවත් ගීතයක ඇරඹුමක් වූ නිදාන කතාවක් අරගෙන ආවා..... ඊට පළමුවෙන් අපිව කමෙන්ටස් මගින් හා පීඑම් මගින් දිරිමත් කරන සහෝදර සහෝදරියන් සියළුම දෙනාටම ස්තූතිය පිරිනැමිය යුතුමයි.... යාළුවනේ ඔබලාගේ දිරිමත් කිරීම සහයෝගය හා උවමනාව නිසා තමයි මෙතරම් ගී ප්‍රමාණයක් විචාරය වී තිබෙන්නෙ. අනික් කරුණ එළකිරියටත් මේක ලොකු අභිමානයක්. මොකද කිසිම ග්‍රන්ථයක, කිසිම අන්තර්ජාල වෙබ් පිටුවක හා වැඩසටහනක නොමැති තරම් ගීත ප්‍රමාණයක් මේ වනවිට එළකිරි.කොම්හි “සුන්දර ගීයක ඇරඹුම” ත්රෙඩ් තුළින් විචාරය වී තිබෙනවා...
හොදයි එහෙනම් අපි යමු ගීතයට.... ගීතය තමා ස්නේහයේ නගරයයි සිතමගේ කියන ගීතය.
ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....
රාගයෙන් තොරව ආදරවන්තයෙක් පිරිසිදුව ආදරය කරනව... ඔහුගෙ සිතේ පිරිසිදු නිර්මල ආදරයම පමණයි. ඔහුගේ හදවත ඇය කෙරෙහි සෙනෙහසින් පිරුණු නගරයක් වගේ. එහි සිය පෙම්වතිය ගැන රාගයක් තියා රාගයට යන පාරක්වත් නෑ... රාගයෙන් තොරව ආදරයක් ඔහු සිය පෙම්වතියට දක්වන බව ඇයට පවසනව. ඉතින් ඔහු සිය ආදරවන්තියට ඔහුගේ තිබෙන රාගයෙන් තොර ආදරය පැහැදිලි කරනවා. ඇය කෙරෙහි තිබෙන රාගයෙන් තොර සෙනෙහස පවසනව...
මේ ආදරවන්තයගෙ පැහැදිලි කිරීම් අසමින් සිටින ආදරවන්තිය දැහැනකට සමවැදිල වගේ. ඇය කියනව ආදරවන්තයට මට ඔය හිතට වන්දනා කරන්න ආසයි.. අනේ ඒ පිං හිත කොහෙද තියෙන්නෙ... මට ආසයි ඒ හිතට ලංවෙලා වදින්න... එහිම සැතපිලා ඉන්න... මට තව තවත් ඔය හිත ගැන ඔයාගෙ ආදරය ගැන පැහැදිලි කරන්න කියල.... ඉතින් ආදරවන්තය තව තවත් රාගයෙන් තොර සිය පිරිසිදු ආදරය, සිය සෙනෙහස ආදරවන්තියට පැහැදිලි කරනව....
යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා
රන් සිනා පාමි පූජාසනේ...
යෞවනයේ හදවත් අතර මගේ හදවත සුවිශේෂයි... මගේ හදවතේ තැන්පත් වෙලා ඉන්නෙ ඔබ මිසක් ඔබට තිබෙන ආදරය මිසක් රාගය නෙමෙයි... මට ඔබ පන්සලක් දේවාලයක් වගේ... ඔබ මට මල් උයනක පිපුණු රත්තරන් මලක් වගේ... ඔයා කෙරෙහි මගේ තිබෙන ආදරය හරියට පූජාසනයක් වගේ.... මෙය අසා සිටින ආදරවන්තිය කියනව මම ඒ පූජාසනයේ සුවද දුම් දල්වල, පහන් දල්වන්නම්... මම රන් මලක් නම් ඔයාගෙ පූජාසනයේ සිනා සිසී ඉන්නම් කියල...
මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං
පූජනීයයි උතුම් ආදරේ...
ඔබ දුටුවිට මුළු හදවතම ආදරයෙන් සෙනෙහසින් නැහැවෙනවා මිසක රාගයෙන් නැහැවෙන්න තියා රාගයක ඉගියක්වත් මගේ හදවතට එන්නෙ නෑ. මේ ආත්මය සසර ගමනෙ තාවකාලික නවාතැනක්... මම මතුදිනෙක ඔබගෙන් මේ ආත්මයෙන් වෙන්වෙලා මියැදේවි... එතෙක් මම ඔබට ආදරය කරනව.. මට ඔබ ගැන තිබෙන්නේ උතුම් ආදරයක්... ඔබත් එක්ක මේ බවය අවසන් වනතෙක් ජීවත් වෙනව... ඔබව රැක බලා ගන්නව... ඔබව හොදට තේරුම් ගන්නව.... පිරිසිදුව පෙම් කරනව.. සෙනෙහස දෙනව. කියල ආදරවන්තය අවසන් වශයෙන් පවසනව... එවිට ආදරවන්තිය පවසනව අනේ එතකන් ඔය පූජනීය ආදරේ සිසිලසින් මාව නහවන්න... මම ඔයාගෙ ලග වැටිල ආයාචනා කරනව ඔය සෙනෙහසින් මාව නහවන්න කියල... ඔයාගෙ ආදරය පූජනීයයි....
