මොකක්ද මේ විදුලි පුටුව!!!

Anjulayr

Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    මොකක්ද මේ විදුලි පුටුව!!!

    මෙකාලෙ ගොඩක් ඔකගැන කියවෙනවානෙ? එක නිසාම ත්‍රෙඩ් එකක් දාන්න හිතුනා!!

    electricchair500.jpg


    220px-Singchair.jpg



    මොකක්ද මේ විදුලි පුටුව??

    විදුලි පුටුව භාවිතා කරල තියෙන්නෙ ඇමෙරිකාවෙ මරන දඩුවම ක්‍රියාත්මක කරන්නයි!

    කොහොමද මේක පටන් ගත්තෙ?

    1881 එල්ලා මැරිමෙ ක්‍රමයට වඩා මානුෂික ක්‍රමයක් ගැන හොයනකොට තමයි මෙගැන අදහස් පලවෙල තියෙන්නෙ! මෙ අදහස මුලින්ම සභාවට ඉදිරිපත්කලෙ Alfred P. Southwick කියල කෙනෙක්! එ අදහස ඇවිල්ල තියෙන්නෙ කලින් දවසක බීමත් කෙනෙක් විදුලි රැහැනක් අල්ලල මැරිල හිටපු නිසයි! එක වේදනා වලින් තොර මරනයක් බවට එගොල්ල එකග උනා!! එ උනා ට විදුලිපුටුව හොයගත්තෙ මෙගොල්ල නෙමෙයි!!

    විදුලි පුටුව හොයා ගත්තෙ කව්ද?

    Harold P. Brown සහ Arthur Kennelly කියන ඩබල තමයි හොයාගෙන තියෙන්නෙ!! මේ දෙනාම වැඩ හරල තියෙන්නෙ Thomas A. Edison ලග. කවුරුත් එයාවනම් දන්නවනෙ? Kennelly කියන්නෙ Edisonගෙ ප්‍රධාන ඉන්ජිනේරුවා!

    කවුද මුලින්ම මෙකෙ ඉන්දුවෙ?

    William Kemmler කියන කෙනාව තමයි මුලිනම මෙකෙ වාඩි කොලෙ! එක සාර්ථක එකක් වෙලානම් නැහැ. මෙයාට මරන දඩුවම උරුම වුනෙ ගෑනිට පිහියෙන් ඇනපු නිසාලු! එදා අගොස්තු 6, 1890. නිව් යොර්ක් වල තිබ්බ Auburn කියන හිර ගෙදර තමයි මෙක සිද්ද වෙලා තියෙන්නෙ! පලවෙනි වතාවෙ තප්පර 17 විදුලිය අල්ලලා. නමුත් සිහිය නැතිවෙච්ච එක විතරයි වෙලා තියෙන්නෙ. ඉලගට වොට් 2000 ක විදුලියක් ඩෙවනි පාර යවල තියනවා! මෙකෙන් ලේ නහර පුපුරල මැරිලා තියෙන්නෙ!

    පුදනකොටම කාපි යකා වගෙ පලවෙනි එකම හබක් වෙලා! :(

    මෙක ඉන්ඩවපු පලවෙනි ගෑනු එක්කෙනා ගෙ නම Martha M. Place මාර්තු 20 තමයි මෙයාව වඩි කරල තියෙන්නෙ.

    කොහොම වෙටහ්ත් මෙක සාර්ථක ක්‍රමයක් වෙලානම් නැහැ :no:
    එකට හේතු ගොඩක් තියනවා!! දැනටත් මෙක ඇමරිකාවෙ අතිරෙක ක්‍රමයක් විදිහට විතරයි පාවිච්චි කරන්නෙ! දැනට තියන ජනප්‍රියම ක්‍රමේ තමයි එන්නත් කිරිම. එක මෙකට වඩා මනුෂික කියල තීරනයක් අරගෙන තියනවා! කොමහරි මේක අසාර්ථක වෙච්ච ගොඩක් අවස්ථා තියනව. එකපාරක් එකෙනෙක් ගෙ ඔලුව ගිනි අරගෙන තියනවා, තව පාරක විදුලිය දුන්නට Willie Francis කියන කෙනා මරුනෙ නැ එක නිසා සමහරු තර්ක කලා මැරුනෙ නැතිවුනාට දඩුවම ක්‍රියත්මක කල නිසා එයාව අයෙමත් මරන්න එපා කියල! මෙක සෑහෙන්න දුරට තර්ක කලා.

    ඔන්න ඔහොම තමයි විඩුලි පුටුව හොය ගත්තෙත් නැතිඋනෙත්!

    මේකත් බලන්නකෝ



    මම මෙක දැම්මෙ දෙශපාලන හෙතුනිසා නෙමෙයි!!:no: කාට හරි දැන ගන්න ඔනා නිසා!!:yes:

    මෙකට වෙච්ච මහන්සියිටවත් හරි යන්න බුම්ප් එකක් වත් දෙන්න හොදේ! හොදනම් රෙප් + දෙන්න!! :D
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,750
    3,346
    113
    ජාත්‍යාන්තරේන් මහින්දව අරන් ගිහින් වාඩ් කරන්න හදන්නේ ඔකේ නේද එතකොට..
    2.gif

    රෙප් බැහැලු බන්..:dull:
     

    Anjulayr

    Well-known member
  • Sep 28, 2011
    1,711
    240
    83
    kotte
    ජාත්‍යාන්තරේන් මහින්දව අරන් ගිහින් වාඩ් කරන්න හදන්නේ ඔකේ නේද එතකොට..
    2.gif

    රෙප් බැහැලු බන්..:dull:

    අවුලක් නැහැ තැන්කූ
     
    • Like
    Reactions: agresha