onna ohe dafan banelz
mama me danawada nadda kiyala hithanne
rep ++

onna ohe dafan banelz
mama me danawada nadda kiyala hithanne
rep ++

mama mukuth dala na![]()




ay windows 8 dapan banපට්ට මචන්
මේක නිකන් පිස්සු වගේ දැක්කම
අපි තව ශතවර්ශයක් විතර 7 තමා![]()


![]()
![]()
Software Support karanawada???
PC eke Cofig, kohomada thiyenne ona. Duel-core/ 4GB ram 256VGA ethida??
ow ban me beta version eka nikan denne dala balapanado meka mun nikan da denne![]()

meka awlak na banhapoi 7 hodai waga


ah malinga ayyaMetro UI එකේ තියන Apps Close වෙන්නෙ නෑ ඔහොම කලත්. ඒව හයිඩ් වීමක් වගේ තමයි වෙන්නෙ. Task Manager එකෙන් ම Close කලොත්නම් ඔන්න නැතිම වෙලා යනව.
ස්තූතියි අපේ කට්ටියව දැනුවත් කරන්න මේ වගේ වැදගත් දේවල් ගැන දානවට හැමදාම වගේ.



ah malinga ayya
na ayya close wenawa mama hithanne mokada oya widiyata karala task manager ekata gihin balannako task manager eke e application eka run wenawa wage pennanawa eth eka podda welawakin ibema nathi wela yanawa![]()
Metro UI එකේ තියන Apps Close වෙන්නෙ නෑ ඔහොම කලත්. ඒව හයිඩ් වීමක් වගේ තමයි වෙන්නෙ. Task Manager එකෙන් ම Close කලොත්නම් ඔන්න නැතිම වෙලා යනව.
ස්තූතියි අපේ කට්ටියව දැනුවත් කරන්න මේ වගේ වැදගත් දේවල් ගැන දානවට හැමදාම වගේ.
na ayya suspended kiyala watenne naTask Manager eke vatenne suspended kiyala namai da balanna. ehemanum eyaala eeka Beta ekedi hadala. Developer Preview eke close vune nae suspended kiyala ehemama thiyanava.
task manager eke pennanawa namuth thathapara deka thunakin nathiwela yanawa