හරි ඔන්න ගීතය ඉතාමත් සරල විදියට පැහැදිලි කලා... එහෙනම් අපේ යාළුවො දැන් මේ ගීතය අහල බලන්න... ඉන් පස්සෙ මම කියන්නම් මෙහි නිදාන කතාව....
හොදයි යාළුවනේ මේ ගීතයේ පදරචකයා තමයි හේමසිරි ගුණතුංග මහතා. ඔහු ඇස ගැටුනා බොහොම සීනි බෝල විදියට ආදරය හුවමාරු වන අවස්ථාවක්... ඒ ඇසුරින් තමා ඔහු මේ ගීතය නිර්මාණය කලේ... අපි ඔහු පවසනදේ බලමු මේ නිර්මණය ගැන.
"අසූව දශකයේ අග භාගයේ දවසක මම කොළඹ ඉදන් වැලිගම තියෙන අපේ මහ ගෙදර යන්න බස් රථයකට ගොඩ වුනා. මේක සුඛෝපබෝගි බස් එකක්. මේ බස් එකට මම ගොඩ වන විට තවත් තරුණයෙක් හා තරුණියක් වාඩි වී සිටිනු මම දෑක්කා. මේ දෙන්නා පෙම්වතුන් නොවන බව නම් ඔවුන්ගේ හෑසිරීමෙන් මා දුටුවා. සුඛෝපබෝගි බස් වල ටිකට් කඩන්නේ ටික දුරක් ගියාට පසුවයි. කොහොමහරි කොන්දොස්තර ටිකට් කඩන්න ආපු ගමන් අර තරුණ පිරිමි ළමයා මුදල් දික් කරල දෙන්නටම ටිකට් ගන්න කියල කිව්වා. මේ සිදුවීමෙන් පසුව මම දෑක්කා දෙන්නා කතා කරන්න පටන් ගත්තා.
දෑන් බස් එක මේ විදිහට ඉස්සරහට යනවා .ගාල්ල හරියට යද්දි මම දෑක්ක මේ දෙදෙනා පෙම්වතුන් වෙලාත් ඉවරයි කියලා. ඊළගට දෙන්නනම එකම තැනින් බැහැලා දෙ අත් පටලවාගෙන යන ආකාරය දුටුවාම මට සිතුනා ආදරය මේ තරම් ලාබද කියන හෑගීම.
අපේ කාලයේ නම් ආදරය කියන එක දිහ බෑලුවේ මහා පූජනීය දෙයක් විදිහට. නමුත් අද වන විට ඒ තත්වය නෑති වෙලා. ඉතින් මට වුවමනා වුනේ, මෙන්න මේ සිතුවිල්ල ඔලුවෙ තියාගෙන ගීතයක් ලියන්නයි...
එහෙම හිතාගෙන ලියූ ගීතය මම ගායිකා මෑණික් ජයසේකර ට ලබා දුන්නා. රෝහණ වීරසිංහයන් ඊට මිහිරි තනුවක් නිර්මාණය කලා. මම හිතනව එම ගීතයට මෑණික් ජයසේකර හා අමරසිරි පීරිස් හොද සාධාරණයක් ඉටු කලා කියලා...
ඔන්න එහෙනම් නිදාන කතාවත් එම ගීතයේ සරල විචාරයකුත් එකම පෝස්ට් එකකින් දුන්නා... රසවින්දොතින් කමෙන්ට් එකක් දාලම යන්න....
(තොරතුරු ලබාදුන් මගේ විශ්ව විද්‍යාල සහෘදයන්ට තුති.)
සින්දුව අනන්තවත් අහලා තිබුනට අදයි පදනම දැනගත්තේ.. කියන්න දෙයක් නැති තරම්.. ඒ තරම් හදවත ස්පර්ෂ වෙන්න විචාරය දීලා.. අන්ධවූ ප්‍රේම ලොවෙ මෙවන් ගීත විචාරය කරන ඔබවන් විචාරකයන්ට මාගෙ ප්‍රණාමය..යාළුවනේ පැරණි ගීත නිධාන කතා, විචාර ගොඩාක් තියෙනව දෙන්න.... ටිකෙන් ටික දෙන්නම්.... ඒත් මම මගේ කලින් පෝස්ට් එක වගේම අදත් අරන් ආවෙ අළුත්, සීනිබෝල, චාටර්... වැඩකට නැති ගීතයක්.....
ඇයි ඒ වගේ ගීතයක් අරගෙන ආවේ කියල අපේ යාළුවො හිතනව ඇති නේද...? හේතුව තමයි යාළුවනේ මේ ගීතය අසන විටදි පේරාදෙණිය සරසවියේ 2003-2004 අධ්‍යයන වර්ෂයේ සිසුන් ගොඩාක් සංවේදී වෙනව.... ගීතය නෙමෙයි... මම ඔයාලට මේ කියන සත්‍ය කතාව හොදින් කියවන්න..... කියවලා අවසන් වෙලා දැනෙන දේ කියන්නකෝ...... එහෙනම් මෙන්න කතාව....
2003-2004 අධ්‍යන වර්ෂය ආරම්භ කරමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට එනව තරුණයෙක් පොල්ගහවෙල ඉදල... අපේ යාළුවො දන්නව ඇතිනේ ලංකාවේ සරසවියක තිබෙන එකම දුම්රියපොල තියෙන්නෙ පේරාදෙණිය සරසවියෙ.... ඉතින් ඒ තරුණයට ඒක ගොඩාක් පහසුවක්......
පේරාදෙණිය විද්‍යාලයට පීඨයට පැමිණි මේ තරුණායාට සුපුරුදු පරිදි කාඩ් එකකුත් වැදුනා... කාඩ් එක තමා බොනපාට්... මම මෙතනින් ඉදිරියට මේ තරුණයව හදුන්වන්නෙ බොනපාට් කියල... මොකද මුළු සරසවියම ඔහුව හදුනගත්තෙ බොනපාට් යන නමින්....
ඉතින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයට ආපු මේ බොනපාට් සරලවම කියනවනම් පට්ටම සංවේදී... පට්ටම මීටරයක්... ඔහු පැමිණියේ භූගර්භ විද්‍යා උපාධිය හදාරන්න.... ඔය උපාධිය ලංකාවෙන්ම පවත්වන්නෙ පේරාදෙණිය සරසවියේ පමණයි... ඔවුන්ගෙනුත් විශේෂ භූගර්භ විද්‍යා උපාධිය සදහා තේරෙන්නෙ 10 දෙනෙක් පමණයි... අපේ මේ බොනපාට් ඒ 10දෙනා අතරට තේරුණාම කොහොමද මිනිහගෙ මීටරේ කියල අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ යාළුවනේ...... කෙටියෙන්ම කියනවනම් වසරකට භූගර්භ විද්‍යා විශේෂ උපාධිධාරීන් ලංකාවෙන්ම බිහිවෙන්නේ 10 දෙනයි..... (මේ භූගර්භ විද්‍යා විශේෂ උපාධිය තියෙන ඕනම කෙනෙකුට ඕනෑම රටකින් නොමිලේ රැකියා සහ වීසා දෙනව.... කොහොමද උපාධියෙ තත්වය යාළුවනේ)
පවුලේ එකම දරුවා වූ මේ බොනපාට්ට ආදරේ සෙනෙහස එතරම් අවශ්ශ්‍ය උනේ නෑ... මොකද දෙමාපියන්ගෙ මුළු ලෝකයම උනේ මේ බොනපාට්.. සරසවියට එනකල්ම ඔහුටත් ආදරයක් අවශ්‍ය උනේ නෑ... ඒ තරම් දෙමාපියන් ඔහුට ආදරය සෙනෙහස දුන්න... කොහොමින් හරි සරසවියේ තනිවුන, පොත් අතර කාළය ගෙවුණු මේ බොනපාට්ටත් තනිකම කාන්සිය නිසා සරසවි ආලය ටිකෙන් ටික දැනෙන්න පටන්ගත්ත.... ඔහු සම්බන්ධයක් ඇති කරගත්ත සරසවියේ තරුණියක් සමග... ඇයටත් කාඩ් එකක් තියෙනව... එය තමයි සොබනි. ඇයත් පොල්ගහවෙලමයි... ඔන්න ඉතින් අපේ මේ බොනපාට් සොබනිත් එක්ක ආදරය කරන්න පටන් ගත්ත....
යාළුවනේ හැඩි දැඩි සිරුරක් ,ලස්සනක් තිබුණ මේ බොනපාට් පුදුම මීටරයක්.... ඒ වගේ කෙනෙක් සරසවිය තුලදි නිරායාසයෙන්ම ජනප්‍රියයි... අනික යාළුවන්ට තියෙන ආදරයත් උපරිමයි. සරසවි බාශාවෙන් සිරා බොක්කෙ කොල්ලෙක් ඔහු.. කොහොමින් හරි මේ දෙන්න දැන් සරසවියෙ ඉන්නෙ එකට, එකම ගමේ නිසා ගමට යන්නෙ එකට , නැවත එන්නෙ එකට... ගෙවල් වලිනුත් කැමතියි දෙදෙනාටම.... ඉතින් අමුතුවෙන් කියන්න ඕනෙ නෑ... මුළු සරසවියම දන්නව බොනපාට් තව වසර 2කින් 3කින් නවතින්නෙ ඇමරිකාවේ නැතිනම් යුරෝපයේ කියල.... ඒ නවතින්න යනවිට සොබනි ඔහුගේ බිරිද වෙයි කියලා අපි හැමෝමත් බොනපාට් සහෝදරයත් හිතුව. අනිත් සරසවි පෙම්වතුන් වගේම මොවුන් දෙදෙනත් ආදරෙන් වෙලෙමින් කාලය ගතකලා.....
මුදල් ප්‍රශ්ණයක් නැතිනම්, බොනපාට් පුදුම ලස්සනයිනම්, ඇමෙරිකාව පුරවැසිභාවය දීමට ආරාධනා කරන උපාධියක් තිබෙනවනම්, අනාගතේ පැහැදිලිනම්, සොබනිට ගෙදරිනුත් කැමතිනම්.... කොතරම් වාසනාවන්තයෙක්ද යාළුවනේ අපේ මේ බොනපාට්... අනික සොබනිත් වාසනාවන්තයි බොනපාට් ලැබුනට... සරසවියෙ හැමෝම හිතුවෙ එහෙමයි....
නමුත් ඔබ දන්නවද සොබනි හිටි හැටියේම බොනපාට්ව අත ඇරියා.... හරිනම් බොනපාට් තමා සොබනිව අතාරින්න ඕන. සොබනි කියන්නෙ සාමාන්‍ය තරුණියක්. ඇය ලස්සනයි. නමුත් අපි දකින විදියට බොනපාට්ගෙ ලගදි ඇය නවදැලි හේනක පෑව වැදිරි රුවක් හා සමානයි.... ඒත් සොබනි බොනපාට්ව අතෑරියා... කොහොමද දෙවියනේ මේවගේ දෙයක් වෙන්නෙ.. නමුත් එහෙම දෙයක් උනා... බොනපාට් තනිවුනා... ඇය ඔහු තනිකලා....
නමුත් මේ බොනපාට් මම කලින් කිවුව වගේ පුදුමාකාර චරිතයක්... ඔහු මේ සම්බන්ධය නවත්වපු බවක් සරසවියේ කිසිම කෙනෙකුට හැගෙවුවෙ නෑ... පෙන්නුවෙත් නෑ.... නමුත් සම්බන්ධය නවත්වලා.... බොනපාට් උත්සාහ කරන්න ඇති සොබනිව නැවත කැමති කරවගන්න. බොනපාට් උත්සාහ කරන්න ඇති නැවතත් සොබනි එක්ක සරසවි දුම්රිය ස්ථානයෙන් ගෙදර යන්න, ආයෙ එන්න... සරසවියෙ ඇවිදින්න... නමුත් ඇය ඔහු අතෑරලා.... ඔහු මේක සගවගෙන විවිධ හේතු දක්වමින් මගෑරියා.... ඔහු තනිවම විදවන්න පුළුවන් උපරිම දුක්වින්දා.... ලොකයෙන්ම දුකක් සගවගෙන දුක්වෙන එක හරිම අමාරුයි... ඒත් මේ කතාවේ අවාසානය වෙනකල් ඔහුගේ අතිජාත මිත්‍රයන්වත්... ඔහුගේ රූමවත් දන්නෙ නෑ... සොබනි ඔහුට බූට් එක තියල කියල... ඒ තරමටම මොහු සොබනිව ආරක්ෂා කලා....
ගෙදර හුරතලේකට හැදුනු බොනපාට්ට ආයේ මේ දුක දරාගන්න නම් ලේසිනම් නෑ යාළුවනේ... ඔහු දුක විදින්න, විදවන්න තියෙන උපරිම විදියට උත්සාහ කලත් මේ දුක ඔහුට දරාගන්න බෑ..... ඔහු ගත්ත තීරණයක්..... අනාගත සුපිරි විද්‍යාඥයා විශ්ව විද්‍යාලයෙන් හොරෙන් ගත්ත රසායනික කැට ටිකක්.... ගියා හන්තානේ මාකස් නේවාසිකාගාරයට ඈතින් ෆයිනස් යායේ තිබෙන ගල් තලාවක් මතට.... අවසන් උත්සාහය දැරුව ඔහු ඇමතුමක් අරගෙන සොබනිට... වැඩක් නෑ... ඇය අසංවේදීයි.. ඇයට බොනපාට්ගේ හදවත දැනෙන්නෙ නෑ... ඔහු කරන්න යනදේ ගැන වැටහීමක්වත් සංවේදීතාවයක්වත් නෑ....
උනදේ කියාගන්නත් බෑ යාළුවනේ.... සරසවි සිසුන්ට බොනපාට්ව මුණ ගැහුනේ ඊට දින දෙකකට පසුව... යාළුවනේ ඩෙනිම් කලිසමත් නිල් ඉරි ටීෂර්ට් එකත් ඇදගෙන මුනිං අතට මැරිල ඉන්නව අපේ අනාගත භූගර්භ විද්‍යාඥයා ගල් තලාව මත....
ඔහු මිය ගිහින් තියෙන්නෙත් බොලද විදියට නෙමෙයි... ඔහුගේ මියයාම, ඔහුගේ දුක, වේදනාව ගැන විවිධ ඉගි කිරීම් සදහන් කරමින් ඔහු සටහනක් පොතක ලියල තිබුණ.... නමුත් ඔහුගේ බුද්ධියෙන් දෙන ඉගි තේරුම් ගැනීම ඉතා අපහසුයි... ඇයි ඔහු ඉගි විතරක් දුන්නෙ ... මිය යන්න හේතුව සරලවම කියන්න තිබුනනේ... ඇයි ඔහු එහෙම නොකිව්වෙ.... සොබනිට නොදැනුනාට ඔහු ඒ තරම් සොබනිට ආදරෙයි.... සොබනි නිසා මැරුණ කිවුවොතින් සොබනිට වෙනදේ ඔහු දන්නව.... ඉගිවලින් දුන් පණිවිඩය අපිට නොතේරුණාට සොබනිට හොදටම වැටහෙන්න ඇති.....
හමුවෙන්නට සමුගන්නට ඇවිත් යන එන
දුම්රියපොල පෙම්වතුන්ගේ සරසවි උයන
අවුරුද්දෙම තුරුලිය ගොමු මලින් සැරසුන
අපි දෙන්නා එනතුරු මග බලයි සැම දින
මට දැනෙන විදියට රජෙක් වගේ මුළු විශ්ව විවිද්‍යාලයපුරා ප්‍රචලිත වෙලා සිටි බොනපාට්, සොබනිලගට ගිහින් කියන්න ඇති.... එන්න අපි යමු කෝච්චියෙ ගමේ වෙනද වගේ කියල... කොතරම් නම් ඉල්ලීම් කරන්න ඇත්ද ඔහු සොබනි ලග වැද වැටිල....
මලක නැවුම් සුවඳ පිරුන සොදුරු මදනල
ඔබ ගැන තොරතුරු විමසයි මගදි හමුවෙන
සඳ ඇවිදින් ගියා වගේ කිසිත් නොකියම
ඔබ සැඟවී ගිහින් මගේ හිතත් අරගෙන
දුක දරාගෙන ඉදල ඉදල බැරිම තැන මැරෙන්න තීරණය කරපු අපේ මේ බොනපාට් අන්තිම මොහොතෙදිත් කෝල් එකක් අරගෙන තියෙන්නෙ සොබනිට.... මොනව කියන්න ඇත්ද..? අඩ අඩා ආදරේ ඉල්ලන්න ඇති නේද...? මගේ කදුලු බිදු වැටෙන්න නොදී එන්න සොබනි ආයෙත්... කියන්න ඇති නේද...? දෙවියනේ මේ තරම් සියුමැළිද කළුගල් කියල සින්දු ලියපු රටේ දැන් කියන්න තියෙන්නෙ මේ තරම් රළු ඇයිද හදවත් කියල....
නෙතින් නෙතට එබී බලා ගන්න හදවත
ඉස්සර මෙන් ඇවිත් යන්න සරසවි බිමට
ඔබ වෙනුවෙන් පෙරුම් පුරා ඉනූ කදුලට
බිම වැටෙන්න දෙන්න එපා රිදෙයි හොඳටම
ගීතය අහන්න අත්‍යාවශ්‍ය නෑ... අකමැතිනම් එය අමතක කරල කතාව විතරක් කියවන්න... හැබැයි මෙහෙදී මම එක දෙයක් සදහන් කරන්න ඕන... සොබනි දැන් හොදින් ජීවත් වෙනවා.. ඇය සාර්ථක පවුල් ජීවිතයක් ගෙවනවා... ඒ නිසයි මෙහි සියළු නම් සදහන් කලේ නැත්තෙ... අනික මට මෙහිදී හිතට වැදුණු දෙයක් තියෙනවා.... ඒ තමයි ඔහුගේ හොදම යාළුවෙක් කියපු කතාවක්....
මේ යාළුව බොනපාට්ගේ මලගෙදරට සහභාගී වුනේ නෑ... ඇයි කියල ඇහුවම ඔහු දීපු පිළිතුරෙත් හිතන්න දෙයක් තියෙනවා... අම්ම තාත්තගෙ එකම ලෝකය කෙල්ලෙක් නිසා බොනපාට් නැති කරගත්තෙ ඌ,ඌ ගැන වටිනාකමක් නැති නිසා.... ඉතින් ඌට ඌ වටින්නෙ නැත්නම්... එහෙම එකෙක් මට කෙහොමත් වටිනාකමක් නෑ. ඒ නිසා මම මලගෙදර යන්නෙ නෑ......
සිතන්න ඉඩ තියල සමුගන්නවා සස්ලිට්.....
හොදයි යාළුවනේ ඔන්න එහෙනම් තවත් ගීතයක ඇරඹුමක් වූ නිදාන කතාවක් අරගෙන ආවා..... ඊට පළමුවෙන් අපිව කමෙන්ටස් මගින් හා පීඑම් මගින් දිරිමත් කරන සහෝදර සහෝදරියන් සියළුම දෙනාටම ස්තූතිය පිරිනැමිය යුතුමයි.... යාළුවනේ ඔබලාගේ දිරිමත් කිරීම සහයෝගය හා උවමනාව නිසා තමයි මෙතරම් ගී ප්‍රමාණයක් විචාරය වී තිබෙන්නෙ. අනික් කරුණ එළකිරියටත් මේක ලොකු අභිමානයක්. මොකද කිසිම ග්‍රන්ථයක, කිසිම අන්තර්ජාල වෙබ් පිටුවක හා වැඩසටහනක නොමැති තරම් ගීත ප්‍රමාණයක් මේ වනවිට එළකිරි.කොම්හි “සුන්දර ගීයක ඇරඹුම” ත්රෙඩ් තුළින් විචාරය වී තිබෙනවා...
හොදයි එහෙනම් අපි යමු ගීතයට.... ගීතය තමා ස්නේහයේ නගරයයි සිතමගේ කියන ගීතය.
ස්නේහයේ නගරයයි සිත මගේ
මාවතක් හෝ නොවූ රාගයේ
වන්දනාවේ ගිහින් එන්න ආසයි මටත්
කොයි ඉසව්වේද ඒ මෙත් පුරේ....
රාගයෙන් තොරව ආදරවන්තයෙක් පිරිසිදුව ආදරය කරනව... ඔහුගෙ සිතේ පිරිසිදු නිර්මල ආදරයම පමණයි. ඔහුගේ හදවත ඇය කෙරෙහි සෙනෙහසින් පිරුණු නගරයක් වගේ. එහි සිය පෙම්වතිය ගැන රාගයක් තියා රාගයට යන පාරක්වත් නෑ... රාගයෙන් තොරව ආදරයක් ඔහු සිය පෙම්වතියට දක්වන බව ඇයට පවසනව. ඉතින් ඔහු සිය ආදරවන්තියට ඔහුගේ තිබෙන රාගයෙන් තොර ආදරය පැහැදිලි කරනවා. ඇය කෙරෙහි තිබෙන රාගයෙන් තොර සෙනෙහස පවසනව...
මේ ආදරවන්තයගෙ පැහැදිලි කිරීම් අසමින් සිටින ආදරවන්තිය දැහැනකට සමවැදිල වගේ. ඇය කියනව ආදරවන්තයට මට ඔය හිතට වන්දනා කරන්න ආසයි.. අනේ ඒ පිං හිත කොහෙද තියෙන්නෙ... මට ආසයි ඒ හිතට ලංවෙලා වදින්න... එහිම සැතපිලා ඉන්න... මට තව තවත් ඔය හිත ගැන ඔයාගෙ ආදරය ගැන පැහැදිලි කරන්න කියල.... ඉතින් ආදරවන්තය තව තවත් රාගයෙන් තොර සිය පිරිසිදු ආදරය, සිය සෙනෙහස ආදරවන්තියට පැහැදිලි කරනව....
යෞවනේ නිල් නුවන් සේ රැඳී
රන් මලක් වේද හද සල් වනේ
නෙත් පහන් දල්වලා - සිත් සඳුන් දුම් දමා
රන් සිනා පාමි පූජාසනේ...
යෞවනයේ හදවත් අතර මගේ හදවත සුවිශේෂයි... මගේ හදවතේ තැන්පත් වෙලා ඉන්නෙ ඔබ මිසක් ඔබට තිබෙන ආදරය මිසක් රාගය නෙමෙයි... මට ඔබ පන්සලක් දේවාලයක් වගේ... ඔබ මට මල් උයනක පිපුණු රත්තරන් මලක් වගේ... ඔයා කෙරෙහි මගේ තිබෙන ආදරය හරියට පූජාසනයක් වගේ.... මෙය අසා සිටින ආදරවන්තිය කියනව මම ඒ පූජාසනයේ සුවද දුම් දල්වල, පහන් දල්වන්නම්... මම රන් මලක් නම් ඔයාගෙ පූජාසනයේ සිනා සිසී ඉන්නම් කියල...
මේ නවාතැන් ගෙවා ආත්මයේ
යනතුරා මිලින වී මතු දිනේ
සෙනෙහසේ සිහිලමින් - දොවන සේ යදින්නෙ මං
පූජනීයයි උතුම් ආදරේ...
ඔබ දුටුවිට මුළු හදවතම ආදරයෙන් සෙනෙහසින් නැහැවෙනවා මිසක රාගයෙන් නැහැවෙන්න තියා රාගයක ඉගියක්වත් මගේ හදවතට එන්නෙ නෑ. මේ ආත්මය සසර ගමනෙ තාවකාලික නවාතැනක්... මම මතුදිනෙක ඔබගෙන් මේ ආත්මයෙන් වෙන්වෙලා මියැදේවි... එතෙක් මම ඔබට ආදරය කරනව.. මට ඔබ ගැන තිබෙන්නේ උතුම් ආදරයක්... ඔබත් එක්ක මේ බවය අවසන් වනතෙක් ජීවත් වෙනව... ඔබව රැක බලා ගන්නව... ඔබව හොදට තේරුම් ගන්නව.... පිරිසිදුව පෙම් කරනව.. සෙනෙහස දෙනව. කියල ආදරවන්තය අවසන් වශයෙන් පවසනව... එවිට ආදරවන්තිය පවසනව අනේ එතකන් ඔය පූජනීය ආදරේ සිසිලසින් මාව නහවන්න... මම ඔයාගෙ ලග වැටිල ආයාචනා කරනව ඔය සෙනෙහසින් මාව නහවන්න කියල... ඔයාගෙ ආදරය පූජනීයයි....
හරි ඔන්න ගීතය ඉතාමත් සරල විදියට පැහැදිලි කලා... එහෙනම් අපේ යාළුවො දැන් මේ ගීතය අහල බලන්න... ඉන් පස්සෙ මම කියන්නම් මෙහි නිදාන කතාව....
හොදයි යාළුවනේ මේ ගීතයේ පදරචකයා තමයි හේමසිරි ගුණතුංග මහතා. ඔහු ඇස ගැටුනා බොහොම සීනි බෝල විදියට ආදරය හුවමාරු වන අවස්ථාවක්... ඒ ඇසුරින් තමා ඔහු මේ ගීතය නිර්මාණය කලේ... අපි ඔහු පවසනදේ බලමු මේ නිර්මණය ගැන.
"අසූව දශකයේ අග භාගයේ දවසක මම කොළඹ ඉදන් වැලිගම තියෙන අපේ මහ ගෙදර යන්න බස් රථයකට ගොඩ වුනා. මේක සුඛෝපබෝගි බස් එකක්. මේ බස් එකට මම ගොඩ වන විට තවත් තරුණයෙක් හා තරුණියක් වාඩි වී සිටිනු මම දෑක්කා. මේ දෙන්නා පෙම්වතුන් නොවන බව නම් ඔවුන්ගේ හෑසිරීමෙන් මා දුටුවා. සුඛෝපබෝගි බස් වල ටිකට් කඩන්නේ ටික දුරක් ගියාට පසුවයි. කොහොමහරි කොන්දොස්තර ටිකට් කඩන්න ආපු ගමන් අර තරුණ පිරිමි ළමයා මුදල් දික් කරල දෙන්නටම ටිකට් ගන්න කියල කිව්වා. මේ සිදුවීමෙන් පසුව මම දෑක්කා දෙන්නා කතා කරන්න පටන් ගත්තා.
දෑන් බස් එක මේ විදිහට ඉස්සරහට යනවා .ගාල්ල හරියට යද්දි මම දෑක්ක මේ දෙදෙනා පෙම්වතුන් වෙලාත් ඉවරයි කියලා. ඊළගට දෙන්නනම එකම තැනින් බැහැලා දෙ අත් පටලවාගෙන යන ආකාරය දුටුවාම මට සිතුනා ආදරය මේ තරම් ලාබද කියන හෑගීම.
අපේ කාලයේ නම් ආදරය කියන එක දිහ බෑලුවේ මහා පූජනීය දෙයක් විදිහට. නමුත් අද වන විට ඒ තත්වය නෑති වෙලා. ඉතින් මට වුවමනා වුනේ, මෙන්න මේ සිතුවිල්ල ඔලුවෙ තියාගෙන ගීතයක් ලියන්නයි...
එහෙම හිතාගෙන ලියූ ගීතය මම ගායිකා මෑණික් ජයසේකර ට ලබා දුන්නා. රෝහණ වීරසිංහයන් ඊට මිහිරි තනුවක් නිර්මාණය කලා. මම හිතනව එම ගීතයට මෑණික් ජයසේකර හා අමරසිරි පීරිස් හොද සාධාරණයක් ඉටු කලා කියලා...
ඔන්න එහෙනම් නිදාන කතාවත් එම ගීතයේ සරල විචාරයකුත් එකම පෝස්ට් එකකින් දුන්නා... රසවින්දොතින් කමෙන්ට් එකක් දාලම යන්න....
(තොරතුරු ලබාදුන් මගේ විශ්ව විද්‍යාල සහෘදයන්ට තුති.)
[FONT="]වචනාර්ථය ඉක්ම වූ කාව්‍ය මව් ගුණය ගැනද[/FONT]? [FONT="]ප්‍රේමය ගැනද[/FONT]?
[FONT="]මා නුවන් පුරා............[/FONT]
[FONT="]මා නුවන් පුරා - නිල් අහස වසා[/FONT]
[FONT="]මා ලවන් පුරා - මල් සුවද සරා[/FONT]
[FONT="]මල් හීන වැසි වැටෙනා විල් තෙරේ[/FONT]
[FONT="]උණ පදුරු හෙවනේ[/FONT]
[FONT="]රෝස මල් සිප ඇදෙන පෙම් සුවදේ[/FONT]
[FONT="]ආකාස කුසුම් යහනාවේ[/FONT]
[FONT="]මට දැනෙනවා.........ආදරේ...[/FONT]
[FONT="]මට හැගෙනවා.........ආදරේ........[/FONT]
[FONT="]නිල් අහස තරම් ආදරේ අරන්[/FONT]
[FONT="]ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා[/FONT]
[FONT="]ඇසි පිය නොසලන් සිප ගන්න හෙමින්[/FONT]
[FONT="]සද වතුර සද දිගේ ගලනවා.....[/FONT]
[FONT="]මට ආදරේ හැගෙනවා.................[/FONT]

[FONT="]මල් සුවද තරම් ආදරේ අරන්[/FONT]
[FONT="]මගෙ සිත ළග නතර වෙලා[/FONT]
[FONT="]පෙම් බමර තුඩින් මුව රද සැළෙමින්[/FONT]
[FONT="]විල් තෙරේ මල් සුවද ගලනවා[/FONT]
[FONT="]මට ආදරේ දැනෙනවා.................[/FONT]

[FONT="]ආදරයක් ඇස් වසා මුළු අහසම වසා ලන්නට තරම් විශාලය. ඒ සෙනෙහස ම තොල් පෙති තෙමා ලමින් මල් සුවද ගවසාලයි. මේ ආදරය ම මල් හීන, දිවියෙහි විල් තෙර මත පෙන්වයි. තමා වටා ඇති සියළු ම පරිසරය රසවත් කරයි. නමුත් ඒ ආදරය රෝසමල් වල සුවද ඇදගනී. ඇයි ඒ....? ආතාසයම කුසුම් යහනාවක් කරමින් ජීවිතය සුව පහසුව දනවමින් මේ ආදරය සිතට දැනේ.............මේ කාගේ ආදරයද?[/FONT]
[FONT="]
[/FONT]

[FONT="]ඇගේ නිල් දෙනෙත තුළ ඔහු අහස තරම් නිමාවක් නොදකින තෙර නොපෙනෙන ආදරයක් දකී. ඒ ආදරයම ඇසිපිය නොසලා ම ඔහු සිප ගන්නට ලංවේ..........ඒ ආදරය ඔහු දකින්නේ සද දිගේ ගලා එන සද වතුර පුවාහයක් ලෙසටය. එය ඒ තරම් ම මුදුය, මොළොක්ය. මේ ආදරේ ඔහු ට හැගෙන්නේ එතරම් ම අලහාදයක් සිත තුළ ජනිත කැරමිනි.[/FONT]

[FONT="]මේ සෙනෙහස මල් සුවදක් සේ ඔහු ගේ සිත ළග නතර වෙයි. ඒ ආදරය පෙම් බමර තුඩකින් සැලෙන පැණි වල සුවද ද පරයා, සිත් විල් තෙරේ ආදර මල් වල සුවද ගලායවයි. මේ කිනම් නම් ආදරයක් ද?[/FONT]
[FONT="]නූතනයේ ඉදිරිපත් වූ ගීත අතරින් මා අතිශය හද ඇද බැද ගත් ගීතය මෙයයි. ඒ හද[/FONT] [FONT="]බැද ගැනීමට හේතුව වන්නේ මෙය විවිධ කෝණ වලින් බැලූ විට විවිධ රටා පෙන්වන[/FONT] [FONT="]දියමන්තියක් සේ අපට ආරම්මණය වීමයි[/FONT], [FONT="]රස ගෙන ඒමයි. උපුල් ශාන්ත සන්නස්ගල කියන[/FONT] [FONT="]මේ ආදරය කාගේද[/FONT]? [FONT="]මෑණියන් ගේ ද[/FONT]? [FONT="]නැතිනම් පෙම්වතියක ගේද[/FONT]? [FONT="]එය දුහුනනි[/FONT], [FONT="]ඔබ ම[/FONT] [FONT="]විද ගත යුතු[/FONT], [FONT="]ඔබම රස විදිය යුතු එකකි......මා නම් සිතන්නේ “අම්මා” නම් වදන පවා භාවිතා නොකොටම සන්නස්ගල මෑණි කෙනෙකු ගේ තෙර නොපෙනෙන සෙනෙහස අපේ සිත තුළට කාන්දු කරවන බවය. අපේ සිංහල භාෂාවේ රමණිය ස්වභාවය පෙන්වන පද රචනයකි එසේ නම් මෙය.[/FONT]
[FONT="]ගීත ක්ෂෙත්‍රයට නවකයෙක් වූ සමන් නිශාන්ත නම් අතිශය භාවාත්මක කටහඩෙහි උරුමහරුම කරුවා මේ ගීතය ගයන මේ ස්වරය, අසන්නන් ගේ සියළු භාවයන් ප්‍රකම්පනයට සමත්ය. ඔහු ගේ මෙවන් ගීත අපට අසන්නට නොලඅබෙන්නේ ඇයි ද යන්න නම් නොවිමසා සිටිය නොහෙන පැණයකි. එපමණක් නොවේ. මේ ගීතය සංගීතවත් කරන්නේ, භාතිය-සංතුෂ් වැන්නවුන්ට දෙපා වලට රිද්මය සපයන ගීත සදහා සංගීතය රචනා කරන රංග දසනායක තරුණ සංගීතවේදියාය. මේ ගීතයේ විනාඩි 2-තත්පර 45ක් ගිය තැන අසන්නට ලැබෙන භාවමය වූ චෙලෝ වාදනය අසන්න. ඒ වාදනය අපේ හැගීම් සමග කරන ඒ නිහඩ සංවාදයේ ගැඹුර ඔබම රසවිද බලන්න. අපේ වර්තමාන තරුණ ගදඹ පරපුර විකල්ව ගිය මනස් ඇත්තවුන් යයි පහර ගසනා අම්බරුවන්ට රංග දී ඇත්තේ කදිම පිළිතුරක් යයි මට සිතේ..............නමුත් පරහ වන්නේ මෙවැනි එක් පිළිතුරකින් පමණක් අප සෑහීමකට පත් නොවන බව රංග වැනි වුන් නොදැනීමය...........[/FONT]
[FONT="]මේ හුය නිතොරව පරිශීලනය කරමින් පෙදෙහි රස හවු විදින මිතුරනි, මේ ගීතය විදුලි එළි නිවා දැමූ පාළු, නිසල රාත්‍රියක අසන්න. ඔබේ සිතට දැනුනු භාවයන් මෙහි සදහන් කරන්න. ඔබට ඔබේ සිතට නැගෙන හැගීම් මෙහි ලිවීමට බැරි වන බවට මෙන්න ඔට්ටු....!!!! හේතුව මේ ගීතයෙහි රස දැනෙන්නේ වදනට නොව, මනසට-සිතට ම වන බැවිනි. එවන් හැගීම් කිසි දිනෙක -කිසි විටෙක, වදනට නම් පෙරලනු බැරිය.............!!!!!!![/FONT]

මෙම හුයට පිටු දෙසියය එක්වන මේ මොහොත, හුය ඇමිණු *ධනුෂ්ක* සොයුරාටත්,ගී විචාරය කල අපේ අනෙකුත් සාමාජික සොයුරන්ටත්, අප සැම නිබදව දිරිමත් කරන සියලු දෙනාටත් පිං පැමිණවීමට අවස්ථාවක් කර ගනිමි.......!!!!!!

මා වෙත මෙතෙක් සහාය ලබාදුන් සියළුම සොයුරන් හා සොයුරියන් සිහිකරමින් මෙන්න මගෙන් 1199 වෙනි පොස්ට් එක....![]()